tag:blogger.com,1999:blog-7847857311904881032.post8805453849870529370..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මුං මේ ලියන්නේ කවි ද? නැත්තං වාක්‍ය රචනා ද? pseudo code of poetryකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7847857311904881032.post-84077258633565051692011-11-20T05:46:20.239+05:302011-11-20T05:46:20.239+05:30" මගේ නං ඇති පොරත්වයක් නෑ." Do you reall..." මගේ නං ඇති පොරත්වයක් නෑ." Do you really mean this.... or this is also irony....

"නමුත් ඔයා කියලා තියෙන එකේ අනිත් පැත්ත මොකක්ද දන්නවද? 'මං ගැන විතරක් නෙමේ", මං අයිති ජාතිය, ආගමික කොටස, පාසල, ගම, සමාජය ඇතුළු හැම දෙයක් ගැනම අඩුපාඩු කියන්න මං බය නෑ."
Care to show links to your self criticism?

"මං ගැන අවංකවම මං කතාකරන කොට වගේ නෙමේ, ඒ කණ්ඩායම් ගැණ කියන කොට තමයි කට්ටියට තද වෙන්නේ!"

Hicks... Irony....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2233628790693786452011-11-20T05:40:50.278+05:302011-11-20T05:40:50.278+05:30X-Poter
"තමං කරන දේ ගැන තමා විසින්ම හරි විග්...X-Poter

"තමං කරන දේ ගැන තමා විසින්ම හරි විග්‍රහයක් කරගන්න තමංගෙම අඩුපාඩු අවංකවම තමා විසින්මෙ තේරුම් ගන්න පුද්ගලයින් නොහොත් ඇසූපිරූ තැන් ඇති පුද්ගලයින් හරි අඩුයි. ඒ අය අනිත් අයට කට උත්තර නැතිකරනව තමංගෙ නිහතමානී කමින්. ක.කා ට මම හරි කැමතිත් හරි ආදරේත් ඒකයි.
අඩේයි ක.කා, ඔබ බ්ලොග් පොරවල් අතර පොර වෙන්න හේතුව ඒක වෙන්න ඇති."

You like irony right ;-)?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65435755947905520242011-11-12T19:12:01.549+05:302011-11-12T19:12:01.549+05:30@ All
මං කැමති උත්තර දෙනවා නම් හැමෝටම උත්තර දෙන්නය...@ All
මං කැමති උත්තර දෙනවා නම් හැමෝටම උත්තර දෙන්නයි,
නමුත් අද භාධා ගොඩයි.
සියළු දෙනාටම ස්තුතියි!
ජයවේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69782130093534539312011-11-12T18:36:48.512+05:302011-11-12T18:36:48.512+05:30@ X-porter
කමෙන්ටුවට ස්තුතියි. මගේ නං ඇති පොරත්වය...@ X-porter

කමෙන්ටුවට ස්තුතියි. මගේ නං ඇති පොරත්වයක් නෑ.

නමුත් ඔයා කියලා තියෙන එකේ අනිත් පැත්ත මොකක්ද දන්නවද? මං ගැන විතරක් නෙමේ, මං අයිති ජාතිය, ආගමික කොටස, පාසල, ගම, සමාජය ඇතුළු හැම දෙයක් ගැනම අඩුපාඩු කියන්න මං බය නෑ.

මං ගැන අවංකවම මං කතාකරන කොට වගේ නෙමේ, ඒ කණ්ඩායම් ගැණ කියන කොට තමයි කට්ටියට තද වෙන්නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84203198599594183402011-11-12T17:24:30.063+05:302011-11-12T17:24:30.063+05:30@ රූ...
අනේ මන්දා?
මේක කයි-කතන්දරයක් නේ!
මං කවි බ්...@ රූ...
අනේ මන්දා?
මේක කයි-කතන්දරයක් නේ!
මං කවි බ්ලොග් එකක් පටන් ගත්තාම කවිය විතරක් දාන්නම්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33750508086901803692011-11-12T17:17:10.321+05:302011-11-12T17:17:10.321+05:30@ චමිල
මා නම් සිතන්නේ ආකෟතියක් අවශ්‍යයි කියලායි. ඒ...@ චමිල
මා නම් සිතන්නේ ආකෟතියක් අවශ්‍යයි කියලායි. ඒකම තමයි කවියේත් ගද්‍යයේත් වෙනස!

මං නං සාමාන්‍යයෙන් ලියන්නේ විරිතක් ඇති ගායනා කළ හැකි කවි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45761518775698600562011-11-12T17:14:34.502+05:302011-11-12T17:14:34.502+05:30@ වත්
වත්
මගේ ඉල්ළීම පිළිගෙන සූඩෝ කෝඩ් එකෙන් ගෙත...@ වත්
වත්
මගේ ඉල්ළීම පිළිගෙන සූඩෝ කෝඩ් එකෙන් ගෙතුවා යැයි මා සිතන ඔබේ කවියට ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78272836934663936022011-11-11T18:22:04.078+05:302011-11-11T18:22:04.078+05:30මුලින්ම කතන්දරගේ කවිය ගත්තොත්. මතකද දවසක් මමයි කතන...මුලින්ම කතන්දරගේ කවිය ගත්තොත්. මතකද දවසක් මමයි කතන්දරගේ වෙනත් අවතාරෙකුයි කවි සම්බන්ධයෙන් ඉතාම වැදගත් විචාරකයෙකුයි වෙඩි තියා ගන්න සංවාද මණ්ඩපයක යම් කිසි කතා බහක් කරන්න හැදුවා. එදා අපි කතා කලේ සම්මානනීය කවියෙකු ගේ නොකවී ගැන. කොටින්ම දිග වගන්තියක් ලියා ඒකට හිතෙන තැන් වලින් නිව්ලයින් [එන්ටර් කියමු] දැමීමෙන් පේලි කිහිපයක කවි හදා ගන්න අය ගැන.

ඔබ ලියු මේ කවියත් එහෙම එකක් කියා මට හිතේ.

කවියක අදහස් ඉක්මවන ලාලිත්‍යයක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බව තමයී මගේ මතය. මොකද අදහස් විතරක් පෙන්වන දේවල් ගද්‍ය නිසා. ගද්‍ය වලින් වෙනස් වූ දෙයක් පද්‍ය වල තිබිය යුතුයි. හැබැයි ඒක ආකෘතියක් ද රිද්මයක් ද, සඳැස් ද නිසඳැස් ද, වගේ සීමා වලින් කොටු කරන්න කැමති නැහැ.

දෙවනුව ජනක මහබෙල්ලන ගේ කවිය ගැන. ඒක කවියක් තර්කයක් නැහැ. හැබැයි ඒක අපි ඉස්කෝලේ යන කාලේ එකිනෙකාට මඩ ගහන්න හෝ ආතල් ඒකට හදා කියූ නිකම්/කුණුහරුප කවියක් ඉක්මවා යන උසස් කවියක් නොවේ. ඇහුවම කොල්ලන්ට ආතල් කෙල්ලන්ට නොආතල් ඒකයි.

ඕක අයිති වෙන්නේ මෙන්න මේ සඳැස් කවියේ නිසඳැස් ජෙන්රියට. කියෙව්වම හරි ඒක මතක් වෙයි. මේ කවියෙත් තේරුමක් තියෙනවා විතරක් නොවේ ඒක හොඳට තේරෙනවා.

කිව්වත් කොහොම කොයි රත්නෙන් හදාලා
බැලුවම එකයි කොයි කෙල්ලත් මෙයාලා
ඒක නොදත් අපේ පිස්සු බුවාලා
දහ දුක් විඳිති එක කෙල්ලක් පතාලා

ඔය කවිය [හරි ඒක] පොතක පල විය යුතු නම් ජනකගේ කවියද පොතක පල වුවාට කමක් නැත.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45692850379512976282011-11-11T13:01:57.572+05:302011-11-11T13:01:57.572+05:30මෙතන පෙම්වතුන් කීදෙනෙක් ගැනද මේ කතා කරන්නේ?...:Dමෙතන පෙම්වතුන් කීදෙනෙක් ගැනද මේ කතා කරන්නේ?...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34456358855187407022011-11-11T10:41:36.656+05:302011-11-11T10:41:36.656+05:30ඔබා මාමට වගේම මටත් මේක අනික්වට වඩා හොඳයි වගේ...
මග...ඔබා මාමට වගේම මටත් මේක අනික්වට වඩා හොඳයි වගේ...
මගේ පෞද්ගලික අදහස විතරයි.....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38795416868405280232011-11-11T02:05:06.767+05:302011-11-11T02:05:06.767+05:30MS WORD වල බෝඩර් හදල වැරදී වගේ . . .MS WORD වල බෝඩර් හදල වැරදී වගේ . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64071101650904799312011-11-10T22:46:40.970+05:302011-11-10T22:46:40.970+05:30නිහතමානී කම?
අනිත් අයට කට උත්තර නැතිකිරීම?
තමා විස...නිහතමානී කම?
අනිත් අයට කට උත්තර නැතිකිරීම?
තමා විසින්මෙ තේරුම් ගන්න පුද්ගලයින්?
ඇසූපිරූ තැන් ඇති පුද්ගලයින්?

කයි කතාද? නයි කකා ද?

Y-PorterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5650748293816026602011-11-10T20:59:50.750+05:302011-11-10T20:59:50.750+05:30කවිය ලස්සනයි.අදහස විශාලයි.සමාවෙන්න කිව්වට ගත වෙනුව...කවිය ලස්සනයි.අදහස විශාලයි.සමාවෙන්න කිව්වට ගත වෙනුවට වෙන්න ඕන ගස ලියවිලා තියෙන්නේ.shivanthihttp://nilahasayata2011.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43674102218062019402011-11-10T16:24:50.412+05:302011-11-10T16:24:50.412+05:30කවියක් රසවිඳින්න පුළුවන් ද බැරි ද කියන ඒක කවිය ලිය...කවියක් රසවිඳින්න පුළුවන් ද බැරි ද කියන ඒක කවිය ලියන කෙනාට අදාල නැහැ මම හිතන විදියට.. කවියාගේ වගකීම ලියන එක. ඒ පිලිබඳ විචාරන එක විචාරකයා කරාවි..කොහොම උනත් සියල්ලන් සතුටු කරන්නට බැරි ය කියනවා නේ.. මම ඒ කවිය රස වින්දා.. ස්තුතියි කතන්දර..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9314226351927006382011-11-10T15:41:50.032+05:302011-11-10T15:41:50.032+05:30මාත් ආස නැහැ කවි අමුවෙන් රස විඳින්න...
අමු කවි කෙස...මාත් ආස නැහැ කවි අමුවෙන් රස විඳින්න...
අමු කවි කෙසේ වෙතත් ඔය pseudo code එක මොකද්ද හැබෑට? පැකට් හෙඩර්, යුනිකාස්ට් තියෙන්නේ මොකක් හරි routing algorithm එකක් වගේ.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19617066157790096212011-11-10T15:27:47.214+05:302011-11-10T15:27:47.214+05:30කවිද නිසදැස්ද????කවිද නිසදැස්ද????Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59949528746546423902011-11-10T15:24:12.444+05:302011-11-10T15:24:12.444+05:30මං නං කවි එතරම් රස විඳින කෙනෙක් නෙවි, ඒ වුනාට කතන්...මං නං කවි එතරම් රස විඳින කෙනෙක් නෙවි, ඒ වුනාට කතන්දර පිටුවෙ පල වුන කවි වලින් අද එක තමා මට නං හොඳම.
ප.ලි.
ඒ වුනාට කවි ඉවර වෙනකන් මං බලාන ඉන්නෙ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70004133267094865382011-11-10T15:17:31.945+05:302011-11-10T15:17:31.945+05:30ප:ලි: එක්තරා public website එකක්..adult එකක් නෙවේ ...ප:ලි: එක්තරා public website එකක්..adult එකක් නෙවේ :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69304633986098441992011-11-10T15:13:33.835+05:302011-11-10T15:13:33.835+05:30චමිල දාලා තියෙන කවිය දක්කහම මට මතක් උනා එක වෙබ් සය...චමිල දාලා තියෙන කවිය දක්කහම මට මතක් උනා එක වෙබ් සයිට් එකක photo එකකට දාලා තිබුන කොමෙන්ට් එකක්. එකේ කියලා තිබුනේ....

"I wish I was born as your bra ...! කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45603366474144061592011-11-10T14:19:07.557+05:302011-11-10T14:19:07.557+05:30X-Porter :
ඇත්තටම මං වැරදි වෙන්ඩ පුලුවන්. මට තේරෙ...X-Porter :
ඇත්තටම මං වැරදි වෙන්ඩ පුලුවන්. මට තේරෙන විදිහට අනුව තමයි මං කිව්වෙ.
ඒත් මං කියන්නන් ඇයි මේකම තෝරගත්තෙ කියල.
මං ඔය කවිය මුලින්ම කියවද්දිත්, අද කියවද්දිත් මහබෙල්ලන මේකෙන් මතුකරන හැඟීම මට දැනෙනව කියල හිතනව. මට නන් මේක මැරිල නැති නැවුම් කවියක්. සරලයි. මහප්‍රාණ නෑ. එකම හැඟිමක්. එච්චරයි.

ජනක මහබෙල්ලන කියන්නෙ කවුද, කොහෙ හිටිය මනුස්සයෙක්ද කියල මම ඇත්තටම දන්නෙ නෑ. එයා ඒක ගැන දැන් කියන්නෙ මොකද්ද කියන එකත් මට එච්චර වැදගත් නෑ. හරියට අර ගුණදාස අමරසේකර ඒ කාලෙ ලියපු, අපි රසවිඳපු පොත් ගැන දැන් එයා කියන බයිලා අපිට වැඩක් නෑනෙ. ඒ වගේ. ජනක කවියක් ලිව්වා. මං ඒක කියෙව්ව. රසවින්ඳා. අපේ සංවාදය ඒ කවිය හරහා තියනව ඇරෙන්ඩ වෙන යමක් එතන නෑ.Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60127808103237735772011-11-10T14:17:15.209+05:302011-11-10T14:17:15.209+05:30This comment has been removed by the author.Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20107904195273320882011-11-10T14:03:35.666+05:302011-11-10T14:03:35.666+05:30එතකොට ගද්‍ය පද්‍ය කියන දෙකේ වෙනස පිටුවෙ ලියන්නෙ සම...එතකොට ගද්‍ය පද්‍ය කියන දෙකේ වෙනස පිටුවෙ ලියන්නෙ සම්පූර්ණ පේලි වලින්ද පොඩි පොඩි පේලි කෑලි වලින්ද කියන එක විතරද...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40102910626669381162011-11-10T13:03:11.819+05:302011-11-10T13:03:11.819+05:30Trafic Ano
ඕවා කවි තමයි.
තව ඔයිට වැඩිය මොනවද?
මට ඔ...Trafic Ano
ඕවා කවි තමයි.
තව ඔයිට වැඩිය මොනවද?
මට ඔමාර් ඛයියාම් ගෙ කවි මතක් වුනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42888281784216582002011-11-10T12:28:59.625+05:302011-11-10T12:28:59.625+05:30මට නම් කවි ලියන්නත් බැ , කවි වගේ වාක්‍ය රචනාත් බැ ...මට නම් කවි ලියන්නත් බැ , කවි වගේ වාක්‍ය රචනාත් බැ , මොකක් හරි පල් හැල්ලක් තමයි ලියන්න පුලුවන් . හැබැයි අනුන් ලියන කවි රසවිඳින්න පුලුවන් . මම දැක්ක ලස්සනම කවි වුනු ගුත්තිලය සහ සැලලිහිණියෙ ඉඳන් කතන්දරගෙ "කලටි පොල්" කවි දක්වා ඕනි එකක් කිය්වා රසවිඳිනවා . කවියා කියන දේ ඩයල් නැත්නම් මට කැමති එකක් හිතාන නිකා ඉන්නවබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25478573807879840382011-11-10T12:20:17.181+05:302011-11-10T12:20:17.181+05:30සත්‍යාවබෝධය නොහොත් නොකෙරෙන වෙදකම සහ කෝඳුරු තෙල් හත...සත්‍යාවබෝධය නොහොත් නොකෙරෙන වෙදකම සහ කෝඳුරු තෙල් හත්පට්ටය
kiyan akavi pela thama me avurudu ganatama mama me blog eke dakapu hondam kavi pela.......
me nisadase nam ecchara rasayak naha thama
namuth lipiya rasay.
rasa mokada kiyala KASU'th dannava athine.....Anonymousnoreply@blogger.com