tag:blogger.com,1999:blog-7847857311904881032.post9212015066955006819..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ගෑල්ළමයින් ට පොඩි කුකිං පාඩමක් : හස්බන්ඩලාටත් ලකුණු ලබා ගත හැකි ක්රමයකි - Roti making for dummies : A reference for the rest of usකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-7847857311904881032.post-74774054344164064402013-03-25T20:31:42.655+05:302013-03-25T20:31:42.655+05:30රොටි හදන්න දන්නේ නැති පිරිමි ඉන්නවද කකා?
මම නම් ආස...රොටි හදන්න දන්නේ නැති පිරිමි ඉන්නවද කකා?
මම නම් ආස පොල් නොදා හදන රොටි වලට,Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8311791985848261762013-03-25T20:05:27.893+05:302013-03-25T20:05:27.893+05:30උම්මා දෙකට අඩ පැන ගෙන උයන රොටී
තම්බා තම්බා කන බත් ...උම්මා දෙකට අඩ පැන ගෙන උයන රොටී
තම්බා තම්බා කන බත් වාගේ ද රොටී
එම්බා ප්රිය බිරිඳ හැමදා උයමු රොටී
උම්මා දෙක තුනක් තුනක් මදි හරි රසයි රොටී

උම්මා දෙන්න බැරි නැහැ මගෙ කතීට
සම්බා හාලෙ බත් උයලා හෙට රෑට
රම්පා කරපිංච හෙම දාලා හොඳට
තැම්බුන් හොඳ්ද බීවොත් හෙම හොඳ නේදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32255851311711011082013-03-25T20:01:09.152+05:302013-03-25T20:01:09.152+05:30වැස්ස වැස්ස දිගටම වැස්ස.
ගංවතුර ගලයි ද මන්දා....වැස්ස වැස්ස දිගටම වැස්ස.
ගංවතුර ගලයි ද මන්දා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53102814370587344202013-03-25T18:04:09.777+05:302013-03-25T18:04:09.777+05:30අනුන්ගේ සාර්තකත්වය නොඉවසන තට්ටයෝ... ඔයා ඇනෝලාටත් න...අනුන්ගේ සාර්තකත්වය නොඉවසන තට්ටයෝ... ඔයා ඇනෝලාටත් නෝනලාටත් බයයි නේද?
පඩ දමන, පුක් කතා කියන පී පී පොන්නයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21734398267605672532013-03-25T17:33:58.107+05:302013-03-25T17:33:58.107+05:30Uncle, Mea roti mishranaya packet eka kaden ganna ...Uncle, Mea roti mishranaya packet eka kaden ganna puluvanda kiyala amma ahuva. Amma podi kaale kaala thiyanavalu. Ape cereal ekata vada rasai lu. habai digatama kanna honda nahalu neda? Lakshanhttp://www.lakshan.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32112252775852157112013-03-25T12:41:18.282+05:302013-03-25T12:41:18.282+05:30මෙහෙමයි වුනේ.
එක තාච්චියක් ලොකුයි, අනික පොඩියි. ක...මෙහෙමයි වුනේ.

එක තාච්චියක් ලොකුයි, අනික පොඩියි. කොහොම වුනත් ගන්න පිටි ගුලියේ තරමටනේ රොටිය හැදිලා එන්නේ.

අන්තිමේදී ෆොටෝ එක ගන්න කලින් විශ්කම්භයේ පිළිවෙලට සැකසුවා.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40168734156422801522013-03-25T09:36:40.870+05:302013-03-25T09:36:40.870+05:30රොටි කනව වගේද මෝඩ කතන්දර කාරයො බ්රියෝෂ් කෑම.........රොටි කනව වගේද මෝඩ කතන්දර කාරයො බ්රියෝෂ් කෑම......ඕනෑම අයෙකුට බ්රියෝෂ් කන්න හැකියාව ලැබෙන්නේ මෙහෙමයි.....

ෆෙයාර්ෆැක්ස්, වර්ජීනියාවේ දී සෙනසුරාදා උදෑසන, ඩොලර් පහකට බ්රියෝෂ් තුනක් කන්න හැකියි.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59162189241063775622013-03-24T20:36:23.171+05:302013-03-24T20:36:23.171+05:30@ කතන්දර කාරයා
ලංකාවේ නම් සීනි, පැණි වගේ දේවල් රො...@ කතන්දර කාරයා

ලංකාවේ නම් සීනි, පැණි වගේ දේවල් රොටිවලට දානවද කියලා නිච්චි නැහැ. ඇමරිකාවේ නම් දානවා වෙන්න ඕනේ. ලෝරා ඉන්ගල්ස්ගේ පොත් පෙළේ රොටියකට පැණි දාගෙන කන කතාවක් තිබුණා වගේ මතකයි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46434780620538320152013-03-24T20:17:47.874+05:302013-03-24T20:17:47.874+05:30යටම තියන රොටි ලොකු වෙලා උඩට එන්න එන්න පොඩි උනේ මොක...යටම තියන රොටි ලොකු වෙලා උඩට එන්න එන්න පොඩි උනේ මොකෝ itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30310098459482215492013-03-24T19:01:30.126+05:302013-03-24T19:01:30.126+05:30සමකාලීනයෙක් උවත් අතට ගත් කෑම පිඟාන ඡායාරූප ගත කර ම...සමකාලීනයෙක් උවත් අතට ගත් කෑම පිඟාන ඡායාරූප ගත කර මූනු පොතේ එල්ලන්නේ මෝඩ කම නිසා නොවන්නේ ද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80277085804109333032013-03-24T19:00:53.978+05:302013-03-24T19:00:53.978+05:30හැම කතන්දරේටම දාන එකම කමෙන්ටුව කියවීමෙන් ලැබෙන්නේ ...හැම කතන්දරේටම දාන එකම කමෙන්ටුව කියවීමෙන් ලැබෙන්නේ මොන විනෝදයක්ද? ලියන්නේ ඉංගිරිසි අකුරෙන්, ඒ මදිවාට කැපිටල්!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75587562290787177812013-03-24T18:54:13.391+05:302013-03-24T18:54:13.391+05:30පාඨක අපිට එයින් විනෝදයක් ලැබෙන නිස දෙන්නම ටිකක් මෝ...පාඨක අපිට එයින් විනෝදයක් ලැබෙන නිස දෙන්නම ටිකක් මෝඩ උනාට කමන් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73546023018735563342013-03-24T18:27:50.182+05:302013-03-24T18:27:50.182+05:30ඔබ හරි, ඇත්තටම ඉතා තුනියට සාදාගත් විට රොටි නිකං ක්...ඔබ හරි, ඇත්තටම ඉතා තුනියට සාදාගත් විට රොටි නිකං ක්රීම් ක්රැකර් වගෙයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85034573837698357122013-03-24T18:27:00.703+05:302013-03-24T18:27:00.703+05:30ලෝකේ හොඳම කෝකියෝ කොල්ලෝ බව අමතක කරන්න එපා. ලංකාවේ ...ලෝකේ හොඳම කෝකියෝ කොල්ලෝ බව අමතක කරන්න එපා. ලංකාවේ තරු හෝටල්වල තත්වයද එසේමයි.

http://kathandara.blogspot.com/2011/10/are-men-better-cooks-beef-kk-style.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80304156840901513342013-03-24T18:25:04.149+05:302013-03-24T18:25:04.149+05:30Thanks. මටත් හරිම ප්රයෝජනයි!Thanks. මටත් හරිම ප්රයෝජනයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54931974632804455722013-03-24T18:24:04.129+05:302013-03-24T18:24:04.129+05:30එහෙම නං ඉතිං සීනි, පැණි වගේ දේවල් දාන්න වුනත් පුළු...එහෙම නං ඉතිං සීනි, පැණි වගේ දේවල් දාන්න වුනත් පුළුවනි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34056046660497562522013-03-24T18:22:02.934+05:302013-03-24T18:22:02.934+05:30ඔබේ වර්ෂන් එකේ වචන වැරදියි, එලිසමයද නැත.
සැමියා:
...ඔබේ වර්ෂන් එකේ වචන වැරදියි, එලිසමයද නැත.

සැමියා:
රොටී රොටී හැමතිස්සෙම උයන රොටී
තැටී සේම ලිප වටකර තියන රොටී
මැටී සේම කන්නට බැරිය එම රොටී
රොටී නිසා කයි දවසක මගෙන් ගුටී

බිරිඳ:
කකා මන්ද මට මැසිවිලි කියන්නේ
නොකා මන්ද එක වේලක් සිටින්නේ
යකා සේම ගෙට එනකොට රවන්නේ
රොටී තමයි රෑටත් මම උයන්නේකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73330859257301144642013-03-24T18:18:10.674+05:302013-03-24T18:18:10.674+05:30උණුවෙන් කහට බිව්වාම කටේ උඩු හම යනවා නේද?උණුවෙන් කහට බිව්වාම කටේ උඩු හම යනවා නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52688139688149930612013-03-24T18:17:14.814+05:302013-03-24T18:17:14.814+05:30ඒව රාජ්ය රහස්!
දන්නෝ දනිති.ඒව රාජ්ය රහස්!
දන්නෝ දනිති.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8331864955950576272013-03-24T18:16:38.443+05:302013-03-24T18:16:38.443+05:30ඇයි ඉතිං මාළු හරි චිකන් හරි දාලාම හදාගන්නකෝ!
එතකො...ඇයි ඉතිං මාළු හරි චිකන් හරි දාලාම හදාගන්නකෝ!

එතකොට ඉඳි ආප්ප හදන්නේත් පොල් සම්බෝල එක්ක තම්බලාද? නිකං ලැවරියා වගේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21849970449938052732013-03-24T18:15:07.574+05:302013-03-24T18:15:07.574+05:30එසේම වේවා ;-)එසේම වේවා ;-)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44953808636849777532013-03-24T18:14:07.726+05:302013-03-24T18:14:07.726+05:30යු ටියුබයේ outback cooking බලන්න.යු ටියුබයේ outback cooking බලන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89128376474853306642013-03-24T18:08:49.931+05:302013-03-24T18:08:49.931+05:30මේ මොනවා කියනවද?
බැඳපු මිනිස්සුන් ට සැමදා කම් සැප...මේ මොනවා කියනවද?

බැඳපු මිනිස්සුන් ට සැමදා කම් සැප ගෙන දෙන රහස එලිවේ - How to enjoy sex every night...!!!
http://kathandara.blogspot.com/2012/04/how-to-enjoy-sex-every-night.html

!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88064273353591701512013-03-24T18:07:05.095+05:302013-03-24T18:07:05.095+05:30මක් වෙලැයි අර රත් වුනේ?
රොටි හදන විදිය කියෝලා පින්...මක් වෙලැයි අර රත් වුනේ?
රොටි හදන විදිය කියෝලා පින්තූරු දැකලාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4146486769232935732013-03-24T18:06:07.652+05:302013-03-24T18:06:07.652+05:30හේ නිතරම උයන ප්රවීනයෙකි.හේ නිතරම උයන ප්රවීනයෙකි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com