tag:blogger.com,1999:blog-7847857311904881032.post9108078742655571806..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සිංහල බ්ලොග් ලිවීම ගැන "අපි නොදන්නා ඇනෝ" ගේ මතය - Why blog? (by Anonymous)කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-7847857311904881032.post-22931694718604268972013-01-25T12:13:36.347+05:302013-01-25T12:13:36.347+05:30[box]මාද බ්ලොග් එකක් ලියම්. නමුත් ඇනෝ කියන දේ වලට ...[box]මාද බ්ලොග් එකක් ලියම්. නමුත් ඇනෝ කියන දේ වලට මටද එකඟ විය නොහැක. රාජකාරීමය කටයුතු අවසන්ව හෝ ඒ අතරතුර ලැබේනා විවේකයේ හෝ විවිධ ක්‍රියාකාරකම්වල අප යෙදෙනවා. බ්ලොග් කලාවත් ඉන් එකක්. සමාජයේ දකින, අසන, සිතෙන සත්‍ය වෙනුවෙන් යමක් කළ හැකිනම් එය අප කළ යුතු ය. (නමුත් බ්ලොග් විවිධ හේතුසාධක මත විවිධ ස්වරූප ගනු ලබයි.) අපි සමාජයෙන් අයිතිවාසිකම් ඉල්ලනවා සේම අපෙන්ද සමාජයට වැඩක් විය යුතුය. නමුත්, “පොරක්“ යන්න ආදේශකර ගැනීම/ආදේශ කිරීම එයට අවශ්‍ය නැත. කෙටියෙන්ම කියනවානම්, ඇනෝ දකින සමාජ රෝගයකින් පෙලෙනුයේ නැත.[/box]Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25929783266151982552012-07-06T20:19:50.882+05:302012-07-06T20:19:50.882+05:30ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම කතන්ද්‍රකාර් පරපුරේ ...ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම කතන්ද්‍රකාර් පරපුරේ සියළු දෙනාගේ ස්තුතිය හිමිවේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26987991002803544832012-07-06T20:16:51.861+05:302012-07-06T20:16:51.861+05:30@චූටි බටපොලයා,
පොඩි එකාට එහෙම කරනවද?@චූටි බටපොලයා,
පොඩි එකාට එහෙම කරනවද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31649509749719845992012-07-06T11:42:25.596+05:302012-07-06T11:42:25.596+05:30මම අන්තිමයා! :Dමම අන්තිමයා! :Dචූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24186571645580107382012-07-04T00:54:09.584+05:302012-07-04T00:54:09.584+05:30ටැබූ තාමත් බ්ලොග් අවකාසයේ ඉන්නව, මීවනපලානේ ජයරත්න ...ටැබූ තාමත් බ්ලොග් අවකාසයේ ඉන්නව, මීවනපලානේ ජයරත්න ලෙසට වර්ගපූර්ණිකව කරන්නෙ ටැබූ . එයාට මන් යවපු දිග මේල් එකකට ලැබුන ප්‍රතිචාරෙන් මාට්ටු වුණාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55794821950829800872012-07-04T00:49:42.117+05:302012-07-04T00:49:42.117+05:30[[ඇතැම් බ්ලොග්කාරයින් අතර පත්තරකාරයෝ සිටින අතර]]
...[[ඇතැම් බ්ලොග්කාරයින් අතර පත්තරකාරයෝ සිටින අතර]]

ඇතැම් බ්ලොග්කාරයින් අතර පත්තරකාරයින් සිටින අතර...

පොඩ්ඩි ට මාට්ටු වීමට [හා එයාගෙන් මෙව්වා කතා අහගන්නට] පෙර, ඔන්න හැදුවෝ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62178217962702923152012-07-04T00:35:48.621+05:302012-07-04T00:35:48.621+05:30පළමුවෙන්ම මෙතන පටලා ගත් තැන නම් බ්ලොග් කියන්නේ පත්...පළමුවෙන්ම මෙතන පටලා ගත් තැන නම් බ්ලොග් කියන්නේ පත්තර වලට විකල්පයක් කියා සිතීමයි. ගොසිප් ලංකා මෙසේ වීමට පිළිවන. එහෙත් පුද්ගලික බ්ලොග් යනු ඒ මිනිසුන්ගේ අදහස් ලියන තැන වේ. රියලිටි ෂෝ එකක දක්ෂම ගායකයා නොතේරීම හෝ වෙනත් දක්ෂ නළුවන් සිටියදී ජනප්‍රය නළු සම්මානය රන්ජන් [අයියාට] ලැබීම වැනි විකාර කොම්ප්ලේන් එකක් මේ ඇනෝ කරයි.

දෙවනුව ඔහු මේ නරාවල සුද්ධ කරන ආකාරයේ අදහස් පල කරයි. සමාජ ජාල හෝ මිනිස් හැසිරීම් වලට හරි වැරැද්ද කියා දෙන ආගමික නායකයෙක් වනවාට වඩා මිනිස් ක්‍රියාකාරකම් එලෙසින් බාර ගැනීම නුසුදුසු ද?

මට මේ ඇනෝ ගේ තිසීසය නොපෙනේ. ඔබට කීමට අවැසි චාර්මියා මහා පොරක් නොවන බවද? නැතිනම් ඌ හිඟන නෂ්ටකාමි පරාජිතයෙක් බවද? චාර්මියා මහා පොරක් කියා මම හිතන්නේ නැත. උගේ මතවාදත් එක්ක මගේ 100% පෑහීමක් ද නැත. එහෙත් මම ඌ ලියන ඒවා කියවන්නට කැමතියි. මගේ අදහසට එකඟ නොවන එකම එකා ඌ පමණක් නොවේ, එහෙත් උගේ අදහසත් මට වැදගත්ය. එපමණකි.

මූ මට නම් පොරක් නොවේ. හොඳ ලියන්නෙක් පමණි. එයින් එහා මොන මගුලක් වත් මට අදාළ වන්නේ නැත.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6014251903322228012012-07-04T00:35:26.865+05:302012-07-04T00:35:26.865+05:30ඇනෝ හඳුනා ගන්න එක ලෙහෙසියි. මේ ඇනෝ ඇනෝලෙස ආවාට එයා...ඇනෝ හඳුනා ගන්න එක ලෙහෙසියි. මේ ඇනෝ ඇනෝලෙස ආවාට එයාට පූර්වාත්ම තියෙනවා, අනික මෙයා ඉන්නේ ඇනෝලෙස උනාට හරිම ආසයි අපි එයාව හොයා ගන්නවට.

කොහොම වුනත් මේ ඇනෝ ගැන මට කියන්න තියෙන්නේ අපරාදේ කියලා තමා.

අපි අදහස් සලකා බලමු. එයාගෙම අංක වලින් උත්තර.

1. 70-77 ආණ්ඩුව වගේ මෙයාගේ ලෝකය ඉතාම සීමිත පටු කළු සුදු එකක්. ඔක්කොම බ්ලොග් ලියන්නේ පොරවෙන්න. එතකොට අර වර්ගපූර්නිකාව ලියන මී ජයරත්නයා නිකම් පොර වෙන්න වෙන්නැති පන කඩාගෙන ලියන්නේ. එතකොට ඩිෆෙන්ස් වයර් කාරයා යුද්ධේ කාලේ ලිව්වේ පොර වෙන්න වෙන්නැති [ලාංකිකයෙක් ලියු ජනප්‍රියම බ්ලෝග කියන කඩ ඉම මේ කට්ටියට හිතා ගන්න බැරි ගානට කඩපු - දවසට හිට්ස් ලක්ස ගානට - පොර ව අපි අදටත් දන්නෙවත් නැහැ]

ඇත්තෙන්ම බ්ලොග් ලියන බහුතරය ජීවිතේ මහා ලොකු දේවල් ලබාගත්තු අය නොවේ රස්සාවක් කරගෙන ජීවත් වෙන අය. මේක ඇත්ත, හැබැයි ඊට හේතුව අර වගේ ලොකු මිනිසුන්ට බ්ලොග් ලියන්න වෙලාවක් නැති කම විනා වෙන දෙයක් නොවේ.

2. බ්ලොග් කියන්නේ පත්තර නොවේ. පොත් ද නොවේ. බ්ලොග් කියන්නේ බ්ලොග් ය. බ්ලොග් හරහා නිව්ස් සර්වර්ස් දුවන්න පුළුවන් බව ඇත්ත. එහෙත් එසේ නොවන පුද්ගලික බ්ලොග් ලියන්නන්ගේ අරමුණ දිවයින, ලංකාදීප, ලක්බිම පත්තරවල සේල් එක පසු කිරීම නොවේ. මේක පත්තරකාරයාගේ මානසිකත්වයට ඔක්සිලියරි පාත් එකකි. මේ ලියන්නේ පත්තරේට ලියන්න බැරි අය නොවේ. එහෙත් පත්තරේට මේ කරුණු ලියන්නට උනන්දුවක් නොදෙන අයයි. ඇතැම් බ්ලොග්කාරයින් අතර පත්තරකාරයෝ සිටින අතර ඒ අය වෙනත් දේවල් පත්තරේට ලියති. ඒවා බ්ලොග් වල නොලියති.

3. බ්ලොග් ලිවීමේ රැවුල හා කැඳ මොනවාද? දහ දෙනෙකුගෙන් ඇහුවොත් දහයක් අහන්නට ලැබේ.එක එක බ්ලොග් කරුවා තමන්ට ආවේනික දේවල් ගැන ලියති. ඔක්කොම කතන්දරකාරයා ලියන ඒවාම ලියන්නේ නම් බ්ලොග් අවකාශය ඒකාකාරී වනු ඇත. නැවත වරක් මී ජයරත්නයා ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා මොකුත් නොලිය මාසෙකින් ජනප්‍රිය විය. එමෙන්ම ටැබූ ද [ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා ගැන පවා] මීට වඩා හරබර කතා ලියමින් ජනප්‍රිය විය.

ඔය අතර මා ඉතාමත් කැමති සුන්දරම ලේඛන ශයිලියක් හිමි [මගේ රේටින් වල ටොප්] රසවතිය ලියන හෂිත අබේවර්ධන අවාරෙට පෝස්ට් එක දෙකක් දමයි. කී දෙනෙක් කියවනාවාදැයි ඔහු වෝරි වන බවක් මටනම් පෙනෙන්නේ නැත.

ඔබ කතන්දර ලියන ඒවාට අකමැති නම් නොකියවා ඉන්න, නැතිනම් කෙලින්ම මෙහි ඇවිත් කියන්න. ඔබට බ්ලොග් අවකාශය කොලිටි කොන්ට්‍රෝල් කල නොහැක. අනික ඔබ දකින යම් විදග්ධ අංශයක අඩුවක් වේ නම් ඒ අළලා ඔබ ලියන්න. අතන මෙතන හඬා වැටීමේ පලය කුමක්ද? ටික කලකට පෙර [නලිනි එන්න පෙර] සම්මත ගනයේ කෙටිකතා නොමැති නිසා එවැන්නක් කිරීම ආසාවක් මට තිබුණි. අද නලිනි ඒ අඩුව පුරවා තිබේ.

මම අද වෙනකම් ලිව්වේ සීරියස්. කියන්න නොස්ටා කතා ලොරි ගානට තිබ්බට අද වෙනකම් මම එකක් ලියා නැහැ. විපාක ගැන නොසිතා මම ඕනතරං අදහස කෙලින්ම ලියා ඇත්තෙමි, කොමෙන්ට් කර ඇත්තෙමි. මට ඒවාට මා දරන කුඩා ජනප්‍රියත්ව අවකාශය තුල ප්‍රතිචාර ලැබී තිබේ. ආණ්ඩු විරෝධියෙක් වැනි ජීවිත තර්ජනයක් නොවන තුරු අපේ මතය [ඔබ "ඇත්ත" කියන්නේ ඔබේ මතය] කෙලින් ලිවීම ඔතරං මහා කජ්ජක් නොවේ.

4. ඔබා රැවටීම ගැන නොදනිමි. මුදල්, විස්කි බෝතල්, කැමරා, ඉලෙක්ට්‍රොනික් ආම්පන්න තෑගි ලද අය ගැන නොදනිමි. ඒ නිසා මේ ගැන මට කතා කරන්නට බැරිය. එහෙත් මෙය අප කවුරුත් දන්නා සරල න්‍යායකි. දෙන්නට කැමති නම් ලබා ගන්නට කැමති නම්, දීම්-ගැනුම් පාලක මණ්ඩලයක් අවශ්‍ය නොවේ. ලෝකයේ බහුතරයක් ගනුදෙනු අවංකව සිදු වන ඒවා ද නොවේ.

5. බ්ලොග් අවකාශය යනු සුපිරිසිදු මිනිසුන් ගැහැණුන් වෙසෙන තැනක් බව හෝ එහි ඇත්තේද සමාජයේ පැති කඩක් නොවන බව කියන කෙනෙක් වේ නම් ඒ බොරු කාරයෙකි.

මම ටැබූ කියවුවෙක්මි. කොමෙන්ට් කල අයෙක්මි. කැමැත්තෙන් හුන්නෙක්මි එහෙත් එකඟ නොවූ තැන් බොහෝ ඇත. ටැබූ වහපු/වහගත්තු දවසේ මම ඔහු ගැන සාධාරණ කතාවක් කලේ යයි හිතන්නේ ඉන්නකම් එකඟ වූවාට වඩා නොවූ නිසාවෙනි.

ටැබූ කියවන අයගෙන් සමහරු ඔහුට මඩ ගසා ලියන්නට ඇත. එහි කල කොමෙන්ටුවක මතවාදී එදිරිවීමක් විනා මා කලානම් කලේ ඔහුගේ පොස්ටුවක් [නමත් සමග] කාට හෝ මේල් කිරීම පමණි. ටබුට කැමති අය ඔහු නැතියෙන් විස්සෝප වෙනවා ඇති.

ටැබූ අදත් සිටිය යුතු කෙනෙකු බවත් සුපිරි ලිවීමේ හැකියාවක් හා වැදගත් මාතෘකා තේරීමේ හැකියාවක් ඇති බව අදටත් සිතමි. හැබැයි ඔහු නැතියෙන් විස්සෝප වන්නෙක් නොවන්නෙමි. වෙසෙසින් පොරවල් නැති බ්ලොග් අවකාශයේ ටැබූ තවත් එකෙක් පමණි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20716797231122541802012-07-03T20:45:03.666+05:302012-07-03T20:45:03.666+05:30//"අපි නොදන්න ඇනෝ" ගේ මේ පස්වෙනි කමෙන්ටු...//"අපි නොදන්න ඇනෝ" ගේ මේ පස්වෙනි කමෙන්ටුවේ ටැබූ ගැන කියවෙන අදහසේ ඇති පොඩි වරදක් ඇත. ටැබූ කිසිදා තමන් වෙනුවෙන් කතාකරන්නට, සටන්කරන්නට පිරිසක් තනන්නට සැදූ කෙනෙක් නොවේ. ටැබූ එලෙස අන් අයගෙන් උපකාරයක් බලාපොරොත්තු වූවා යැයි කීම ටැබූට කරන අපහාසයකි.//

කතන්දර මහත්තය දෙන හීන් නූල නැනෝ ටියුබ් වලටත් වැඩිය පොඩියි මට පේන්නෙ.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86928575377523164532012-07-03T20:31:49.270+05:302012-07-03T20:31:49.270+05:30ලියන අය කෙසේ ලිවත් කොහොම ලිවත් කියවන අයට එක ප්‍රශ්...ලියන අය කෙසේ ලිවත් කොහොම ලිවත් කියවන අයට එක ප්‍රශ්නයක් නැත්තම් ඔය ඇනොට කහන්වද?
සින්හල බ්ලොග් කියන්නේ වෙනම සස්කෘතියක්.අඩම්බරවිය යුතු සන්ස්කෘතියක්Rashod Chamikarahttps://www.blogger.com/profile/16206814653658151313noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25504665740188824302012-07-03T19:34:28.460+05:302012-07-03T19:34:28.460+05:30ඇනොට දී ඇති ප්‍රති උත්තරයට මාත් එකග වෙමිඇනොට දී ඇති ප්‍රති උත්තරයට මාත් එකග වෙමිසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47830262313328586122012-07-03T16:28:00.442+05:302012-07-03T16:28:00.442+05:30මේකත් බලන්න.
http://blogvampa.blogspot.com/2012/07...මේකත් බලන්න.
http://blogvampa.blogspot.com/2012/07/blog-post.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6718821548810550772012-07-03T16:23:40.517+05:302012-07-03T16:23:40.517+05:30සැම දෙනාටම පොදු පිලිතුරක් දෙන්නම්.
මා ඒ චාමී ගේ බ...සැම දෙනාටම පොදු පිලිතුරක් දෙන්නම්.

මා ඒ චාමී ගේ බ්ලොගයේ තිබුණු කමෙන්ටුව උපුටා මෙතන දාලා මගේ අදහසුත් දැම්මේ මට එයට යම් දෙයක් එකතු කිරීමට අවශ්‍ය වුණු නිසයි.

අපි නොදන්න ඇනෝ ගේ කතා සමග මගේ එකඟත්වයක් නොමැති බව අමුතුවෙන් කිව යුතුව ඇති බව පෙනේ.

සියළු දෙනාටම ස්තුතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89699533489309466862012-07-03T16:20:52.035+05:302012-07-03T16:20:52.035+05:30ඒ උපදෙස් දෙන්න දන්න අය බ්ලොග් ලෝකයෙන් ගිහින් නේ!ඒ උපදෙස් දෙන්න දන්න අය බ්ලොග් ලෝකයෙන් ගිහින් නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52541365326286979772012-07-03T16:20:12.341+05:302012-07-03T16:20:12.341+05:30කස්ස ඒ කතාවට කැමති වුනේ ඇයි කියා හිතුවාද?කස්ස ඒ කතාවට කැමති වුනේ ඇයි කියා හිතුවාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64008993869860684042012-07-03T16:19:10.439+05:302012-07-03T16:19:10.439+05:30//බ්ලොග් කලාව මහා ලොකු දෙයක් නොව තත්‍ය සමාජයේ &quo...//බ්ලොග් කලාව මහා ලොකු දෙයක් නොව තත්‍ය සමාජයේ "පොරක්" වන්ට බැරි කෙනෙකුට "පොරක්" වීමේ මාර්ගයක් පමණකි. //
හරි හමන් අනන්‍යතාවයක් නොමැති "ඇනෝ" කමෙන්ට්ස් දැමීමෙන්ද යම් අයකු ලබන්නේ ස්වය0 වින්දනය ලැබීමක් වැනිවූ තෘප්තියක් බව "ඇනෝ"වත් නොදනී.තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38895635080202765452012-07-03T16:19:03.282+05:302012-07-03T16:19:03.282+05:30කොහොමටත් පොර නේ. පොරත්වයේ දැන් උපරිමයට ලඟයි!කොහොමටත් පොර නේ. පොරත්වයේ දැන් උපරිමයට ලඟයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24294436082804781942012-07-03T16:17:58.861+05:302012-07-03T16:17:58.861+05:30මෙයත් දන්න දේවල්!මෙයත් දන්න දේවල්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63555464344269007232012-07-03T16:15:44.520+05:302012-07-03T16:15:44.520+05:30මා බලා සිටින්නේ කුමාරියක් ඇවිත් මට උම්බා එකක් දෙනත...මා බලා සිටින්නේ කුමාරියක් ඇවිත් මට උම්බා එකක් දෙනතුරුයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41468696792725328472012-07-03T16:14:44.858+05:302012-07-03T16:14:44.858+05:30ජනප්‍රියතාවය යනු බොහෝ දෙනෙක් කැමති දේ නම්, මගේ අදහ...ජනප්‍රියතාවය යනු බොහෝ දෙනෙක් කැමති දේ නම්, මගේ අදහස එය නොවේ. මට කැමති දේ මං කැමති ආකාරයට ලිවීමයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76873272252803453602012-07-03T16:12:38.340+05:302012-07-03T16:12:38.340+05:30ඒ කමෙන්ටුවේ කතන්දරකාරයා යැයි සඳහන්ය. එයට ප්‍රතිචාර...ඒ කමෙන්ටුවේ කතන්දරකාරයා යැයි සඳහන්ය. එයට ප්‍රතිචාර දැක්වීම මගේ අයිතියයි. ඔබ කියන ආකාරයේ චේතනා මට නැත.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55152785329854284772012-07-03T16:04:55.239+05:302012-07-03T16:04:55.239+05:30අර පෙන්ටගන් එක අස්සේ තිබුණු රාවනා යානය ගැණ රහස් හෙ...අර පෙන්ටගන් එක අස්සේ තිබුණු රාවනා යානය ගැණ රහස් හෙලිකළා නේ ඒක නිසා වෙන්න ඇති!

;-)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39930004644872095612012-07-03T15:57:41.681+05:302012-07-03T15:57:41.681+05:30මේ මොකදමේ මොකදSumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57634002954325490672012-07-03T14:24:45.174+05:302012-07-03T14:24:45.174+05:30බ්ලොග් ලියන්නේත් කියවන්නේත් ඒකට ආස කට්ටිය. ඉතිං ඒ ...බ්ලොග් ලියන්නේත් කියවන්නේත් ඒකට ආස කට්ටිය. ඉතිං ඒ ලියන හැම දෙනාවම කියවන හැම දෙනාවම එකම තාච්චියකට දමා හැදිගානවානම් ඒ එම ක්‍රියාව කරන්නාගේ දෝශයයි. කරන අයට කරන්නට ඉඩදී, ලියන්නන්ට එරෙහි, අකමැති අතිපණ්ඩිතයන්ට ඇහැ කන පියාගෙන වැඩක් බලාගෙන ඉන්නට බැරි මන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78910826997024043792012-07-03T12:21:09.166+05:302012-07-03T12:21:09.166+05:30ඔය ඇනෝ කාරයව පොඩ්ඩක මීට් වෙන බැරිද දන්නෙ නෑ... මට ...ඔය ඇනෝ කාරයව පොඩ්ඩක මීට් වෙන බැරිද දන්නෙ නෑ... මට තියෙනව පොඩි ප්‍රස්න දෙක තුනකට උත්තර අහගන්න... ගානක් ගත්තත් කමක් නෑ...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com