tag:blogger.com,1999:blog-7847857311904881032.post1294725672404756652..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පෙම් කිරීමට උපදෙස් පාඩම් අංක 1 - කොල්ලන්ට පමණයිකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-7847857311904881032.post-78420703525473558102018-11-07T13:40:29.971+05:302018-11-07T13:40:29.971+05:30නොමිලේම ඔබගේ දැන්වීම අපගේ වෙබ් අඩවියේ පළකරගන්න. ht...නොමිලේම ඔබගේ දැන්වීම අපගේ වෙබ් අඩවියේ පළකරගන්න. http://www.kiyamu.lk/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13633438318322050832017-10-22T11:55:26.326+05:302017-10-22T11:55:26.326+05:30sira hariyaida danne ne?
http://adq.io/YQvYR1Xsira hariyaida danne ne?
http://adq.io/YQvYR1XAluthNehttps://www.blogger.com/profile/02982139421345604779noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56331464275249334232017-10-14T16:35:38.723+05:302017-10-14T16:35:38.723+05:30මොන පෙම්ද මන්නම් වශියක් කරගන්නව තැනක් හම්බ උනා w...මොන පෙම්ද මන්නම් වශියක් කරගන්නව තැනක් හම්බ උනා www.nomileguru.blogspot.comsanahttps://www.blogger.com/profile/06182173071263577482noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69400651501502623282012-11-09T14:25:58.950+05:302012-11-09T14:25:58.950+05:30
චොකලට් දුන්නට වඩා කාල තියෙනවා .
ඒත් දැන් කාලේ නම්...
චොකලට් දුන්නට වඩා කාල තියෙනවා .
ඒත් දැන් කාලේ නම් ඕවට ආස කරන
අය කොහෙන්ද මචන් . මාර විදිහට
ස්ත්රී පක්ෂය වෙනස් වෙලා . කොටින්ම
ගෑනු කම නෑ ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42606801944323711492011-10-28T05:29:18.668+05:302011-10-28T05:29:18.668+05:30කතන්දරකාාරයාගේ ලංකට් වවුලාගේ කතා ඇසීමෙන් පසු ජිවිත...කතන්දරකාාරයාගේ ලංකට් වවුලාගේ කතා ඇසීමෙන් පසු ජිවිතයේ වානප්රස්ත අවධියට එළඹ නිසලව සිටි සමහර චමින්දයන්ගේ අතීතකාම ආසාවන් උද්දීපනයවී, කානුවේ සිටි ගොනුන් කුලප්පුවී, අතීතකාම ටෙස්ටෙස්ටරෝන මට්ටම් ඉහල නැග ඇති බව කොමෙන්ටු කියවීමෙන් පැහැදිලිව පෙනෙයි.
පනින්න බැරිව සිටි රිලවුන්ට ඉනිමං බැන්දාසේ්, චොකලට් දීමෙන් කාන්තාවන් වසඟ කරගැනීමේ “”අත්දුටු “උපායක්ද දානශීලීව පාටකයන්ට පිර්නැමීමෙන් ඉහතකී වානප්රස්ත චමින්දයන්ට යලි ගෘහස්ත අවධියට යාමට ඇති සිහිනයට අත්වැලක්ද සපයා ඇත.
ඒ උනාට එම උපාය සදාචාරයට පටහැනි, වංක, කුට ප්රයේාගයක් කියල සමහරු කොමෙන්ටු කලා. පිරිම්න් කාංතාවන් වසඟකර ගන්න අනේක විධික්රම, උපක්රම, උපායමාර”ග, අත්වැල් සහ සම්යක්ප්රයෝග යොදාගන්න බව රහසක් නෙමෙයි. (කාන්තාවන්ටද මේ සඳහා යම් විධ්ික්රම ඇති. මේ බ්ලොගයේ බවලත් පක්ෂයේ අනුගාමිකයන් යතා කාලයේදී මේවා හුදී ජනයාට එලිදරව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා). මෙම උපායමාර්ග පේරාදෙනි සරසවියේ වර්නපාල මෙතඩ් එක, යහලුවන්ගෙන් ලස්සන කමිස කලිසම් ගජයට ඇඳගෙන කෙල්ලන් බලන්න යාම, තම හැකියාවන් අතිශයොක්තියෙන් වර්නනා කිරීම හෙවත් නයා ගැසීම, දේවාල වලට ගොස් පුජා බාරහාර වීම, කොන්ඩදෙනියේ හාමුදූරුවෝ, බන්ඩාර මන්ත්රාචාර්ය වැනි අයගෙන් “ අත්දුටු“ වශී ගුරුකම් ලබා ගැනීම වගේ දහසකුත් එකක්. මේ බ්ලොගයේ උදවිය නම් කිසිදාක මෙවන් අත්වැල්, උපාය පාවිච්චි නොකර තම සහජ කඩවසම් කම සහ ආකර්ශන ශක්තියෙන් පමනක් මෙනවියන් කැමති කරවාගත් සැදැහැවතුන් බව අනුමාන කරමි ?
විධික්රමය සාධාරන අවංක සදාචාරානුකුල එකක්ද නැද්ද කියන එක නම් තම තමන්ගේ සදාචාර කොම්පාසුව සහ හර්දසාක්කිය අනුව වෙනස්වෙනවා.
පෙම්වතුන් කරන කියන සමහර දේවල් ගැන Jhumpa Lahiri, Tempoarary Matter කියන කෙටි කතාවෙ මෙහෙම කියනවඃ

Shoba and her husband, Shukumar receives a notice from the electric company stating that their electricity will be turned off from 8 p.m. to 9 p.m. for five consecutive days. Hence they will have to eat dinner in the dark because of the power outage. She tells Shukumar that at family dinners at her grandmother's house, when the electricity went off, "we all had to say something"—a joke, a poem, an interesting fact, or some other tidbit. Shoba suggests that she and Shukumar do this, but she further suggests that they each tell the other something they have never revealed before.
• Shoba begins the game, telling Shukumar that early in their relationship she peeked into his address book to see if she was in it. Shukumar reveals that on their first date he forgot to tip the waiter, so he returned to the restaurant the next day and left money for him.
• Shoba tells Shukumar that she once lied to him, saying that she had to work late when actually she went out with a friend. Shukumar tells her that he cheated on an exam many years earlier. He explains that his father had died a few months before and that he was unprepared for the exam
• The next day, Shukumar thinks all day about what he will tell Shoba next. That evening, he tells her that he returned a sweater she gave him as an anniversary gift and used the money to get drunk in the middle of the day. The sweater was a gift for their third anniversary, and Shukumar was disappointed because he thought it unromantic. Shoba tells Shukumar that at a social gathering with his superiors from the university, she purposely did not tell him that he had a bit of food on his chin as he chatted with the department chairman.
• The fourth night, Shoba tells Shukumar that she does not like the only poem he has ever had published. He tells her that he once tore a picture of a woman out of one of her magazines and carried it with him for a week because he desired the woman.
Interpreter of maladies : stories , by Lahiri, JhumpaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64338493432588125322011-09-18T11:10:55.700+05:302011-09-18T11:10:55.700+05:30Kathandara aiath danna dewal,
jokku , <3 kathaa...Kathandara aiath danna dewal,
jokku , <3 kathaa :D ela elaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73604234582663875142011-09-17T19:50:15.117+05:302011-09-17T19:50:15.117+05:30මෙන්න ප්රතිඵල - අප කළ ගුරුකමක් වැරදුනේ නැත.
හරි ග...මෙන්න ප්රතිඵල - අප කළ ගුරුකමක් වැරදුනේ නැත.
හරි ගිය පසු ගාස්තු!

http://tikakhinawenna.blogspot.com/2011/07/blog-post_14.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18392061953043833492011-09-17T18:16:55.720+05:302011-09-17T18:16:55.720+05:30මාර සිස්ටම් එක.. ඒත් ඉතින් චොක්ලට් දෙනවා කියන ඒකත්...මාර සිස්ටම් එක.. ඒත් ඉතින් චොක්ලට් දෙනවා කියන ඒකත් ලේසි වැඩක් නෙවෙයි නේ...නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33880693995558330692011-08-04T13:52:28.554+05:302011-08-04T13:52:28.554+05:30කොල්ලන්ට විතරයි නේද?
කෙල්ලොත් පෝස්ට් දාලනේ.
මගේ එක...කොල්ලන්ට විතරයි නේද?
කෙල්ලොත් පෝස්ට් දාලනේ.
මගේ එකත් ඔහොම්මමයි.
මොනවා හරි එපා කිව්වොත් හොරෙන් හරි ඒක කරනවාමයි.
ගෑණුනෙ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60354266041715887912011-07-22T23:46:31.437+05:302011-07-22T23:46:31.437+05:30පට්ටයි ඕයී...මට දාන්න තව ඔට්ටු ටිකකුත් කියනවකොපට්ටයි ඕයී...මට දාන්න තව ඔට්ටු ටිකකුත් කියනවකොAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32191306538265321502011-05-15T00:51:09.075+05:302011-05-15T00:51:09.075+05:30අදහස හොඳ පාටයි වගේ. පරක්කු නොවී කරලා බැලුවා නම් තව...අදහස හොඳ පාටයි වගේ. පරක්කු නොවී කරලා බැලුවා නම් තව හොඳයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79208777105227411002011-05-11T02:27:22.166+05:302011-05-11T02:27:22.166+05:30@ All
හැමෝටම පොදු පිළිතුරක් දෙන්නම්.
මේක විශේෂත්ව...@ All
හැමෝටම පොදු පිළිතුරක් දෙන්නම්.

මේක විශේෂත්වයක් තියෙන පෝස්ට් එකක්. කරුණු දෙකක් නිසා. එක, මට උපදෙස් ටික ලිව්වා මිසක් නිධාන කතන්දරය ලියන්න අමතක වුනා.

නමුත් කවුරුවත් ඇහැව්වේ නෑ, කෝ කතන්දරේ කියලා.

දෙක, පුදුම උද්යෝගීමත් ප්රතිචාරයක් තිබුනේ.

කියවූ, කියවා කමෙන්ට් කළ සියළු දෙනාටම ස්තුතියි.

ආදරයට නීති නෑ. කැමති දෙයක් කරන්ණ පුළුවනි. රුවටිල්ලක් ගැන නෙමේ මේ උපදෙස. චූටි සම්ය්යක් ප්රයෝගයක් ගැණ විතරයි. ඒකත්, කෙල්ලෙකු චොලට් කැවීමේ පරම පවිත්ර චේතනාවෙන් කරන දෙයක් හින්දා පවක් නෑ.

ඕනයා- නෝනා චොකලට් කන්න අකමැති නං වඩේ ගැන ඔට්ටු අල්ලන්න.

මීලඟ කතන්දරයෙන් හමුවෙමු.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6654805674532169892011-05-11T00:19:21.638+05:302011-05-11T00:19:21.638+05:30පිරිමින්ට පමණයි කිව්වට ඉතින් මාත් කියෙව්වා... පාසල...පිරිමින්ට පමණයි කිව්වට ඉතින් මාත් කියෙව්වා... පාසල්ට මේක පෙන්නලා කියන්න ඕන, තරහ උන වෙලාවට මේ ක්රමේ අනුගමනය කරන්න කියලා.... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21266448122785925462011-05-10T23:53:09.488+05:302011-05-10T23:53:09.488+05:30මම දන්න යාලුවෙක් වෙන උපක්රමයක් පාවිච්චි කරලා තියෙ...මම දන්න යාලුවෙක් වෙන උපක්රමයක් පාවිච්චි කරලා තියෙනවා. පොර කරලා තියෙන්නේ තමුන්ගේ හිත ගිය කෙල්ලට විහිලු කරන්න තමුන්ගෙම අපාය සහාය මිත්රයෝ ටිකක් යොදාගෙන කෙල්ල තනියෙන් පාරේ යනකොට කෙල්ල ඔරොප්පු වෙන එක එක ඒව කියවන එකයි. මේ වෙලාවෙදි අපේ පොර ඇවිල්ලා කෙල්ලට විහිලු කරපු උන්ට අම්බානක නෙලලා බොරුවට. උනුත් බොරුවට ගුටි කාලා දුවලා. මගේ මිත්රයා කියපු විදිහට එදා ඉඳන් කෙල්ල සෙට්. නමුත් දැන් ඌ කෙල්ලගෙන් ගුටිකනවා කියලා තමයි ආරංචි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90943124432699163402011-05-10T15:21:22.952+05:302011-05-10T15:21:22.952+05:30තව ඔය පොඩි පොඩි කෙම් ක්රම එහෙම නැතියි?තව ඔය පොඩි පොඩි කෙම් ක්රම එහෙම නැතියි?පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34784625277047205752011-05-10T12:39:56.850+05:302011-05-10T12:39:56.850+05:30අදින් පසු http://vajiradevi.blogspot.com/ වෙබ් ලිප...අදින් පසු http://vajiradevi.blogspot.com/ වෙබ් ලිපිනයෙන් වජිරදේවිගේ ලිපි සමඟ එකතු වෙන්න.වජිරදේවිhttps://www.blogger.com/profile/07382104411511692715noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6935519387967783272011-05-10T06:15:01.851+05:302011-05-10T06:15:01.851+05:30@හිස් අහස
ඒක වෙනම post එකක්. දැං දැං උඹටත් කතන්දර...@හිස් අහස
ඒක වෙනම post එකක්. දැං දැං උඹටත් කතන්දරට වගේ ලින්ක් තියෙන post දාන්න හැකි වේවි :)Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32013744988486597842011-05-09T19:59:37.445+05:302011-05-09T19:59:37.445+05:30අපේ ගං තුලානේ එක කෙල්ලක්වත් බ්ලොග් කියවන්නේ නෑ .. ...අපේ ගං තුලානේ එක කෙල්ලක්වත් බ්ලොග් කියවන්නේ නෑ .. ඉතින් මේ පෝස්ට් එකේ පට්ටම සෙතේ වෙන්නේ මට. කතන්දර ලියාපු පෝස්ට් එතරින් පට්ටම පෝස්ට් එකක් තමා මේක .. මම මේක කරලා බලලා ඔයාට කමෙන්ට් එකකින් ප්රතිථල දන්වන්නම්

මට පොඩි අවුලකුත් තියනවා .. අපි කිහිපවතාවක්ම ඔට්ටුවෙන් පරදිනකොට කෙල්ල හිතාවිද අපේ බුද්ධි මට්ටම පහලයි කියලා ...? අන්න ඒක තමයි සියුම් බියකට තියෙන්නේ .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70867298206234557862011-05-09T19:54:44.049+05:302011-05-09T19:54:44.049+05:30සීන් එක හොඳයි..හැබැයි අර පස්සෙ කාලෙක ඇත්ත කියන්න ය...සීන් එක හොඳයි..හැබැයි අර පස්සෙ කාලෙක ඇත්ත කියන්න යන එක නුවණට හුරු නැ...පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33513225776941394812011-05-09T17:13:03.556+05:302011-05-09T17:13:03.556+05:30@ All
නිධාන කතාව ඉතා කෙටියෙන් මෙහෙමයි. දැන් අවුරු...@ All

නිධාන කතාව ඉතා කෙටියෙන් මෙහෙමයි. දැන් අවුරුදු අශකයකටත් ඉස්සර කාලෙක මං අඳුනන කෙල්ලෙක් කිව්වා වැඩ පොලේ පොරක් එක්ක ඔට්ටු අල්ලලා චොකලට් එකක් දිනපු බව.

මං මොකක්ද කාරනේ කියල හොයල බලපුවාම තමයි ඒ පොරගේ ප්ලෑන් එක මට මීටර් වුනේ.

එදා ඉඳලා මං ෂෙරොක්ස් එකෙන් වින්ඩෝස් ගත්තු බිල් ගේට්ස් වගේ ඒක පාවිච්චි කලා මගේ වාසියට.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69002635189108602162011-05-09T17:09:49.760+05:302011-05-09T17:09:49.760+05:30@ සියළු දෙනාටම
මාර වැඩේනේ! මට අමතක වුනා මේකේ කතන...@ සියළු දෙනාටම

මාර වැඩේනේ! මට අමතක වුනා මේකේ කතන්දරේ ලියන්න. මං ලියලා තියෙන්නේ ඇඩ්වයිස් එක විතරයි.

නමුත් මට දැන් තේරෙන්නේ නිධාන කතාව නැතුව උපදෙස විතරක් දුන්නත් ඇති වගේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69470965470902677072011-05-09T15:33:25.660+05:302011-05-09T15:33:25.660+05:30මටත් සුවර් මන් මේ වැඩේ කරන්න යන ලමයා මේක බලන්නේ නෑ...මටත් සුවර් මන් මේ වැඩේ කරන්න යන ලමයා මේක බලන්නේ නෑ කියල....කරල බලන්න ඕන....තැන්කියු කතන්දර අයියේ.....:D...!!!kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82041889521951082622011-05-09T15:01:10.105+05:302011-05-09T15:01:10.105+05:30අපි අහුවේවි ඔය ගැට වලට හි හීඅපි අහුවේවි ඔය ගැට වලට හි හීTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58504095751419373452011-05-09T14:59:42.829+05:302011-05-09T14:59:42.829+05:30අපෝ චොක්ලට් වලට රැවටිච්ච කාලෙ ගියා..අපෝ චොක්ලට් වලට රැවටිච්ච කාලෙ ගියා..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-580580032588862792011-05-09T14:22:11.473+05:302011-05-09T14:22:11.473+05:30චොකො වෙනුවට කොලකෙද හොන්දයි ඔන හමිනෙ කෙනෙකුට හොන්දය...චොකො වෙනුවට කොලකෙද හොන්දයි ඔන හමිනෙ කෙනෙකුට හොන්දයිGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.com