tag:blogger.com,1999:blog-7847857311904881032.post8887347654164765824..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: නුගේගොඩ දී චූ බරක් හැදුනෙමි - You gotta go when you gotta go!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7847857311904881032.post-6707208861114326352013-10-31T06:45:05.206+05:302013-10-31T06:45:05.206+05:30කකාටත් වෙලාතියෙන්නෙ ඔය. . .කකාටත් වෙලාතියෙන්නෙ ඔය. . .Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34387532844963454992011-09-23T21:02:51.407+05:302011-09-23T21:02:51.407+05:30ඇයි නුගෝගොඩ රොටරි එකඇයි නුගෝගොඩ රොටරි එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82071687677422190512011-09-01T06:20:36.524+05:302011-09-01T06:20:36.524+05:30මම කැම්පස් ඉන්නකොට දවසක් මාතර සිට කොළඹට ටිකටුත් අර...මම කැම්පස් ඉන්නකොට දවසක් මාතර සිට කොළඹට ටිකටුත් අරං තියෙද්දි පානදුරෙන් බැස්සා ඔය චූ බර නිසා. ආපහු වෙන බස් එකකින් ගමනෙ ඉතුරු ටික ඉවර කලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51335376678002707852011-08-31T04:02:54.756+05:302011-08-31T04:02:54.756+05:30@ All
මේ කතන්දරයේ ටයිටල් එක සමහරුන් (ටියුබ් ලයිට් ...@ All
මේ කතන්දරයේ ටයිටල් එක සමහරුන් (ටියුබ් ලයිට් නොව) වරදවා වටහා ගෙන ඇති බව පෙනේ.

නුගේගොඩ දී චූ බරක් හැදුනෙමි කියා මි යන්නෙන් අවසාන කර ටයිටලය දැම්මේ හිතාමතා ය.

ඒ පොඩි එකා ගේ ලියුම නමැති කාළෙකට ඉස්සර සිට ප්‍රසිද්ධ රචනා රටාව සිහි ගැන්වීමටයි. ඒ ඇයි කියා නම් හිතාගන්න පුළුවන් නේද?

මේ ආකාරයේ හදිසි චූ බරවල් හැදෙන්නේ සාමාන්‍යයෙන් පොඩි උන් ට නිසාය.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91990565360704355452011-08-31T00:47:57.448+05:302011-08-31T00:47:57.448+05:30ඔය තැන්වල හුජ්ජ කරනවාට වැඩිය හොඳයි පාර අයිනේ දාන එ...ඔය තැන්වල හුජ්ජ කරනවාට වැඩිය හොඳයි පාර අයිනේ දාන එක. හයි ෆයි තැන් වල තමා ජරාම ටොයිලට් තියෙන්නේ.
ටයිටල් එක "නුගේගොඩ දී මට චූ බරක් හැදුනි" කියලා ආවනම් තමයි වැඩිය හොඳ. කතන්දරම තමා දන්නේ ඇයි එහෙම දැම්මේ කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66743069167271582912011-08-30T19:16:38.532+05:302011-08-30T19:16:38.532+05:30ඔය සව්සිරි එකේදී මටත් ඔය වැඩේම සිද්ද වුනා මෑතක දී ...ඔය සව්සිරි එකේදී මටත් ඔය වැඩේම සිද්ද වුනා මෑතක දී . මම නම් ලඟතියන ඩොනල් හාදයගේ තැනට ගිහිං වැඩේකරගත්තා. නුගේගොඩ සුපර් මාකට් එකේ තියෙන වැසිකිලියනං ගුහැලියක් මේවාට අපේ මිනිස්සුමයිවගකියන්න ඕනෑ. හරියට toilet එකක් පාව්ච්චි කරන්න දන්නැතිකමද නැත්නම් ජඩ කමද කියල කියන්න අමාරුයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82225297687733008462011-08-30T18:50:15.175+05:302011-08-30T18:50:15.175+05:30@ All
සඳුදාට දාන්න තිබුණු කතන්දරේ වැරදීමකින් ඊයේ ප...@ All
සඳුදාට දාන්න තිබුණු කතන්දරේ වැරදීමකින් ඊයේ පබ්ලිෂ් වුණා අගෝස්තු මුල දවසක් එක්ක.

ඒක මකා ගන්ණ අමතර පෝස්ට් එකක් දාන්ණ වුනා කිසි කතන්දරයක් නැති.

හෙට සිට නැවත සුපුරුදු ක්‍රමයට කතන්දර කියවමු.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17320847759449204872011-08-30T18:48:40.470+05:302011-08-30T18:48:40.470+05:30@ All
සියළු දෙනාගේම කමෙන්ටුවලට ස්තුතියි.
වැසිකිලි...@ All
සියළු දෙනාගේම කමෙන්ටුවලට ස්තුතියි.

වැසිකිලි නම් අත්‍යවශ්‍යයි. ඔය සල්ලි හෙව යන ක්‍රමයට කලින් ඒතරම්වත් හොඳ ඒවා තිබුනේ නෑ.

වැඩේ කියන්නේ මේ සේවාව සැපයිය යුතු අය වැඩේ මගහරින එකනේ.

කාන්තා පක්ෂය නං අපා දුකක් විඳින්නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23835278313813809762011-08-30T08:32:33.571+05:302011-08-30T08:32:33.571+05:30මේ වගේ මානුෂික අවශ්‍යතාවයක් ආවමත් ඔය විදියට ක්‍රිය...මේ වගේ මානුෂික අවශ්‍යතාවයක් ආවමත් ඔය විදියට ක්‍රියාකරන අය තාමත් ඉන්නවා තමයි...
හැබැයි ඔය වැඩේට බොහෝවිට ෂුවර් තැනක් තමා පෙට්‍රල් ෂෙඩ්!

කකාගෙ මේ කතාව කියෙව්වම මටත් චූ කතාවක් මතක් වුනා. මෙතැනින් ගිහින් බලන්නකෝ වෙලාවක් තිබ්බොත්... :)ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15776096349554542152011-08-30T08:27:18.683+05:302011-08-30T08:27:18.683+05:30යකෝ අර ටොයිලට් එකට යන උන් චූ කරන්නෙ අමුතු විදියකටද...යකෝ අර ටොයිලට් එකට යන උන් චූ කරන්නෙ අමුතු විදියකටද?
උඹට අහන්න තිබුනෙ,ඇයි ඔයාල චූකරන්නෙ කටින්ද කියල..
:මළ පැන්නෙමි:ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56085931794258075402011-08-29T21:02:55.774+05:302011-08-29T21:02:55.774+05:30කොලබදී නම් W.T.C එකේ තියනවා නවලෝක hospital එකේ තිය...කොලබදී නම් W.T.C එකේ තියනවා නවලෝක hospital එකේ තියනවා නොමිලේම යන්න පුළුවන් වැසිකිලිඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52282641859666866292011-08-29T20:30:16.155+05:302011-08-29T20:30:16.155+05:30චූ කතන්දරේ මැද්දට කක්ක කතාවක් දැම්මට කමක් නෑනෙ.
19...චූ කතන්දරේ මැද්දට කක්ක කතාවක් දැම්මට කමක් නෑනෙ.
1989 නොවැම්බර් මාසේ අපි නැවතිලා හිටිය බෝඩිමක. මෙතෙන්ට ඉඳලා හිටල සෙට් වෙන පොරක් හිටිය අපේම එකෙක්.
ඔන්න එදා රෑ ටී වී එකේ යනව වැදගත්ම වැදගත් නිවුස් එකක්. රෝහණ විජේවීර අල්ලලා. දැන් ටී වී එකේ විවිධ කතන්දර යනවා.
රෑ එකොළහ හමාරට විතර ආවා අපේ මිත්‍රයා. මේකා දැන් මේ සිද්ධිය ගැන මොකවත් දන්නෙ නෑ. අපි ඉතින් කතාව කටින් කිව්වට පින්තූර ටික ටී වී එකේ පෙන්නල ඉවරනෙ. ඒ දවස්වල රෑ දොළහට නිවුස් පෙන්නනවා. අපි මිත්‍රයට කිව්ව "කණගාටු වෙන්න එපා දොළහට නිවුස් යද්දි පෙන්නයි" කියල.
අනේ රෑ එකොළහයි පනස් පහට මිත්‍රයට හැදුන කක්ක බරක්. ඉවසගෙන හිටිය කොහොම හරි. අනේ රෑ එකොළහයි පනස් නමය වෙනකොට මේක ඉවසන්නම බැරි ගණනට ආවා. මිනිහ දිව්ව ටොයිලට් එකට.
ආයෙත් දොළහෙ නිවුස් බැලුවෙත් අපි කට්ටිය තනියම.
-ට්‍රැපික් ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34831958728365558742011-08-29T20:13:52.163+05:302011-08-29T20:13:52.163+05:30@ All
කවුදෝ බාලයෙක් කුණුහරුපයක් ලියා තිබූ නිසා අද ...@ All
කවුදෝ බාලයෙක් කුණුහරුපයක් ලියා තිබූ නිසා අද උදේ සිට කමෙන්ට් මොඩරේට් කරන්නට සිදුවිය.

සමාවන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11505760699958233852011-08-29T20:11:01.111+05:302011-08-29T20:11:01.111+05:30ඔව්ව තිබ්බත් යන්න පුලුවන්ද නහයක් තියාගෙන . ඒ අතින්...ඔව්ව තිබ්බත් යන්න පුලුවන්ද නහයක් තියාගෙන . ඒ අතින් නම් අපි තවම හරිම පිටිපස්සෙන් ඉන්නේ . දැන් ඔය KFC McDonalds ල හෙම ඉන්නවා නේද නුගේගොඩ. හින් සැරේ ගිහින් වැඩේ කරගෙන එන එකයි . . ඇත්තටම මේක කතාකල යුතු ජාතික ප්‍රශ්නයක් තමයි. සල්ලි කියක් හරි අරන් හරි කමක් නැහැ පිරිසිඳු වැසිකිලි පහසුකම් සපයනවා නම් ලොකු සේවයක් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16168606415455706842011-08-29T18:55:19.857+05:302011-08-29T18:55:19.857+05:30මෙහෙනං මුස්ලිම් පල්ලියකට ගොඩ වැදුනනං වැඩේ හරි. ලංක...මෙහෙනං මුස්ලිම් පල්ලියකට ගොඩ වැදුනනං වැඩේ හරි. ලංකාවෙ ඒකට පංසලකවත් හරියට තැනක් නෑනෙ!

කකාට තිබ්බෙ අර රිසැප්ෂනිස්ට් ගෙන් " නංගි චූ කරන තැනක් තීනවද, තීනවනං මට පාවිච්චි කරන්න පුළුවන්ද" කියල අහන එක විතරයි. එක්කො යතුර නැත්තං කණට! (කකාගෙ ස්වීට් මූණ බලං කණට නං දෙන එකක් නෑ හැබැයි )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81452834046971418262011-08-29T18:30:05.774+05:302011-08-29T18:30:05.774+05:30ක.කා ට වෙච්ච් සීන් එකෙන් පස්සෙද දන්නෙ නෑ... දැන්නම...ක.කා ට වෙච්ච් සීන් එකෙන් පස්සෙද දන්නෙ නෑ... දැන්නම් සවුසිරි බිල්ඩිමේ චූ පහසුකම තියෙනව.. [ දැන් කිව්වට අන්තිමට ලංකාවට ගිය 2010 ඔක්. වගේ කාලෙ දවසක තමා පාව්ච්චි කලේ... හැබැයි එදා එතන නොතිබුනානම් ක.කා හිතින් කියපු දේ මට හැබැහින්සිද්ද වෙනව... ඒ තරමට ටයිට් ඒ මදිවට ගිනි පූටක වැස්ස.. ]

අර තාප්පෙට චූ කරන්න කැමැති අයට ඒ පහසුකම තියෙනව ලිබර්ටි ප්ලාසා එකේ පොදු වැසිකිලියෙ... [ ලෝකෙටම එකයිද දන්නෙ නෑ ] හැබැයි හරි පිරිසිදුයි නිතර ඉබේ වතුර ගලල පිරිසිදු වෙන ක්‍රමයක් සෙට් කරල තියෙනව..

@ ගිම්හානි

නුගේගොඩ ගහක් ගලක් ලයිට් කනුවක් තාප්ප කොටයක් ගානෙ ( නිශාචර )චූ කරල තියෙන අපි නොදන්න ඔය චූත් කරල තේත් බීල එන්න තියෙන පොට් එක මොකක්ද අප්ප..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31778524877345328772011-08-29T16:50:22.462+05:302011-08-29T16:50:22.462+05:30කියවල ඉවර වෙනකොට චූ බරක් හැදුන.....
@ගිම්හානි
ඔය ...කියවල ඉවර වෙනකොට චූ බරක් හැදුන.....

@ගිම්හානි
ඔය නුගේගොඩ තියනව කියන ඒවා හෙමොටම දැනගන්න කියල දාන්න...Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49285655141897758252011-08-29T16:20:42.455+05:302011-08-29T16:20:42.455+05:30අයියාට තිබුනේ බිම පොලිස් වෙලා යන්න කියලා ටැප් එක අ...අයියාට තිබුනේ බිම පොලිස් වෙලා යන්න කියලා ටැප් එක අරින්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51463449444512106732011-08-29T15:39:43.318+05:302011-08-29T15:39:43.318+05:30"චූ බරක් හැදුනෙමි" කිව්වහම නිකම් ඇදයි වග..."චූ බරක් හැදුනෙමි" කිව්වහම නිකම් ඇදයි වගේ නැද්ද? "හැදුනි" නෙමෙයිද? අනිත් බර වගේ නෙමෙයි ඔය බර නම් මොනවා කරත් ඉවසන්න බැරි බරක් නේද ? :)malithihttps://www.blogger.com/profile/16940317274219224676noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37534973943285432822011-08-29T13:31:16.666+05:302011-08-29T13:31:16.666+05:30@වෙද ගෙදර මහ වෙදනා
හරි මම ඔබතුමාට කියන්නම්,
හැබැ...@වෙද ගෙදර මහ වෙදනා

හරි මම ඔබතුමාට කියන්නම්,
හැබැයි මම කිව්ව කියලනම් කියන්න එපා. මගෙ නම කිව්ව ගමන් ඇතුට ගන්නේ නෑ ෂුවර් එකට. සමහරවිට කියන්න පුලුවන් එහෙම කෙනෙක් අදුරන්නෙත් නෑ කියලා.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79022610966977078852011-08-29T13:24:37.727+05:302011-08-29T13:24:37.727+05:30ඔය කාටත් යන්න පුලුවන් තැනක් තමයි පෙට්‍රොල් ශෙඩ් එක...ඔය කාටත් යන්න පුලුවන් තැනක් තමයි පෙට්‍රොල් ශෙඩ් එක.
අනික රටෙ පොදු වැසිකිලි හැදුවට මිනිස්සු ඒකේ බිත්තියට අල්ලනවනන් වැඩක් වෙයිද? ඒ කියන්නෙ මිනිස්සුත් හදන්න ඔනෙ...Supunhttps://www.blogger.com/profile/12502318360741741066noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49625996912197949772011-08-29T13:19:11.831+05:302011-08-29T13:19:11.831+05:30කිසි ප්‍රශ්නයක් නැනේ නෙපිස් එකක් දාගත්තනම්.ඔය කෙල්...කිසි ප්‍රශ්නයක් නැනේ නෙපිස් එකක් දාගත්තනම්.ඔය කෙල්ලොත් දාන්නේ නෙපිස් (ර්රවා,පේමස්,ආර්යා) :D :D :D :Dබුවාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66924416946991098772011-08-29T13:13:16.672+05:302011-08-29T13:13:16.672+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78842741568239896022011-08-29T12:32:53.629+05:302011-08-29T12:32:53.629+05:30ගිම්හාණී.
මටත් ඔය තැන කියනවද මමත් නිතරම හක්කොලන් ක...ගිම්හාණී.
මටත් ඔය තැන කියනවද මමත් නිතරම හක්කොලන් කොරනවා ඔය හරියේ.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51035412150621474122011-08-29T11:31:57.109+05:302011-08-29T11:31:57.109+05:30අපෝ පිරිමි අයට නම් පාලු පාරක් අයිනට ගියාම කිසි ප්...අපෝ පිරිමි අයට නම් පාලු පාරක් අයිනට ගියාම කිසි ප්‍රශ්නයක් නෑ. අපිට තමයි ප්‍රශ්නේ ටොයිලට් එකක් හොයා ගෙනම යන්න එපැයි...:((Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.com