tag:blogger.com,1999:blog-7847857311904881032.post9193577694921421603..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද? - Killing Vs Torture කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-7847857311904881032.post-69971572451190953472022-12-04T16:48:28.834+05:302022-12-04T16:48:28.834+05:30YesYesWasanthahttps://www.blogger.com/profile/18050408810527975123noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64301515927996119982014-05-27T10:29:55.094+05:302014-05-27T10:29:55.094+05:30@Anonymous26 May 2014 13:16,
//ඉතින් මේ ඉසප්රියා...@Anonymous26 May 2014 13:16,

//ඉතින් මේ ඉසප්රියා ඇතුලු ඔය ෆොටෝවල ඉන්න සේරම ඉදිරි ආරක්ෂක වලල්ලෙදි අල්ල ගත්ත කොටි. ඒ නිසා ඔය කොටි රෑනම පේලියට තියල වෙඩි තියන්න ඇති. //

අල්ල ගත්තු අයව වෙඩි තියල මරන්නැති කියල ඔබ කියන්නෙ වගකීමෙන්ද? මොකද ඔය කතාව දරුණු චෝදනාවක්. බරපතල යුධ අපරාදයක්..!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20991034945831764812014-05-27T07:09:44.314+05:302014-05-27T07:09:44.314+05:30පෙරහැරේ ගිය අලි 16ක් දැන් ලොක්ක එක්ක නොවැ..
බර අද...පෙරහැරේ ගිය අලි 16ක් දැන් ලොක්ක එක්ක නොවැ..

බර අදින අලි සැට් එකක් මේ පැත්තේ ඉතුරුයි. උන් දැන් පට්ට කම්මැලි වෙලා ;(sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6178187909231528802014-05-27T05:44:10.000+05:302014-05-27T05:44:10.000+05:30කකාගේ තට්ටේ පිටිපස්සේ ලොකුවට පිං කියල ගහල කනට කහ ට...කකාගේ තට්ටේ පිටිපස්සේ ලොකුවට පිං කියල ගහල කනට කහ ටැග් දෙකකුත් දාල ගත්තම කොහොම ලස්සනට ඉඳීවිද !! ඕන තැනක උලා කන්න යන්න පුළුවන්.

Disclaimer ( කකා සුරැකීමේ මැරවර සංවිධාන/පුද්ගලයන් උදෙසා): මෙය විහිළුවකි :PAnonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62638990249946559682014-05-27T05:35:00.431+05:302014-05-27T05:35:00.431+05:30කකා මේ කරුණ සම්බන්ධයෙන් ඔබ සමග එකඟයි. මෙය මිලේච්ච ...කකා මේ කරුණ සම්බන්ධයෙන් ඔබ සමග එකඟයි. මෙය මිලේච්ච ක්‍රියාවක් බව පෙන්න සාක්ෂි තිබෙනවා. මම යුධ අපරාධ සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව (ආණ්ඩුව සහ දේශපාලන පක්ෂය යනු 2 කි ) සමග සිටියේ ද්‍රවිඩයන්ගේ බොරු බ්ලෝටඩ් ප්‍රොපගැන්ඩා හින්ද. නමුත් එහි යම්කිසි සත්‍ය කොටසකුත් තිබෙන බව ට සාක්ෂි තිබෙනවා.
නමුත් මගේ අවසාන විග්‍රහය නම් :

මිලේච්චයෝ ගෝත්‍ර දෙකක් එකිනෙකාව රුස්සන්නේ නැතුව මරා ගත්තා. යටත් උන එවුනුත් දෙපැත්තෙන්ම මැරුවා. ඌරන්ට මොන සෞක්යයද වගේ මිලේච්චයන්ට මොන එතික්ස් ද ?
Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35607557158633711702014-05-27T05:29:02.488+05:302014-05-27T05:29:02.488+05:30අනේ මන්ද අප්පා....සත්ව හිංසනයට වඩා ලංකාවෙ මනුස්සයන...අනේ මන්ද අප්පා....සත්ව හිංසනයට වඩා ලංකාවෙ මනුස්සයන්ට වෙන හිංසා.....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71402479532053547402014-05-26T19:15:30.993+05:302014-05-26T19:15:30.993+05:30කියලා වැඩක් නෑ නේද?කියලා වැඩක් නෑ නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42689201923877544972014-05-26T19:15:09.956+05:302014-05-26T19:15:09.956+05:30පෙරහැර වැනි දේ පමණක් නොවෙයි, කොහොමටත් කුඩු කර සතුන...පෙරහැර වැනි දේ පමණක් නොවෙයි, කොහොමටත් කුඩු කර සතුන් ඇති කිරීම, දම්වැල්වලින් බැඳ තැබීම පාපයක්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70711957868178410762014-05-26T19:14:10.045+05:302014-05-26T19:14:10.045+05:30අවසන් කාරණයට හේතුව ඊනියා පන්ති බේදයයි.අවසන් කාරණයට හේතුව ඊනියා පන්ති බේදයයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47289715545964885622014-05-26T19:04:45.881+05:302014-05-26T19:04:45.881+05:305. බුදුන් තමයි ලෝකේ හිටි උසස්ම පුද්ගලයා, ඔහු කී දේ...5. බුදුන් තමයි ලෝකේ හිටි උසස්ම පුද්ගලයා, ඔහු කී දේ අපි අවිවාදයෙන් පිළිගහත යුතුයි යනාදී වශයෙන් කීම බුද්ධාගම නොවේ, එය සමහරවිට අද වචනයෙන් තලිබාන්වාදය ලෙස හැඳින්විය හැකියි. මා සිතන විදියට එලෙස කීම බුද්ධාගමට සහ බුදුන්ට කළ හැකි ලොකුම අපහාසයයි.

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1239603858224109472014-05-26T19:02:44.120+05:302014-05-26T19:02:44.120+05:30අකිල ඔබේ පිළිතුරට ඉතා ස්තුතියි.
මෙන්න මගේ අදහස්. ...අකිල ඔබේ පිළිතුරට ඉතා ස්තුතියි.

මෙන්න මගේ අදහස්. මේවායින් සමහර දේවල් මගේ මුල් කතන්දරයේත්, පසුව කමෙන්ටු සහ පිළිතුරුවලත් කියවී තියෙනවා.

1. පානාතිපාතා යන්නෙන් සතුන් මැරීම කියන එකයි අති බහුතරයක් දෙනා දන්නේ. මහාචාර්යවරු පවා කියන්නේ එලෙසයි.

2. පානාතිපාතා යන තනි වචනයේ විස්තරාත්මක අර්ථදැක්වීම් තර්කානුකූල වුවත් ඒවා ජනගත වෙලා නෑ.

කොටින්ම සිංහලෙන් පන්සිල් පද කියවෙන කවිය මෙහෙමයි.

මම සතුන් නොමරමි,
සොරකම් කිසිත් නොකරමි,
දුසිරිතෙන් දුරුවෙමි,
බොරු බසින් මත් පැනෙන් වැළකෙමි

3. මා යෝජනා කළේ සතුන් මැරීමෙන් වැලකෙමි කියන එක තවත් විස්තරාත්මකව වැඩි දියුණු කරන්නයි, නොඑසේ නම් සැඟවී ඇති අරුතක් එළියට ගෙන එන්නයි. එහි ඇති වරද කුමක්ද?

4. බුදු දහමේ ඇති වැදගත්ම දේ නම් අන්ධානුකරණයෙන් ඇදහිය යුතු යැයි නීති නොමැති වීමයි. අපට ඕනෑ දෙයක් ප්‍රශ්ණ කිරීමට නිදහස තියෙනවා. මා බෞද්ධයෙක් වී සිටින්නේ ඒ නිසයි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7401047776262243012014-05-26T18:41:55.442+05:302014-05-26T18:41:55.442+05:30නීතිවිරෝධී ත්රස්තවාදීන් කරන දේමත් රජයේ නීතිමය හමු...නීතිවිරෝධී ත්රස්තවාදීන් කරන දේමත් රජයේ නීතිමය හමුදාත් කරයි නම් මොකටද රජයක්?

වරද කරළ අයට නඩු අසා දඬුවම් දිය යුතුයි. ජවිපෙ 71 කැරුල්ලේ අවසානයේ "ප්‍රධාන වශයෙන්" එහෙමයි කෙරුවේ.

දැන් ඔය ඉසිප්‍රියා කළ වරද මොකක්ද? ඇය ගෝනගල ප්‍රහාරයට හිටියා කියා සාක්ෂි තියෙනවාද? කොටි පාලනය යටතේ ඇති රූපවාහිනී චැනලයක ප්රවෘත්තී කීම නේද ඇය කළ වරද?

ජේවීපී 88-89 කාලේ රජයේ රුපවාහිනියේ වැඩ කළ සමහර අයව මරා දැමුණා. දැන් එහෙනම් ඒවාත් හරි වැඩද?

(ඔබේ යක්ෂයා ගැන උපමාවට ප්‍රතිවිරුද්ධ උපමාව තමයි "බල්ලෙක් ඔබව හපා කෑවොත් ඔබත් ඒ බල්ලාව බල්ලෙකු මෙන් හපා කනවාද නැතිනම් මනුශ්‍යයෙක් කරන දෙයක් කරනවාද" කියන එක!)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58470909399136228162014-05-26T18:13:56.827+05:302014-05-26T18:13:56.827+05:30හරි මෙහෙම උපමාවක් ගනිමු. දැන් යක්ෂයො ටිකක් ගමකට ඇව...හරි මෙහෙම උපමාවක් ගනිමු. දැන් යක්ෂයො ටිකක් ගමකට ඇවිල්ලා ගමේ ඉන්න පොඩි ළමයි ඇතුලු බාල මහළු ගෑණු පිරිමි අමානුෂික විධියට මරල දානවා. ඒත් ගමේ කීප දෙනෙක් බොහොම අමාරුවෙන් බේරෙනවා. ඊලඟ පාර යක්ෂයො ටික ගමට එනකොට අර ගමේ ඉතිරි වෙච්ච පිරිස බොහොම උපක්රමශීලීව මේ යක්ෂයො එක්ක සටන් කරල දිනනවා. සමහර යක්ෂයො යටත් වෙනවා, නමුත් ඒ යටත් වෙච්ච යක්ෂයොත් මැරුම් කනවා. වෙන ගමක් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා, ඇයි මේ යටත් වෙච්ච යක්ෂයො මැරුවෙ, ඒක වැරදි වැඩක් කියලා. නමුත් මේ ගමේ මිනිස්සුන්ගෙ ඇස් පනාපිට තමුන්ගෙ අඹු දරුවන්, මව්පියන් ඝාතනය කරපු එකට ඔවුන්ගෙ මානසිකත්වය තමයි යක්ෂයන් සමූල ඝාතනය. පෘථග්ජන මනසකට ඊට එහා ඒ මානසිකත්වයෙන් හිතන්න බෑ. නමුත් මේක, සාමාන්‍ය මාන්සිකත්වයෙන් ඉන්න එහා ගමේ එක්කෙනාට ප්‍රශ්නයක්. මගේ ඔලුව කියන්නෙ මේක වැරදියි කියලා, ඒත් හදවත කියන්නෙ ඕකුන්ට ඔහොම වෙන්න ඕනෙ කියලා. මම හිතන්නෙ ලංකාවෙ සිංහලයන්ගෙ අති බහුතරය මෙහෙමයි. ඒ නිසා වෙන්න ඇති මේ ගැන බොහෝ දෙනෙක් නිහඬ.
අකිල Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51753103528140968592014-05-26T17:50:03.022+05:302014-05-26T17:50:03.022+05:30මුදල් ආශාවකින් තොරව අන් අයගේ රසාස්වාදය (සහ තමන්ගේ ...මුදල් ආශාවකින් තොරව අන් අයගේ රසාස්වාදය (සහ තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සඳහා ) මෙවැනි බ්ලොග් එකක් කිරීම ගැන ඔබතුමාට පළමුව ස්තූති කරනවා. මගේ භාෂා විලාශයට සමහරවිට ඔබ කැමති නැතිව ඇති. නමුත් ප්‍රශ්නෙ මේකයි. යම් දෙයක් බාගෙට තේරුම්ගෙන (මෙහිදී පන්සිල් පද ) එය වෙනස් කිරීමට යෝජනා කිරීම නිදහස් අදහසක් වෙන්නෙ කොහොමද ? හරි තේරෙන භාෂාවෙන් මෙහෙම කියමු. දැන් නිව්ටන්ගෙ නියමයක් අරගෙන ඒක පරිපූර්ණ නෑ, ඒකට මේක එක් කරන්න කියලා කෙනෙක් කිව්වොත්, ඒක පිලිගතහැකි තර්කයක් නම් (හරියට අයින්ස්ටයින් නිව්ටන්ගෙ ගුරුත්වාකර්ශණ ගැන සාපේක්ෂතාවාදයෙන් පැහැදිලි කරනවා වගේ ) ප්‍රශ්නයක් නෑ. හැබැයි නිව්ටන්ගෙ නියමවත් හරියට තේරුම්ගන්න බැරි යන්තම් 8 පාස් කෙනෙක් නිව්ටන් වැනි දාර්ශනිකයෙක්ගෙ නියම වෙනස් කරන්න එනකොට අනිත් අය මොනවද හිතන්නෙ? හැබැයි බුදුන්වහන්සේ නිව්ටන්ටත් එහා ගිය ලෝකයෙ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතමයා. ඔබතුමාට ඊට එහා ගිය දියුණු මනසක් තියෙනවා නම් මෙය පිලිගත හැකියි. නමුත් ඔබ එහෙම කෙනෙක් නොවී ඔබ කළ වැරැද්ද පෙන්වනවිට, විවේචකයාට පහර දෙන එක ඔබ වැනි උගත් බුද්ධිමතෙක්ට උචිතද ? මා වැරදිනම්, සමාව භජනය කරමි.
අකිලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55036550829811150542014-05-26T17:46:17.610+05:302014-05-26T17:46:17.610+05:30PANATHIPATHA KESE WETHATH SURAMERAYA GENA I H...PANATHIPATHA KESE WETHATH SURAMERAYA GENA I HAVE HEARD THUS:
" SURAMERAYA WEE RAMANEE "Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1175449763463259182014-05-26T17:06:03.635+05:302014-05-26T17:06:03.635+05:30බෞද්ධ නොවන මිනිස්සු ඉන්නවා ඕන තරම් මේ ලෝකේ සත්ව හි...බෞද්ධ නොවන මිනිස්සු ඉන්නවා ඕන තරම් මේ ලෝකේ සත්ව හිංසාව පිලිකුල් කරන. ස්ලෝටර් හවුස්වල වැඩ කරන සුද්දෝ ඉන්නවා, ගෙදර ඇති කරන සතාව තමන්ගේ දරුවෙක් වගේ බලාගන්න. උදේ හවස පන්සිල් මතුරන අපේ උදවිය තමයි ලංකාවේ ගෙදර උදව්වට ඉන්න කෙනාට ටොකු ඇන ඇන වැඩගන්නෙත්, කුස්සියෙ පැදුරු දාලා නිදාගන්න දෙන්නෙත්. මුලු හැත්ත බුරුත්තම කාලා බීලා ඉවරවුනාම ඉතිරි දෙයක් කන්න දෙන්නෙත්. මේක ආගමටත් වඩා මනුස්සකමටත් නින්දාවක්. අපේ උදවිය කිව්වේ බෞද්ධයෝ විතරක් නෙමේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36081374824509601502014-05-26T16:39:40.950+05:302014-05-26T16:39:40.950+05:30@ අකිල
ඔබ කියන්නේ මානුෂික මෙහෙයුමේ යෙදුණු අපේ වීර...@ අකිල

ඔබ කියන්නේ මානුෂික මෙහෙයුමේ යෙදුණු අපේ වීරෝදාර රණ විරුවන් සහ රුදුරු අමානුෂික කොටි තයස්තයින් අතර වෙනසක් නෑ කියලාද?

මට නම් හිතෙන්නේ ඔබ මානුෂික මෙහෙයුමේ යෙදුණු අපේ වීරෝදාර රණ විරුවන්ට අපහාස කරනවා සහ විදේශීය කුමන්ත්රණකරුවන්ට උඩ ගෙඩි දෙන්නෙක් බවයි!

ඇයි ඒ? අපි වෙනුවෙන් අපි ද?
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11948581175274230772014-05-26T16:35:48.818+05:302014-05-26T16:35:48.818+05:30@ අකිල (Anonymous 26 May 2014 13:02)
මා මෙහි කර ඇ...@ අකිල (Anonymous 26 May 2014 13:02)

මා මෙහි කර ඇත්තේ ලොකු ටෝක් දීම හෝ පඬි කතා කීම හෝ නොවෙයි. මගේ අදහස් සරලව කීමයි.

මා මේ බ්ලොග් එක පවත්වාගෙන යන්නේ ඒ සඳහායි.

මා කියා ඇති දේ ඔබට ලොකු ටෝක් දීමක් හෝ පඬි කතා කීමක් ලෙස පෙනෙනවා නම් ඒ ඔබ අද සිටිනා අඳ බාල තත්වය නිසා විය හැකියි.

එය මගේ වරදක් නොවේ.

යම් කිසි දිනක මනසින් අදට වඩා උසස් වුණොත් ඒ දිනයේ දී ඔබට මේ මා අද කියා ඇති දේ තවත් කෙනෙකු ගේ නිදහස් අදහස් දැක්වීමක් ලෙස පෙනේවි.

එතෙක් ඉවසන්න දරුව!

ඔබට යහපතක්ම වේවා!!

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84940183918474418222014-05-26T16:31:48.268+05:302014-05-26T16:31:48.268+05:30/////වෙඩි තියන්න කලින් සමූහ දූෂණය කිරීම ගැන මොකද්ද.../////වෙඩි තියන්න කලින් සමූහ දූෂණය කිරීම ගැන මොකද්ද ඔබ තුමා කියන්නෙ/////
අනේ මන්දා බන්....වෙඩි තියන්නෙත් උන්..වෙඩි තියන්න ඉස්සෙල්ලා බලෙන් නිදිවදින්නෙත් උන්..ඒවා හරි කියන්නෙත් උන්..වැරද්දක් කිව්වොත් ඇන්ජීඕ කාරයෝ. ඒක හරියට කෝකටත් තෛලේ වෙලා. හැබැයි ශ්‍රේෂ්ඨ බෞද්ධයෝ,කිතුනුවෝ,මුසල්මානුවෝ, හින්දුවෝ කතාවට ගියාම. ටෝක් උඩින් ..ගමන යටින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25284688580948662402014-05-26T14:15:21.417+05:302014-05-26T14:15:21.417+05:30වෙඩි තියන්න කලින් සමූහ දූෂණය කිරීම ගැන මොකද්ද ඔබ ත...වෙඩි තියන්න කලින් සමූහ දූෂණය කිරීම ගැන මොකද්ද ඔබ තුමා කියන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14574059214925032982014-05-26T14:13:47.345+05:302014-05-26T14:13:47.345+05:30/මේ පන්සිල් හරියටම රකින අය සිටිත් ද කකා?/
ඔව්, අන.../මේ පන්සිල් හරියටම රකින අය සිටිත් ද කකා?/

ඔව්, අනේ ඉන්නවා. ඕනැද ලිස්ට් එක?

1. මහින්ද රාජපක්ෂ
2. ගෝඨාභය රාජපක්ෂ
3. නාමල් රාජපක්ෂ
4. චමල් රාජපක්ෂ
5. බැසිල් රාජපක්ෂ
6. අයෝමා රාජපක්ෂ
7. යෝෂිත රාජපක්ෂ
8. රෝහිත රාජපක්ෂ
9......
10.......

තව ගොඩක් දිගයි. මෙතැන ලියන්න බැහැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87159149008395284272014-05-26T14:06:46.205+05:302014-05-26T14:06:46.205+05:30අපි එහෙම කිවත් බොහොම රස කර කර පෙරහැරවල් නරබනවා. . ...අපි එහෙම කිවත් බොහොම රස කර කර පෙරහැරවල් නරබනවා. . .පෙරහරින් පස්සේ ඒ සත්තු විදින දුක හිතෙන්නේ නැහැනේ !!!!
Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63022575243063815932014-05-26T14:05:57.720+05:302014-05-26T14:05:57.720+05:30මේ සත්තුන්ට කරන අපරාදේ නම් . . . මේ සත්තුන්ට කරන අපරාදේ නම් . . . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20458280558247836872014-05-26T13:52:17.126+05:302014-05-26T13:52:17.126+05:30මගේ සීයා ආච්චි උයන පරිප්පු හොද්දකට උම්බලකඩ දාලා නම...මගේ සීයා ආච්චි උයන පරිප්පු හොද්දකට උම්බලකඩ දාලා නම් ලිපට දර කෑල්ලක් දන්නේ හෝ හොද්ද හැඳිගාන්නේ හෝ නෑ.

ඒ තරමට සිල් රැක්කා ජීවත් වෙන කාලේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22413755325845652742014-05-26T13:34:44.987+05:302014-05-26T13:34:44.987+05:30මේ පන්සිල් හරියටම රකින අය සිටිත් ද කකාමේ පන්සිල් හරියටම රකින අය සිටිත් ද කකාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com