tag:blogger.com,1999:blog-7847857311904881032.post880918101018506492..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මං හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක්කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-7847857311904881032.post-39704071680281728662011-07-08T10:39:32.163+05:302011-07-08T10:39:32.163+05:30ඉහික් ඉහික්... මාත් එහෙනම් දිවියලොකෙ යයි නේද?? හැක...ඉහික් ඉහික්... මාත් එහෙනම් දිවියලොකෙ යයි නේද?? හැක් හැක්...pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10946844951439500102010-06-05T17:52:22.965+05:302010-06-05T17:52:22.965+05:30යසේල අයියේ කතාව නම් මරේ මරු කියලා වැඩක් නැහැ උපරිම...යසේල අයියේ කතාව නම් මරේ මරු කියලා වැඩක් නැහැ උපරිමයි :) :) :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32483369352951324252010-06-05T17:43:40.146+05:302010-06-05T17:43:40.146+05:30This comment has been removed by the author.මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32291387863211076042010-05-30T23:02:26.408+05:302010-05-30T23:02:26.408+05:30යමපල්ලො කසු එනකං බලං ඉන්නවා කතන්දර අහගන්න. අපායට ග...යමපල්ලො කසු එනකං බලං ඉන්නවා කතන්දර අහගන්න. අපායට ගියත් මෙයාට නං සුර සැප තමයි.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38179273276417139542010-05-30T10:42:22.616+05:302010-05-30T10:42:22.616+05:30අඩේ අපිත් එහෙනම් නරක් වෙලා අපායෙ යනවා..අපායෙ ලොදිය...අඩේ අපිත් එහෙනම් නරක් වෙලා අපායෙ යනවා..අපායෙ ලොදිය හැලියෙ සිවිම් කරනවා වෙරි නයිස් මෙයා..හොක් හොක් හොක්..! එළ එළ :-DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33279168377192396732010-05-30T08:25:13.293+05:302010-05-30T08:25:13.293+05:30ඳ ලියන්න උදව් කළ හැමට පින් (වෙසක් සතියනේ. තෙරණක් ග...ඳ ලියන්න උදව් කළ හැමට පින් (වෙසක් සතියනේ. තෙරණක් ගහල දන්සලන් දුන්නා වගේ තමා)priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43575508820456242262010-05-30T01:50:52.914+05:302010-05-30T01:50:52.914+05:30බොහොම කල්පනා කරලා හිතා ගත්තා පුළුපුළුවන් හැම වෙලාව...බොහොම කල්පනා කරලා හිතා ගත්තා පුළුපුළුවන් හැම වෙලාවෙම ඇවිත් මෙතන මොනවම හරි කොටලා යන්න.

මං වගේ උන් සෑහෙන දෙනෙක් එහෙම කෙරුවොත් මේ කකා දිව්‍යලෝකෙ යයි.

ගිහින් එහෙ ඉන්න උන්ට මේ කතා කිව්වොත් මොකක් හරි වෙනසක් වෙයි හිතුණා.Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3288636738829226972010-05-28T20:30:57.066+05:302010-05-28T20:30:57.066+05:30ජේ.ඩී කොලුවත් ඉතින් ඌගෙ ෆ්ලයිට් එක ලැස්ති කොරල තිය...ජේ.ඩී කොලුවත් ඉතින් ඌගෙ ෆ්ලයිට් එක ලැස්ති කොරල තියෙන්නෙ අපාය දෙසට දක්කන්න තමා.
කොහෙද ඉතින් මේ කකා අයිය ඒකට ඉඩදෙන එකක් යෑ....... කමක් නෑ එහෙනම් මම දිවිය ලෝකෙ පැත්තට එහෙනම් සුක්කනම කැරකෙව්ව එහෙනම් ඕන් ඈ.......... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50214011641210401142010-05-28T09:10:48.820+05:302010-05-28T09:10:48.820+05:30වැප් කිවුවා හරි අපිත් අපායට තමයි..වැප් කිවුවා හරි අපිත් අපායට තමයි..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7612433294787964752010-05-28T09:06:58.984+05:302010-05-28T09:06:58.984+05:30හපෝ පට්ටපල් ඇත්ත දෙසා බාන හැටි මේ පෝය දවසෙ :D
හොඳ...හපෝ පට්ටපල් ඇත්ත දෙසා බාන හැටි මේ පෝය දවසෙ :D

හොඳ ධර්මිෂ්ඨ කෙනෙක් ආශ්‍රය කරපු හින්දා හොඳයි.
නැත්තන් මෙලහට හම්බ වෙලා තියෙයි සමාව නෙවෙයි, දන්නවනෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59980999072290724452010-05-28T08:18:00.096+05:302010-05-28T08:18:00.096+05:30සිරා කතාව. මාත් එහෙමනම් මේ වෙසක් සතියේ ඉදන් හොඳ වෙ...සිරා කතාව. මාත් එහෙමනම් මේ වෙසක් සතියේ ඉදන් හොඳ වෙන්න උත්සහ කරනවා. වැරැද්දක් උණත් ගැටළුවක් නැහැනේ. මොකද හොඳ වෙන්න යන අය අතින් වැරදි වෙන්න පුළුවන්නේ.

@ priyantha.ඒබී
Real time Unicode Converter එකෙන් ඳ ගන්න නම් nndha type කලා නම් හරිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61224429417670371752010-05-28T03:39:02.586+05:302010-05-28T03:39:02.586+05:30කතන්දර blue film බලන එක 3 වෙනි සිල් පදය කැඩීමක් ...කතන්දර blue film බලන එක 3 වෙනි සිල් පදය කැඩීමක් වෙන්න බැහැ නේද? 3 වෙනි සිල් පදයෙන් කියන්නෙ "කාමයේ වරදවා හැසිරීමෙන් වැලකෙමි" කියල නේ. හැසිරෙන්නෙ නැහැ නෙ බලද්දි. එහෙනම් තදට කොටට ඇඳල යන ගෑනු ළමයි දිහා ආපහු හැරිල බැලුවත් 3 වෙනි සිල් පදය කැඩෙනවා නේද? මන් හිතන්නෙ මාරයා හෝ තරිඳු මෙක ගැන පැහැදිලි කිරීමක් කළොත් හොඳයි. ඊයෙ මගෙ යාලුවෙක් මුහුණු පොතේ දාලා තිබ්බා It considered as cheating if you watch a blue film in 3D " කියලාත්. ඒකත් හිතන්න වටින කතාවක්.Dinesh_Silvahttps://www.blogger.com/profile/00761448195870841538noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66090521771259063852010-05-28T00:41:21.872+05:302010-05-28T00:41:21.872+05:30හපෝයි කතන්දර බ්ලොග් එක hack කරලද කොහෙද, අද link නැ...හපෝයි කතන්දර බ්ලොග් එක hack කරලද කොහෙද, අද link නැති කතාවක් දාලා... හික්ස්කොඩීhttps://www.blogger.com/profile/02068965000027603496noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83953094771551169212010-05-28T00:20:50.518+05:302010-05-28T00:20:50.518+05:30කතන්දර..ඔන්න ඔබතුමාට දිව්‍ය ලෝකෙ ගමනට පොඩි තල්ලුවක්...කතන්දර..ඔන්න ඔබතුමාට දිව්‍ය ලෝකෙ ගමනට පොඩි තල්ලුවක්. මට විවරන දීපු, මාව උනන්දු කරපු, මගේ කතා වලට ඉඩ දීපු පින.
අද මේ වෙසක් දවසෙ, මමත් ඔන්න ඔහේ පටන් ගත්ත බ්ලොගග් ලියන්න. මේ කතාවෙන ඒව ඇහුවම මට මතක් වෙන කතන්දර හැමදාම කතන්දරටම ලිව්වොත් මාව මාර ඇනයක් වෙයි කියල හිතල, බලන එකෙක් බලපුවාවෙ, සුප්ප ටිකක් ගෙරෙව්වත් මොකෑ කියල අද අත ගැහුව වැඩේට. තාම ප්‍රාථමික තත්වෙ තීන්නෙ. තව තාක්ෂනික අඩුපාඩු ගොඩක් තීනව හදාගන්න ( ලී යි සිමෙන්තියි එක්ක හප්පෙන් අපිට මොන කොම්පියුටර්ද ) ඇවිත් බලල අඩු පාඩු හදාගන්න පුලුවන් උපදෙසක් දෙන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62972981838907167302010-05-27T21:02:54.867+05:302010-05-27T21:02:54.867+05:30@ගාමිණී
මරු කතාව ඒකනං, අම්මපා!@ගාමිණී
මරු කතාව ඒකනං, අම්මපා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71994068207710447502010-05-27T20:47:46.139+05:302010-05-27T20:47:46.139+05:30කකෝ, මේකෙ ලිංක් තියනවා ඇයි නැත්තේ ! එකක් අපායට අන...කකෝ, මේකෙ ලිංක් තියනවා ඇයි නැත්තේ ! එකක් අපායට අනික දිව්යයලෝකයට !serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6567244754528646002010-05-27T20:35:06.409+05:302010-05-27T20:35:06.409+05:30@ වැප්
වත් කිව්වා වගේ අපායේදී හමුවෙමු.
@ වත්, ජංජ...@ වැප්
වත් කිව්වා වගේ අපායේදී හමුවෙමු.

@ වත්, ජංජාල චාමර, දුකා
මේලේ ලින්ක් නැති වුනාට, මේකට දාන්නං නහුතයක් ලින්ක්ස්.

@ ප්‍රියන්ත, ඒ.බී.
මං කපුටා ගෙන් ටයිප් ගහලා කන්වර්ට් කරන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32620937548059468392010-05-27T20:31:24.585+05:302010-05-27T20:31:24.585+05:30@මාතලන්,
දැක්කේ නැද්ද නොලියපු ටික?
".., .., ...@මාතලන්,
දැක්කේ නැද්ද නොලියපු ටික?

".., .., .., යනාදී වශයෙන්"

අමාරුවෙන් වුනත් කතන්දර බලන්න ආපු එකට ගැන සන්තෝශයි.

මගේ කතාව හැංගිලා තියෙනවා. අර ගුරු ගෝල තරඟේ වගේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20864003064543918382010-05-27T19:55:25.238+05:302010-05-27T19:55:25.238+05:30mokakda ane oyage kathandare kiyala nehe ne..
tha...mokakda ane oyage kathandare kiyala nehe ne..

tharaha wenna epa me mage computer eken nemei post danne...

game yaaluwekge gedarain.... u ahanawa mata pissuda kiyala... e unata mage guru ge blog eka balanne nethuwa kohomei...

mahattayo arakku sigarat bona eka vedihiti film balana eka paw kaara wedakda....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43563861134718704402010-05-27T19:53:44.735+05:302010-05-27T19:53:44.735+05:30එහෙනම් කට්ටියම අපායෙදී මුණ ගැහෙමු... එහෙදිත් කතන්ද...එහෙනම් කට්ටියම අපායෙදී මුණ ගැහෙමු... එහෙදිත් කතන්දරයක් තාරිය ලියන්න බැරිය නේද???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48227824139209821422010-05-27T19:52:53.819+05:302010-05-27T19:52:53.819+05:30කතන්දර මේ ඔයාද?
මාත් හොඳ වෙන්න ඈත්තටම උත්සාහ කරන ...කතන්දර මේ ඔයාද?
මාත් හොඳ වෙන්න ඈත්තටම උත්සාහ කරන කෙනෙක් තමයි....ඒත් අර කීව වගේ මම ආශ්‍රය කරන ගොඩක් අය නරකයි කියල සම්මත අය.....
මේ වෙසක් පෝය දවසේ සැමට ශාන්තියද, ලොවට සාමයද පතමි.ඒක හොඳයි.......
පැතුම් ඉටු වේවා
ලොවට සෙත සෑදේවා
කතන්දර ලියනා
ඔබට සැමදා දිරි ලැබේවා......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80418088659063953782010-05-27T19:22:43.124+05:302010-05-27T19:22:43.124+05:30මට නවුරැ හරි කියනවද ඳ ලියන ක්‍රමයක් මම මේක වෙන තැන...මට නවුරැ හරි කියනවද ඳ ලියන ක්‍රමයක් මම මේක වෙන තැනකින් copy & paste කරල ගත්තෙ සිංහල Keyboard එකේ alt-gr-o කියල තියනවා ඒත් වැඩ කරේ නෑpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50938744001753310422010-05-27T19:18:13.985+05:302010-05-27T19:18:13.985+05:30අද වෙසක් නිසාද මෙහෙම කථාවක් දැම්මෙ. හොඳයි හොඳයි ...අද වෙසක් නිසාද මෙහෙම කථාවක් දැම්මෙ. හොඳයි හොඳයි කියවල අපටත් නවන් දකින්න ලැබෙයිනෙ. අනේ සාධු...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50177867896377104702010-05-27T18:16:32.323+05:302010-05-27T18:16:32.323+05:30ෂික් මාත් අපායට තමයි ........
[ කතන්දර කාරයාගේ ක...ෂික් මාත් අපායට තමයි ........

[ කතන්දර කාරයාගේ කතන්දර කියවීමේ වරද ]වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29026978170721103152010-05-27T18:09:27.180+05:302010-05-27T18:09:27.180+05:30මෙන්න මං එකම ලින්ක් එකක්වත් නැති පෝස්ට් එකක් දැම්ම...මෙන්න මං එකම ලින්ක් එකක්වත් නැති පෝස්ට් එකක් දැම්මෝ!

hi hi . . . link nati katandara mokada mokadda wage . . monaa unath ela katandar . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com