tag:blogger.com,1999:blog-7847857311904881032.post9016103530824836494..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කතන්දර දහසක් ලියා පළ කළ මහන්සියේ හති රිසි සේ ඇරීමට සතියක නිවාඩුවක් ගන්නෙමි! - Puffing Billy just passed an important milestone!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-7847857311904881032.post-10234274284102916632014-04-22T14:44:55.742+05:302014-04-22T14:44:55.742+05:30මට හිතෙන්නේ මේ බ්ලොග් එක නදියක් වගේ. විටක සැරෙන් ග...මට හිතෙන්නේ මේ බ්ලොග් එක නදියක් වගේ. විටක සැරෙන් ගලයි, විටෙක ඔහේ ගලයි. ඇතමුන් ඔරු පදිත්. ඇතමුන් පස්චාත් ප්රදේශය සෝදත්. ඇතමෙක් මාලු බාති, ඇතමෙක් නාති , දියබුන් ගසති

මේ කඩ ඉම පසු කල ඔබට, බොහෝවිට කියෙව්වත් කිසිවිට ප්රතිචාර නොදැක්වු මගේ උනුසුම් සුබ පැතුම්JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88053201897745391092014-04-19T10:44:13.913+05:302014-04-19T10:44:13.913+05:30තව තවත් වැඩියෙන් කතා ලියන්නට කසූට අදහස් පහළ වේවා :...තව තවත් වැඩියෙන් කතා ලියන්නට කසූට අදහස් පහළ වේවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1727456700534893492014-04-19T00:18:01.440+05:302014-04-19T00:18:01.440+05:30සුබ පෑතුම්.....! කතන්දර 1000ක් ලියනවා කියන්නේ ලේසී...සුබ පෑතුම්.....! කතන්දර 1000ක් ලියනවා කියන්නේ ලේසී වැඩකුත් නෙවෙයි...ඉදිරියටත් තව තවත් හොද දේවල් සමාජයට තිලිණ කරන්න හැකියාව ලෑබේවා කියලා ප්රාර්ථනා කරනවා......! :)දෙසිතක සටහන්https://www.blogger.com/profile/00036736517591115458noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43386730591024379092014-04-19T00:12:39.845+05:302014-04-19T00:12:39.845+05:30This comment has been removed by the author.දෙසිතක සටහන්https://www.blogger.com/profile/00036736517591115458noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54501662493395598752014-04-17T21:15:23.085+05:302014-04-17T21:15:23.085+05:30සුබ පැතුම්, දිගටම කරගෙන යන්න.නියමයි.සුබ පැතුම්, දිගටම කරගෙන යන්න.නියමයි.කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57181533081576426072014-04-17T09:42:10.221+05:302014-04-17T09:42:10.221+05:30කකා.... පැන්සොන් පොරගෙ බුද්ධි අංශයක් තියනවා... එයට...කකා.... පැන්සොන් පොරගෙ බුද්ධි අංශයක් තියනවා... එයට ඔබව සොයාගන්න ගතවෙන්නෙ පැය කිහිපයක් විතරයි..... පරිස්සමින්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76093223306727242112014-04-17T09:23:28.130+05:302014-04-17T09:23:28.130+05:30සුභ පැතුම් කකා ...තව තව කතා ලියන්න හැකි වෙවා ..
සැ...සුභ පැතුම් කකා ...තව තව කතා ලියන්න හැකි වෙවා ..
සැගවුණු අමුත්තා කවුද දන්නෙ නෑනේ ;))සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26482055664545440512014-04-17T06:27:53.545+05:302014-04-17T06:27:53.545+05:30කසූට වගේම බ්ලොග් බලන හැමෝටමත් සුභම සුභ අලුත් අවුරු...කසූට වගේම බ්ලොග් බලන හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!Isuruhttps://www.blogger.com/profile/00119979729972566720noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79880111095655409042014-04-17T06:22:56.674+05:302014-04-17T06:22:56.674+05:30සුභපැතුම් කසූ! 1000ට 2000ක් ලියමු!
බ්ලොග් බැලිල්ල...සුභපැතුම් කසූ! 1000ට 2000ක් ලියමු!

බ්ලොග් බැලිල්ල ටිකක් නතර උනා, අවුරුදු කාලෙ හින්ද, එකයි එන්න ටිකක් පරක්කු උනෙ.Isuruhttps://www.blogger.com/profile/00119979729972566720noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91979729571471524182014-04-16T23:32:26.786+05:302014-04-16T23:32:26.786+05:30සියලු සුබ පැතුම්වලට ඉතාමත් ස්තුතියි!
මගේ නිවාඩුව ...සියලු සුබ පැතුම්වලට ඉතාමත් ස්තුතියි!

මගේ නිවාඩුව හොඳින් ගෙවේ. සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52237371243885882432014-04-16T20:54:54.470+05:302014-04-16T20:54:54.470+05:30මේ කතන්දර බ්ලොග් අඩවියට වසරක් පිරුණු දා මාරයා පළකළ...මේ කතන්දර බ්ලොග් අඩවියට වසරක් පිරුණු දා මාරයා පළකළ අදහසක්. අද නම් මාරයා මේ වගේ නිහතමානීව අදහස් පළ කරතැයි හිතන්නේ නැහැ, මොකද එයා හිතාගෙන ඉන්නේ එයා මහින්ද මාමාගෙ මල්ලි කියලනෙ. (මහින්ද නම් මෙයා කවුද කියලවත් දන්නෙ නැතුව ඇති.)

මාරයාගේ හෝරාව11 July 2010 12:16

ඔන්න ඉතිං මාත් ආවා කාකාට සුභ පතන්න.
ඒත් ඉතිං ඔය කේක් ගෙඩි අප්පු නැතිවාට කමක් නැහැ.

ඇත්තටම සිංහල බ්ලොග් අවකාශය තුළ තමාටම ආවෙණික රටාවක් තුළ වෙසෙමින්, ඔබ කරගෙන යන්නා වූ මෙම කටයුත්ත ලේසි පහසු නොවනා බව අමුතුවෙන් කියන්න ඔන නැහැ.
මොකද බ්ලොග් එකක් නීරස වෙන්නේ නැතිව, අනුන්ගෙන් කොපි කරන්නේ නැතිව, කියවන්නන් ඇඳ බැඳ තබා ගනිමින් එක දිගටම පවත්වා ගෙන යාමෙ තිඛෙන ම තිඛෙන අපහසුව මාත් දවසින් දවස විඳින දෙයක්.
ඔබ ඒ කටයුත්ත පිළිවෙළකට කරගෙන යන හැටි පුදුමාකාරයි.

ඔඛෙ බ්ලොගය මට අහු උනේ මම මෙ පැත්තේ කරක් ගහන්න ඇවිත් ටික කාලයක් ගියාට පස්සේ උනත් එදා ඉඳලා මෙවනතුරු මාත් නිරන්තරයෙන්ම කියවන බ්ලොග් එකක් තමයි කතන්දර.
දවසින් දවස වෙනත් ආකාරයේ මාර්ග වලින් යමින් මෙය තුළ විවිධත්වය රඳවාගනිමින් අද යන ගමන එසේම සැමදා රැදේවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49043219307325658192014-04-16T18:07:03.163+05:302014-04-16T18:07:03.163+05:30කකාගේ 500 වැනි පෝස්ට් එක වෙනුවෙන් සුභ පතන්නට පැමිණ...කකාගේ 500 වැනි පෝස්ට් එක වෙනුවෙන් සුභ පතන්නට පැමිණි එහෙත් 1001 පෝස්ට් එක වෙනුවෙන් සුභ පතන්නට තවමත් නොපැමිණි කිහිප දෙනකුගේ එදා සුභ පැතුම් (මින් සමහරුන් අද නොපැමිණියේ මන්ද පැහැදිළිය.)

Observer (ඔබාමාමා):
Wish you a "Happy Birthday & Many Happy Returns" also hope to read your 1000 th post a.s.a.p.

තිස්ස දොඩන්ගොඩ:
සුභ උපන් දිනයක් කතන්දර මහත්තයෝ..
කිව්වත් වාගේ කතන්දර පන්සීයක් ලියනවා කියන්නේ ලේසි කාරණාවක් නෙවේ..
අපටත් අඩුපාඩු කියාදී මේ සිංහල බ්ලොග් අවකාශයේ තවත් බොහෝ කල් රැඳෙන්න නිදුක් නීරෝගී වාසනා සම්පත්තියම ලැබේවායි පතමි..

අභීත:
ගුරුතුමාට සුභ උපන් දිනක් වේවා........! චිරාත් කාලයක් කතන්දර ලිවීම සඳහා යෙහෙන් වැජඹේවා.................!

වෙද ගෙදර මහ වෙදනා:
සොයුර ඔබ සිංහළ බ්ලොග් කරුවන් අතර ප්රමුඛයෙක්. මමත් ආසාවෙන් ඔබේ කථා කියවූවා හැමදාම. මට බ්ලොග්කරණයට එන්න සිතුනේ ඔබ මාරයා වැනි අය නිසයි. මම හැමදාමත් ඔබට ගරුකලා. මගේ ලිපියකට ඔබෙන් කමෙන්ටුවක් ලැබුනු දවසේ එය මට මහමෙරක් වුනා. මම බල බලා හිටියේ ඔබ මට කවදා කමෙන්ට් කරයිද කියා.
ඔබට සුභ දෙමගුලක් වේවා! තව බොහෝ දේවල් ඔබෙන් ලියවේවා!
මිතුර ඔබට සුභ උපන්දිනයක් වේවා!!!!!!!!

සොඳුරු සිත:
පන්සියයක් කතන්දර තව ලියවෙන්න
ඒ හැම කතාවම මෙමටත් කියවෙන්න
ඊයේ අද මෙන්ම හෙටටත් හිනහෙන්න
පතනව දිගාසිරි පැතුමන් ඉටු වෙන්න

මාරයාගේ හෝරාව:
සුභ පැතුම් කාකා..!
අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ..මොකද උඩ කට්ටිය කියලා තියෙනවා නෙව මදි නොකියන්ටම... චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා..!

හිස් අහස:
සුබ උපන්දිනයක් වේවා කතන්දර අයියේ . තව තවත් වැඩි වැඩියෙන් කතන්දර ගොතන්න වාසනාව හා හයිය හත්තිය ලැබේවා !!
මේ ලියාපු කතන්දර පන්සීයම නම් මම කියවලා නෑ ඒත් දව්සක් දාගෙන ඒ වැඩේත් පටන්ගන්න ඕන ..සේරම කියවලා බලන්න ඕන
අපි හැමදාම මේ කතන්දර කියවනවා . ජයෙන් ජය වේවා කතන්දර
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63353421778252427432014-04-16T07:34:49.132+05:302014-04-16T07:34:49.132+05:30සුබ පැතුම් ඔබට ! සුබ පැතුම් ඔබට ! මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69041125150141874432014-04-16T00:00:07.851+05:302014-04-16T00:00:07.851+05:30සුබ පැතුම් කකා. ස්තුතියි බක්මහ උළෙල ගැනත් මතක් කළා...සුබ පැතුම් කකා. ස්තුතියි බක්මහ උළෙල ගැනත් මතක් කළාට.

තවත් දහස් ගණනින් කතා ලියවේවා!The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9953895045828669162014-04-15T23:05:44.229+05:302014-04-15T23:05:44.229+05:30සුභ පැතුම් කතන්දර..
සිතන්නට වටිනා අදහස් කැටි වූ බ්...සුභ පැතුම් කතන්දර..
සිතන්නට වටිනා අදහස් කැටි වූ බ්ලොග් ලිපි තවත් දහස් ගණනක් ලිවීමට හැකිවෙන්න සුභ පැතුම්..
කතන්දර බ්ලොග් කලාව වෙනුවෙන් ඇප වී කාලය කැප කරන කතන්දර පවුලේ හැමෝටමත් ස්තුතියි..
රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81190426717537101062014-04-15T21:43:03.868+05:302014-04-15T21:43:03.868+05:30හප්පේ අවුරුද්දක් දඟලලාවත් කතන්දර පනහක් ලියාගන්න මට...හප්පේ අවුරුද්දක් දඟලලාවත් කතන්දර පනහක් ලියාගන්න මට බැරි වුණා . කතන්දර දාහක් ලියනවා කියන්නේ මොන තරම් ගේමක්ද කියල හිතෙන්නේ ඒ නිසයි. කතන්දර දහදාහක් ලියන්නට ඔබට ශක්තිය හා ඒවා කියවන්නට අපිට වාසනාව ලැබේවා !!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84761179675891909542014-04-15T11:22:00.214+05:302014-04-15T11:22:00.214+05:30උණුසුම සුභ පැතුම් කකා. ඒ වගේම සුභ නව වසරක්.උණුසුම සුභ පැතුම් කකා. ඒ වගේම සුභ නව වසරක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76136825338605067532014-04-15T10:41:36.733+05:302014-04-15T10:41:36.733+05:301000ට සුබ පැතුම් සමඟින් සුබ අළුත් අවුරුද්දක් වේවා ...1000ට සුබ පැතුම් සමඟින් සුබ අළුත් අවුරුද්දක් වේවා කකා!!!!Sashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13329941910122557522014-04-15T10:16:50.531+05:302014-04-15T10:16:50.531+05:30කකාගේ ප්රාර්ථනය මෙසේ වෙනස් විය යුතුය.
(නෝටි ඇනෝ...කකාගේ ප්රාර්ථනය මෙසේ වෙනස් විය යුතුය.

(නෝටි ඇනෝලාගේ) සිත් පහන් වේවා
(පැංසොං ආමි බුවාගේ) මොහඳුර මැකී යේවා
(අටම්පහුරගේ) පඩිය වැඩිවේවා
(කතන්දර සූරින්ට හා පවුලට) අළුත් වසරේ ජයම වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34676438277871402592014-04-15T07:37:12.285+05:302014-04-15T07:37:12.285+05:301000 කඩ ඉමට සුබ පැතුම්..
කතන්දර සහ පවුලේ සැමට සුබ...1000 කඩ ඉමට සුබ පැතුම්..

කතන්දර සහ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30246671229706106362014-04-15T07:31:31.005+05:302014-04-15T07:31:31.005+05:30WISH YOU SAMEWISH YOU SAMEAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84113294878838785602014-04-15T03:46:10.994+05:302014-04-15T03:46:10.994+05:30කතන්දර 1000ට සුබ පැතුම්.. ඒ වගේම සුබ අලුත් අවුරුද්...කතන්දර 1000ට සුබ පැතුම්.. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70350819271487922062014-04-14T21:39:06.012+05:302014-04-14T21:39:06.012+05:30සුභ පැතුම් සුභ පැතුම් NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42953375258920621312014-04-14T21:23:49.153+05:302014-04-14T21:23:49.153+05:30සුභ පැතුම් .... සුභ පැතුම් .... jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66452080401355089042014-04-14T21:23:45.194+05:302014-04-14T21:23:45.194+05:30වනය,ටෙනය , හන්ඩ්රටය,තවුසනය, මිලියනය .........වේවා...වනය,ටෙනය , හන්ඩ්රටය,තවුසනය, මිලියනය .........වේවා!!!1lakmini wijerathnahttps://www.blogger.com/profile/14225245647988977807noreply@blogger.com