Wednesday 5 December 2012

මෝඩ ආතල් ඇනෝලා, මන්ද බුද්ධික ඇනෝලා සහ මානසික රෝගී ඇනෝලා - Sub-categories of Naughty Anonymous Bastards


ඇනෝලා ගැන නොදන්න කෙනෙක් මේ සිංහල බ්ලොග් ලෝකයේ ඉන්නවා නම් ඒ ඉතිං ස්ප්‍රින් චිකන් කෙනෙක් වෙන්න ඕනෑ.

මං කලින් දවසක ඇනෝලාව වර්ගීකරණය කලේ නෝටි ඇනෝලා සහ ගුඩ් ඇනෝලා කියලායි. මේ දෙවර්ගයේම ඇනෝලාට උපහාර පිණිස මං විශේෂ කතන්දර දෙකකුත් ලිව්වා.

නෝටි ඇනෝලා වෙනුවෙන් කනේ කළාඳුරු හාරන හැටි ගැන කතන්දරය:
http://kathandara.blogspot.com/2012/08/removing-ear-wax-yesteryear-and-today.html

ගුඩ් ඇනෝලා වෙනුවෙන් මා දුටු සුන්දරතම සිහිනය ගැන කතන්දරය:
http://kathandara.blogspot.com/2012/08/most-beautiful-dream-i-have-ever-seen.html

අද මට හිතුණා මේ නෝටි ඇනෝලා තව දුරටත් වර්ගීකරණය කරන්න.

මෙන්න ඒ අනුකණ්ඩ.

1. මෝඩ ආතල් ඇනෝලා
2. මන්ද බුද්ධික ඇනෝලා
3. මානසික රෝගී ඇනෝලා

මේ කවුරුන්ද, කොයි වගේ අයද කියා එකවරටම හිතා ගන්න බැරි අයට මෙන්න උදාහරණ.

මෝඩ ආතල් ඇනෝවෙක් ගේ කමෙන්ටුවක්:
http://kathandara.blogspot.com/2012/11/sad-story.html?showComment=1354280439907#c6789312032070395820
මේ මගේ හිතවත් අංකල් කෙනෙක්. සැරින් සැරේ ඇවිත් ආතල් එකක් අරං යනවා

මන්ද බුද්ධික ඇනෝවෙක් ගේ කමෙන්ටුවක්:
http://kathandara.blogspot.com/2012/12/victor-ratnayakes-nil-kandu-yaye.html?showComment=1354555654521#c6625552625876323504
මෙයාට වාක්‍යයක තේරුම ගලපා ගන්න බෑ. මගේ තේරීම් ගැන මම මට හිනාවෙන එක (ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කතාව) මේ ඇනෝට අන්දකයිප්පු ගිලීමක්

මානසික රෝගී ඇනෝවෙක් ගේ කමෙන්ටුවක්:
http://kathandara.blogspot.com/2012/11/not-many-people-will-get-this.html?showComment=1353914981544#c4609291877597952278
මේ වගේ අයට අනුන්ට බැනීමෙන් ආතතිය අඩුවී සිතට සහනයක් ලැබෙනවා.

ඔය තුන් කොටසටම මගේ අනුකම්පාව හිමිවෙනවා.

තමන්ට මෝඩ ආතල් ගන්නට හෝ තමන් ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්නට හෝ මට හෝ වෙනත් අයෙකුට බැණ වැදී තමන්ට මානසික සුවයක් ලබාගන්නට හෝ මේ කතන්දර බ්ලොගය ඔවුන්ට උපකාර වෙනවා නම්, එය මගේ බ්ලොගයෙන් සිදුවෙන තවත් අමතර සද්කාර්යයක් ලෙසය මං සලකන්නේ.

(මෙන්න මං කලින් දවසක කිවූ කතන්දර බ්ලොගයේ තවත් ලෝක සේවාවක් ගැන විස්තරයක් http://kathandara.blogspot.com.au/2011/04/blogging-as-social-service-for.html)

-කතන්දරකාරයා

ප/ලි:
මේ දවස්වල ව්‍යාපෘතියක් කලමනාකරනය සඳහා රාත්‍රී හතවෙනතුරු ඔෆීසියේ හිරවී පට්ට බිසි ලයිෆ් එකක් ගෙවමින් සිටින මම, කලින් සෙට්කර තිබූ පෝස්ට් අතහැර දමා මේ කේස් එක ගැන ලියන්නේ ද මේ තුන්වර්ගයේ නෝටි ඇනෝලා ගැන ඇතිවුණු මෛත්‍රී සහගත කරුණාබර හැඟීම් නිසාවෙනි!

(image: http://images.yourdictionary.com/fool-s-cap)

152 comments:

  1. වෙලාවකට මෙහෙම ඇනො ආතල් තියන එකත් වටිනවා වෙලාවකට වදයක් උනත්.... එත් මේ ඇනො වර්ගී කරණයේ ඉන්නේ නරක ඇනොලා විතරනේ.....

    හොද අයත් ඉන්නවනේ අපි දකින

    ReplyDelete
    Replies
    1. ඔව් දේවා - හොඳ ඇනෝ අය ඉන්නවා. ඒ අය වෙනුවෙන් මං වෙනම කතන්දරයකුත් දැම්මානේ.
      http://kathandara.blogspot.com/2012/08/most-beautiful-dream-i-have-ever-seen.html


      .

      Delete
  2. lassanata wargikaranaya karala thiyanawa.
    Ara mandabuddika godata dapu ekkenage anaagathaya kohoma weida hikz

    ReplyDelete
    Replies
    1. Thanks Desh.
      අපි ඔහුට යහපතක් වේවා යැයි පතමු.

      Delete
  3. ඔය කොමොන්ට් වලත් මොනවාහරි ජිල්මර්ට් අදහස් තියෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ජිල්මාර්ට් තියෙන්නේ ඡන්දවල නේද? Hikz.

      Delete
  4. විවිධත්වය අවශ්‍යයිනේ හැම දේකටම!

    ReplyDelete
  5. මට නම් කතන්දර උන්නැහෙගේ මේ ලියුමත් මෝඩ ආතල් එකක් වගේ පෙන්නේ ,කොහොම උනත් තමන් කැමති ආතල් ගන්න නෙව තමන්ගේ බ්ලොග් එක තියෙන්නේ නේද ?

    ReplyDelete
    Replies
    1. @BUWA
      ඇයි බුවා
      එතකොට ඔයා ලියන්නෙ මහා සාහිත්‍ය නිර්මාණද

      @RAJ
      එතකොට මේවා
      / + = - % * :-P

      Delete
    2. @ බූවා
      මෙය ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස සලකන්න. කතන්ද්‍රකාර් චින්තනයේ කොටසක්.

      Delete
  6. මම වගේ හොඳ ඇනෝලා වර්ගීකරණය කරන්නේ නැද්ද?

    ReplyDelete
  7. නෝටි බ්ලොග් කාරයෝත් ඉන්නවා කොටස් කිහිපයක්.

    1. මෝඩ බ්ලොග්කාරයෝ - නම සඳහන් කිරීම අනවශ්‍යයි. 'මෝඩ' කියපු ගමන්ම හිතට එන නමක් තියෙනවානේ. අන්න එයා තමයි.

    2. මෝඩ, මෝඩ ආතල් ගන්නා බ්ලොකාරයෝ - පොඩි සෑමා, අඩවි රජා

    3. මෝඩ නැති ඒත් මෝඩ ආතල් ගන්නා බ්ලොග්කාරයෝ - කතන්දර, මාතලන්

    ReplyDelete
    Replies
    1. 1 maarayadha?

      Delete
    2. 1 marayaa


      පොඩි සෑමා ge blog eke ano latath tiruwak wen karala thiyenawa

      Delete
    3. අනේ මේ මොන අපරාදයක්ද මාරයාට මෝඩයා කියන්නෙ? මාරයා කියන්නෙ අපට ඉන්නා බුද්ධිමත්ම බ්ලොග්කරුවෙක්නේ.

      Delete
    4. Anonymous December 5, 2012 7:59 AM = Another example for Sub-category 3

      Delete
    5. අනේ මේ මොන අපරාදයක්ද කතන්දරට මෝඩයා කියන්නෙ? කතන්දර කියන්නෙ අපට ඉන්නා බුද්ධිමත්ම බ්ලොග්කරුවෙක්නේ.

      Delete
    6. ඇයි අපිට මෝඩයා කියන කොටම මාරයා මතක් වෙන්නෙ....

      Delete
    7. ලක්මාල් කන්දෙවිදානෙ කියන එකත් මෝඩයෙක් නේද?

      Delete
    8. /ඇයි අපිට මෝඩයා කියන කොටම මාරයා මතක් වෙන්නෙ.... /

      මේක නිකම් හරියට මුල්පිටුව ගැන කියනකොට බන්දුල පද්මකුමාර මතක් වෙන්නෙ ඇයිද අහනව වගේ සරල ප්‍රශ්නයක්නෙ.

      Delete
    9. Anonymous December 6, 2012 11:07 AM

      ම්හු.. තාම තේරුනේ නෑ... ඒ කියන්නෙ අපේ මාර අයියා කරන්නෙ මෝඩ වැඩ කියලද?
      එහෙම කියන්න එපා... මාරයා කියන්නෙ සමාජ අසාධාරනයට ලක් වෙලා ඉගෙනීම කඩාකප්පල් වෙච්ච සමාජයේ වැරදි නිසා ජීවින ගමන පවා අඩාල වෙච්ච පොරක්.
      මම මේ ලගදි දැක්කා කොමෙන්ට් එකක් ඒකෙ ලියලා තිබුනා මාරයට සමාජය ගැන හසල, පිරිපුන්, මහා දැනුම සම්භාරයක් තියෙනවා කියලා....

      ඇත්තෙන්ම මාරයා කියන පොර ගිහි ගෙයි හිටියනම් සක්විති රජ වෙනවා, පැවිදි උනා නම් අති උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා... (සාදු සාදු සාදු )

      නමුත් පින් වතුනි සමාජ අසාධාරණයන් හමුවේ මොහුට කිසිම තැනක නිසියාකාරව තමාගේ කටයුතු කිරීමට නොහැකි වූ නිසා අද වෘත්තිය ආරක්ෂකයෙකු, අනාගත වාක්‍ය පවසන්නෙකු, බ්ලොග් ලියන්නෙකු (එනම්; සමාජ විශ්ලේෂකයෙකු, ආර්ථික විශ්ලේෂකයෙකු, පුද්ගලික උපදේශකයෙකු, අනුශාසකයෙකු, මහාචාර්යවරයෙකු, කාන්තා රෝග විශේෂඥයෙකු, වීරයෙකු, නිදහස් මාධයවේදියෙකු, සර්ව බලධාරී දෙවියෙකු ) ලෙස කටයුතු කරනවා...

      Delete
    10. පොඩි සෑමගේ කාර් එක ගැන කවුරුත් කතා කරන්නෙ නැත්තෙ ඇයි? I don't know why

      Delete
    11. එහෙනම් ඉතින් ඇදුරුතුමාගෙ නයාගැන වෙනම පොස්ට් එකක් ලියන්න වෙයි... ඒකෙ තියන නයි දැක්කම මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ...බලන්න උදාහරනෙ..

      //පහුගියදාක තානාපති නිවසක තිබුන උත්සවයක, ජපන් තානාපති බිරිඳ මගේ දකුණු කම්මුලත් වම් කම්මුලත් කම්මුල තියා සිප ගත්තා. බොහෝ හදුන්වා දෙනු ලැබූ පිරිමින්ට මා අත දිගුකලා. සැමදෙනාම පාහේ firm grip අතදීමක් කලා. ජපන් මහත්තුරු ටිකක් නැමිලා weak handshake එකක් කලා.

      ඉරාන තානාපතිතුමා හරිම මිත්‍රශීලී සිනහවක් ඇති අයෙක්. ඔහු හඳුන්වා දුන් වහා මා මගේ අත දිගුකලා. ඔහු ක්ෂනයෙන් දෑත් එක්කර ආයුබෝවන් නොකියා සිනා සුනා. දිගටම කතාකලා. ඔහුගේ බිරිඳට මා හඳුන්වා දෙන්නට පවා පොරොන්දු උනා. නමුත් ඇය උත්සවයට ඇවිත් හිටියේ නැහැ.

      ඔහු ආචාර කලවිගස මට ලොකු වැරැද්දක් උන බවක් හිතුනා. මගේ ඇදුරුතුමා මාවත් ඇදගෙන sushi කන්නට ගිය නිසා යන්තං අවුලෙං ටිකක් හිත මිදුනා. නමුත් මා හිතාගත්තා ආයෙම කවදාවත් මැදපෙරදිග හෝ ආසියාතික මුස්ලිම් ආගම අදහන පිරිමියෙකුට සුද්දගෙ ක්‍රමයට ආචාර නොකරන්ට.//

      Delete
    12. මෙම කතාවේ සිටින තානාපතිවරු ගනන කීයද?

      Delete
    13. හුජ්ජ කතා ජොක්කු කතා කකාට සේම අඩවි රජාටත් පොදු නිසා කකාත් අඩවි රජාත් එකම කැටගරියකට දමන ලෙස මගෙන් කාරුණික ඉල්ලීමක්

      Delete
    14. නමුත් පින්වතුනි සමාජ අසාධාරණයන් හමුවේ මොහුට කිසිම තැනක නිසියාකාරව තමාගේ කටයුතු කිරීමට නොහැකි වූ නිසා අද වෘත්තිය ආරක්ෂකයෙකු, අනාගත වාක්‍ය පවසන්නෙකු, බ්ලොග් ලියන්නෙකු (එනම්; සමාජ විශ්ලේෂකයෙකු, ආර්ථික විශ්ලේෂකයෙකු, පුද්ගලික උපදේශකයෙකු, අනුශාසකයෙකු, මහාචාර්යවරයෙකු, කාන්තා රෝග විශේෂඥයෙකු, වීරයෙකු, නිදහස් මාධයවේදියෙකු, සර්ව බලධාරී දෙවියෙකු ) ලෙස කටයුතු කරනවා...

      හරිටය සූරියප්පෙරුම උන්නැහේ වාගෙම!

      බලන්ඩ හසන්ත මහත්තයෝ, අපේ මාරයාගෙත් වටිනාකම. අපේ මයිල් කෙළින් වෙනවා නේද මේවා අහලා.

      Delete
    15. තානාපතිවරු කීයක් හිටියත් එක ඇදුරුතුමයි මුලු ලෝකෙටම ඉන්නෙ ආයුබොවන්ඩ..
      ලූලා නැති වලේ කණයා පණ්ඩිතයා කියුවලු... අපි නොදන්න මහඇදුරො.. හුග්... පුහ්...

      Delete
    16. ඇදුරුතුමාමද දන්නෙ නෑ ඔය කියන බ්ලොග් එක ලියන්නේ. හරියට කතන්දර කාරයා රසික සූරියාරච්චි ගැන ලියනව වගේ

      Delete
    17. //වචනවලින් සෙල්ලම් දාන්ට හදන්ට එපා, ඔබතුමා හිතාන ඉන්නෙ ඊමේල් කවිකාරි මොකෙක් කියලද?//

      තවත් උපුටා දැක්වීමක් පමණි

      Delete
    18. මේ දේ ලියා ඉන් තාවකාලික සතුටක් ලැබූ ඇනෝලා සියළු දෙනාටම - සියළු දොස් රෝග තත්ව දුරුවී සදාකාලික සතුට ලැබේවා යැයි පතමි!

      Delete
    19. ඇනෝලාගේ තාවකාලික ආතල් වලින් සදාකාලික හිට්ස් ලබා නිර්වාණය අවබෝධ කරගත් කතන්දරටත් සදාකාලික සැපත ලැබේවා!

      Delete
  8. හප්පේ ඔව්.... ඇනෝලාට සහන සපයන බ්ලොග් කීපයක්ම තියනවා... ඊට පස්සෙ ඕනේ නම් අනිත් අයට තිරිසන් සතුන්ට මෛත්‍රිය දක්වන්න, මානසික රෝග විශ්ලේෂණයට, අනිත්‍ය මෙනෙහි කරන්න වගේම හීනි ආතල් එකක් ගන්නත් ඒ ඇනෝ කොමෙන්ට්ස් උපකාරී කරගන්න පුළුවන්...

    ReplyDelete
  9. ඇනොලත් එක්ක කකා ගෙ තියෙන්නේ පුදුමාකාර සම්භාන්ධතාවක් බව මම දන්නවා..කකා තරම් ඇනොලාට සලකන වෙන බ්ලොග් කාරයෙක් නැති තරම් ...
    වාර්ගි කරනයනම් නියමයි
    මමත් දන්නා මානසික රෝගී ඇනෝවෙක් ඉන්නවා මිනිහටත් තියෙන්නේ කාට හරි බැනල අනුන්ගේ කුණු හොයලා හොයන්න නැති උනාම මවලා හරි සංතෝස වෙන්න තරම් පහත් මානසික මට්ටමක්.. මිනිහට වරදක් කියන්නත් බැහැ එතුමා සංතෝස වෙන්න ඉගෙනගෙන තියෙන්නේ ඒ විදියෙන් තමයි... අපි ඉතින් ඇනොනිමස් ආතල් වලට ගරු කරගෙන වෙනදේ බලාගෙන ඉන්නවා මෙහෙම... වෙලාවක් ආවම උගේ #@//&&#######@@@@@%

    ReplyDelete
    Replies
    1. උදාහරණයක් දීපං මචං

      Delete
    2. උදාහරණය = පෙරමුණේ රාළ

      Delete
    3. උදාහරණ = බුවාගේ සිතුවිලි

      Delete
    4. මට ඇනෝ කමෙන්ට් දමන්නට තරම් අමාරුවක් නැත ,අතලොස්සක් හැර බ්ලොග් හරුවන් පෞද්ගලිකව නොහඳුනන නිසා කියන මලදානයක් ප්‍රොෆයිලයෙන්ම කිව හැක

      Delete
    5. කවුද ඒ අතලොස්ස? අභීතව පුදගලිකව හඳුනනවද?

      Delete
    6. අභීත නම් නැත , කොහොමත් කිසිම කෙනෙක් හඳුනන්නේ නැතිය ලෙස සිතාගැනීම වඩා උචිතය

      Delete
  10. තමන්ගෙ බ්ලොගේ තමන්ම ඇනෝ කමෙන්ට් ගහගෙන පොදුවේ ඇනෝලට දොස් නගන එක අසාධාරණයි නේද ලොකු උන්නැහේ.... කර දඩු උස් මහත් වෙච්ච ළමයිනුත් ඉන්න එකේ තමන්ම තව දුරටත් ඇනෝ කමෙන්ට් ගහගෙන කරනා මේ වංචාව හරිම නාකයි...

    ReplyDelete
    Replies
    1. Another example for Sub-category 2 (මන්ද බුද්ධික)

      Delete
    2. උබට කමෙන්ට් දාලා අපි පුක දෙනවට අපට හුජ්ජ කරපු බූවල්ලකින් ගහන්න ඕන !!

      Delete
    3. @AnonymousDecember 5, 2012 12:04 PM,

      එහෙම කියන එක හරි නෑනෙ බං උඹල වගේ අය නැත්නම් කකා බ්ලොග් එක රන් කරන්නෙ කොහොමද? අනෙක කකා නැත්නම් උඹලා කමෙන්ට් කරන්නේ මෑණියන්ගේ වස්තරේද?

      Delete
  11. කතන්දර දක්ශයා....මේ පොස්ට් එක සම්පුර්ණයෙන්ම කියවන්න නම් තව පොස්ට් ගානකට යන්න ඕනා..සාමානයෙන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයිනේ..ඒත් මේකෙන් ක්කුරුලු රොත්තක්ම වැටෙනවා....:)

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් කකාගේ හැටිනේ පුතා. තව ටික කාලෙකින් මුළු පෝස්ට් එකේම අකුරු ටික නිල් පාටින්ම පෙනෙයි. ඒ තරමටම කකාට දාන්න ලින්ක් තියෙනවා.

      Delete
    2. අද පෝස්ට් එකට කමෙන්ට් දාන ඇනෝල ඉස්සෙල්ලම කරන්නෙ ඒ ලින්ක් තුනට ගිහින් බලන එකලු ඒව තමන්ගෙ කමෙන්ට්ද කියල.

      Delete
    3. @ Mayya
      ලින්ක් බලන්න ඕනෑම නෑ වර්ගීකරණය තේරුම් ගන්න.

      Delete
    4. @ Mobileman
      ඇනෝලාට දෙවෙනිවරටත් තමන්ගේ කමෙන්ටු බලා සතුටු වෙන්නයි ඒ මං ඉඩ සැලසුවේ!

      Delete
  12. හ්ම්ම්.. ඇනෝලා ගැන නම් කථා ගොඩයි .. මට තියෙන ප්‍රශ්නේ කොමෙන්ට් මොඩරේට් කරල තියෙන බව දැන දැනම නිකාන් බොරුවට දගලන්න තරම් ඇනෝලට තියෙන පණුගාය මොකද්ද කියලයි.. එහෙම කොමෙන්ටුවක් ටයිප් කරන්න යන වෙලාවත් අපරාදෙනෙ .. අනික ඉදල හිටල හරි පිං සිතක් පහල වෙලා නපුරු ඇනෝ කොමෙන්ටුවක් පල කරලා යුද්ධ ප්‍රකාශ කලත් මේ වෙනකන් කිසිම ඇනෝවෙක් මට ආපිට උත්තර බඳින්න ඇවිත් නෑ ... :)

    ReplyDelete
    Replies
    1. අනේ ඔයාගේ බ්ලොග් එක කොහෙද තියෙන්නේ?

      Delete
    2. @ LuCkY rOsE
      මං නං කමෙන්ට්ස් මොඩරේට් කරන්නේ පස්සේ-

      .

      Delete
  13. අදත් හිට්ස් ටිකක් මරා ගන්න බහුබූතයක් ලියලා. කකාට කමෙන්ට් ටිකක් හරි වැටෙන්නේ ඇනෝලා නිසා කියලා අමතක කරලා වගේ. !

    ReplyDelete
    Replies
    1. මේ වර්ගීකරණය නරක ඇනෝලා ගැනයි.

      Delete
  14. Kathandara Karaya5 December 2012 at 11:06

    @ All

    සියළු දෙනාටම ස්තුතියි.

    වැඩ, වැඩ, වැඩ!
    Reply

    ReplyDelete
    Replies
    1. පව්.

      මේ කමෙන්ටුව දැමීමෙන් ඔබ ලබන්නේ අහිංසක සතුටක් බව පෙනේ. නෝටි ඇනෝ ගොඩට නොදමමි.

      Delete
  15. KAKA ANOLATA BAYAYI, oKKOTAMA THANK KARALA WEDA WEDA KIYALA KADE WAHALA. 5 HRS. ONLY. continued... to next BOGA

    ReplyDelete
    Replies
    1. මෙන්න මෝඩ ආතල් - අංක 1 සබ් කැටගරියේ ඇනෝ අංකල්.

      Delete
  16. Replies
    1. හැබැයි නෝ ටෙරර්, ඔන්ලි ලාෆ්.

      Delete
    2. apinan shell

      Delete
  17. ඇනෝ ලා ඒ කාලෙ නම් මාරයි...දැන්නම් කිසි ගතියක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඇයි ඇනෝලා ඔයාට මොනවද කරන්න ගියේ ?

      Delete
    2. දැනුත් මාරයි කෙල්ලේ

      Delete
    3. බොරුද කියලා ඇවිල්ලම බලහන් කෙල්ලේ

      Delete
    4. කෝ තාරක අය්යා? එයා ඔයාට ඇනෝ දාන්නෙ නැද්ද?

      Delete
    5. @ නද්යා
      මේ කියන්නේ නෝටි ඇනෝලා ගැනද, ගුඩ් ඇනෝලා ගැනද?

      Delete
    6. ehema thamayi nangi eka hotalen kaddi. kisi gathiyak na. adress eka kiyanna

      Delete
  18. කතන්දරයි දයාල් බතී මාතලන් මේ බ්ලොග් 3 නම රන් කරන්නේ කතන්දර කියල අපි හොයන් ඉවරයි කතන්දර සුන් හි .හි .

    ReplyDelete
    Replies
    1. නංගි හොඳටම මංමුලා වෙලානේ.

      Delete
    2. නැට්ට පාගතෙන තියෙන්නෙ බෙල්ල හරියෙ ඉදලමද කොහෙද

      Delete
    3. නැට්ට පාගගෙන නෙවෙයි විකාගෙන

      Delete
    4. @jhothisha lanka December 5, 2012 9:36 PM
      "දෙවැන්නේ සදු,සිකුරු,බුධ,ගුරු වැනි සුබ ග්‍රහයින් පිහිටියත් රවි නීචව සිටින බැවින් හා සෙනසුරු මහ දසාවේ කේතු අතුරු දසා කාලය ගෙවන බැවින් කකාට ඇනෝලාගේ අපහාස විදීමට සිදුවේ"

      අපි ඔයාගෙන් හැමවිට බලා පොරොත්තු වෙන්නෙ මේවගේ ඇනලයිස් කරපු කොමෙන්ට් එකක්...

      Delete
    5. ජෝති, ආතල් කඩන්න එපා බං. නමට ගැලපෙන කමෙන්ට් එකක් දාපංකො ඉස්සර වගේ

      Delete
    6. @ හිරුහිමාවී
      ෂර්ලොක් හෝම්ස්ට කීයක් දුන්නාද ගාස්තුව?

      Delete
    7. @ kaka,
      රූම් එකට1500 යි, රයිස් 2යි 500, වීල් එකට 150. එනකොට පයින් ආවා...

      Delete
    8. nice one mate

      Delete
  19. මෙවුවට කොමෙන්ට් කරලත් බෑ . . . නොකරත් බෑ . . . අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. බෑයි කියල බෑයි කියල බෑ!
      බෑයි කියල බෑයි කියල බෑ!

      Delete
  20. අනේ ඔව් තමුසේ තමයි පණ්ඩිතයා බක පණ්ඩිතයා 'පක බන්ඩිතයා' තමුසේ කියන ඔක්කොම මතවාද අරවාද මෙව්වාද ඔක්කොම හරි වෙන අය දරන විරුද්ධ මතවාද වැරදී. තමුසේ වගේම තමයි බ්ලොග් කාරයන්ගෙන් 90% ක් ම නිර්නාමිකයන්ට කැමති නෑ. නිර්නාමිකයා නිර්නාමික කියන වචනයෙන් වත් හඳුන්වන්න තරම් තමුසෙලා කැමති නෑ. වික්ටර් රත්නායකට විට්ටර් කියලා තමුසේ ලිව්වම තමුසේ අමු පුස්සෙක් බව, නිකම්ම නිකම් ද්‍රවය වාදියෙක් පමණක් බව, බොරු බයිලා කාරයෙක් හා නරුමයෙක් බව පෙන්නලා දුන්නම තමුසෙට ලැජ්ජාව දරාගන්න බැරිවුනා. එයින් තරහා වැඩි වුනා. ඒකයි තමුසෙගේම පරණ කුණු කන්දල් අවුස්සමින් පාඨක අනුකම්පාව දිනාගන්න හදන්නේ. මම කාලයක් තිස්සේ තමුසෙගෙ චර්යාව අධ්‍යයනය කළා. තමුසේ මම මහා යුග පුරුෂයෙක් කියන පුම්බාගැනීම පස්සේ යන පුස්සෙක් බව මට එදා ඉඳලම පෙනුනා. නමුත් වික්ටර් රත්නායකගේ ලෝකෙට පරකාසේ ගැන කතාකරන්න කලින් ආපහු හැරිලා බලනවා තමුසෙගෙ බ්ලොග් එකේ (බොග් ගොඩේ) මොනතරම් ලිපි ගොඩක තමුසේ පුස්සෙක් කියන එක නිරූපණය වෙනවද කියලා. තමුසෙගෙ ඔලුව ඉදිමුනාට අපිට කමක් නෑ. ප්‍රසිද්ධ පුද්ගලයකු විවේචනය කලාට කමක් නෑ. අපහාස කරන්න එපා. ඒවා ඉන්ජෝ දන්නේ නැති සදාචාරය බව නැවත අනුකම්පාවෙන් මතක් කර දෙනවා.

    ReplyDelete
    Replies
    1. This Ano is about to cross the border from sub-category 2 to sub-category 3.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මෝඩකමට බේත් නෑ කියන්නේ නිකන්ද?

      මනුස්සයෝ ඒ ලිපියේ ලෝකෙට පරකාසේ යැයි ලියා ඇත්තේ මා ගැනයි. විට්ටර් අංකල් ගැන නොවෙයි. මං විට්ටර් අංකල් ගේ සින්දු සහිත සීඩි එකක් මාකට් කරන්න දාපු ලිපියක විට්ටර්ට අපහාස කරන්නේ ඇයි?

      නැවතත් අහන්නට පෙර ගෙදරට මරගාතේ යුවෙන්ද නම් කර ඇත්තේ මා ගැන, මගේ තේරීම් ගැනයි.

      http://kathandara.blogspot.com.au/2012/12/victor-ratnayakes-nil-kandu-yaye.html

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  21. මේක නම් කිසිම වැඩක් නැති ලිපියක් කකා . කණගාටුයි .ඒ වුනත් ඇත්ත කියන්න ඕන

    ReplyDelete
    Replies
    1. This is NOT an article or a story.

      Please consider this as a policy statement.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. @ Bindi
      මෙය ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස සලකන්න. "කතන්ද්‍රකාර් චින්තනයේ" කොටසක්.
      (උදේ පිළිතුර දාන වෙලාවේ සිංහල අකුරු ලඟක නොතිබුණි)

      Delete
    4. This comment has been removed by 'a' blog administrator. Then how many fucking administrator fuckers are here in this fucking ass hole blog?

      Delete
  22. පෞද්ගලික මඩ ව්‍යපාර නොමැතිව තම මතය කොහොම කිව්වම මොකද.තම නියම නමින්ම එනව නම් එය වඩාත් විශ්වාස දායකයි. ඇනෝ ඇවිත් මතයක් කවිවම ඒ ගැන විශ්වාසය පිළිබඳ ගැටලු ඇතිවෙනවා. සමහරුන්ට ඒක දිරවන්නෙත් නෑ. මතවාදී තර්තයකකදී ඇනෝ කියන්නෙත් චරිතයක්ම තමා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  23. කතන්දර හා ඇනෝලා අතර පවතින සම්බන්ධය මහින්ද රාජපක්ෂ හා ජවිපෙ අතර ඇති සම්බන්ධයට සමානය මට සිතෙයි.

    මහින්ද රාජපක්ෂ ජවිපෙට කැමැති වූ සමයක් විය. වෙනත් බොහෝ දෙනකු ජවිපෙ අතින් අල්ලන්ටත් බිය සමයේ ඔහු මරා දමනු හා වද බන්ධනයට ලක් වූ ජවිපෙ සාමාජිකයින් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත පවා ගියේය. (ඒ ජවිපෙ ගැන ආදරයකින් නොව තමන්ගේම දේශපාලන ඉදිරි ගමන වෙනුවෙන්ය කෙනෙකුට කිව හැකිය.) එසේම ඔවුන් ඉල්ලූ සියළු වරප්‍රසාද ලබා දෙමින් ජවිපෙ තමන්ගේ බලවේගයේ ප්‍රධාන කොටසක් කර ගත්තේය. එක වේදිකාවට නැග්ගද ජවිපෙ හා සරත් ෆොන්සේකා අතර වූ සම්බන්ධය වත් එතරම් ඓන්ද්‍රීය නොවීය. (වෙනත් බොහෝ බ්ලොග්කරුවන් ඇනෝලාට මත දැක්වීමට ඉඩ දුන්නද කකා තරම් ඔඩොක්කුවේ දා නොගැනීමට මෙය සමාන කරමි.)

    රාජපක්ෂට අද ජවිපෙ නරක් වී ඇත්තාක් සේම කකාටද ඇනෝලා නරක් වී තිබේ. නමුත් රාජපක්ෂ ජවිපෙ හිත නොරිද්දන්ට ක්‍රියා නොකරන ආකාරයෙන්ම කකාද ඇනෝලාගේ හිත නොරිද්දන්ට හැකි තරම් වෑයම් කරයි. මන්ද (වෙනත් බ්ලොග්කරුවන් මෙන් නොව) කකාට හිට්ස් ගැන විශාල උනන්දුවක් ඇති නිසාය. (මෙය රාජපක්ෂට ඡන්ද ගැන ඇති උනන්දුවට සමානය.) මේ නිසා රාජපක්ෂ ජවිපෙ ගැන අනුගමනය කරන ප්‍රතිපත්තියම කකා ඇනෝලා ගැනද අනුගමනය කරයි. පොඩ්ඩක් කෑ ගැහුවාට කමක් නැත. වැඩිය සද්දෙ දැම්මොත් දෙනවා කඳුළු ගෑස් පාර. හැබැයි ඔහොම හිටපල්ලා, කොහේවත් යන්නෙ නැතුව. මට උඹලා ඕනැ වෙනවා කඩේ යවන්න.

    රාජපක්ෂ ආඩම්බරකාර තාත්තා අබිමුවේ රනිල් අංකල්, සජිත් පුතා, සෝමවංශ සීයා ඇතුළු අනෙක් සියළුම නායකයින් අමු ගොබ්බයින් සේ පෙනෙන්නේ යම් සේද කකා අබිමුවෙහි අනෙක් බ්ලොග්කරුවන්ද මෝඩයින් සේ පෙනෙන්නේ මේ නිසාය මම සිතමි.

    ReplyDelete
    Replies
    1. meka mona categary ekeadha?

      Delete
    2. එක ඇත්ත මේකා හිට්ස් ගැන විතරක් බලාගෙන මොනවා හරි ගූ හුජ්ජ කතාවක් ලියලා ජනප්‍රිය වෙන්න හදන පුස්සෙක්.

      Delete
    3. @ Anonymous December 6, 2012 8:37 AM
      ස්තුතියි!

      Delete
  24. its all confusing the meaning of "ANOLA" but hope joing and reading the kathandara from to day onwards

    ReplyDelete
    Replies
    1. bad decision. This blog sucks.

      Delete
    2. May be.Meanwhile your posting also very controversial.Keep the good job and posting new thoughts.

      Delete
    3. @ romesh dasanayake
      ඇනෝලා යන ඛෙටි නමින් හැඳින්වෙන්නේ ඇනෝනිමස් ලෙස ප්‍රතිචාර ලියන අයවයි. ඔවුන් නෝටි ඇනෝලා සහ ගුඩ් ඇනෝලා ලෙස ප්‍රධාන කොටස් දෙකකි.

      අද උප කාණ්ඩවලට වෙන්කර ඵෙන්වා ඇත්තේ නෝටි ඇනෝලාවය.

      Delete
  25. කතන්දර සහ ඇනෝලා අතර සම්බන්ධය බොහෝ දෙනෙක් අපූරුවට කමෙන්ට් මගින් දක්වා ඇත. එසේම මෝඩ පෝස්‍ටුවකට ප්‍රබුද්ධ කමෙන්‍ටු බලාපොරොත්තු වන්නේ නම් ඒ මගින් අපට පැහැදිලිවනුයේ බ්ලොග් රචකයාගේ මානසික මට්ටමයි.

    හුජ්ජ කතාවකට, චූ කතාවකට, ජොක්කු කතාවකට හෝ කයිය පැටවීමකට කෙසේ කමෙන්‍ටු දැමිය යුතුද?

    නැතහොත් "රසික සූරියාරච්චි" නම් සුපිරි රචකයාට කතන්දර කඩේ යද්දී (බ්ලොග් බලන්නේ කතන්දර කාරයාගේ සැබෑ නම නොදන්නා මෝඩයින් පිරිසකි) මේවාට අධෝමාර්ගයෙන් හිනාවෙනු මිස වෙන කුමක් කරන්නද?

    ReplyDelete
    Replies
    1. අධෝමාර්ගය නෙමේ බං පුක. පුක කියන්නෙ කුණුහර්පයක් නෙමේ කියල කතන්දර උතුමා ඔප්පු කරල තියෙනව.

      කතන්දර - පුලුවන් නම් ඒ ලිංක් එක මෙතන දාපං මචං

      Delete
    2. මෙන්න මං කඩේ ගිය හැටි ගැන කතන්දරය:
      http://kathandara.blogspot.com/2011/02/blog-post_13.html


      .

      Delete
  26. Ref. Dec 5th 10.10 p.m. Ano & Dec. 6th 11.30 a.m. Ano - well written, carry on like this.

    ReplyDelete
    Replies
    1. අපි ඇනෝට ඇනෝ අපිට!

      Delete
    2. ෂේප් කරගන්ඩ නේද හදන්නේ? ලැජ්ජා නැද්ද තමුසෙට. මහා ලොකු කක්කා කතන්දරයා

      Delete
  27. KAKKO kewada Piduru.

    ReplyDelete
    Replies
    1. නෑ නේ, කොහෙද තියෙන්නේ?

      තියෙන විදියකට බෙදා හදාගෙන කමු!

      Delete
  28. උඹ මේ ජාතියෙන් එනවානම් කමෙන්ට් දාන එක බ්ලොක් කරන තුරු උඹේ රෙද්ද ගැලවෙන්න උඹේ කැම්පස් අතීතය, රැකියාවේ ජරා වැඩ ඔක්කොම ලියන්න අපි ලෑස්තියි.

    ReplyDelete
    Replies
    1. මොන ජාතියෙන්ද බූරුවෝ. නිකන් කුනුහරුප ලියන්නෙ නැතුව හිටපන්. අවලම් වැඩ කරන්න එපා

      Delete
    2. ඔව් බූරුවෝ. එහෙම කතා දන්නව නම් ලියපන් පුස් කතන්දර නොකිය

      Delete
    3. විසිල්නං ඇහෙනවා . . . .

      බල්ටි ????

      Delete
    4. මෙය නෝටි ඇනෝවෙක් සහ ගුඩ් ඇනෝලා අතර වලියක් බව පෙනේ!

      Delete
    5. අතිශය භයංකාර වැලලුනු අතීතය නැවතත් කරලියට.
      කතන්දරගේ නිරුවත හෙලිවේ

      රැදී සිටින්න අප සමඟම

      Delete
    6. කක්කා කතන්දරයාට රෙද්දේ රෙවෙන්න ආසන්නයි. තව එක ලිපියක් දෙකක් බලලා මුගේ රෙද්ද ගලවනවා.

      Delete
  29. පෝස්ට් එකත් කමෙන්ට් ඔක්කොමත් බැලුවම මෝඩ කමෙන්ට් කාරයො එකතුවෙලා මෝඩම බ්ලොග් කාරයා සොයාගන්න උත්සාහ කරන බවක් පේන්නේ. කමෙන්ට් වල තියෙන විදියට මෝඩම බ්ලොග් කාරයා කවුද?

    01. කතන්දර
    02. මාරයා
    03. පොඩි සෑමා
    04. අඩවි රජ
    05. මහදුරු බිරිඳ
    06. මාතලන්
    07. ලක්මාල් කන්දෙවිදාන

    ReplyDelete
    Replies
    1. මගේ මනාපය අංක 5 ට

      Delete
    2. පින්වතුනි, මගේ මනාපයත් අංක 5 ට තමයි. හැබැයි අංක 2ත් හොඳ තරගයක් දෙන සේක.

      Delete
    3. SF හා MR අතර පැවති ජනාධිපති සටනටත් වඩා මෙය අතිශය උනුසුම් බැවින් ශ්‍රි ලන්කා ප්‍රජාත්‍රාන්නික සමාජවාදී ජන රජයේ මැතිවරණ ක්‍රියාවලියට අදාලව මාහට අයිති මනාප තුනම භාවිතා කිරීමට කැමැත්තෙමි...

      01 මාරයා
      02 මහදුරු බිරිඳ
      03 ලක්මාල් කන්දෙවිදාන

      Delete
    4. මා මිත්‍ර ඇනෝවරුනි, ඔබගේ වටිනා මනාපය ප්‍රකාශ කිරීමට පසුබට නොවන්න... අප පුල පුලා බලා සිටි මහා බ්ලොග් මෝඩයා තේරීමේ උනුසුම්ම, අතිශය තීරනාත්මක අවස්තාවයි මේ උදාවී ඇත්තේ...
      මම අන්ක 5ට උඩ පැනලා මනාප තුනම දෙනවා...

      Delete
    5. මගේ මනාපය 03 පොඩි සෑමා.
      දෙවනි මනාපය 05 මහදුරු බිරිඳ
      තුන්වෙනි මනාපය 01 මාරයා

      Delete
    6. නමින් චන්දෙ ඉල්ලන්නෙ එක අපේක්ෂකයයි වගේ....
      මගේ අවන්ක අදහසනම් අන්ක 02 උස්සල තියමු කියලා

      Delete
    7. රසික, චතූෂ, සමින්ද, හර්ශණ, සුජාතා නේද පලවෙනි පස්දෙනා?

      අපි සුජාතව උස්සලා තියමු.

      Delete
    8. කෝ බන් මේකෙත් කාන්තා නියෝජනය අඩුයිනෙ

      මැතිවරන කොමසාරිස් කිව්වා
      පොඩි කුමාරිහාමිව ඇඩ් කරගන්න කියල

      Delete
    9. anka 5 apen, maha adurata jayawewa

      Delete
    10. අපි මාරෙට - මාරෙ අපිට! අපි මාරෙට - මාරෙ අපිට!

      පොදු ජන හිත සුව පිණිස දුප්පතාගේ හිතවතා, සත්ගුණවත් මාරයියා ජයග්‍රහණය කරවමු.

      Delete
    11. මේක මෙහෙම කරලා හරියන්නෙ නෑ බං. ඔය ඔක්කෝටම සම්මානයට තියෙන සුදුසුකම් බලන්න ඕනෑ ඔක්කෝටම කලින්. උදාහරණයක් හැටියට අර කවුද මාධ්‍ය වාරණය ගැන ලිව්වාම පොඩි සෑමා "අපේ තාත්තාටත් පත්තර ඒජන්සියක් තිබුණා" කියලා දාපු කමෙන්ට් එක වගේ සුදුසුකම්. දැන් මාරයාටයි ඇදුරු බිරිඳටයි මොනවාද තියෙන සුදුසුකම් මේකට?

      Delete
    12. එවන් මීහරකෙක් සමග සම කිරීමට අපහසු උවත් මාරයාගේ ආසනික් කෙලියත්, මහදුරු බිරිඳගේ අනන්ත අප්‍රමාණ මෝඩ ක්‍රියාත්, ඒ අසලින්ම තැබිය හැකිය. ලක්මාල්ගේ තරුව (*) එදා මෙදාතුර හුදී ජන පහන් සංවේගය මතුකරවන්නකි.

      Delete
    13. මචන් මේ චන්දෙට නමක් තිබ්බොත් මොකද? මෝඩ බ්ලොග් ස්ටාර් වගේ කියල?

      MBS හිස්තැනක් 1,2, කියල කතන්දරගෙ නොම්මරේට ඇස් ඇම් ඇස් එකක් දාන්න කියල හරි කියන්න පුලුවන්නේ.

      හැබැයි කතන්දර සෙල්ෆ් මාකටිං බුවා නිසා මෝඩ සම්මානෙ ගන්න හරි චන්දෙ වැඩියෙන් දාගනීද දන්නෙ නෑ.

      Delete
    14. ඒක ඇත්ත. කතන්දරට සම්මාන කිව්වොත් මෝඩද නැද්ද කියලා ප්‍රශ්නයක් නෑ, ට්‍රයි එකක් දෙයි අර ගන්න.

      Delete
    15. 05. මහදුරු බිරිඳ

      නිතරගෙන් පත්කරමු....

      අපගේ එකමුතුව ඔබගේ ශක්තියයි මැතිනියනි....

      Federation of University Teachers' Association (FUTA)
      අ.වි.වි.ශි.බ.ම.
      සමාජවාදී ශිෂ්‍ය සන්ගමය...
      කේ. ඩී. යූ. කැඩෙට් ඔෆිසර්වරුන්ගේ බලමුලුව.....
      ලෝක තානාපති වරුන්ගේ එකමුතුව....
      ලෝක මහ කොමසාරිස් වරුන්ගේ එකමුතුව....
      ප්‍රන්ශ බුද්ධිමතුන්ගේ සමුහ සම්මේලනය....
      ප්‍රන්ශ ගොවි එකමුතුව.....
      ඉරාන රජ පවුල...
      මහ රැජින ඇතුලු දූ දරු පිරිස.....
      කිලි නැති, බොක්ක ගැලවූ ලෝක කාන්තා එකමුතුව.....
      මණි අක්ඛිත නා රජු ඇතුලු සකල නාග ලෝක වාසීන්....
      ලන්කා මානසික චිකිත්සකවරුන්ගේ එකමුතුව.....
      විනිසුරු සන්ගමය....


      ( මෙම දැන්වීම මුදල් ගෙවා ප්‍රන්ශ බසින් පල කල අතර ගූගල් ට්‍රාන්ස්ලේශන් මගින් පරිවර්ථනය කර මෙහි පල කරන ලදී )

      Delete
    16. මටනම් මෝඩම බ්ලොග් කරය කතන්දරම තමයි.....

      Delete
  30. අපොයි ඇනෝලාගෙන් මට නම් කරදර වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොගේ ලින්ක් එක ලියන්න. අපි එන්නම් ඔයා බලන්න

      Delete
    2. @ spider the DEATECTIV
      ඇනොලා කරදරයක් යැයි හිතන්න එපා!

      Delete
    3. අනේ පවු ලොක්කා වගේ චැලේන්ජ් කරලා දැන් ෂේප් වෙන්න හදනවා කක්කා කතන්දරයා.

      Delete
  31. අනේ මන්දා මම මෙහෙම අහන එක හරිද මන්දා ඒත් මම ඇනෝ කැටගරි වලට වර්ගකරනීය නොවී කෙලින්ම මෙහෙම අහන්නම්.එතකොට කකා අංකල් අයත්වෙන්නේ මොන ඇනෝ කැටගරියටද?

    ReplyDelete
    Replies
    1. ඇනෝලා යන කෙටි නමින් හැඳින්වෙන්නේ ඇනෝනිමස් ලෙස ප්‍රතිචාර ලියන අයවයි.

      ඔවුන් නෝටි ඇනෝලා සහ ගුඩ් ඇනෝලා ලෙස ප්‍රධාන කොටස් දෙකකි.

      අද උප කාණ්ඩවලට වෙන්කර පෙන්වා ඇත්තේ නෝටි ඇනෝලාවය.

      කතන්දරකාරයා, නිකමා වැන්නෝ බ්ලොග්කාරයෝය. ඔවුන් ඇනෝලා නොවේ!

      Delete
    2. හික්ස්
      මම අහපු එක තේරිලා නැහැ වගේ ඇනිවේ කූල් ඩවුන් කකා :)
      මම සතුටු වෙනවා කකාට මගේ මුල් නම මතකයේ තිබීම පිළිබඳව

      කකාට ජය.

      Delete
    3. ඇනොනිමස්ලාව වරද්දගත්තොත් හිපපොටේමස්ලාටත් වඩා භයානක බව මතක තබාගනු.

      Delete
  32. ඇනෝවරුනි කකාට දුක් දෙන්න එපා
    බින්දියෙ ගොඩ වෙදනට රැවටෙන්න එපා
    දැනුම සොයා නම් තව මෙහි එන්න එපා
    හතුරෙකුටවත් බ්ලොග් කියවනු කියනු එපා

    මහැදුරු බිරිඳ නයි පිට නයි පටවනවා
    හරකෙක් වුණත් මාරයියත් බත් කනවා
    ලූලා නැති වළේ කණයෝ රජ වෙනවා
    තිබහට වතුර වෙනුවට අපි චූ බොනවා

    දුකා, ජනූ, බුද්ධි බ්ලොග් ලියූ අතීතය
    සමඟින් හැර ගොසිනි සඳරුද කිරීටය
    වෙනුවට සිටියි දත් දොස්තර අභීතය
    මේ මඟ ගියොත් බ්ලොග් ලෝකෙත් කුජීතය

    ReplyDelete
    Replies
    1. කතන්දරගේ කයියට වඩා පට්ට කයි සෙට් එකක්. එලකිරි මචං!
      උබට හොඳ කවි අනාගතයක් තියෙනවා.

      කකා ඉතින් කයි ලියනවට වඩා කරන්නේ කයිය පටෝන එක නේ !

      @කතන්දර :
      උඩ ඇනෝ අයිති වෙන්නේ මොන වර්ගයට ද ?

      Delete
  33. අපේ කන්තෝරුවෙ එක්තරා විසාල තනතුරක ගැහැනියක් කියලා තිබුනා නිර්නාමිකව එන ලිපි කියවන්නෙ නැහැ ඒවා ගැන සලකා බලන්නෙ නැහැ කියලා..
    එතකොට ඊළඟ ලියමනක් ඇවිත් තිබුනාලු..ඔබ කිසිසේත් හඳුනන්නේ නැති අයෙකු ඔබව පැහැරගෙන ගොස් ඔබ සමග ලිංගික ක්‍රියාවල බලෙන් නිරත වුවහොත් ඔහුව ඔබ හදුනන්නේ නැති නිසා තවත් වරක් ඔහුට චාන්ස් එකක් දෙනවා ද කියලා...? එතකොට දෙවනි වතාවෙදි තමයි දඩුවම් ලැබෙන්නෙ..ඇයි මෙයා නිර්නාමික අදුනන්නෙ නැති දේවල් වලට ඇක්ෂන් ගන්නෙ නැහැනෙ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.