tag:blogger.com,1999:blog-7847857311904881032.post5049555529013148973..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කම් හෝම් -විමලාකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7847857311904881032.post-1030047728023548922011-05-23T20:09:15.786+05:302011-05-23T20:09:15.786+05:30මේ කතන්දරේ අද තමයි දැක්කේ. ඉතින් මටත් හිතුනා ටෙලිග...මේ කතන්දරේ අද තමයි දැක්කේ. ඉතින් මටත් හිතුනා ටෙලිග්‍රෑම් කතවක් කියන්න. පරක්කු වැඩිද මන්දා. මගේ යාළුවෙක් ඉන්නවා එයාට අපි ආමන්ත්රනය කරන්නේ "හුන්නා" කියලා, වාසගම කෙටි කරලා. දවසක් මේ පොර යාළුවෙකුට ටෙලිග්‍රෑම් එකක් ගහන්න ගිහින් ලඟ තැපැල් කන්තෝරුවට තව යාළුවෙක් එක්ක. ඉතින් පෝරමේ ලියලා තැපැල් මහත්තයාට දුන්නාලු. මිනිහා ඒක අරන් බලලා ආපහු අපේ පොරට දමලා ගහලා කියපි "කුණුහරුප ටෙලිග්‍රෑම් වල ගහන්න බැරිබව දන්නේ නැද්ද" කියලා. පොර ලියලා තියෙන්නේ "ලබන බදාදා කොළඹ එනවා - හුන්නා" කියලා ලියපු එක දැකලා තියන්නේ වෙන විධියකට.shttps://www.blogger.com/profile/00925486204244712337noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75049062380883716702011-03-06T20:11:45.210+05:302011-03-06T20:11:45.210+05:30තායිලන්තේ එහෙමත් නැත්නම් සියම් රටින් වැලිවිට සරණංක...තායිලන්තේ එහෙමත් නැත්නම් සියම් රටින් වැලිවිට සරණංකර හාමුදුරුවන්ගේ උනන්දුව නිසා උපසම්පදාව අරන් ආපු නිසා සියම් නිකාය හෙවත් ශ්‍යාමෝපාලි නිකාය කියලා නිකායක් ඇතිවුණා.

ඒ නිකායේ භික්ෂූන් වහන්සේලා හිටිය පන්සල් අනුව ස්ථානීයා බෙදීමක් විදිහට තමා මල්වත්ත, අස්ගිරිය කියලා පාර්ශව දෙකක් ඇතිවුණේ.

තායිලන්තය එහෙමත් නැත්නම් සියම් රටේ අපේ රටේ පස්සේ කාලේ වුණා වගේ උපසම්පදාව නැතිවුණු කාලෙක ලංකාවට වැඩම කරලා ක්‍රි.ව 1452 දී සියම් හාමුදුරුවරු කණ්ඩායමක් උපසම්පදා වුණා. ඒ පිරිස "සීහළ සංඝ" කියලා නිකායක් ආරම්භ කරලා තියෙනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18660902672948228702011-02-09T21:17:05.149+05:302011-02-09T21:17:05.149+05:30අපේ තාත්තා තැපැල් මහත්තයා නිසා ඔය ගැන අද්දැකීම් එම...අපේ තාත්තා තැපැල් මහත්තයා නිසා ඔය ගැන අද්දැකීම් එමටයි!

හැබැයි ඒ කාලේ අපේ තාත්තගේ තැපැල් කන්තෝරුවේ ටෙලිපෝන් එකක් තිබුනේ නෑ.

ටෙලි ග්රැම් එක අපේ කන්තෝරුව ලග තියෙන ටෙලිපෝන් තියෙන වෙන කන්තෝරුවකටයි එන්නෙ. ඒක අරං කව්රු හරි අපේ කන්තෝරුවට එනවා. ඒ වෙලාවට අපේ තැපැල් මහත්තයා රණවීර මාමා ගෙදර ගිහිල්ල නං තාත්තා බයිසිකලේ අරං ඒක දෙන්න යනවා. ඒ වෙලාවට මොන වැඩේ තිබ්බත් මම තාත්තා එක්ක සයිකලේ නැගලා ඒක දෙන්න යන්නෙ විශේෂ හේතුවක් හින්දා.

තාත්තා ටෙලිගැරැම් අයිතිකාරයගෙ ගෙදර ගිහිල්ලා "නැන්දලාට ටෙලිග්‍රැම් එකක් ඇවිල්ලා" කිව්වම ඒ මිනිස්සු අතේ තියෙන දේවල් හලාගෙන ඔලුවෙ කම්මුලේ අත් ගහගෙන "අනේ අපේ මහත්තාම ඕක කියවන්නකෝ " කියලා බය වෙලා, පස්සෙ "හම්මේ දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ" කියලා කියන හැටි බලන එක ඒකාලේ හරි ජොලි වැඩක් නිසා.

එකදවසක් මමත් ටෙලිග්‍රැම් එකක් කියොවල දිලා හරි වැඩක් උනා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44773460664756321962011-02-09T21:16:07.108+05:302011-02-09T21:16:07.108+05:30Thai people do not call their country Siam any mor...Thai people do not call their country Siam any more. They call it "Prathet Thai". They call the capital city, "Krungthep Mahanakhorn", not Bangkok.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74684957615671906952011-02-08T18:29:32.786+05:302011-02-08T18:29:32.786+05:30hari hondayhari hondaynadeeka liyanagamagenoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91150250375483966932011-02-08T11:33:54.136+05:302011-02-08T11:33:54.136+05:30සමහර වෙලාවට ටෙලිග්‍රෑම් එක අදාල කෙන අතට පත්වෙනකොට ...සමහර වෙලාවට ටෙලිග්‍රෑම් එක අදාල කෙන අතට පත්වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85606151410437157802011-02-07T20:14:11.921+05:302011-02-07T20:14:11.921+05:30හොඳ කතා ටික. තෑන්ක්ස් පීපල්.
ඔය මේ බල්ල කතාව ශ්‍ර...හොඳ කතා ටික. තෑන්ක්ස් පීපල්.

ඔය මේ බල්ල කතාව ශ්‍රී සඟරාවේ ගියේ මෙහෙමයි.
මේ බල්ල බන බදා දතු නටවා රිය පොලට එනවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70687088483038205652011-02-07T17:13:17.571+05:302011-02-07T17:13:17.571+05:30මේක මටම සිද්ධ වුන ඇත්ත කතාවක්. මම එතකොට හයේ පන්තිය...මේක මටම සිද්ධ වුන ඇත්ත කතාවක්. මම එතකොට හයේ පන්තියෙ විතර.මම ඉගෙනගත්තෙ, ඒ කාලෙ මෝචරිය,වය්ද්ය ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරය එහෙම කිට්ටුව තිබුන ඉස්කෝලෙක. නැවතිලා හිටියේ ඉස්කෝලේ නේවාසිකාගාරේ. දවසක් රෑ 8-9 ට විතර මේට්‍රන් මාව එක්කගෙන ගිහින් "විසිටර්ස් පාලර්" එකේ වාඩි වෙලා ඉන්න කෙනෙක්ව ජනේලයකින් පෙන්නල ඇහුව මම එයාව අඳුරනවද කියල. අපේ මාම, අම්මගේ මල්ලි හිටියෙ. මම නෑ කම කිව්වට පස්සෙ, මටය් මාමාටය් කතා කරන්න ඉඩ දීල, මේට්‍රන් මට කිව්ව ගෙදර යන්න ලැස්ති වෙන්න කියල. ඒ කාලෙ සතියේ මැද්දේ දවසක ගෙදර යන්න ලැබෙනව කියන්නේ ස්වීප් එකක් ඇදුන වගේ. ඇඳුමක් දෙකක් බැග් එකට දාගන්නකොට මේට්‍රන් ඇවිල්ල කිව්ව සුදු කලිසමකුය්, සුදු ෂර්ට් එකකුය් දාගන්න කියල.කොළඹ ඉඳල ගම්පහට එනකම්ම, මාමගෙය් driver ගෙය් අනන් මනං කතා අතරේ මගෙත් එක්කත් වචන කීපයක් මාම කතා කළා යන්තම් මතකය්. ගෙදරට හැරෙන හන්දියේ සුදු කොඩියක් දැකල මාම ඒ ගැනත් මොකද්ද driver ට කිව්ව. ගෙදර ගියාට පස්සෙ විස්තරේ දැනගත්තෙ.අම්ම මාමට ටෙලිග්‍රාම් එකක් යවල "Husband admitted to hospital" කියල, ඒක ගිහින් තියෙන්නෙ "Husband expired at hospital" කියල. ඉතින් මාම රත්නපුරේ ඉඳල ටෙලිග්‍රාම් ඒක හම්බු වුන ගමන්ම පිටත් වෙලා, වැඩි හොඳට මාවත් ඒ ගමන්ම ගෙදර එක්කගෙන ආව. කොහොම හරි මාව දවසකට පස්සෙ ආපහු බෝඩිමට ගිහින් දැම්ම.ඉස්කෝලේ බැප්ටිස්ට් ඉස්කෝලයක්, මාව ගෙදර ගෙනිච්ච දවසට පහුවදා උදේ විශේෂ ඇසෙම්බ්ලි එකක් තියල අපේ තාත්ත වෙනුවෙන් යාඥාවකුත් පවත්වල තියෙනව. තාත්තා තව අවරුදු 50 කට වැඩිය ජීවත් වුනා.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62990534187514720432011-02-07T16:11:57.456+05:302011-02-07T16:11:57.456+05:30නිතර වරදින දෙයක් නේද ටෙලිග්‍රාම් කෙරුවාව......නිතර වරදින දෙයක් නේද ටෙලිග්‍රාම් කෙරුවාව......හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25199693246896350512011-02-07T14:12:31.485+05:302011-02-07T14:12:31.485+05:30"ඒ දවස්වල මොබයිල්, එස්එම්එස්, ඊ-මේල් හෙමත් නෑ..."ඒ දවස්වල මොබයිල්, එස්එම්එස්, ඊ-මේල් හෙමත් නෑනේ."

තිබුනානම් ඉතින් පස්තාච්චි කෙසේ වෙතත්, එක්කෝ කතන්දර තාය්ලන්තේ පදිංචිවෙලා නැත්නම් සංසාරේ කලකිරිලා මහනවෙලා.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83769657942728317322011-02-07T14:04:45.893+05:302011-02-07T14:04:45.893+05:30කොයි තරම් පහසුකම් තිබුනත් රජයේ කාර්යාල වල තවමත් &q...කොයි තරම් පහසුකම් තිබුනත් රජයේ කාර්යාල වල තවමත් "අසනීපයි නිවාඩු අයදිමි" ටෙලිග්‍රෑම් වලින් අඩුවක් නැහැ.

//ලංකාවේ දිනකට අවම වශයෙන් තවමත් ටැලිගැරං 12,000ක් යැවෙනවාලු.//

මෙතනින් හරි අඩකට වඩා ඒ වගේ අසනීප රජයේ සේවකයන් වෙන්න පුලුවන්.
මොකද කියනව නම් , දුරකතනයෙන් දැනුම් දීල " මට අද එන්න බැහැ " කියල කීවත් යම් යම් අවස්ථාවලදි එහෙම දැන්වූ බවට ලිඛිත සාක්ෂියක් නැති විම නිලධාරියාට හානි දායක වෙන්න පුලුවන්.

අනිත් කාරණය තමයි. හදිසියේ දින නියමයක් නැතිව හෝ ඉදිරි දිනයකට කල් තබන රජයේ නොයෙකුත් කටයුතු දැනුම් දිමට තවමත් ටෙලිග්‍රෑම් හෙවත් විදුලි පණිවිඩ භාවිත වෙනවා.

දුරකතන හරහා වාචික දැනුම් දීම් නොකෙරෙනවා කියල මම කියනව නෙමෙයි. ඒත් වාචික උපදෙස් පරිදි ලිඛිත උපදේසයකුත් යැවෙන එක වඩා හොදයි කියල හිතනව ඇති.

අනික තැපෑලත් රජයේ බොහොම අමාරුවෙන් දුවන ආයතනයක් නොව , ඉතින් රජයේ සේවකයන් හැටියට කඩන් වැටෙන ආයතන ගොඩදෑමත් යුතුකමක් කියන යහපත් චේතනාවත් ඔතන ඇති .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60458207111734967742011-02-07T13:44:05.337+05:302011-02-07T13:44:05.337+05:30මම දැක්ක ගමන් හිතුවෙ සාදු මොඩ් වෙලා නම මාරු කරල කි...මම දැක්ක ගමන් හිතුවෙ සාදු මොඩ් වෙලා නම මාරු කරල කියලරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57938326806787461382011-02-07T13:13:52.999+05:302011-02-07T13:13:52.999+05:30මේක මම අහපු කතාවක්. ඇත්ත නැත්ත දන්නේ නෑ. ඔය සරදියෙ...මේක මම අහපු කතාවක්. ඇත්ත නැත්ත දන්නේ නෑ. ඔය සරදියෙල් ව අල්ලගත්තු වෙලාවෙ මිනිහව මරණීය දණ්ඩනයට නියම උනානේ. නමුත් එංගලන්තෙ ඒ දවස් වලල හිටපු රැජිනට හෝ රජතුමාට මිනිහව බලන්ඩ ඕන වෙලා තියෙනව කවුද මේ රොබින් හුඩ් වගේ ඩයල් එක කියල බලාගන්ඩ. ඉතින් ලංකාවට පණිවිඩයක් ( ඔය ටෙලිග්‍රෑම් වගේ එකක් ) එවල මෙහෙම. Kill him not. Save him. කියල නමුත් ඕක ඇවිල්ල තියෙන්නෙ, Kill him. Not save him. කියලලු.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25017847520714575572011-02-07T11:46:34.645+05:302011-02-07T11:46:34.645+05:30මෙන්න 1ක කොමාවෙන් මිනිමරන හැටි..
මමත් අහල තියනව.....මෙන්න 1ක කොමාවෙන් මිනිමරන හැටි..
මමත් අහල තියනව.. ඇත්තද දන්නෙ නැ..

"සරදියල් ම්රන්න, එපා නිදහස් කරන්න"
"සරදියල් මරන්න එපා, නිදහස් කරන්න"ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19154777974834979582011-02-07T11:44:29.830+05:302011-02-07T11:44:29.830+05:30"අම්මට කෙලඋනා වහාම වරෙන්"
අම්මට කැලැඋන ව..."අම්මට කෙලඋනා වහාම වරෙන්"
අම්මට කැලැඋන වහාම වරෙන්ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91066513125004155192011-02-07T11:44:18.094+05:302011-02-07T11:44:18.094+05:30අපි පොඩි කාලෙ නම් ටැලිකරං එකක් එනව කියන්නෙ මිනිස්ස...අපි පොඩි කාලෙ නම් ටැලිකරං එකක් එනව කියන්නෙ මිනිස්සු බයවෙන දෙයක්.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30324906929851691522011-02-07T11:38:40.627+05:302011-02-07T11:38:40.627+05:30මරු සීන් එක.. "කම් හෝම්-විමලා" හිහ්...හි...මරු සීන් එක.. "කම් හෝම්-විමලා" හිහ්...හිහ්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21772682097776699362011-02-07T10:38:27.814+05:302011-02-07T10:38:27.814+05:30ටෙලිග්‍රෑම් කියද්දි මටත් පොඩි කථාවක් මතක් උනා(මේක ...ටෙලිග්‍රෑම් කියද්දි මටත් පොඩි කථාවක් මතක් උනා(මේක කට්ටිය දන්නවත් ඇති)
දවසක් මනුස්සයෙක් මැරිලා දැන් ගමේ ගෙදරට massage එකක් යවන්න ඕනි වෙලා (අර කිව්ව වගෙ phone හෙම නැති කාලේ)පොරකට කිව්වලු telegram එකක් යවන්න කියලා. හැබැයි ගෙදර නෝන Heart patient කෙනෙක් ඒනිසා එක පාරම කියන්න එපා කිව්වලු.
මූ Post office එකට ගිහින් බැලුවම අතේ තියෙන ගාන මදිලු විස්තර ලියන්න. පොර කල්පනා කරලා මෙහෙම ගැහුවලු
"විමලදාසට අන්තිමයි භූමදානය අනිද්දා"Dharmasirihttps://www.blogger.com/profile/13271185212889232332noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71234571777522504112011-02-07T09:53:41.270+05:302011-02-07T09:53:41.270+05:30ජොලියැ :)ජොලියැ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53708520836509315922011-02-07T09:28:25.115+05:302011-02-07T09:28:25.115+05:30මී ඇස් දෙක පල්ල ඇත්තමය් මේ ටලිගිරන් එක මගෙ ඇස් දෙක...මී ඇස් දෙක පල්ල ඇත්තමය් මේ ටලිගිරන් එක මගෙ ඇස් දෙකෙන්ම දැක්ක.
"බඩ යමි,සිගේරා"
එවල තිබුනේ මීගමුවේ තැපැල් කන්තෝරුවෙන්, කුරුනෑගල ලංගම ප්‍රාදේශීය වැඩපොළේ කර්මාන්ත ඉංජිනේරු මහත්තයට. සිගේරා කියන්නේ "නෝ පේ" නිමාඩු පප්පෙක්, දඬුවන් මාරුවීමකට එවල තිබුනෙ, වැඩට එනවට වැඩිය නොඑනව වැඩිය්.

තව ලංකාවේ පුතෙක් මැද පෙරදිග තාත්තට යවපු,කේබල් ග්‍රෑම් එකක කතාවකුත් කස්ටිය අහල ඇති.ක.ශු.ගුධ වාත කතා,කක්ක කතා ලිව්වට, මේක අමුවෙම්ම දාන්න බැහැ කොමෙන්ට් තීරුවෙවත්. දන්නා අයට මතක් වෙය් මේ ඉඟියෙන්.
"ඉලෙච්ට්රික් ...., අම්මට ..කම් ඉමීදිඅටලී."Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-151300535410925352011-02-07T09:25:17.285+05:302011-02-07T09:25:17.285+05:30එක්දාස් නවසිය තිස් ගණන් වල අබ්දුල් කියලා මනුස්සයෙක...එක්දාස් නවසිය තිස් ගණන් වල අබ්දුල් කියලා මනුස්සයෙක් (වෙළෙඳ ව්‍යාපාරිකයෙක්) ලංකාණ්ඩුවේ තැපැල් දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩුවක් පවරන්ට ගියාලු. මේකයි සිද්දිය.

අබ්දුල්ට ටැලිගැරං එකක් ලැබෙනවා දුර පළාතක ඉන්නා අතිජාත මිත්රයකුගෙන් Come on Saturday කියලා. මේ දෙන්නා නිතර පවුල් එක්ක හමු වී පොඩි විනෝදයක් ගන්නා සිරිතක් තිබුණා. ඉතින් අබ්දුල් සති අන්තයේදී සියළු වැඩ නවතා පවුලත් එක්ක යනවා මිතුරා හම්බවෙන්න. යනකොට මිතුරා නැහැ. ගෙවල් වහ දාල ගිහිල්ලා අබ්දුල්ගේ ගෙදර.

මොකද මනුස්සයා යවපු ඔරිජිනල් ටැලිගැරං එකේ ලියලා තිබිලා තියෙන්නෙ Coming on Saturday කියලා.

මේ සිද්දියෙන් පස්සෙලු ටැලිගැරං පෝර්මයට වගන්තියක් එක්කළේ "පණිවිඩය යැවීමේදී සිදුවන වැරදි වෙනුවෙන් වග කියනු නොලැබේ." කියලා.

මොබයිල්, SMS, ඊ-මේල් බහුල මේ කාලයේ වුණත් ලංකාවේ දිනකට අවම වශයෙන් තවමත් ටැලිගැරං 12,000ක් යැවෙනවාලු. පොඩ්ඩක් හිතුවොත් ඇයි කියලා හිතා ගන්ට බැරිමත් නැහැ. වත් නම් ෂුවර් එකටම දන්නවා ඇති.

- TabooTaboo Subjectsnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67401616246179952822011-02-07T07:51:39.768+05:302011-02-07T07:51:39.768+05:30ජොලි ගුඩ්..
"මේබල්ල බනබදා දාඑනවාමස් සිනා මො...ජොලි ගුඩ්..

"මේබල්ල බනබදා දාඑනවාමස් සිනා මොරිස්" කියලා ටැලිගැරැං එකකුත් කාටදෝ ලැබුනලුනෙ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58087804348333014452011-02-07T07:44:03.340+05:302011-02-07T07:44:03.340+05:30කම් හෝම් ලොල්කම් හෝම් ලොල්පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90029774781477632892011-02-07T07:25:49.754+05:302011-02-07T07:25:49.754+05:30කේබල් හෙවත් ටෙලිග්රූම් ගැන නම් හිනා යන කතා ගොඩයි. ...කේබල් හෙවත් ටෙලිග්රූම් ගැන නම් හිනා යන කතා ගොඩයි. මොකද ජංගම දුරකතන,එස්එම්එස්, ඊමේල් මේ මොක තිබ්බත් තාමත් ඉතින් රජයේ ආයතන වල ටෙලිග්‍රෑම් එකට සෑහෙන පිළිගැනීමක් තියෙනවා.

ලංකාවේ නම් ඉතින් වෙන්නේ , එවන අන්තයේ ඉන්න පුද්ගලය ලියල එවල දේ නෙමෙයි ලබන්නාට අවසානයේ දී ලැබෙන්නේ..Anonymousnoreply@blogger.com