tag:blogger.com,1999:blog-7847857311904881032.post1176989783860451116..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: හොඳ වෙලාවට මං කාර් එකක් ගත්තේ - How lucky I am to have a car!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-7847857311904881032.post-91850251489145687242013-01-22T17:27:43.213+05:302013-01-22T17:27:43.213+05:30කොරොල්ල කියන්නේ කොහොමත් හොඳ වාහනයක් කොරොල්ල කියන්නේ කොහොමත් හොඳ වාහනයක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36191428567618948852011-06-16T16:57:38.654+05:302011-06-16T16:57:38.654+05:30කොහොම හරි වාහනේ තිබුන තත්වෙන ගත්තා නම් එච්චරයි ......කොහොම හරි වාහනේ තිබුන තත්වෙන ගත්තා නම් එච්චරයි ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16032959041993946952011-06-14T12:13:12.546+05:302011-06-14T12:13:12.546+05:30ඇයි යකෝ කාර් එක නොගත්තනම් හැප්පෙන්න කාර් එකක් කොයි...ඇයි යකෝ කාර් එක නොගත්තනම් හැප්පෙන්න කාර් එකක් කොයි ?චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45159720267246514832011-06-12T19:34:18.138+05:302011-06-12T19:34:18.138+05:30වාහනයක් මේන්ටේන් කරනවා කියන්නෙ හරියට දරු පවුලක් නඩ...වාහනයක් මේන්ටේන් කරනවා කියන්නෙ හරියට දරු පවුලක් නඩත්තු කරනවාටත් වඩා අමාරු ජොබ් එකක්.

මගේ මස්සිනාත් (ගම හාමිනේගේ මල්ලි ) ගත්තා කොරොල්ලා කට්ටක් එයාට මවුපිය උරුමෙන් පාර්ලිමේන්තුව පේන මානෙන් ලැබිච්ච ඉඩමක් විකුණලා.

ඒකෙ ගමනක් යන්න නම්, ඉස්සෙලා සපත්තුවල අඩිය හෝදගෙන එන්න ඕනෙ. නැත්නම් වාහනේට නග්ග ගන්නෙ නෑ...! ඉස්සරහා පාරේ වල ගොඪලි තියෙනවනන්, වාහනේ පාර අයිනෙ නවත්තලා ත්‍රී වීලර් එකක් අරගෙන යන්න ඕනෙ....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86131590231313217592011-06-11T20:37:51.389+05:302011-06-11T20:37:51.389+05:30කාලෙකින් නියම කතාවක් :Dකාලෙකින් නියම කතාවක් :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81803628617439861332011-06-11T18:11:24.657+05:302011-06-11T18:11:24.657+05:30@ All
සියළු දෙනාටම ස්තුතියි.
හෙට සන්ඩේ ස්පැෂල් ඇක...@ All
සියළු දෙනාටම ස්තුතියි.

හෙට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා.

සඳුදා සිට ආපසු මෙගා සීරීස් එක ඔබ ඉදිරියේ දිග හැරේ....!!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35397765477066591332011-06-11T17:49:52.333+05:302011-06-11T17:49:52.333+05:30@ ක.ශු.
කතාවේ උපහාසය මං හිතන්නෙ ගිය ගමං බිමං දහයෙන...@ ක.ශු.
කතාවේ උපහාසය මං හිතන්නෙ ගිය ගමං බිමං දහයෙන්, කාට කාටත් තේරුනා...තමන් ගැන හිනා වෙන්න පුළුවන් කෙනෙකුට අපිත් හිනා වෙන්න අවශ්‍ය නැහැ කියල පාඨකයන්ට හිතෙන්න ඇති....මට නං හිතුනෙ එහෙමය්Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50848237532338168862011-06-11T17:47:26.940+05:302011-06-11T17:47:26.940+05:30හොඳ වෙලාවට කාර් එකක් ගත්තේ. ත්‍රීවීල් එකක් එහෙම ගත...හොඳ වෙලාවට කාර් එකක් ගත්තේ. ත්‍රීවීල් එකක් එහෙම ගත්තනම් කොහෙන් කියල දොරක් හොයන්නද...තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30344204884624700282011-06-11T14:46:38.474+05:302011-06-11T14:46:38.474+05:30අපරාදේ ඉන්ෂුවර්න්ස් වැඩේ කැන්සල් කලේ රෙපයර් එකට මැ...අපරාදේ ඉන්ෂුවර්න්ස් වැඩේ කැන්සල් කලේ රෙපයර් එකට මැන් සල්ලි දුන්නට ඔය ගිය ගමන් ටිකට බිපු තෙල් ටිකට ක්ලෙම් එකක් හම්බ උනේ නැ නොව.. කතන්දරෙත් වෙලාවකට ඉක්මන් වෙනවා වැඩි ද මන්දා............ ????දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55810810838684155722011-06-11T03:47:57.920+05:302011-06-11T03:47:57.920+05:30තවත් පොඩි පැහැදිලි කිරීමක්.
අලාබේ ගෙවනවා කියලා පෙ...තවත් පොඩි පැහැදිලි කිරීමක්.

අලාබේ ගෙවනවා කියලා පෙජොරෝ අයිතිකාරයා ගේ මිතුරා හෙවත් සඳ කිඳුරු කිව්වත් සල්ලි ලැබෙනකං මොකටද ඒක විස්වාස කරන්නේ.

මං මුලින් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් එකක් දැම්මා.

පැජරොයියා ගේ මහත්තයා බිල ගෙවපු නිසා- ඉන්ෂුවරන්ස් ක්ලේම් එක කැන්සල් කළා වැඩේ බේරා ගත්තා ය කියලා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3577641136562079532011-06-11T03:45:04.957+05:302011-06-11T03:45:04.957+05:30සමහර ප්‍රතිචාරවලින් මට නිකමට වගේ හිතුණා මේ කතාවේ උ...සමහර ප්‍රතිචාරවලින් මට නිකමට වගේ හිතුණා මේ කතාවේ උත්ප්රාසය කීප දෙනෙකුට තේරුනේ නැතුවාවත් දෝ කියලා.
මං හුඟක් වෙලාවට ප/ලි ය පාවිච්චි කරන්නේ කතන්දරේ පන්ච් ලයින් එක හෙවත් "හොඳම කෑල්ල" දාන්නයි.
ගයාන් තාරක සහ නලිනි චන්දිමා කියා ඇති පරිදි හොඳ වෙලාවට කාර් එක ගන්න කලියන් ඔය ඇක්සිඩන්ට් එක නොවුනේ.
එහෙම නං මට ලයිස්තුවේ තියෙන ගමන් බිමන් ටික කරගන්න කාර් එකක් නෑනේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38626285580921449462011-06-11T03:38:24.597+05:302011-06-11T03:38:24.597+05:30@ All
කාර් කතන්දර මෙගා සීරීස් එකේ මේ වෙන කොට පලවී...@ All
කාර් කතන්දර මෙගා සීරීස් එකේ මේ වෙන කොට පලවී ඇති කොටස් තුනට සෑහෙන හොඳ ප්‍රතිචාරයක් ලැබීලා තියෙනවා.

මගේ හිට් කවුන්ටරේ සීලිමත් කඩාගෙන ගිහිං.

මෙගා සීරීස් කියන්නේ ඉතිං දන්නවනේ. ගේම දෙන්නයි යන්නේ එපා වෙනකම්ම.

මීලඟ කොටස රතු කොරොල්ලා එකේ ආ රෝස බබා. ඊට කලින් ඉරිදාට
බලාපොරොත්තු වෙන්න සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8191755663243302142011-06-10T21:30:47.728+05:302011-06-10T21:30:47.728+05:30ඒක තමයි. දැන් නේ කතන්දර අයියට කාර් එකේ අගේ තේරේන්න...ඒක තමයි. දැන් නේ කතන්දර අයියට කාර් එකේ අගේ තේරේන්නේ. තව ඉස්සරහට ඔයිට වඩා ඕන වෙයි. දූගේ වැඩ කටයුතු වලදි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2855744003736901712011-06-10T21:27:24.794+05:302011-06-10T21:27:24.794+05:30විහිලුවකින් හරි කතන්දර කියල තියෙන්නෙ බුදු හමුදුරුව...විහිලුවකින් හරි කතන්දර කියල තියෙන්නෙ බුදු හමුදුරුවො කියපු දේම නේද කියල මට හිතෙනවා. දේවල් අත් හැරීමේන් සැනසීම ලැබෙනවා කියන එක.Dinesh_Silvahttps://www.blogger.com/profile/00761448195870841538noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4842809400070588702011-06-10T21:20:02.636+05:302011-06-10T21:20:02.636+05:30ඔව් ඒක ඇත්ත. වාහනයක වටිනාකම කියලා වැඩක් නෑ.ඔව් ඒක ඇත්ත. වාහනයක වටිනාකම කියලා වැඩක් නෑ.රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19120551546209189882011-06-10T20:46:03.388+05:302011-06-10T20:46:03.388+05:30මරු කතාව ..! ඔය ඔකෝම දේවල් කලින් හිතලා තමයි කතන්දර...මරු කතාව ..! ඔය ඔකෝම දේවල් කලින් හිතලා තමයි කතන්දර අයියා කාර් එකක් අරගෙන තියෙන්නේ .

හැබැයි ඔයා පෙජරෝ එකක් ගත්තා නම් ඔයිට වඩා ආතල් එකක් ගන්න තිබුනා !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62872102018213576332011-06-10T16:48:32.390+05:302011-06-10T16:48:32.390+05:30වෙලාවට ගන්න කලින් හැපුන්නැත්තේවෙලාවට ගන්න කලින් හැපුන්නැත්තේGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50798357772940308292011-06-10T16:04:26.714+05:302011-06-10T16:04:26.714+05:30මුල හරිය කියවනකොටනම් අපරාදෙ අලුත් කාරෙක කියලා හිතු...මුල හරිය කියවනකොටනම් අපරාදෙ අලුත් කාරෙක කියලා හිතුණා.ඕක හදන්න යන වියදමටත් වඩා කරදරේ ඔය විස්තර කරලා තියෙන විදිහට වෙන රස්තියාදුවනෙ. හැබැයි අන්තිම හරියට එනකොටනම් මට හිනා.
හොඳ වෙලාවට... බැරි වෙලා ඔයිට දවස් දෙකතුනකට කලින් වුණානම්, කාරෙකකුත් නෑනෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-92001513723432508752011-06-10T15:57:46.413+05:302011-06-10T15:57:46.413+05:30කවදද ඊළඟ කොටස...කවදද ඊළඟ කොටස...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16013892226057465832011-06-10T15:41:35.124+05:302011-06-10T15:41:35.124+05:30මට පේන්නෙ කතන්දර ට මේකෙන් ලාබයි වගේ...අහවල් එකකටද ...මට පේන්නෙ කතන්දර ට මේකෙන් ලාබයි වගේ...අහවල් එකකටද ඉන්ෂුරන්ස් එකට ගිහින් ආයෙත් පෙජරොයිය ගෙනුත් සල්ලි ගත්තෙ,
ඇත්තනෙ,,,,හොඳ වෙලාවට කාර් එකක් තිබුනෙලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67461495487417062432011-06-10T15:27:21.695+05:302011-06-10T15:27:21.695+05:30"කොච්චර කාර් රෙපයාර් කලත් බාස් උන්නැහැට තියෙන..."කොච්චර කාර් රෙපයාර් කලත් බාස් උන්නැහැට තියෙනවයැ කාර් එකක්"

හ්ම්ම්...වඩුවගේ ගෙදර පුටුවක් නැහැ වගේObserverhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67568624978056524302011-06-10T15:20:33.534+05:302011-06-10T15:20:33.534+05:30ජාතික රක්ෂනේට ගියෙ මොකද මහත්තය අලාබෙ ගෙව්වනං?ජාතික රක්ෂනේට ගියෙ මොකද මහත්තය අලාබෙ ගෙව්වනං?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46621739800528205672011-06-10T14:35:32.394+05:302011-06-10T14:35:32.394+05:30හනේ හනේ කතන්දර..ඔය කාර් එක නොගත්තනං ඔය ගමන් කිසි එ...හනේ හනේ කතන්දර..ඔය කාර් එක නොගත්තනං ඔය ගමන් කිසි එකක් නෑනේ... :pමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63797333384977381132011-06-10T13:01:59.875+05:302011-06-10T13:01:59.875+05:30දැන් ඔය පජරෝයිය අලාබෙ ගෙවුවද ? අපි දන්නා පැජරෝයි...දැන් ඔය පජරෝයිය අලාබෙ ගෙවුවද ? අපි දන්නා පැජරෝයියෝ නම් පාර ඒගොල්ලන්ට ලියල දීල කියල යන අනිත් අය පරෙස්සම්වෙන්න කියල නීතියකුත් දාල තියෙනවා නේද ? මේක කියෙවුවම මට මතක් උනා මට වෙච්ච දෙයක්. මගේ කාර් කට්ට හැප්පුන ලොරියක හෝටන් ප්ලස් එකේදී මහා රෑ දොළහට.. නා කපන වැස්සේ.. පොලිස් මහත්තය ගෙනල්ල එතනට දැම්මේ එකහමාරට.. එයා කියනවා මහත්තය DaN ඇක්සිඩන්ට් තුනක් බලන්න තියෙනවා පොලිසියට යන්න කලින් මේකෙම යමුද කියල.. මම අර ඉස්සරහ පැත්තක් චප්ප වෙච්චි කර කට්ටේ එය දාගෙන රවුම ගහල පොලිසියට එනකොට උදේ පහයි.. වෙන දඬුවම් මොකටද ? එතකොට මගේ ඇල්කොහොලුත් බැහැලානේ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25507749838795780422011-06-10T10:52:49.346+05:302011-06-10T10:52:49.346+05:30හැක් හැක්... ඔයිට වඩා හොද නැද්ද හිතුවනම් අපරාදෙ පෙ...හැක් හැක්... ඔයිට වඩා හොද නැද්ද හිතුවනම් අපරාදෙ පෙජරෝයියෙක්ගෙ හැප්පුනේ.. හොද කන්ටේනර් එකක හැප්පුනානම් හොදයි කියල....

එතකොට ඔයාට ඉස්පිරිතාල, දැඩි සත්කාර... වගේ දැන් උනත් වැද පුදාගන්න තිබුන.. :D :D :Dpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.com