tag:blogger.com,1999:blog-7847857311904881032.post895356790514245869..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පේරාදෙනියේ කයි-කතන්දරයක් : Down the memory laneකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7847857311904881032.post-85826485877132884162011-09-03T19:32:17.834+05:302011-09-03T19:32:17.834+05:30පේරා ගිහිනුත් ඔහොම හිතුණද..
හැබැයි ඔය දසුන් මුකුත්...පේරා ගිහිනුත් ඔහොම හිතුණද..
හැබැයි ඔය දසුන් මුකුත් නැතුව කැම්පස් එක තුනට බෙදාගෙන බස් යන එක ගැන මොකද හිතෙන්නේ..පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10736513520838985752011-09-03T15:28:21.259+05:302011-09-03T15:28:21.259+05:30@ක.කා, අන්න එහෙම එන්න කෝ.. :P Lolzzz@ක.කා, අන්න එහෙම එන්න කෝ.. :P Lolzzz$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7455813905903554342011-09-03T15:02:24.835+05:302011-09-03T15:02:24.835+05:30@ මරුමුස්
මේ එක කවියක් විතරයි නේ. මේක ලිව්වේ මං ග...@ මරුමුස්

මේ එක කවියක් විතරයි නේ. මේක ලිව්වේ මං ගිහින් සති දෙකක් ඇතුලත.

මං කවි පොත් දෙකක්ම ලීව්වා ඒ අවුරුදු හතර ඇතුලත.

එක කවියකින් සේරම කිව්වා නං පොත් දෙකක් එන්නේ කොහොමද නේද?

අනික ඔය ඔය කලේ නෑ කියලා තියෙන සේරම දේ මං කළා!

ඒ දේවලුත් එක කතාවකින් ලියන්න බෑනේ.

ඔහොම යමු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83944888973781110982011-09-03T14:28:19.378+05:302011-09-03T14:28:19.378+05:30කකා, with all due respect මට නම් ඔය අදහසට එච්චරම එ...කකා, with all due respect මට නම් ඔය අදහසට එච්චරම එකඟ වෙන්න බැහැ. හැබැයි ඉතින් මගෙයි ඔයාගෙයි අදහස් එකම වෙන්න ඕනේ නැහැ නේ. එකනේ අපි දෙන්නෙක් උනේ. නේද ? LOL .
මගේ අදහසත් මෙතනම දාන්නම්.
පේරාදෙණිය සරසවියේ බාහිර සුන්දරතාව නම් ඇති විශිෂ්ටයි. හරියට uni life එක enjoy කරන එකෙකුට කරන්න ඕනේ තරම් දේ තියෙනවා ඒකෙ.
ලංකාවේ තියෙන ඕනේ ක්‍රීඩාවක් එහෙ කරන්න පුළුවන්. හැම ජාතියේම සංගම් තියෙනවා. බැඳිලා social වෙන්න පුළුවන්. එහෙටම අනන්‍ය සාහිත්‍යයක් තියෙනවා. ඔයවගේ දේවල් බොහොමයි.
අධ්‍යාපන ගුණාත්මක භාවය කෙසේ වෙතත් එකිනෙකා පරයන තරගය නම් එමටයි. එකත් ඉතින් තියෙන්න ඕනේ නේද.
මම නම් හිතන්නේ ඉගෙනගෙන, පේරා පරිසරය රසවිඳලා කරන්න තියෙන බාහිර වැඩ (වල් වැඩ නෙවේ. හරිය?) බොහොමයක් කරලා, හොඳ බාහිර සහ පුද්ගල සම්බන්ධතා හදාගෙන (PR එක) එලියට එන එකා තමයි ඇත්තටම පොර.
මමත් අවුරුදු පහක් ඉඳල (Inta හිටිය අවුරුද්දත් එක්ක) course එක යන්තම් ගොඩ දාගෙන එලියට අවේ අර ඉතුරු දේවල් මොකුත් නොකර. ක්‍රීඩා කරේ නැහැ, union කරේ නැහැ, කඳු නැග්ගේ නැහැ, බිව්වේ නැහැ, love කරේ නැහැ. පස්සේ බැලුවම සිරාවට (class එකක් එක්ක) ඉගෙනගෙනත් නැහැ. ඒ ගැන නම් හිතට ටිකක් දුකයි.
නමුත් මම පේරා සරසවි සුන්දරත්වයට ආදරෙයි. පින්තුරයක දැක්කත් හොඳ හැඟීමක් එන්නේ. මම සරසවි දිවියේ කටුක බව සරසවියේ සුන්දරත්වය එක්ක match කරන්න යන්නේ නැහැ. ඒ දෙක දෙකක්. පැහැදිලිවම දෙකක්.$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62421086205741264202011-09-03T14:19:12.168+05:302011-09-03T14:19:12.168+05:30සරවියේ පිටත පේන සුන්දරත්වය ඇතුලේ ඉන්නා අයගේ ජීවිත ...සරවියේ පිටත පේන සුන්දරත්වය ඇතුලේ ඉන්නා අයගේ ජීවිත වල නොමැති බව කියාපාන මේ කතා පෙලම කියවන්න ලැබේන එකත් වාසනාවක් වගේ. කොහොම හරි දිනපතාම කා කා ගේ කතාවක් කියවන්න ලැබෙනවා නම් ඇති. ස්තූතියි, මල්ලි, අව්‍යාජව මේ ලියන දේවල් වලට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3323332059110669472011-09-03T14:00:46.168+05:302011-09-03T14:00:46.168+05:30හප්පේ..පේරාදෙනිය ගැන මාත් හිතාගෙන ඉන්නේ ඔය මුලම ති...හප්පේ..පේරාදෙනිය ගැන මාත් හිතාගෙන ඉන්නේ ඔය මුලම තියන විදියටනේ..ගියාම එපා වෙයිද මන්දා...
:Okasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33146366934690486992011-09-03T12:09:57.254+05:302011-09-03T12:09:57.254+05:30ඔය හෝම් සික්... පස්සේ හරි යයි... :)ඔය හෝම් සික්... පස්සේ හරි යයි... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8054705467147554812011-09-03T11:36:16.402+05:302011-09-03T11:36:16.402+05:30අපිට ඉතිං ඔය පැත්තෙ යන්න බැරි උනානෙ ........අපිට ඉතිං ඔය පැත්තෙ යන්න බැරි උනානෙ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35462291453080101932011-09-03T10:43:49.661+05:302011-09-03T10:43:49.661+05:30මම ආසම සරසවිය තමයි පේරාදෙණිය..ඒ ඉතින් සුන්දර වට පි...මම ආසම සරසවිය තමයි පේරාදෙණිය..ඒ ඉතින් සුන්දර වට පිටාව නිසා. ඒත් මේ පේන සුන්දරකම කිසිම දේක නෑ කියල තේරුම් අරන් ඉන්නේ.....Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47219335022864883472011-09-03T10:26:22.485+05:302011-09-03T10:26:22.485+05:30ගියපු එවුන්නේ ඒකේ රඟේ දන්නේ. අපි හිතන්නේ පැරඩයිස් ...ගියපු එවුන්නේ ඒකේ රඟේ දන්නේ. අපි හිතන්නේ පැරඩයිස් කියල. ඉරිසියා කොරනව අම්බානට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71405414747471373862011-09-03T09:26:35.412+05:302011-09-03T09:26:35.412+05:30සහතික ඇත්ත අයියා..ඔය කියන තරම් සොදුරු බවක් කොහෙත් ...සහතික ඇත්ත අයියා..ඔය කියන තරම් සොදුරු බවක් කොහෙත් නැහැ..එකෙක්ට වඩා අනිකා උඩට යන්න බලන කට්ටියගෙන් දැන් සරසවි පිරිලාAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42778406203356505042011-09-03T07:40:00.926+05:302011-09-03T07:40:00.926+05:30වෙලාවට අයියේ අපි නොගියේ...වෙලාවට අයියේ අපි නොගියේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7077275732019305612011-09-03T07:27:42.030+05:302011-09-03T07:27:42.030+05:30කකාගෙ කවියෙන් කියැවෙන දේ ඇත්ත! අපි හිතන් ඉන්න සුන්...කකාගෙ කවියෙන් කියැවෙන දේ ඇත්ත! අපි හිතන් ඉන්න සුන්දර ලෝකය නෙමෙයි සරසවිය ඇතුලේ තියෙන්නේ...
නමුත් ගිහින් සති 2 කින් මේ තරමට කළකිරෙන්න නම් යම් හේතුවක් තියෙන්නෙ ඕනෑ...

"සිසිල් සුළං පොද සාපයක් වෙලා
උසැති කඳු මුදුන් සාපයක් වෙලා
සොබා දමේ කිසි සොඳුරු බවක් නැත
දකින හැම දසුන් තිත්ත රස වෙලා "

එහෙම කියන්නෙ ඇයි??? මට නම් හිතෙන්නේ පේරාදෙණියෙ ඔය පරිසරය තමයි, අසුන්දර දේවල්වලට මුහුණදෙන්න වෙද්දී, සිත නිවාගන්න තියෙන සුන්දර දේ... ඒ නිසා මෙහෙම වෙන්න හේතුවත් කිව්වනම්...ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7494082335988681332011-09-03T07:05:26.924+05:302011-09-03T07:05:26.924+05:30තිත්ත ඇත්ත...තිත්ත ඇත්ත...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45177369430037258572011-09-03T07:01:56.714+05:302011-09-03T07:01:56.714+05:30So the ragging was that bad at that time?So the ragging was that bad at that time?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29817492376508821202011-09-03T06:40:32.142+05:302011-09-03T06:40:32.142+05:30සැබැ ජිවන අත්දැකිම් කවියට නගන කොට ඇත්තටම ගොඩාක් සු...සැබැ ජිවන අත්දැකිම් කවියට නගන කොට ඇත්තටම ගොඩාක් සුන්දර වෙනවා කියලා මම අහලා තිබුනට ගොඩාක් ඒවා විදින්නේ කකා ගෙන් තමයිදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43158287529949498112011-09-03T06:18:16.702+05:302011-09-03T06:18:16.702+05:30තිත්ත යථාර්තය සුන්දරව වචන වලට ඔබ්බවලා...තිත්ත යථාර්තය සුන්දරව වචන වලට ඔබ්බවලා...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com