tag:blogger.com,1999:blog-7847857311904881032.post8819385063615092115..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සුදු සරොං සහ මැයි දින ජොක්කු - May day, May day, May day!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7847857311904881032.post-24478154435612874922019-04-08T18:55:42.765+05:302019-04-08T18:55:42.765+05:30Keeping your youngster healthy must be your primar...Keeping your youngster healthy must be your primary concern, so make certain you
purchase only quality baby care products. MAPS not simply treats children in distress with delicate
care but concerns the anguish and anxiety of each parent handling a child under
chronic condition. Ask people around, perform a little research or
ask elders before going buying your loved one.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89448957710734621872014-10-17T21:53:51.749+05:302014-10-17T21:53:51.749+05:30Ay jockieAy jockieAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8405100107464494832014-10-17T21:53:49.147+05:302014-10-17T21:53:49.147+05:30Ay jockieAy jockieAnonymoushttps://www.blogger.com/profile/16183587238408116488noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44060610969146901912011-10-26T15:28:16.409+05:302011-10-26T15:28:16.409+05:30//අවුරුද්දේ මාස දොලහට අඳින්න පුළුවන් නේ!// he he e...//අවුරුද්දේ මාස දොලහට අඳින්න පුළුවන් නේ!// he he e kiyanne maseta eka gane :)))Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76678735184894098152011-10-25T20:47:26.830+05:302011-10-25T20:47:26.830+05:30රාජ් කීව හරි සුදු ඇඳුම් අඳිනවා නම් කළු ජෝක්කු තමයි...රාජ් කීව හරි සුදු ඇඳුම් අඳිනවා නම් කළු ජෝක්කු තමයි සෙට් වෙන්නේ. සමහරු ෂර්ට් එකත් ජෝකාට යට කරනවා (හමුදාවේ අය විශේෂයෙන්ම) එතකොට බස් එකක යද්දී පොල්ල අල්ලන්න අත උස්සපුවාම එකා ජොලියේitnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24632027798754439782011-10-25T18:15:20.708+05:302011-10-25T18:15:20.708+05:30@ ඕනයා
ඒක තමයි බොල මුළු අංගොඩම පාළුයි උඹෙ ගාන්ඨාර...@ ඕනයා

ඒක තමයි බොල මුළු අංගොඩම පාළුයි උඹෙ ගාන්ඨාරෙ සද්දෙ නැතුව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27140587558073203242011-10-25T05:54:36.638+05:302011-10-25T05:54:36.638+05:30lAkt| vlt pAwQ pqnmkOw~ wQbEn`. km|kr# pAwQ@y ayyQ...lAkt| vlt pAwQ pqnmkOw~ wQbEn`. km|kr# pAwQ@y ayyQ vw~ @p`~sw~k@mn~ adE ayyQ @@vvr’”~”n vvE@l` a#n~q`, kOl~tRr”’~ pElEvn~ k`r@y`~ dQ ayQ a#s~ @j`k`l a#n~q. @g`vQ pAwQy iwQn~ kvqw~~ or~jQnl~ @q~XWy amE@d g#hEv`. a@p~ @g`vQ@y` aqQr`j&v`qW bthQr kOmn~wYnk`rQ @j`k~kO bl@v|gyt ahE u@n~ n#h#.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76714612035373558232011-10-24T21:03:32.799+05:302011-10-24T21:03:32.799+05:30මේ ජොක්කු මාසයද මන්දා !!
ජොක්කු ගැනමනේ කතාවමේ ජොක්කු මාසයද මන්දා !!
ජොක්කු ගැනමනේ කතාවසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32273813754559348952011-10-24T20:51:57.691+05:302011-10-24T20:51:57.691+05:30මම මේ බැලුවේ කට්ටියම ජොකා ජොකා කියල පිරිමි යට ඇදුම...මම මේ බැලුවේ කට්ටියම ජොකා ජොකා කියල පිරිමි යට ඇදුම් වලට කියල ගෑනුන්ගෙ එකට පෑන්ටියලු... ඇයි අප්ප කට ඇරල ඕකත් ජංගිය කියල කියන්න බැරි...
කොච්චර සරලයිද? සුකුමයිද? ලාලිත්යයිද...?

ජංගියපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9337748266593331442011-10-24T19:38:33.893+05:302011-10-24T19:38:33.893+05:30මටනං ඔය ප්‍රශ්නෙ නෑ . . . මම ජොක්කු අඳින්නෙත් නෑ ...මටනං ඔය ප්‍රශ්නෙ නෑ . . . මම ජොක්කු අඳින්නෙත් නෑ . . . සරං අඳින්නෙත් නෑ . . . ගොල්පියට සෙන්ටර් කලාම වැඩේ ගොඩ . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46868921240842423992011-10-24T18:37:42.676+05:302011-10-24T18:37:42.676+05:30මෙන්න මගේ ජොක්කු ස්ටොරිය කියවපු නැති අයට
http://sa...මෙන්න මගේ ජොක්කු ස්ටොරිය කියවපු නැති අයට
http://sabithl.blogspot.com/2011/10/blog-post_21.htmlSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62649772730728477652011-10-24T18:08:14.805+05:302011-10-24T18:08:14.805+05:30සුදු ඇදුමට කළු යටඇදුම් තමා හොද.වෙන පාට ඇන්දම පේනවන...සුදු ඇදුමට කළු යටඇදුම් තමා හොද.වෙන පාට ඇන්දම පේනවනේ.කපීකේකිnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38500289731751294962011-10-24T17:07:45.755+05:302011-10-24T17:07:45.755+05:30Trafic Ano
අද කතාවත්, පහුගිය කතා ටිකත් හැරුනාම ජොක...Trafic Ano
අද කතාවත්, පහුගිය කතා ටිකත් හැරුනාම ජොක්කු ගැන තවත් කතා තිබේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21587561667764577662011-10-24T17:03:47.722+05:302011-10-24T17:03:47.722+05:30මම අහල තියෙන්නෙ 12 පැක් එක ලංකාවට කියලමම අහල තියෙන්නෙ 12 පැක් එක ලංකාවට කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32759102958244055142011-10-24T15:39:55.505+05:302011-10-24T15:39:55.505+05:30කසු ගේ ජෝක්කු කතා සීරිස් එක කියවගෙන යනකොට මට ඊයක ආ...කසු ගේ ජෝක්කු කතා සීරිස් එක කියවගෙන යනකොට මට ඊයක ආපු කතාවක් මතක් උනා. මේක ජෝක්කු නෙවෙයි පෑන්ටි ගැන. ටිකක් විතර මාතෘකාවට අදාල නිසා ඔන්න ඔහේ දාන්නම්.
පොරක් ලංකාවේ සුප්‍රකට ගාමන්ට් එකක ජොබකට ඉන්ටවිව් ගියාලු. සාමාන්‍යයෙන් ඉන්ටවිව් යනකොට company එක ගැන study කරලා නේ යන්නේ. ඉතින් පොරත් search එකක් දැම්මම මේක පෑන්ටි සහ බ්‍රා මහන එකක් ලු (අපි හිතමු MAS Holdings කියල). ඌත් ඉතින් interesting subject එක කියල හොඳට study කරලා ලු ගියේ.
interview එකේදී ඇහුවලු මෙහෙම ප්‍රශ්නයක්. "අපේ කොම්පැනි එකේ පෑන්ටි මහල පැක් කරන්නේ 5, 7, 12 කියන පැක් සයිස් වලට. ඒ මොකද කියල කියන්න"
අපේ බුවා මුළු ජාතකේ ම study කරලා නේ ගියේ. ඉතින් ඌ මෙහෙම උත්තර දුන්න ලු.
"7 පැක් එක ලංකාවට. සතියේ දවස් හතට එක ගානේ. 5 pack එක europe සහ US , සතියේ දවස් පහට පහයි. එහෙ ගෑනු weekend පෑන්ටි අඳින්නේ නැහැ.
12 pack එක india වලට. මාසෙට එක ගානේ අවුරුද්දට pack එකයි"
උට ජොබ් එක ලැබුන කියලයි ආරංචිය.$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35016718117752203392011-10-24T14:16:22.492+05:302011-10-24T14:16:22.492+05:30ගල්-ඔය මිටියාවතේ ඉගෙනගන්න කාලේ මගේ බැචෙක් හිටියා. ...ගල්-ඔය මිටියාවතේ ඉගෙනගන්න කාලේ මගේ බැචෙක් හිටියා. ඌ රෙදි හෝදන්න වස කම්මැලියා. ජොකා හේදෙන්නේ වැවට නාන්න ගියදාට විතරයි. මොකද වැවට ගියාම විතරයි මොකක් හරි ඇඳගෙන නාන්නේ. මුගෙ තියරිය තමයි ජොකා දවස් හතරක් අඳින්ට පුළුවන්.
1 වෙනි දවස සාමාන්‍ය විධියට
2 වෙනි දවස කනපිට
3 වෙනි දවස කනපිට ඉස්සරහ පස්ස මාරු කරලා
4 වෙනි දවස හොඳපිට ඉස්සරහ පස්ස මාරු කරලා.

කොහොමද ටිකිරි මොලේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73639418997090835812011-10-24T12:50:14.731+05:302011-10-24T12:50:14.731+05:30කකා - ජොකා
ජොකා - කකාකකා - ජොකා
ජොකා - කකාඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21194705808904623092011-10-24T12:34:29.623+05:302011-10-24T12:34:29.623+05:30ඔය ඉස්කෝලෙ යනකාලෙ ඉතින් මිස්ල සර්ලට "ආදරේට&qu...ඔය ඉස්කෝලෙ යනකාලෙ ඉතින් මිස්ල සර්ලට "ආදරේට" නම් පටබඳින එක සිරිතක් නොවැ... අපේ ඉස්කෝලෙ හිටිය මිස් කෙනෙක්.. නිතර අඳින්නෙ සුදට හුරු සාරි... අපි දාල තිබුණු නම මොකක්ද දන්නවද... " පමුණුවෙ පෑන්ටි.. ! "Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-92219548852241456712011-10-24T11:08:49.310+05:302011-10-24T11:08:49.310+05:30ඉතින් ඔහොම කෙලියන් නම් "සිවිල්" යන්න පුල...ඉතින් ඔහොම කෙලියන් නම් "සිවිල්" යන්න පුලුවන්නෙ.. හෙහ් හෙහ් ... ඔහේගේ බොගෙන්මයි ඉගෙන ගත්තේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54219487710077617582011-10-24T11:03:35.451+05:302011-10-24T11:03:35.451+05:30සුදු පාට එකකට සුදු පාට ඇන්දත් පේනවා මං දන්නෙ විදිහ...සුදු පාට එකකට සුදු පාට ඇන්දත් පේනවා මං දන්නෙ විදිහටනම්Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91123333868470519002011-10-24T10:41:29.496+05:302011-10-24T10:41:29.496+05:30රාජ් කියල තියෙන එක ඇත්ත කියල තමයි මාත් අනුමාන කරන්...රාජ් කියල තියෙන එක ඇත්ත කියල තමයි මාත් අනුමාන කරන්නෙ.
ගොඩක් අය සුදු සරමට හෝ කලිසමට අදින්නෙ කලුපාට ඒව තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58077012015629238732011-10-24T10:09:36.036+05:302011-10-24T10:09:36.036+05:30කකා මහත්තයා...ජොකා මහත්තයා...කකා මහත්තයා...ජොකා මහත්තයා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77855876025182138962011-10-24T09:50:06.397+05:302011-10-24T09:50:06.397+05:30සුදු කලිසමට මොන ජොකා ඇන්දත් යට කරන ෂර්ට් එක ජොකාට ...සුදු කලිසමට මොන ජොකා ඇන්දත් යට කරන ෂර්ට් එක ජොකාට උඩින් යට කරන්න ඕන, ජොකාට යට කලොත් තමා කේස් එක ..පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33567844217353535712011-10-24T09:48:55.986+05:302011-10-24T09:48:55.986+05:30ජොකා..ජොකා..ජොකා...ජොකා... මගේ ජොකා...කියලා කවුදෝ ...ජොකා..ජොකා..ජොකා...ජොකා... මගේ ජොකා...කියලා කවුදෝ සිංදුවකුත් කිවුවලුනේ...හි..හි...ජොක්කු සීරිස් එක මරු ලොක්කා....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41890245638240048832011-10-24T09:22:56.987+05:302011-10-24T09:22:56.987+05:30කතන්දර ,
ඔයා දන්නවා නේද , ඔයා පස්තාච්චි කරපු AIT...කතන්දර ,
ඔයා දන්නවා නේද , ඔයා පස්තාච්චි කරපු AIT එක, ගංවතුර නිසා වහලා කියලා.Anonymousnoreply@blogger.com