tag:blogger.com,1999:blog-7847857311904881032.post9160380283307490644..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පිටුදැක අවසන් කළ යුතු විෂම චක්කරය - Stop it right there!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-7847857311904881032.post-35825985718302292502014-03-30T18:00:40.855+05:302014-03-30T18:00:40.855+05:30එකඟයි...එකඟයි...Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5847225238409200012014-03-30T10:39:04.402+05:302014-03-30T10:39:04.402+05:30මේ කතා නිකං කාලයක් නිදාගෙන ඉඳලා ඇහැරුණු කෙනෙක් කිය...මේ කතා නිකං කාලයක් නිදාගෙන ඉඳලා ඇහැරුණු කෙනෙක් කියන ඒවා වගේ. අපි දවසට පැය කීයක් වැඩ කරනවද? එහෙම නැහිලා නැහිලා හම්බ කරන එකෙන් බදු ගෙවනවාට වඩා අපි කරන්නේ මොනවද?. කකා, ඉන්න රටේ මනුස්සයෙක්ගේ ජීවත් වෙන්න ඕන මුලිකම අවශ්‍යතා ටිකට වැය කරන්න ඕන තමන්ගේ ආදායමෙන් බොහොම කුඩා ප්‍රතිශතයක්. නමුත් අපේ රටේ ඒකට තමා මුළු ආදායමෙන් 1/2 වඩා වැය වෙන්නේ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73741742210573477562014-03-30T10:29:17.096+05:302014-03-30T10:29:17.096+05:30"හැබැයි දෙමව්පියෝ වගේම දරුවොත් තමන්ගේ චින්තනය..."හැබැයි දෙමව්පියෝ වගේම දරුවොත් තමන්ගේ චින්තනය වෙනස් කරගන්න ඕන. කකා කියන කතාව හරි. දෙමවුපියෝ තමන්ගේ අනාගතය ගැන සැලසුම් කරගන්න ඕන."

ඕක අමුතුවෙන් වෙනස් කරන්න දෙයක් නැ ෂෙහාන්. අපේ තාත්තලාගේ පරම්පරාවේ ඉඳලම මතය නම් වෙනස් වෙලා තිබ්බේ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රියාත්මක කරන්න බැරි කම. අපේ තාත්තා හැමදාම කීවේ "අපි නම් උඹලගෙන් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැ. උඹලා උඹලගේ අනාගතේ ගැන හිතපල්ලා " කියලා. ඒ කිවා වගේම උන්දා නැති වෙනකන් අවුරුද්දකට උපන්දිනෙකට දෙන දෙයක් ඇර සත පහක දෙයක් මැරෙනකන්ම අපෙන් ගත්තේ නැ. දැන් අම්මටත් අපෙන් බලාපොරොත්තු නොවී ජීවත් වෙන්න පුළුවන් විදිහට දෙයක් කරලා ගියේ. ඒ , ඒ කාලේ තිබ්බ අර්තිකෙත් එක්ක එයාලා කීයක් හරි ඉතිරු කරගත් හින්දා, ඉතිරි කරගන්න පුළුවන් උන හින්දා. නමුත් ඔය විදිහට හිතන පතන අය ගොඩක් හිටියත් පවතින ක්‍රමෙත් එක්ක කර ගන්න බැරිකම මිසක්. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1686077927144341642014-03-30T07:10:52.867+05:302014-03-30T07:10:52.867+05:30අනිත් කතාව:
http://kathandara.blogspot.com/2014/03...අනිත් කතාව:
http://kathandara.blogspot.com/2014/03/parenting-what-not-to-do.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47422522441110453962014-03-30T07:08:43.236+05:302014-03-30T07:08:43.236+05:30දරු දුක කියන්නේ දරුවන් ගෙන් ලැබෙන දුක ද නොහොත් ලෝක...දරු දුක කියන්නේ දරුවන් ගෙන් ලැබෙන දුක ද නොහොත් ලෝකෙන්ම පජාති දුක! - Parenting - What not to do
http://kathandara.blogspot.com/2014/03/parenting-what-not-to-do.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11943551390641681452014-03-30T07:06:51.454+05:302014-03-30T07:06:51.454+05:30@ Maathalan - Priyantha Hewage
ඔහොම හිතන එක විෂම ච...@ Maathalan - Priyantha Hewage
ඔහොම හිතන එක විෂම චක්කරේ කියන එකේ කොටසක්.

අරවා මේවා මොකුත් තර්ක වැඩක් නෑ. ළමයි ලොකු වුණාම උන්ගේ වැඩ උන් බලා ගන්න ඕනෑ. දෙමව්පියන් ගේ ඉතිරි තුට්ටු දෙකටත් තට්ටු කරන එක කොහොමද හරිය කියන්නේ?

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64930650696659631382014-03-30T02:11:53.571+05:302014-03-30T02:11:53.571+05:30තේරෙන්නේ නැතුව නෙවෙයි අයිටි . ගොඩ දෙනෙකුට ඕක හොදට ...තේරෙන්නේ නැතුව නෙවෙයි අයිටි . ගොඩ දෙනෙකුට ඕක හොදට තේරෙනවා , අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22491487328843714042014-03-29T22:50:56.502+05:302014-03-29T22:50:56.502+05:30මේ ක්‍රමය නම් පිටු දැකිය යුතුමයි..හැබැයි දෙමව්පියෝ...මේ ක්‍රමය නම් පිටු දැකිය යුතුමයි..හැබැයි දෙමව්පියෝ වගේම දරුවොත් තමන්ගේ චින්තනය වෙනස් කරගන්න ඕන. කකා කියන කතාව හරි. දෙමවුපියෝ තමන්ගේ අනාගතය ගැන සැලසුම් කරගන්න ඕන. නමුත් දරුවෝ තමන්ගේ දෙමවුපියෝ රැක බලාගන්න ඕන. එක යුතුකමක්. සහ ණයක්. තමන්ට කෙලින් කටින් ඉන්න , අකුරු සාස්තරේ දැනගෙන ලෝකේ දිහා බලන්න, සමාජය එක්ක කටයුතු කරන්න ඔය ඔක්කොටම අතහිත, මග පෙන්වීම ලැබෙන්නේ දෙමවුපියන්ගෙන්. ඉතින් එහෙවු කැපකිරීමක් කරපු දෙමවුපියන්ව නොසලකා, නොතකා හැරීම මහා පාපයක්. ඒ එක්කම තමන් මහා කැපකිරීමක් කරලා ලොකු මහත් කරපු දරුවා තමන්ගේ ජීවිතේ ඉතිරි කාලේ සැනසිල්ලේ ගෙවාගන්න තමන්ට පිළිසරණක් වෙයි කියන අදහස මේ කලාපයේ ඕනෑම දෙමවුපියෙක්ගේ හිතේ ඇතිවන බොහොම අහිංසක බලාපොරොත්තුවක්. ඒ ගැන මොන ප්‍රශ්න තිබුනත් ඒ අහිංසක බලාපොරොත්තුවට, ඉල්ලීමට හිතක් පපුවක් තියෙන ඕනෑම කෙනෙක් ඉඩ දෙනවා.මේ සංකල්පය අපි වගේ ආසියාතික රටවල් වලට විශේෂයෙන්ම සදාචාර සම්පන්න ආගමික පසුබිමක් තියෙන රටවලට අවේනික දෙයක්. බටහිර අය ගේ චින්තනය වෙනස් . එකේ කිසිම වැරද්දක් නෑ. එකම ප්‍රශ්නේ ඒ ක්‍රමය මේ ආසියාවට ගැලපෙන්නේ හරි අඩුවෙන්. දෙමවුපියෝ දරුවන්ට හරි දේ උගන්නල, කාටවත් අත්පානේ නැතුව ඉන්න කියල දෙනවනම් සහ හරි විදියට ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිත සැලසුම් කරගන්නවානම් මේ ප්‍රශ්නේ එන එකක් නෑ.Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32934409002364388312014-03-29T21:36:37.141+05:302014-03-29T21:36:37.141+05:30මෙතන තියන තර්ක විතර්ක ටික බොහොම ලස්සනයි. හැබැයි ප්...මෙතන තියන තර්ක විතර්ක ටික බොහොම ලස්සනයි. හැබැයි ප්‍රයෝගික තත්වේ ඔයිට ගොඩක් වෙනස්. කකා,අරු,යකා ඔය හැමෝම ප්‍රශ්නේ දිහා බලන්නේ තමන්ගේ තලයේ ඉඳන්. පොඩ්ඩක් බිමට බැස්සොත් ඔය කියන දේවල් ප්‍රයෝගිකව කරන්න පුලුවන්ද අපේ රටේ කියලා තේරෙයි. ඔය පැන්ෂන් ෆන්ඩ් අරවා මේවා ඔක්කොම හැම කෙනාටම නැ. මාසිකව හම්බකරන සොච්චමෙන් 3/4 කෑමට වියදම් කරන, හතර වටේ නය වෙමින් දරුවෝ පන්ති වලට යවන දෙමවුපියන්ගේ එකම ආයෝජනේ, රක්ශනේ දරුවෝ තමා. ඕක අමුතුවෙන් වෙනස් කරන්න දෙයක් නෑ ඉබේම වෙනස් වෙයි මේ ජරා ක්‍රමය වෙනස් උන දාට. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31909939136719938482014-03-29T16:01:04.434+05:302014-03-29T16:01:04.434+05:30ඒක අවදානමට ලක් කිරීමක් විදිහට අපි දකින්නෙ දැන්. එය...ඒක අවදානමට ලක් කිරීමක් විදිහට අපි දකින්නෙ දැන්. එයා ඒ වෙලාවෙ කළේ "ආයෝජනයක්". ඕනෑම ආයෝජනයක අවදානමක් තියනවා. මේ වගේ හොර ඒජන්සි කාරයො එක්ක කරන ආයෝජන කොහොමටත් අවදානම්. ඒත් ඒ ඔක්කොම දන්නෙ අපි. ගැටළුවට මැදි වුනු කෙනාට ඒක තේරෙන්නෙ නෑ. හොර ඒජන්සිකාරයෝ නිසා අමාරුවේ වැටුනු අය කොච්චරනම් ඉන්නවද?ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67544819366219588032014-03-29T16:00:02.237+05:302014-03-29T16:00:02.237+05:30ස්තුතියි පැහැදිලි කිරීමට :)ස්තුතියි පැහැදිලි කිරීමට :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85340542536769941132014-03-29T15:53:39.077+05:302014-03-29T15:53:39.077+05:30ඔය විතරක් නෙමෙයි මේ වයසටත් අපි ඔය ඉඳලා හිටලා නැතිම...ඔය විතරක් නෙමෙයි මේ වයසටත් අපි ඔය ඉඳලා හිටලා නැතිම බැරිම අවස්ථාවක ගෙදර ගිහින් සල්ලි කීයක් හරි දෙන්න කියලා ඉල්ලගන්න ලැජ්ජා වෙන්නේවත් අපේ දෙමාපියන් ඒක නෙග්ලෙක්ට් කරන්නේවත් නෑ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29370942494254056012014-03-29T15:50:34.980+05:302014-03-29T15:50:34.980+05:30හසිත මේ ප්රශ්නය ඇහුවේ මගෙන් නෙමෙයි වුනත් උත්තරයක්...හසිත මේ ප්රශ්නය ඇහුවේ මගෙන් නෙමෙයි වුනත් උත්තරයක් දෙන්න මටත් හිතෙනවා.

දෙමාපියන් කියන්නේ කොයි රටෙත් තමන්ගෙ වගකීම් තම දරුවන්ට ඉටු කරන පිරිසක්. ස්වාධීන වීමයි අවශ්‍ය වෙලාවට උදව්වක් කිරීමයි කියන්නේ කාරනා දෙකක් මම හිතන්නේ.
මේ රටවල දරුවන්ගේ නිදහසට ඕනෙවට වඩා දෙමාපියෝ ඇඟිළි ගහන්නේ නැථි එක ඇත්ත වුනත් දරුවන්ගේ අනාගතය ගැන බොහෝ දුරට දෙමාපියන් හිතනවා. කොටින්ම බොහෝ වෙලාවට තරුණ යුවලකට නිවහනක් වගේ දෙයක් ගන්න බැකප් එකක් වෙන්නේ දෙමාපියෝ. නිකමට හිතන්නේ තරුණයෙක් හා තරුණයෙක් නිකම්ම නිකම් ගෙයක් ගන්න බැන්කුවකින් ණයක් ඉල්ලුවට දෙන්නේ නෑ. අනික අද කාලේ ගෙවල් මිල බොහොම ඉහලයි. සාමාන්‍ය රැකියාවක වැටුපෙන් ණයක් ගන්නත් ලොකු කෑශ් එකක් තියන්න ඕනේ. බැන්කුවෙන් දෙන්නේ වැඩිම උනොත් 2/3 ක් වගේ. ෆයිව් හන්ඩ්රෙඩ් තවුසන්ඩ් ගේකට බෑන්ක් එකෙන් 200 250 වගේ අරගෙන ඉතිරි එක බොහෝ වෙලාවට දෙමාපියන්ගේ සේවින්ස් වලින් තමයි දරුවන්ට ලැබෙන්නේ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23047990072712579452014-03-29T15:27:30.171+05:302014-03-29T15:27:30.171+05:30කකා,
//මෙහි වරද බොහෝ දුරට දෙමව්පියන් ගේ ය. තමන්ග...කකා,

//මෙහි වරද බොහෝ දුරට දෙමව්පියන් ගේ ය. තමන්ගේ අනාගතය සකසා ගැනීම ගැන ඔවුන් වගබලාගත යුතුයි. //

එකඟය, ඒත් අප සිතිය යුත්තේ මේ දෙමාපියන් සිටි කාලයට සාපේක්ෂවය.
එකල ( සහ අදහ බෝහෝ නූගත් හෝ අසීමාන්තිකව හැඟිම්වලට මුල් තැන දෙන ) දෙමාපියන් සිතන්නෙ තමන් නොකා හෝ දරුවන් ලොකු කිරීම පමණි. එමෙන්ම ඔවුන් මතුරන තව දෙයක් වන්නෙ "උඹට හරි ගියාම මට නොකලට කමක් නෑ. උඹ හොඳට හිටහන්කො" යන්නයි. ඒත් පසුව ලොකු වී නොදුන් පසු වැළපෙයි.

//පුතාටත් මුදල් දුන්නා නේ. ඇයි අම්මගේ සල්ලි ටිකත් අවදානමට ලක් කෙරුවේ?//

ඒ කියන්නෙ දෙමාපියන් තමන් ගැන බලාගෙන තියෙනව. ඒත් දරුවො ඒකත් විනාස කරල! එතකොට වැරදි උඩ කියපු විදියට දෙමාපියො නෙමෙයි දරුවොමයි.

ආයි කකා මෙහෙම් කියනව.

//වරද කාගේද? ලමයින්ගේද? දෙමවුපියන්ගේද? - තනිකරම දෙමව්පියන්ගේ. තමන්ගේ අනාගතය සුරුකිව සිටීමට සැලසුම් කිරීමට ඔවුන් දැනගත යුතුයි!//

ඒ වරදට හේතුවත් ආයි කකාම කියනව

//දන්නවානේ දෙමව්පිය සෙනෙහස කවදාවත්ම නැති නොවන බව, ඒකයි!//

මට ඕන උනේ කකා දෙපත්තට කතා කල බවක් ගැන කතාවක් කියන්න නෙමෙයි. ඇත්ත කතාව දරුවො දන්නව "දන්නවානේ දෙමව්පිය සෙනෙහස කවදාවත්ම නැති නොවන බව".

ඉතින් අවස්තාවාදී දරුවො ඔන්න ඕක පාවිච්චි කරල දෙමාපියන්ගෙන් ඔක්කොම අරන් විසි කරනව අන්තිමට රොඩු වගේ.

වරද එතකොට කාගෙද කියල පැහැදිලියි? ඒත් එහෙම වරදින්නෙ අපි දකුණුආසියාතික ක්‍රමයට හිතන නිසාද???ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88378360652598082922014-03-29T14:41:28.946+05:302014-03-29T14:41:28.946+05:30ලංකාව වගේ රටවල්වල නේද මේ තත්වය තියෙන්නේ ? විදෙස් ර...ලංකාව වගේ රටවල්වල නේද මේ තත්වය තියෙන්නේ ? විදෙස් රටවල දරුවන් තරුණ වියට එළඹිලා විවාහ වීමත් එක්ක ස්වාධින විදිහට ජීවත් වෙනවා දෙමාපියන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා එහෙම නේද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32901878032095879202014-03-29T14:02:15.439+05:302014-03-29T14:02:15.439+05:30කතා මේක ලිව්වෙත් මම මේ කාරනය මතක් කල නිසා වෙන්න පු...කතා මේක ලිව්වෙත් මම මේ කාරනය මතක් කල නිසා වෙන්න පුළුවන්. මමත් කැමති නෑ දරුවන්ගෙන් යැපෙන්න. මම හිතන්නේ අපේ ජෙනරේෂන් එකෙන්වත් ඒක නවත්තන්න ඕනා කියලා. නමුත් කකා ගේ කතාව වෙන එකක්. මේ දරුවා අම්මගෙන ඇර වෙන කාගෙන්ද සල්ලි ඉල්ලන්නේ. ඇත්තටම මෙතන අපි කතා කරන්න ඕන, මිනිස්සු අන්දලා සල්ලි ගරන කාල කන්නි ගැන. මෙහෙම දේවල් සිද්ද උනාම පවුල් පිටින් අනාථ වෙනවා අපි දැකලා තියෙනවා. ඒත් දරුවන් ජීවන මාර්ගයක් සාදා ගන්නා තෙක් ඔවුන් වෙනුවෙන් කළ හැකි සියළු දෑ කිරීම දෙමව්පියන්ගේ යුතුකම.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44036957306421719562014-03-29T09:25:09.989+05:302014-03-29T09:25:09.989+05:30මෙහි වරද බොහෝ දුරට දෙමව්පියන් ගේ ය. තමන්ගේ අනාගතය ...මෙහි වරද බොහෝ දුරට දෙමව්පියන් ගේ ය. තමන්ගේ අනාගතය සකසා ගැනීම ගැන ඔවුන් වගබලාගත යුතුයි. කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76759319461002717242014-03-29T09:17:01.208+05:302014-03-29T09:17:01.208+05:30නමුත් අවසානයේ වුනේ මේ මවට ජීවත්වීමට තිබුණු එකම ක්...නමුත් අවසානයේ වුනේ මේ මවට ජීවත්වීමට තිබුණු එකම ක්‍රමයත් නැතිවීමයි! පුතාටත් මුදල් දුන්නා නේ. ඇයි අම්මගේ සල්ලි ටිකත් අවදානමට ලක් කෙරුවේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13981812403676966552014-03-29T09:13:01.244+05:302014-03-29T09:13:01.244+05:30ඇයි දන්නවානේ දෙමව්පිය සෙනෙහස කවදාවත්ම නැති නොවන බව...ඇයි දන්නවානේ දෙමව්පිය සෙනෙහස කවදාවත්ම නැති නොවන බව, ඒකයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55516017158728343502014-03-29T09:12:12.003+05:302014-03-29T09:12:12.003+05:30තනිකරම දෙමව්පියන්ගේ. තමන්ගේ අනාගතය සුරුකිව සිටීමට ...තනිකරම දෙමව්පියන්ගේ. තමන්ගේ අනාගතය සුරුකිව සිටීමට සැලසුම් කිරීමට ඔවුන් දැනගත යුතුයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16698311518686508102014-03-29T09:11:06.190+05:302014-03-29T09:11:06.190+05:30කාලයත් සමග වේවි, නමුත් එතකං ඉන්න අයට දුක් විඳින්න ...කාලයත් සමග වේවි, නමුත් එතකං ඉන්න අයට දුක් විඳින්න වෙනවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30110553295503212472014-03-29T05:26:00.431+05:302014-03-29T05:26:00.431+05:30ඉස්සරහට විෂම චක්‍රය ඉවර වේවි කියල හිතෙනවා...
ඉස්සරහට විෂම චක්‍රය ඉවර වේවි කියල හිතෙනවා...
ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38256259565639230942014-03-29T05:06:05.869+05:302014-03-29T05:06:05.869+05:30induced economic sacristy යන්න induced economic s...induced economic sacristy යන්න induced economic scarcity
ලෙස වෙනස් විය යුතුය
bloody auto-correct :)

මෙහි බොහෝ අදහස් මෙතනින් ගත බව සලකන්න.
Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82373579095208852532014-03-29T04:56:10.216+05:302014-03-29T04:56:10.216+05:30@ මහසොහොන් පිල්ලිය
එකඟයි
යමක් ඉගෙන ගතිමි. සැමට ස...@ මහසොහොන් පිල්ලිය

එකඟයි

යමක් ඉගෙන ගතිමි. සැමට ස්තූතියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26485425231237528572014-03-29T04:49:28.227+05:302014-03-29T04:49:28.227+05:30ඇනෝ , මේ මගේ අදහසයි.
ඔබ විස්තර කරන බටහිර තුලද ඔබ ස...ඇනෝ , මේ මගේ අදහසයි.
ඔබ විස්තර කරන බටහිර තුලද ඔබ සිතන ආකාරයේ සමාජ රක්ෂණයක් නැත. නමුත් බටහිරයන් බොහෝ දෙනෙක් ඒ කරුණ ගැන සංවේදී නිසා ඔවුන් හැකි පමණින් ඒ සම්බන්ධව යමක් කිරීමට උත්සාහ කරන බව පෙනේ.

Running Out of Money Worse Than Death

එදා වේල හරි හම්බකරගෙන කන හුදී ජනයා පමණක් නොව ලැබෙන මුදල සම්පුර්ණයෙන් වියදම් කොට ලක්ෂරි ජිවිත ගත කරන අයගේද මහලු කල ඉරණම එක සමාන වන බව පෙනේ. එම නිසා ප්රශ්නය ඇත්තේ ලැබෙන මුදලේ නොව තමන්ගේ මුදල් කළමනාකරණයේ බව අවබෝධ කර නොගන්නා තාක් ප්‍රශ්නයට විසඳුමක් නැත.

බටහිර ක්‍රමය , අපේ ක්‍රමය කියා දෙකක් නැත. අප දැන් අත් දකින සමාජ , ආර්ථික විපර්යාසයන්ට බටහිර සමාජද තමන්ගේ දියුණුවේ මුල් කාල වලදී මුහුණ දුනි. ඔවුන් ඒ තත්වයන් පසු කරගෙන , සමාජිමය වශයෙන් හැඩ ගැසෙමින් , පරිනාමනය වෙමින් අද තිබෙන තත්වයට පැමිණ ඇත. ඔවුන් දැන් සිටින තත්වය සහ අප දැන් සිටින තත්වය සංසන්දනය කර ඒගොල්ලන්ට එහෙම තියෙනවා .. අපිට නැහැ කීම එතරම් බුද්දිමත් නොවේ.

බණ්ඩාරනායක වරු , නේරු ලා අත්හදා බලා අසාර්ථක වූ සමාජවාදී මොඩලය අතහැර දමා අපද බටහිර මොඩලයේ සමාජ ආර්ථික දියුණුවකට යන නිසා නම් අප සමාජයද ඒ ආකාරයට පරිනාමය විය යුතුය. කැමති උනත් නැතත් , "බටහිර ක්‍රමය" අපේ ක්‍රමය වී ඇත.

වැඩිවිය පැමිණුනද උසස් අධ්‍යාපන ලබන පුතුන්ද, විෂම සමාජයට අතහැරිය නොහැකි දූවරුන්ද හැම සමාජයකම ඇත. මෙහිදී වැදගත් වෙන්නේ එය නොව දෙමවුපියන් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙතයි.

Economic outpatient care , Economic inpatient care ළමයින්ට දිගටම ලබා දෙනවාද , නැද්ද කියා තීරණය කිරීම දෙමවුපියන් සතු තීරණයකි. උදා හරණයක් ලෙස මගේ පියා කොළඹ පැමිණ ස්වෝත්සාහයෙන් පාර්ට් ටයිම් රැකියාවක් කොට දුකසේ ජිවත් වෙමින් ඉගෙනගත් අයෙකි. ඔහුගේ දෙමවුපියන්ට ඔහු නඩත්තු කිරීමට තරම් වත් වත්කමක් නොතිබුණි. ඉතාම දරිද්‍ර පවුලක ඉපදුනු ඔහු ගේ දැනට ගෙවන මහලු කාලයේදී කිසිවෙකුට අත පෑමක් , ඉල්ලීමක් නොවන ආකාරයට තමන්ගේ ජීවිතය ඔහු සකස් කරගෙන ඇත . මගෙන් ලබා ගන්න දෙයක් ඔහුට නැත. එය මටද සහනයකි. ඔහුටද සහනයකි.

දියුණුවීමට ඕනෑකම සහ කම්මැලිකමට තමන්ගේ අසාර්ථකත්වයට අනුන්ට දොස් පැවරීම අතර වෙනස එයයි. මෙය කිව්වේ උසස් අධ්‍යාපන ලබන පුතුන් නඩත්තු කිරීම සම්බන්ධයෙන් ඔබ පැවසූ කරුණ සම්බන්ධයෙනි.Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.com