tag:blogger.com,1999:blog-7847857311904881032.post9179351264177992227..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සමලිංගික පරබල්ලා! - Homosexual Pariah dogකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-7847857311904881032.post-82788380555016747682014-02-21T19:47:50.124+05:302014-02-21T19:47:50.124+05:30සමලින්ගිකත්වය කියන්නෙත් මිනිස්සුන්ගෙ හිතෙ ඇති වෙන ...සමලින්ගිකත්වය කියන්නෙත් මිනිස්සුන්ගෙ හිතෙ ඇති වෙන හරිම අහින්සක ඒ වගේම ගොඩක් බලවත් අදරනීය හැගීමක් ගොඩක් අය ඔය වචනෙ ගැන අහපු ගමන් හිතට එන්නෙ ලින්ගික දෙවල් නමුත් ඔයාල දන්නවද මේ වචනෙ ඇතුලෙ කොච්චර ආදරයක් පිරිල තියෙනවද කියල
සමහරු කියයි කොල්ලෙක් තවත් කොල්ලෙක්ට ආදරේ කරනව කියන්නෙ මොන පිස්සු කතාවක්ද කියල
එක තමයි අපෙ හැගීම් වල විවිදත්වය සමලින්ගික නොවෙන අයෙකුට කවදාවත් මෙ දේ තෙරුම් ගන්න බැහැMili77https://www.blogger.com/profile/06597453970960913563noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72860683199528467242013-03-08T23:00:10.037+05:302013-03-08T23:00:10.037+05:30/// එහෙමනම් මචෝ ඇයි අපි අනෙක් දේවලින් ඉස්සරහින් නැ.../// එහෙමනම් මචෝ ඇයි අපි අනෙක් දේවලින් ඉස්සරහින් නැත්තෙ? ඇයි මෙච්චර ස්ත්‍රී දූෂණ වෙන්නෙ?///

මෙව්වට ප්‍රදාන හේතුව තමුන් වගේ මිනිස්සු වැඩි හරියක් සිංහල ජාතිය / ලංකාව තුල ඉන්න එකයි @Anonymousනිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28244442980620044852013-02-05T15:10:11.262+05:302013-02-05T15:10:11.262+05:30http://www.lifewithdogs.tv/2013/01/upate-an-innoce...http://www.lifewithdogs.tv/2013/01/upate-an-innocent-dogs-life-is-saved-in-tenessee/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88550325966293380792013-02-04T17:10:07.542+05:302013-02-04T17:10:07.542+05:30කාලේ වෙනස් තාලේ අලුත්. :) අනේ මන්දා. සමලිංගික වෙන්...කාලේ වෙනස් තාලේ අලුත්. :) අනේ මන්දා. සමලිංගික වෙන්න පොළඹවන එක නම් මට හිතාගන්නත් බෑ. එහෙම වෙන්න බෑ කියලයි මම කියන්නේ. ඒත් ඔවුන් එදත් අදත් හෙටත් ඉඳීවි.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47091355782094201272013-02-04T13:04:49.041+05:302013-02-04T13:04:49.041+05:30සමලිංගිකත්වය කියන එක විකෘතියක් විදිහට තමයි මට හිතෙ...සමලිංගිකත්වය කියන එක විකෘතියක් විදිහට තමයි මට හිතෙන්නේ... ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඒක නරකයි හෝ නොපැවතිය යුතුයි කියලා... දැන් මේ පෝස්ට් එකේ කියන්නා වගේම මේක සත්ව ලෝකයෙත් තියනවා... ඒ නිසා මේක මානසික මිනිසුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඔය උපතින්ම විවිධ අංගවිකලතා, අබාධ ඇති අය ඉන්නේ... ඒ වගේම මම හිතන්නේ මේකත් සම්මතයෙන් සිද්ධවෙච්ච අපගමනයක්... නමුත් ශිෂ්ට සමාජය කරන්නේ මේ වගේ අයට සමාජයේ අනිත් අය වගේම හැසිරෙන්න පුළුවන් තරම් පහසුකම්, ඉඩප්රස්ථා දෙන එකයි. ඒ නමුත්, මෙවැනි පුද්ගලයන්ට සමාජයේ ජීවත් වීමේදි, සම්මත් යැයි සැලකෙන පිරිසට වඩා වැඩි ගැහැටක් විඳින්න සිද්ධවෙනවා. කොච්චර පහසුකම්, පිළිගැනීම ලබා දුන්නත් ඔවුනට 'සම්මත' කියන තත්වයටම එන්න අපහසුයි කියලා මට හිතෙන්නේ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6041442717479687272013-02-04T10:04:48.548+05:302013-02-04T10:04:48.548+05:30එතකොට කකාත් සමලිංගික ද ? එතකොට කකාත් සමලිංගික ද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80380756860053586242013-02-04T09:18:25.396+05:302013-02-04T09:18:25.396+05:30මං හිතන්නේ දැන්වත් අපි රාමුවෙන් පිට පයින්න ඕනේ. ඒ ...මං හිතන්නේ දැන්වත් අපි රාමුවෙන් පිට පයින්න ඕනේ. ඒ තැනට අපේ තර්කය ගෙන්න බැරිනම් අපි හෙන අපුල සමාජ කොටසක්.රස්තියාදුකාරයාhttps://www.blogger.com/profile/18186844393887174856noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59660977043272352682013-02-04T03:07:40.912+05:302013-02-04T03:07:40.912+05:30@පෙට්ටියේ අධිපති.. ..හරස්කඩ
මම වෙන කෙනෙක් එක්කනම්...@පෙට්ටියේ අධිපති.. ..හරස්කඩ

මම වෙන කෙනෙක් එක්කනම්, කරුණු කාරණා සහිතව තර්ක කරනවා. ඒත් ඔයා වගේ අඩි පහේ වස්සෙක් එක්ක කරුණු කාරණා වැඩක් නෑ. ඔයා කියන විදියට බෞද්ධ රටක සමලිංගිකයො ඉන්න විදියක් නෑ. මොකද අපිට පට්ට ආගමක්, පට්ට සංස්කෘතියක් තියෙනවා. එහෙමනම් මචෝ ඇයි අපි අනෙක් දේවලින් ඉස්සරහින් නැත්තෙ? ඇයි මෙච්චර ස්ත්‍රී දූෂණ වෙන්නෙ? අනෙක පන්සල් වල සිද්ධ වෙන දේවල් දන්නෙ නැති බබෙක් නෙවෙයිනේ ඔයා. මතක තියාගන්න, මේ වගේ දේවලට ආගම් පලි නෑ. පන්සල් වල වගේම කතෝලික පල්ලියෙත් මේ වගේ කේස් තියෙනවා.

//අපිටම කියල සංස්කෘතියක් තියෙද්දි වෙන වෙන විකාර මොකටද ...//
එතකොට අපේ තියෙන මාර සංස්කෘතිය නිසා මේ විකාරකාර සමලිංගිකයො ටික ගහල එලවන්න ඕන. එතකොට හරිනේ? මචන්, අපිට මාර සංස්කෘතියක් තියෙනව තමයි, හැබැයි වෙන රටවලටත් මාර සංස්කෘති තියෙනවා. උඹට උබේ රටටවත් වැඩදායී මිනිහෙක් වෙන්න ඕන නම් ඔය පසුගාමී අදහස් අයින් කරපන්.
සමලිංගිකත්වය මානසික රෝගයක් නම් උඹටත් තියෙනවා රෝගයක්, හොමෝෆෝබියා කියලා.

@ කතන්දර කාරයා
අද තමයි මුලින්ම මේ බ්ලොග් එක දැක්කෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26547198990675703862013-02-04T00:21:32.804+05:302013-02-04T00:21:32.804+05:30ගල් කැපීම මොකක් වුනත් අකමැත්තෙන් හෝ, බලහත්කාර කමින...ගල් කැපීම මොකක් වුනත් අකමැත්තෙන් හෝ, බලහත්කාර කමින් හෝ පොලඹවා ගැනීමකින් ගල් කැපීමකට ලක් වීම මහ අප්‍රසන්න අත් දැකීමක්....

විශේෂයෙන්ම ඒක සම ලින්ගික වුනාම වෙන්න තියන පොසිබිලිටි එක හරි වැඩියි...... මොකද ගොඩක් වෙලාවට එකම ලින්ගයෙ ඇත්තො එකට ඉන්න නිසා...

එහෙමත් වෙලා ලෙඩකුත් හැදුනාම මහා පාපයක් වෙනවා...

චාල්ස් නයිජල් සිල්වා... ටැබූ ලියපු ආටිකල් එක මතක් උනා.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91163724226943658372013-02-04T00:00:27.318+05:302013-02-04T00:00:27.318+05:30ගල් කැපීම කලාවක්...ගල් කැපීම කලාවක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63045421281078241402013-02-03T23:10:32.509+05:302013-02-03T23:10:32.509+05:30ගල් කැපීම සම ලිංගික ක්‍රියාවක්ද?
නෑ එක කර්මාන්තයක...ගල් කැපීම සම ලිංගික ක්‍රියාවක්ද?

නෑ එක කර්මාන්තයක් !මහාචාර්ය කැල්ක්යුලස්https://www.blogger.com/profile/14647443205862835415noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1975397559691730622013-02-03T23:08:34.611+05:302013-02-03T23:08:34.611+05:30@පෙට්ටියේ අධිපති.. ..හරස්කඩ, මම ගොඩක් අගය කරන හිමි...@පෙට්ටියේ අධිපති.. ..හරස්කඩ, මම ගොඩක් අගය කරන හිමි නමක් සමලිංගිකයන් හා බුදුදහම ගැන දක්වන අදහස් ... බුදුහාමුදුරුවෝ හිටියත් මෙයට වඩා දෙයක් කියය කියල හිතන්න අමාරුයි

https://www.youtube.com/watch?v=GOPcbFhCEj0මහාචාර්ය කැල්ක්යුලස්https://www.blogger.com/profile/14647443205862835415noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41699963268116036962013-02-03T23:04:19.619+05:302013-02-03T23:04:19.619+05:30කාගේ එක කාට දානවද කියන එක නෙවි අපි ඔක්කොම මනුස්සයෝ...කාගේ එක කාට දානවද කියන එක නෙවි අපි ඔක්කොම මනුස්සයෝ කියල හිතනකන් ඔය ප්‍රශ්නේ තියෙනවා .. ක්‍රිස්තියානි .. මුස්ලිම් අය මේකට විරුද්ද වෙන එක හිතාගන්න පුළුවන් .. නමුත් බුදුදහම අදහන අපි ? ඇයි මේක මෙච්ච්ච්ර ලොකු ප්‍රශ්නයක් කරගෙන ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-92187075747567615022013-02-03T23:00:42.933+05:302013-02-03T23:00:42.933+05:30@පෙට්ටියේ අධිපති.. ..හරස්කඩ, ඕයා දොස්තර කෙනක් ද ? ...@පෙට්ටියේ අධිපති.. ..හරස්කඩ, ඕයා දොස්තර කෙනක් ද ? නැත්තන් ගත්ත තැනක් පෙන්නන පුළුවන් ද ? හිතට එන හැමදේම කියවන එවුන් නේද මනසික රෝගියෝ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56648611021938015072013-02-03T22:35:40.155+05:302013-02-03T22:35:40.155+05:30ජනගහනය පාලනයට ස්වභාවිකම උදව් වෙන ක්‍රමයක් වශයෙන් ද...ජනගහනය පාලනයට ස්වභාවිකම උදව් වෙන ක්‍රමයක් වශයෙන් දිරිමත් කල යුතු අංශයක්!

කතන්දර සූරීන්ට තව මාතෘකාවක්
ගල් කැපීම සම ලිංගික ක්‍රියාවක්ද?Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14680669750303125272013-02-03T22:33:24.057+05:302013-02-03T22:33:24.057+05:30කකා සමලින්ගිකද?කකා සමලින්ගිකද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8422665477717322752013-02-03T20:31:40.697+05:302013-02-03T20:31:40.697+05:30මන් හිතුවේ මිනිස්සු අතර විතරයි සමලිංගිකයන් හිටියේ ...මන් හිතුවේ මිනිස්සු අතර විතරයි සමලිංගිකයන් හිටියේ කියලා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22676195457382161572013-02-03T18:50:48.373+05:302013-02-03T18:50:48.373+05:30මං දන්නා තරමින් ඇත්තටම සමලිංගික අය බොහෝ දෙනෙක් සමා...මං දන්නා තරමින් ඇත්තටම සමලිංගික අය බොහෝ දෙනෙක් සමාජ බලපෑම් නිසා විෂම ලිංගික විවාහවලට ඇතුලත් වී දුක් විඳිනවා. අපිට 1% හෝ 2% යැයි පෙනෙන තත්වය සමාජය වෙනස් වූ විට ඉතා ඉහලට යාවි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71955622344963138262013-02-03T18:37:18.130+05:302013-02-03T18:37:18.130+05:30අපිට හිතෙන විදිය හරිම කියලා හිතන නිසයි සමලින්ගිකයෝ...අපිට හිතෙන විදිය හරිම කියලා හිතන නිසයි සමලින්ගිකයෝ සමාජයෙන් කොන් වෙන්නේ. සමස්තය ගැන හිතලා නීති හැදුවත් එයට අයිති නොවන 1% - 2% ක් හරි ඉන්න පුළුවන් සමලිංගික. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79332526837928417902013-02-03T17:46:48.747+05:302013-02-03T17:46:48.747+05:30කොහේදෝ රටක මිනිස්සු ගෝනුස්සෝ බැදලා කන බව අසා මට මු...කොහේදෝ රටක මිනිස්සු ගෝනුස්සෝ බැදලා කන බව අසා මට මුලින් පිළිකුලක් දැනුණා. ඉස්සෝ කනවා නම් ගෝනුස්සෝ කන්න බැරි ඇයි කියා පසුව අවබෝධ වුණා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30740556291428905022013-02-03T17:45:16.054+05:302013-02-03T17:45:16.054+05:30නමුත් හෙමින් හෙමින් හෝ සමාජයේ ප්‍රගමණයක් වෙනවා!නමුත් හෙමින් හෙමින් හෝ සමාජයේ ප්‍රගමණයක් වෙනවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7905381346047989332013-02-03T17:44:08.069+05:302013-02-03T17:44:08.069+05:30මේ සබැඳියට ස්තුතියි!මේ සබැඳියට ස්තුතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8737861141700794392013-02-03T16:22:10.479+05:302013-02-03T16:22:10.479+05:30අනිවාර්යයෙන් කකා. මෙයාලා කිසි දෙයක් ගැන නොදැන ඔහේ ...අනිවාර්යයෙන් කකා. මෙයාලා කිසි දෙයක් ගැන නොදැන ඔහේ සමලිංගිකයෝ කියන්නේ මානසික රෝගීන් කියනවා. නිකමටවත් හොයලා බැලුවොත් මොකද ඇත්තටම මේ සමලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා. හොයලා බලනවයි කියලා ඕවා පුරාණ පුස්කොල පොත් වලින්නම් කියවන්න එපාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13711763747048229332013-02-03T15:40:35.059+05:302013-02-03T15:40:35.059+05:30කොහොමද කකා කතිකාවක් ඇති වෙන්නේ වැට කඩුලු බැඳලා නේ....කොහොමද කකා කතිකාවක් ඇති වෙන්නේ වැට කඩුලු බැඳලා නේ. ආගම් හා මිනිසාගේ ලිංගික කැමැත්තවල් හා සෞඛ්‍යයට සම්බන්ද දේවල් පටලවන්න උත්සහ කිරීමත් ප්රතිගාමී ලක්ෂණයක්. දැන් සම ලිංගික පිරිස් වැඩි වෙලා නොවේ, ඉස්සර හැංගිලා හිටිය පිරිස නව තත්වයන් යටතේ ඔවුනගේ අයිතිවාසිකම් ඉල්ලන්න එළිපිට කතා කරනවා. ළමා අපචාර පවා ඉවසන සමහරුන්, සම ලිංගික පිරිස් ලෙස බලන්නේ එල්ලුම් ගහට යැවිය යුත්තන් ලෙස. ඔබ කියන්නා වගේම එවැනි අයට තමා ලොකුම රෝගය තියෙන්නේ. raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67738991247221698152013-02-03T15:29:53.932+05:302013-02-03T15:29:53.932+05:30සමලිංගික බල්ලෝ විතරක් නෙවෙයි. සමලිංගික අලිත් ඉන්නව...සමලිංගික බල්ලෝ විතරක් නෙවෙයි. සමලිංගික අලිත් ඉන්නවා. බලන්න මෙතනින් http://sobaroo.blogspot.com/2012/04/homosexual-elephants-gay.htmlDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.com