tag:blogger.com,1999:blog-7847857311904881032.post3061013589140020294..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: දේශප්‍රිය පිටරට පනී!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7847857311904881032.post-73402325121828280052012-03-28T14:56:41.339+05:302012-03-28T14:56:41.339+05:30PDF 1k nedda?PDF 1k nedda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88248191693343056232011-08-22T19:26:18.026+05:302011-08-22T19:26:18.026+05:30ද්විතියික මූලාශ්‍ර, ප්‍රාථමික මූලාශ්‍ර කියන්නෙ මො...ද්විතියික මූලාශ්‍ර, ප්‍රාථමික මූලාශ්‍ර කියන්නෙ මොනවද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42245636082512882822010-10-20T17:45:38.675+05:302010-10-20T17:45:38.675+05:30@කතන්දර
හදවත කියන යන්තරයක් ළඟම ඇත
සෙනෙහස ආදරය ස්න...@කතන්දර

හදවත කියන යන්තරයක් ළඟම ඇත
සෙනෙහස ආදරය ස්නේහක දමා නැත
කාලය ශ්‍රමය ගැනමයි කා හටත් නෙත
හදවත ඇතත් නැත භාවිත එයයි හැකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36046798177542384332010-10-20T17:20:47.878+05:302010-10-20T17:20:47.878+05:30@All
සියළු දෙනාටම ස්තුතියි.
අඩු ගණනේ මේ පොත කියව...@All

සියළු දෙනාටම ස්තුතියි.

අඩු ගණනේ මේ පොත කියවපු එක්කෙනෙක්වත් (ලොකු) හම්බ වුන එක කොච්චර දෙයක්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45705495235776176152010-10-19T12:22:59.560+05:302010-10-19T12:22:59.560+05:30සුමිත්‍රා රාහුබුද්ධ මහත්මයගේ පොත ගත්තා....කියවමින්...සුමිත්‍රා රාහුබුද්ධ මහත්මයගේ පොත ගත්තා....කියවමින් සිටිමි... පොත ගත්තම කාවද මතක් වුනා බැලින්නම් කතන්දරව..

ඔය පෝස්ට් එකේ තියන පොත නම් සොයා ගන්න බැහැ අපි ඉන්නේ දුෂ්කර ප්‍රදේශයක නේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91990744705695226612010-10-18T22:45:17.224+05:302010-10-18T22:45:17.224+05:30මේ පොත මමත් කියෙව්ව. මහා කලබලෙන් එහෙ මෙහෙ දුවන අතර...මේ පොත මමත් කියෙව්ව. මහා කලබලෙන් එහෙ මෙහෙ දුවන අතරෙ අතට ලැබිල. පුළුවන් හැටියෙන් වෙලාව ලැබෙන හැටියෙන් පුංචිම සටහනක් හරි ලියන්න ඕනෙයි කියල ඔන්න අද හිතාගත්ත.

මේ මාතෘකාව හුඟක් දේ කියනව. රට පැනපු අය කොච්චර දේශප්‍රේමී උනත් ඒ ගොල්ල විදේශික නෙ...! මේක වචනෙකින් දෙකකින් ඉවරවෙන මාතෘකාවක් නෙවි.Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69925473649940382532010-10-18T11:41:50.016+05:302010-10-18T11:41:50.016+05:30මම ඒ. ලෙවෙල් කරන කාළේ අපේ ගමේ තිබිච්ච පුස්තකාලෙට න...මම ඒ. ලෙවෙල් කරන කාළේ අපේ ගමේ තිබිච්ච පුස්තකාලෙට නිර්දේශ කලා පොත් වගයක්. ඒ ගොල්ලො ඒ පොත් සුමනෙන් ගත්තා. මොනවද දන්න්වද ඒ පොත්. ඇට්ලස් හෝල් එකෙන් ගහපු උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්තර. මම කරපු විෂයන්වලට තමයි ගත්තේ. දැන් ඒවා තඹේකට වැඩක් නැතුව ඇති. සමාවෙන්න ඔනේ නොදැන කරපු වැරැද්දට.Nananoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66568682604231652642010-10-16T23:51:41.332+05:302010-10-16T23:51:41.332+05:30පොත් ගත්තට කවුද කියවන්නේ. ගොඩක් දෙනා පුස්තකාලයට යන...පොත් ගත්තට කවුද කියවන්නේ. ගොඩක් දෙනා පුස්තකාලයට යන්නේ උඩින් පල්ලෙන් පත්තරය බලන්න.. නැත්තම් සුවිප් ටිකට් එකේ අංකය බලන්න...

කවුරු මොන පොත ගත්තම අපිට මොකද කියල ඉන්න තමයි වෙන්නේ..

අපොයි මාත් පොතක් ගෙනාවා " පියාපතක් වන් ජීවිතයක්" (මිලාන් කුන්දේරා) කියවන්න යන්න ඕනි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41249539176370655732010-10-16T20:25:11.240+05:302010-10-16T20:25:11.240+05:30මම නං වැඩිපුර පුස්තකාලවලට යන්නැ. හොඳ පොත් කෙලින්ම ...මම නං වැඩිපුර පුස්තකාලවලට යන්නැ. හොඳ පොත් කෙලින්ම සල්ලි දීලායි ගන්නෙ. එතකොට ඒවා ආයෙත් ඕනැ උනහැටියේ රාක්කෙන් අරං කියෙව්වැකි. අනික මේක අනාගත ආයෝජනයක් කියලයි මම හිතන්නෙ.
දැං මේ පොතත් පොත් කඩේකට ගොඩ උනාම සල්ලි දීලම ගන්න වෙනවා........ නැත්තං කොහොමද විදේශප්රියා ගැන ආය ආය කියවන්නෙ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14296525899876255102010-10-16T19:44:04.597+05:302010-10-16T19:44:04.597+05:30ලන්කාවේ ඉදන් පිටරට ගිහින් එන අයගේ පොත් කියවලා බැලු...ලන්කාවේ ඉදන් පිටරට ගිහින් එන අයගේ පොත් කියවලා බැලුවොත් හොඳයි. සාහිත්‍ය සම්මානේ දෙන්ඩ වටිනවද නැද්ද කියලා එතකොට තේරෙයි. විශේෂයෙන් සුමිත්‍රා රාහුබද්ධ වාගේ කෙනෙකුගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52096464437856842102010-10-16T16:46:59.782+05:302010-10-16T16:46:59.782+05:30ඒකනම් ප්‍රශ්ණයක් තමයි. කව්ද කියල පොත් ගන්නේ. මං හි...ඒකනම් ප්‍රශ්ණයක් තමයි. කව්ද කියල පොත් ගන්නේ. මං හිතන්නේ ප්‍රාදේශීය සභා / නගර සභා වල වැඩ කරන අයට ඕන පොත් වෙන්න ඕන ඒවාට ගන්නේ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47887582305950901692010-10-16T16:13:38.863+05:302010-10-16T16:13:38.863+05:30කිව්වත් වගෙ බලන්න වටින පොතක්.....
කොල්ල රට යනව.......කිව්වත් වගෙ බලන්න වටින පොතක්.....
කොල්ල රට යනව....රට බල්ලට යනව ......හික් හික්හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53381258624927709752010-10-16T12:04:07.684+05:302010-10-16T12:04:07.684+05:30හොඳ පොතක් ගැන ඔත්තුවක් දීපු එක ගැන ස්තුතියි කසූහොඳ පොතක් ගැන ඔත්තුවක් දීපු එක ගැන ස්තුතියි කසූHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66080097304008083242010-10-16T11:14:24.413+05:302010-10-16T11:14:24.413+05:30බලමු පොත අරගෙන කියවලාබලමු පොත අරගෙන කියවලාඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65295496914851133752010-10-16T10:07:42.308+05:302010-10-16T10:07:42.308+05:30පුස්තකාල වලට මොන පොත්ද ගන්නෙ කියල තීරනය කරන්නේ පලා...පුස්තකාල වලට මොන පොත්ද ගන්නෙ කියල තීරනය කරන්නේ පලාත්සභා,පාර්ලිමේන්තු මන්ත්‍රී වරු...ඒ ගොල්ලන්ගේ විමද්‍යගත අරමුදලින්,රෙකමදාරු කරන්නෙ නං වටේ ඉන්න අය,මොකද ඔය මන්ත්‍රීලගේ පොතේ නුවණ අපි නොදන්නවයැ....
අපේ රටේත් ප්‍රසිද්ද විදේශ-ප්‍රියයෙක් හිටියනේ...අර නිදහස් මාධ්‍යද මොකක්ද එකක් අටවං...ටයිටලේ දැක්කාම මට මිනිහවයි මතක් වුනේ... මිනිහත් දැන් රට පැනලා මයෙ හිතේමද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70608657273069955362010-10-16T09:21:26.270+05:302010-10-16T09:21:26.270+05:30අපොයි පුළුවන්.. අපේ ගමේ පුස්තකාලෙ නම් අපෙන් අහනවා ...අපොයි පුළුවන්.. අපේ ගමේ පුස්තකාලෙ නම් අපෙන් අහනවා මොන පොත්ද ගන්න ඕන කියලා.. බජට් එකට ගැලපෙනවනම් පොත හොඳනම් ගන්නවා.. අනිත් පුස්තකාල නම් මම දන්නෑ..Anonymousnoreply@blogger.com