tag:blogger.com,1999:blog-7847857311904881032.post4306532984410078108..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මසාජ් සහ ඉරෙක්ෂන් - Message and electionකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-7847857311904881032.post-63920140327361015642015-07-12T14:08:18.818+05:302015-07-12T14:08:18.818+05:30මමත් දැක්කා ඕක පිටකොටුවෙ තියනවා..මට තව කල් තියෙනවා...මමත් දැක්කා ඕක පිටකොටුවෙ තියනවා..මට තව කල් තියෙනවා ඕක ගන්න..තාම ඉස්සරහ හරියෙ කොන්ඩෙ යන්න ගත්තා විතරයි..තට්ටය පෑදුනාම එපායැ තට්ට මසාජ් එක ගන්න.
පිරිකරට හාමුදරුවන්ට දෙන්න සෝක් බාන්ඩෙ..තට්ට මසාජ් පිරිකර.. පAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60817306334905618732014-07-23T18:22:23.140+05:302014-07-23T18:22:23.140+05:30It should be イレクシャン。Japanese won't use hiragan...It should be イレクシャン。Japanese won't use hiragana to write English words.Donhttps://www.blogger.com/profile/17768744075340895446noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53256095738012219252012-12-26T09:18:35.037+05:302012-12-26T09:18:35.037+05:30moko apita kathandarakraya balana kattiya pennanda...moko apita kathandarakraya balana kattiya pennanda photo aka ganna kota desktop aka penna gatte..hari hari api godak aya balanawa thama.wade hodae ne akae.Anonymoushttps://www.blogger.com/profile/04935529842042673913noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61291773818530361152012-12-09T18:12:50.335+05:302012-12-09T18:12:50.335+05:30මලා.මලා.spider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34797677777451235912012-12-09T13:24:48.253+05:302012-12-09T13:24:48.253+05:30ඔයා මගේ හාමිනේ නේ ද ?ඔයා මගේ හාමිනේ නේ ද ?Kathandara Karayanoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53017926504496708322012-12-08T22:41:33.699+05:302012-12-08T22:41:33.699+05:30කතන්දරගේ තට්ටේ හරි “sexy" මෙයා.....කතන්දරගේ තට්ටේ හරි “sexy" මෙයා.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43476532170683948062012-12-08T21:47:57.839+05:302012-12-08T21:47:57.839+05:30රාජපස්සටම දීලා දැන් පස්සත් ලොකුයි කියන්නෙ...රාජපස්සටම දීලා දැන් පස්සත් ලොකුයි කියන්නෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36503486174418895282012-12-08T21:42:26.104+05:302012-12-08T21:42:26.104+05:30මමත් කියුවා... පැය ගානාක් වදවෙලා මම මේ කොමෙන්ට් එක...මමත් කියුවා... පැය ගානාක් වදවෙලා මම මේ කොමෙන්ට් එක ටයිප් කරේ.....

//ම්හු.. තාම තේරුනේ නෑ... ඒ කියන්නෙ අපේ මාර අයියා කරන්නෙ මෝඩ වැඩ කියලද?
එහෙම කියන්න එපා... මාරයා කියන්නෙ සමාජ අසාධාරනයට ලක් වෙලා ඉගෙනීම කඩාකප්පල් වෙච්ච සමාජයේ වැරදි නිසා ජීවින ගමන පවා අඩාල වෙච්ච පොරක්.
මම මේ ලගදි දැක්කා කොමෙන්ට් එකක් ඒකෙ ලියලා තිබුනා මාරයට සමාජය ගැන හසල, පිරිපුන්, මහා දැනුම සම්භාරයක් තියෙනවා කියලා....

ඇත්තෙන්ම මාරයා කියන පොර ගිහි ගෙයි හිටියනම් සක්විති රජ වෙනවා, පැවිදි උනා නම් අති උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා... (සාදු සාදු සාදු )

නමුත් පින් වතුනි සමාජ අසාධාරණයන් හමුවේ මොහුට කිසිම තැනක නිසියාකාරව තමාගේ කටයුතු කිරීමට නොහැකි වූ නිසා අද වෘත්තිය ආරක්ෂකයෙකු, අනාගත වාක්‍ය පවසන්නෙකු, බ්ලොග් ලියන්නෙකු (එනම්; සමාජ විශ්ලේෂකයෙකු, ආර්ථික විශ්ලේෂකයෙකු, පුද්ගලික උපදේශකයෙකු, අනුශාසකයෙකු, මහාචාර්යවරයෙකු, කාන්තා රෝග විශේෂඥයෙකු, වීරයෙකු, නිදහස් මාධයවේදියෙකු, සර්ව බලධාරී දෙවියෙකු ) ලෙස කටයුතු කරනවා...//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4785463236053866952012-12-08T21:42:03.841+05:302012-12-08T21:42:03.841+05:30ඇයි රාජපස්සට කඩේ යන්න මල්ලක් එපාද? කෝ වටේ යන්න කිය...ඇයි රාජපස්සට කඩේ යන්න මල්ලක් එපාද? කෝ වටේ යන්න කියලා ලින්ක් එක දාලා නෑනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44026041193196882702012-12-08T19:33:10.302+05:302012-12-08T19:33:10.302+05:30යකුනේ, අන්න තොපි මාරයා අයියට සපෝට් නොකර මහැදුරු බි...යකුනේ, අන්න තොපි මාරයා අයියට සපෝට් නොකර මහැදුරු බිරිඳට සපෝට් කළාය කියලා ඌට මළ පැනලා සරම උස්සාගෙන ගස් බල්ලො කිය කියා බැණ බැණ යනවලු. ඕකනෙ මම මුලින්ම කිව්වෙ මාරයා අයියා උස්සලා තියමු කියලා. කොහෙද තොපිට මහැදුරු බිරිඳ ලොකු උනානෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83159171924519881092012-12-08T14:34:07.745+05:302012-12-08T14:34:07.745+05:30මං මුලින්ම දැක්කේ ඒක. :)මං මුලින්ම දැක්කේ ඒක. :)ඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21749749121093122392012-12-08T13:36:48.706+05:302012-12-08T13:36:48.706+05:30ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන...ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
දැනුම බෙදාගන්න.
සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
සෑම ඉරිදාම ඉතිහාස ලිපියyasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13761098523835543602012-12-08T11:55:17.229+05:302012-12-08T11:55:17.229+05:30දෙකෙන්ම එකම වැඩේනේ කෙරෙන්නේ.ඇයි වෙනසක්?දෙකෙන්ම එකම වැඩේනේ කෙරෙන්නේ.ඇයි වෙනසක්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9295008734893694382012-12-08T09:30:27.980+05:302012-12-08T09:30:27.980+05:30කකා පලවෙනි පින්තූරේ කකාගෙ ස්වයං වින්දන දෙකක්ම පෙන්...කකා පලවෙනි පින්තූරේ කකාගෙ ස්වයං වින්දන දෙකක්ම පෙන්නල තියෙන්නෙ

ප.ලි.
ඔය මසාජරේ මරු භාංඩෙ ඈduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47994523830179826742012-12-08T03:53:29.883+05:302012-12-08T03:53:29.883+05:30කතන්ද්‍ර කෂ්ටියව තනිකරම කඩේ යවලා වගේ....! ඕකෙන් මේ...කතන්ද්‍ර කෂ්ටියව තනිකරම කඩේ යවලා වගේ....! ඕකෙන් මේකෙන් තව බ්ලොගර්ලා කී දෙනෙක් තට්ටෙ ගාගනියිද දන්නෙ නෑ...!

ඔය ගැජට් එක මෙහේදි නම් මාකට් කලේ හොඳ ලස්සන කොණ්ඩේ දිගට තියෙන ගෑණු ළමයි පාවිච්චි කරලයි. කොණ්ඩේ වැටෙනවට තමයි ඔය මසාජ් එක වඩාත් සුදුසු කියලයි....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10627368555608559322012-12-08T03:50:21.394+05:302012-12-08T03:50:21.394+05:30මේකෙන් මසාජ් කලාම ඉරෙක්සන් වෙනවද හැබෑට?මේකෙන් මසාජ් කලාම ඉරෙක්සන් වෙනවද හැබෑට?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61128979174546130802012-12-07T22:11:22.538+05:302012-12-07T22:11:22.538+05:30පට්ටයි ඕයි!පට්ටයි ඕයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39771380232250618232012-12-07T21:22:55.795+05:302012-12-07T21:22:55.795+05:30ඇනෝගෙ කවි ටික නම් නොම්බර එකයි.හරිම ඉහල ගණයේ නිර්මා...ඇනෝගෙ කවි ටික නම් නොම්බර එකයි.හරිම ඉහල ගණයේ නිර්මාණයක්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22280423677823932822012-12-07T19:46:22.498+05:302012-12-07T19:46:22.498+05:30@AnonymousDecember 7, 2012 2:28 ඵ්M
පොඩ්ඩක් ඉන්නක...@AnonymousDecember 7, 2012 2:28 ඵ්M

පොඩ්ඩක් ඉන්නකො.... කතන්දර ලඟදිම ඒ ගැජට් එකත් දායි. සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30750526350724517262012-12-07T19:44:28.710+05:302012-12-07T19:44:28.710+05:30ඒක නේන්නම්...:)ඒක නේන්නම්...:)Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72603677104153470702012-12-07T19:41:25.872+05:302012-12-07T19:41:25.872+05:3005. මහදුරු බිරිඳ
නිතරගෙන් පත්කරමු....
අපගේ එකමු...05. මහදුරු බිරිඳ

නිතරගෙන් පත්කරමු....

අපගේ එකමුතුව ඔබගේ ශක්තියයි මැතිනියනි....

Federation of University Teachers' Association (FUTA)
අ.වි.වි.ශි.බ.ම.
සමාජවාදී ශිෂ්‍ය සන්ගමය...
කේ. ඩී. යූ. කැඩෙට් ඔෆිසර්වරුන්ගේ බලමුලුව.....
ලෝක තානාපති වරුන්ගේ එකමුතුව....
ලෝක මහ කොමසාරිස් වරුන්ගේ එකමුතුව....
ප්‍රන්ශ බුද්ධිමතුන්ගේ සමුහ සම්මේලනය....
ප්‍රන්ශ ගොවි එකමුතුව.....
ඉරාන රජ පවුල...
මහ රැජින ඇතුලු දූ දරු පිරිස.....
කිලි නැති, බොක්ක ගැලවූ ලෝක කාන්තා එකමුතුව.....
මණි අක්ඛිත නා රජු ඇතුලු සකල නාග ලෝක වාසීන්....
ලන්කා මානසික චිකිත්සකවරුන්ගේ එකමුතුව.....
විනිසුරු සන්ගමය....

( මෙම දැන්වීම මුදල් ගෙවා ප්‍රන්ශ බසින් පල කල අතර ගූගල් ට්‍රාන්ස්ලේශන් මගින් පරිවර්ථනය කර මෙහි පල කරන ලදී )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-656817831013550032012-12-07T19:13:03.163+05:302012-12-07T19:13:03.163+05:30උඹටත් පුදුමාකාර පෙනීමේ හැකියාවක් තියෙනවා නෙව. මුලි...උඹටත් පුදුමාකාර පෙනීමේ හැකියාවක් තියෙනවා නෙව. මුලින්ම කොමෙන්ට් ටිකත් කියෝලා හිටහන්.... CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86358534644507087172012-12-07T18:47:40.931+05:302012-12-07T18:47:40.931+05:30ඔය ගැජට් එක මේකේ රුපියල් 50යි.
කකා මුලින්ම දාපු ප...ඔය ගැජට් එක මේකේ රුපියල් 50යි.

කකා මුලින්ම දාපු පොටෝ එකේ Background එක කව්රුත් දැකලා නැහැ වගේ.හික්ස් කකාත් නිකන් කව්ද වගේ හෙමීන් අපිට කලර්ස් පෙන්වනවා නෙහ්? :DNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21937816678507805992012-12-07T17:17:23.409+05:302012-12-07T17:17:23.409+05:30:):)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44896427385014579002012-12-07T17:01:34.408+05:302012-12-07T17:01:34.408+05:30@AnonymousDecember 7, 2012 3:53 PM
කොයින්ද වෙලාවක්...@AnonymousDecember 7, 2012 3:53 PM
කොයින්ද වෙලාවක් ?
වැඩ, වැඩ, වැඩ!CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.com