tag:blogger.com,1999:blog-7847857311904881032.post3279820670481375532..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ලංකාණ්ඩුවේ අටපට්ටම් පැන්සලකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7847857311904881032.post-41145305711532208922012-07-26T08:56:16.909+05:302012-07-26T08:56:16.909+05:30අපේ තාත්තා තැපැල් මහත්තයා නෙවැ. ඉතින් ඔය පැන්සල් ව...අපේ තාත්තා තැපැල් මහත්තයා නෙවැ. ඉතින් ඔය පැන්සල් වලින් මට නං අඩුවක් තිබුනේ නෑ...... ඩෝසන් මහත්තයා කියනවා වගේ කෙල ගාලා ලියන පැන්සල් ජාතියතුක් තිබුනා තමා!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17108541243482916942010-11-27T21:47:00.153+05:302010-11-27T21:47:00.153+05:30ඒ කාලෙ තිබුණ තුඩ මාරු කරන පැන්සල් ජාතියක් (දැනුත් ...ඒ කාලෙ තිබුණ තුඩ මාරු කරන පැන්සල් ජාතියක් (දැනුත් තියෙද මන්ද ). තුඩ අරන් පිටිපස්සෙන් එබුවම ඉස්සරහින් අලුත් තුඩක් එනවා. ඒ කාලෙ ඔය පැන්සලක් රු:12.50 යි. මගේ අතින් ඕකක් නැති වුනා කියල ගෙදරින් මම හොඳටම ගුටි කෑව, දවසක් යනකන් බ්රහ්ම දණ්ඩනයත් (ගෙදර අය මාත් එක්ක කතා නොකිරීම ) පැනෙව්ව. 12.50/= ක් කියන්නෙ කොච්චර ලොකු ගානක් වෙන්න ඇද්ද ඒ කාලෙ.Ravinoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42712919278925053312009-10-24T10:48:33.682+05:302009-10-24T10:48:33.682+05:30ඉස්කෝල ගැන කථා කරපු නිසා කියන්න හිතුණා.
හැමෝම තමන...ඉස්කෝල ගැන කථා කරපු නිසා කියන්න හිතුණා.

හැමෝම තමන් ඉගෙන ගත්ත ඉස්කෝලෙට තාමත් ආදරෙයි... ඒත් මම වෛර කරනවා...

අර කිව්වා වගේ පැන්සලක් විතරක් හම්බවුණ සීන් එකක් වගේ සහ ටීචර් කෙනෙක්ගේ නෑදෑයෙක්ට මුල් පුටුව ගිය සීන් නිසා...

මටනම් ඇත්තටම වුණේ සුදුස්සාට සුදුසු තැන නොදීම නිසාත් ඒ දුන්න එකාට වැරදුණාට පස්සේ මුළු ඉස්කෝලයක්ම මගෙන් ඒ දේවල් කරලා දෙන්න කියලා පිංසෙන්ඩු වුණ නිසාත්....

අන්තිමට නම ගියේ උගේ... හම ගියේ මගේ...

සැලුනේ නෑ... අද ඉන්න තත්වේ ගැන බලපුවහම මං ගැන මට පට්ට හැපී...AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13170186370472027082009-10-03T22:54:23.218+05:302009-10-03T22:54:23.218+05:30අපේ සීයා ලඟත් තිබුණා මතකයි එය පැන්සල් එකතුවක්, මම ...අපේ සීයා ලඟත් තිබුණා මතකයි එය පැන්සල් එකතුවක්, මම පුංචි සන්දියේදි ඔය එකක් අහු වෙලා කට පුරාම කළු/දම් පාට වෙච්චි පින්තුරයක් කියෙනවා.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25700064771995613222009-10-01T13:24:16.107+05:302009-10-01T13:24:16.107+05:30මට මතකයි ඔය කියන කාලේ තව පැන්සල් ජාතියක් තිබ්බා කට...මට මතකයි ඔය කියන කාලේ තව පැන්සල් ජාතියක් තිබ්බා කටේ දාලා කෙල පොඩ්ඩක් පෙඟවුවම කාබන් වගේ ලියන්න පුළුවන් එකක්. මේ කියන පැන්සලම ද කියන්නත් මට මතකයක් නැහැ.

ඒ දවස් වල මගේ කට දම් පාට වෙන අවස්ථා දෙකක් තිබ්බා. එකක් තමයි දම් කන්න ගිහින් මුළු කටම දම් පාට වෙන එක.

අනිත් අවස්ථාව තමයි ඔය කටේ දම දම ලියන පැන්සලෙන් ලියන්න ගියාම...

මම නම් එක දිගට පන්තියේ පළවෙනියා වෙන්න ගත්තේ හයේ පන්තියෙන් පස්සේ...

ඊට පහල පන්ති වලදි පන්තියේ පළවෙනියා වුනේ කවුරැ හරි ටීචර් කෙනෙක් ගේ පුතෙක්...

මම සැලුනේ නැහැ.

:)ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83312837824964158212009-10-01T13:17:32.774+05:302009-10-01T13:17:32.774+05:30සිරා කතාව :) අර චානක කියලා තියෙනවා වගේ ඒ කතාවට එකඟ...සිරා කතාව :) අර චානක කියලා තියෙනවා වගේ ඒ කතාවට එකඟයි. ඔය වගේ ගුරුවරුත් ඉන්න නිසාත්. ඔය වගේ විදුහල්පතිවරු නොඉන්න නිසාත් තමයි වෙනද සියදිවි නසාගන්න ගොවි පරපුරේ තරමටම සිසුපරපුරත් වැඩි වෙන්නෙ.Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55828435626317654182009-09-30T19:37:32.404+05:302009-09-30T19:37:32.404+05:30Chanaka Aruna Munasinghe කියන කතාව ඇත්ත. ළමා මනස ග...Chanaka Aruna Munasinghe කියන කතාව ඇත්ත. ළමා මනස ගැන කිසිම අවබෝධයක් නැති උගන්වන්නෙක් - ගුරුවරයෙක් නොවේ - වගේ!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71297209708695356342009-09-29T22:03:30.338+05:302009-09-29T22:03:30.338+05:30ටීචර් අරෙහෙම කිවුවම දෙවෙනියාට දුක/ඉරිසියා හිතෙයි ක...ටීචර් අරෙහෙම කිවුවම දෙවෙනියාට දුක/ඉරිසියා හිතෙයි කියලා වෙන්න ඇති ලොකු මහත්තයා එයාටත් පැන්සලක් දෙන්න ඇත්තෙ. මමනම් හිතන්නෙ ලොකු මහත්තයා එහෙම කරපු එක මෝඩ වැඩක් නෙවෙයි , බොහොම ඥානවන්ත වැඩක් කියලයිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16652495130161649272009-09-29T19:56:28.001+05:302009-09-29T19:56:28.001+05:30ela . . . පුෂ්පිකා ta pansala dhunne ieaga vibhag...ela . . . පුෂ්පිකා ta pansala dhunne ieaga vibhagen ubawa paradhdhanna kiyala . .. hikzදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com