tag:blogger.com,1999:blog-7847857311904881032.post1229070071458557840..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පාරේ ඉන්න ගණිකාවක් අඳුණා ගන්නේ කෙසේද? - Watch out when you are walking along with your girlfriend! කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-7847857311904881032.post-18795895781833973872019-09-27T00:26:08.779+05:302019-09-27T00:26:08.779+05:30ඒ කාලෙ බඩු කෑල්ල නෙ කරූ. ඒ කාලෙ බඩු කෑල්ල නෙ කරූ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84667213922505081232013-09-03T12:16:49.548+05:302013-09-03T12:16:49.548+05:30යකෝ මේකේ ඉන්නේ මාර සුද්දවන්තයොනේ ..... ????යකෝ මේකේ ඉන්නේ මාර සුද්දවන්තයොනේ ..... ????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74079798414586021462013-09-03T12:16:20.041+05:302013-09-03T12:16:20.041+05:30"Mars" ළමයා තාම උඹ පොඩි වැඩියි. උඹෙත් කෙ..."Mars" ළමයා තාම උඹ පොඩි වැඩියි. උඹෙත් කෙලින් වෙන්න ගත්ත දවසට ආපහු මේ පෝස්ට් එක කියවපන්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5416201185384055122013-09-01T16:36:42.378+05:302013-09-01T16:36:42.378+05:30අරූ මාමා කිව්වා වගේ ඇත්තටම දැන් නම් බාහිරින් අඳුරන...අරූ මාමා කිව්වා වගේ ඇත්තටම දැන් නම් බාහිරින් අඳුරන්න අමාරුයි . හඃ හඃ හඃ වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32438559232481369232013-08-27T12:03:52.135+05:302013-08-27T12:03:52.135+05:30අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 38
මා විසින් දමපු ඇනෝ කම...අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 38
මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 0
වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 9
කකා විසින් දමපු කමෙන්ට් ගණන 1
වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 28Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84874324648373878552013-08-22T23:52:39.959+05:302013-08-22T23:52:39.959+05:30ගනිකාවන් දෙස නරක කෝනයෙන් බලන්න එපා උන් ඒ දේ කරන්නේ... ගනිකාවන් දෙස නරක කෝනයෙන් බලන්න එපා උන් ඒ දේ කරන්නේ බඩගින්න නිවා ගන්න. බූන්දියේ ගිය මේ කෙටි කථාව කියෙව්වට පස්සේ ගනිකාවන් ගැන තිබූ අදහස් වෙනස් උනා (චන්ද කාලේ කථාවක් http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3554)

වික්ටර් මල්ලි කාණුව උතුරලා වගේ " මට ගෑනු කටහඬක් ඇහුනා. ඔලුව උස්සල බලන කොට චින්තක්කා. රෑ පාරවල් ගානේ ගිහිල්ල ඇඟපත විකුනලා කීයක් හරි හොයා ගෙන උදෙන්ම ගෙදර යනවා. චින්තක්කාගේ අතේ පාන් වගයක්. එකත් එකටම පොඩි එවුන්ට කන්ඩ ගෙනියනවා ඇති. මට චින්තක්කා ගැන දුකක් ඇති උනා. ගෑනි නොවිදිනා දුක් විදින්නේ පොඩි එවුන් හතර දෙනෙක්ව ජිවත් කරවන්ඩ.

"කොහොමද චින්තක්කේ ඊයේ වාසිද ?" මම ඇහුවා.

"මොන වාසියක් ද මල්ලි, චන්ද කාලේ නිසා පාරවල් වල පොලිසියෙන් ඉන්නවා. පැය තුනක් විතර මදුරුවෝ කකා පැට්ටේරිය පාරේ හිටගෙන හිටියා. බල්ලෙක්වත් පාරේ ගියේ නැහැ. අන්තිමේදී උදේ හතරට විතර ඇස්වාට්ටුවේ පෝලිම අල්ලන්ඩ යන අන්කල් කෙනෙක්ව බාගත්තා. මෑන් ළඟ තිබ්බේ රුපියල් පනහක් විතරයි. එකත් හම්බුනේ නැත්තම් අද බඩේපාර තමයි " චින්තක්කා කිව්වේ අඬන්ඩ වගේ.

"කරුම රස්සාවක් මල්ලි, ගාමන්ට් එකකටවත් පැනගන්න තියනව නම් හරි, බැරිද සැම්සන් මහත්තයටවත් කියල මොකුත්... " චින්තක්කා බැගෑපත් උනා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77110474774133061892013-08-22T03:33:25.398+05:302013-08-22T03:33:25.398+05:30හැක හැක.. මං නම් දුටු තැන පෙන්නනවා! මොකෝ වැලි සෙල්...හැක හැක.. මං නම් දුටු තැන පෙන්නනවා! මොකෝ වැලි සෙල්ලන් කාලේ ඉඳන් මාව දන්නා නිසා මාව සුවර් ^_^අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16109432003295727282013-08-22T03:31:47.994+05:302013-08-22T03:31:47.994+05:30හැක හැක! අලුත් තාලෙට බඩුව කියමු එහෙනම්. හැබැයි මේ ...හැක හැක! අලුත් තාලෙට බඩුව කියමු එහෙනම්. හැබැයි මේ අවරුදු 30කට වගේ කලින් පේරා උප සංස්කෘතියේ බඩුව නෙවෙයි කතා ඈ.. අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48710016943175307332013-08-19T22:46:31.051+05:302013-08-19T22:46:31.051+05:30ප්‍රොස්ටිටියුට් කෙනෙක් ගැන ඔහෙමවත් තේරුම් කරලා දුන...ප්‍රොස්ටිටියුට් කෙනෙක් ගැන ඔහෙමවත් තේරුම් කරලා දුන්න එකම ඇති. එහෙම නැත්නම් කරන්න තිබුනේ දැක්කත් නොදැක්කවගේ අහක බලාගෙන යන එක.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3670334608957181482013-08-19T22:46:03.315+05:302013-08-19T22:46:03.315+05:30ප්‍රොස්ටිටියුට් කෙනෙක් ගැන ඔහෙමවත් තේරුම් කරලා දුන...ප්‍රොස්ටිටියුට් කෙනෙක් ගැන ඔහෙමවත් තේරුම් කරලා දුන්න එකම ඇති. එහෙම නැත්නම් කරන්න තිබුනේ දැක්කත් නොදැක්කවගේ අහක බලාගෙන යන එක.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79943844987858780512013-08-19T20:42:14.549+05:302013-08-19T20:42:14.549+05:30@ All
සියළු දෙනාටම ස්තුතියි!@ All
සියළු දෙනාටම ස්තුතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6921077648680754482013-08-19T19:11:54.759+05:302013-08-19T19:11:54.759+05:30//ඔව් මමත් ඕකුන් දැකල තියනවා පාරේදී. //
අම්මෝ ඔයා ...//ඔව් මමත් ඕකුන් දැකල තියනවා පාරේදී. //
අම්මෝ ඔයා නම් හෙන සීලවන්ත මනුස්සයෙක් පාටයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89007596786914888402013-08-19T18:16:56.479+05:302013-08-19T18:16:56.479+05:30මේ සිද්ධිය වුනේ 2006 දි විතර. මට අවු 20ක් විතර ඇති...මේ සිද්ධිය වුනේ 2006 දි විතර. මට අවු 20ක් විතර ඇති. මං set වෙලා හිටියා කුරුණෑගල ගෑණු ළමයෙක් එක්ක. අපි දෙන්න උදේ හම්බවෙන්නේ බස්ටෑන්ඩ් එකේ.

ඔන්න ඉතින් මං දවසක් කෙල්ලව හම්බවෙන්න ගියා. මං කියපු වෙලාවට පැයකට විතර කලිනුයි මං ගිහිල්ල තියෙන්නේ. දැන් ඉතින් මමත් කැරකි කැරකි වට පිට බල බල ඉන්නකොට ටිකක් දුරින් හිටපු අවු 35 ක විතර කෑල්ලක් මට පොඩි line එකක් දුන්නා. ලස්සනට ඇදලා හිටපු ඒ dial එකට හිත ඇදිලා යනවා.

ගණිකාවන් ගැන අහලා තිබ්බට කවදාවත් දැකලානම් තිබ්බේ නෑ. අපි ඉතින් ගමේ හැදිච්ච කොල්ලොනේ. මමත් හොද උසට සුදුවට ඉන්න කොල්ලෙක් නිසා මං දිහා බැලුවා කියලයි මං හිතුවේ.මෙයා එහෙම කෙනෙක් කියලා මට හිතුනේ මෙයත් එක්ක ත්‍රී වීල් අයියලා ගොඩක් හිතවත් විදියට ඇවිල්ලා කතා කරනවා. දැන් ඉතින් එයා ඈත ඉදගෙන එක අගර දගර දානවා. මගේ ඇග සීතල වෙලා ගිහින්. මමත් ඉතින් පොඩ්ඩක් බැලුවා මොකටද බොරු කියන්නේ. ගෑණි දැන් ඔලුවෙනුත් එක එක Signal දෙනවා. මාව උස්සගෙන යන්න වගේ.

එතකොටම මගේ gf ආවා. එයා පුදුම වෙලා මං කලින් ආපු එකට.හැමදාම මං පරක්කු වෙලානේ එන්නේ.මගෙන් ඇහුවා උදෙන්ම ඇවිල්ල කෙල්ලෝ දිහා බලාගෙන හිටිය නේද කියලා. මං එයත් එක්ක Bus stand එකෙන් එලියට යනගමන් කිව්වා මොන කෙල්ලොද අන්න අර ඇන්ටි දිහානම් බැලුවා කියලා. මගේ කෙල්ල ආපස්ස හැරිලා බලලා ඇන්ටිව දැක්කට පස්සේ මට එයාගෙ අතේ තිබ්බ කුඩෙන් ගැහුවා.

GF ඇහුවා ඔයා කොහොමද එයා ගැන දන්නේ කියලා. මං කිව්වා මං එයාව දන්නෑ අදයි දැක්කේ කියලා. මගේ gf ස්කෝලේ ගියේ town එකේ ස්කෝලෙකට. ඉතින් එයා මේ ඇන්ටි ගැන හොදට දන්නවාලු. ස්කෝලේ යද්දි මෙයාලට බැනල පන්න ගන්නවලු.

එදායින් පස්සේ මට කලින් town එන්න දුන්නේ නෑ....

මාර වැඩේ කියන්නේ දැන් කොහෙදි දැක්කත් ඇන්ටි කෙනෙක්ව එකපාරින් අදුන ගන්න පුලුවන්නේ.. ඒක සහජයෙන්ම ආව එකක්ද කොහෙද??? නැතුන ඉතින් කොහොමද එහෙම හිතෙන්නේ????මල්සරාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13485683110367868062013-08-19T16:36:34.450+05:302013-08-19T16:36:34.450+05:30අපි ඉස්සර කිවේ පඬන්ගුව කියල.එකත් කැතයි කියල වෙනස් ...අපි ඉස්සර කිවේ පඬන්ගුව කියල.එකත් කැතයි කියල වෙනස් කළා සමනලයා කියල.එක නම් නැගල ගිය ඒ දවස් වල =...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39624545996953937592013-08-19T16:29:14.479+05:302013-08-19T16:29:14.479+05:30I just remembered this maybe bcoz of your new foun...I just remembered this maybe bcoz of your new found (or continuing? LOL) obsession with the oldest profession. There was a gentleman in a profession you don't like (I'm assuming due to your posts about traffic offences) his name was Mr. A. C. Gu...........ne, fondly referred as AC.. His son who is also of the same profession used to be called ACge putha! Maybe you know other stories of this nature. Will expect some in future posts. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19997635326589402812013-08-19T16:16:00.890+05:302013-08-19T16:16:00.890+05:30Hey KK, you ever get accused of male chauvinism?Hey KK, you ever get accused of male chauvinism?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68612539725526615622013-08-19T15:51:17.467+05:302013-08-19T15:51:17.467+05:30ගොන්නු කියන්නේ නැතුව වෙන මොකක් හරි කියපන්කො බං.පව්...ගොන්නු කියන්නේ නැතුව වෙන මොකක් හරි කියපන්කො බං.පව් කියලා හිතෙන්නේ නැද්ද?aruge-adaviyahttps://www.blogger.com/profile/04484287423266414284noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56737214317583330622013-08-19T13:32:52.603+05:302013-08-19T13:32:52.603+05:30නුගේ හන්දියේ ඉන්න ගොන්නු නම් හොයන්නම බෑ,මගේ යාලුවෙ...නුගේ හන්දියේ ඉන්න ගොන්නු නම් හොයන්නම බෑ,මගේ යාලුවෙක් මට චැලේන්ජ් කරා අර ඉන්නේ ගොන්නු දෙන්නේක්මයි කියල මම නෑ නෑමයි කියද්දී. බැරිම තැන මූ මට ඔප්පු කරලම පෙන්නුවේ නැද්ද. පෙනුමෙන් නම් සුපුරුදු ගොන් ඇඳුම නෙවෙයි ඒ.අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1439542273348066512013-08-19T13:27:21.307+05:302013-08-19T13:27:21.307+05:30ගිනි මද්දහනේ කරවෙන ගූ බෙට්ටක් මෙන් මේ බ්ලොග් සටහන ...ගිනි මද්දහනේ කරවෙන ගූ බෙට්ටක් මෙන් මේ බ්ලොග් සටහන වේලෙන්නේ ඇයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41223438136294415022013-08-19T13:07:00.622+05:302013-08-19T13:07:00.622+05:30ගිනි මද්දහනේ කරවෙන ගූ බෙට්ටක් මෙන් මේ බ්ලොග් සටහන ...ගිනි මද්දහනේ කරවෙන ගූ බෙට්ටක් මෙන් මේ බ්ලොග් සටහන වේලෙන්නේ ඇයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36391092593545496992013-08-19T12:14:22.280+05:302013-08-19T12:14:22.280+05:30ගෑනු අය හිතාගෙන ඉන්නේ ඕක දැනගන්නේ වැඩේ කල කෙනෙක්ම...ගෑනු අය හිතාගෙන ඉන්නේ ඕක දැනගන්නේ වැඩේ කල කෙනෙක්ම තමා කියල.ඉතින් ඔක් තේරුම් කරලා දෙන්න ගිහින් තියන සැප නැති කර ගන්න ඕන නැහැනේ.හිතින් හිතාගෙන කරබාගෙන ඉන්නවා...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74948975449169427322013-08-19T11:31:08.661+05:302013-08-19T11:31:08.661+05:30ගණිකාවක් හඳුනාගැනීම ඉතාම සිම්පල් කේස් එකක්. හැබැයි...ගණිකාවක් හඳුනාගැනීම ඉතාම සිම්පල් කේස් එකක්. හැබැයි ගෑනුන්ට ඒ කලාව කියල දෙන්න බෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51442801473802780272013-08-19T10:06:37.209+05:302013-08-19T10:06:37.209+05:30රාත්‍රියට පිටකොටුවේ මේ වගේ අය ඕනේ තරම් දැකගන්න පුළ...රාත්‍රියට පිටකොටුවේ මේ වගේ අය ඕනේ තරම් දැකගන්න පුළුවන්... හෑන්ඩ් බෑග් එක අනිවාර්ය අංගයක් නේද ...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3545292336461661132013-08-19T00:58:15.909+05:302013-08-19T00:58:15.909+05:30එතකොට ඒ කාලේ කස්ටිය හිඟද???එතකොට ඒ කාලේ කස්ටිය හිඟද???නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83036263468265810782013-08-19T00:55:53.794+05:302013-08-19T00:55:53.794+05:30ඕයින් ගියා මැදැයි...නිකමට හරි ..."ඔයාට දැක්ක ...ඕයින් ගියා මැදැයි...නිකමට හරි ..."ඔයාට දැක්ක ගමන් ප්‍රොස්ටිටියුට් කෙනෙක් කියලා අඳුන ගන්න පුළුවන් වුනේ, ඔයටත් ඒ වාගේ අයත් එක්ක ගණුදෙණු තියෙන හින්දද?" කියලා වලිය පටන් ගත්තානම් ...........My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.com