tag:blogger.com,1999:blog-7847857311904881032.post8713540783797913684..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ෆේස් බුකියට, බ්ලොග් ලිවීමට, කියවීමට, කමෙන්ට් කිරීමට ඇබ්බැහි වී ඇති දැයි දැනගන්නා ක්‍රමය මෙන්න! - Testing if you are really addicted to FB and Blogging!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-7847857311904881032.post-38392250920552702162014-02-05T22:31:42.475+05:302014-02-05T22:31:42.475+05:30AnonymousFebruary 4, 2014 at 12:42 PM
++++++++++...AnonymousFebruary 4, 2014 at 12:42 PM

++++++++++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31751163214421840242014-02-05T20:31:24.647+05:302014-02-05T20:31:24.647+05:30මටත් කියන්නෙ කෝ දැනගන්න ආසයි!මටත් කියන්නෙ කෝ දැනගන්න ආසයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30430766434529103872014-02-05T20:30:17.643+05:302014-02-05T20:30:17.643+05:30කැමැත්ත තියෙනකම්, ඒකෙන් වින්දනයක් ලැබෙනකම් ඈත්වෙන්...කැමැත්ත තියෙනකම්, ඒකෙන් වින්දනයක් ලැබෙනකම් ඈත්වෙන්න එපා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65716523232491377092014-02-05T20:28:05.670+05:302014-02-05T20:28:05.670+05:30මීට කලින් නැවැත්තුවානේ ඉංගිරිසියෙන් කමෙන්ට් කිරීම ...මීට කලින් නැවැත්තුවානේ ඉංගිරිසියෙන් කමෙන්ට් කිරීම නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11641961819046440042014-02-05T20:27:21.984+05:302014-02-05T20:27:21.984+05:30කියල වැඩක් නෑ. අනිත් අයව අපායේ යවන්නත් හදනවා ඒ සමහ...කියල වැඩක් නෑ. අනිත් අයව අපායේ යවන්නත් හදනවා ඒ සමහරු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41366797275046188962014-02-05T20:26:52.283+05:302014-02-05T20:26:52.283+05:30අරූ නං පටන් තග්තේ මතකය අළුත්කරන ව්‍යයාමයකට නේ?අරූ නං පටන් තග්තේ මතකය අළුත්කරන ව්‍යයාමයකට නේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70852221632145480532014-02-05T20:25:05.019+05:302014-02-05T20:25:05.019+05:30බොන්න වෙන ප්‍රශ්නයක්!බොන්න වෙන ප්‍රශ්නයක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64143208784976522282014-02-05T20:24:27.217+05:302014-02-05T20:24:27.217+05:30ඇබ්බැහිය බ්ලොග් ලිවීමට නේද? කියලා වැඩක් නෑ!ඇබ්බැහිය බ්ලොග් ලිවීමට නේද? කියලා වැඩක් නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9281621055607878732014-02-05T20:23:53.234+05:302014-02-05T20:23:53.234+05:30වෙනිට වෙන නරක පුරුදු හෙම නැද්ද? ඇයි අර ෆොටෝ ගැහිල්...වෙනිට වෙන නරක පුරුදු හෙම නැද්ද? ඇයි අර ෆොටෝ ගැහිල්ල?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68216712563218571872014-02-05T20:23:01.402+05:302014-02-05T20:23:01.402+05:30ආහ්, සුරුට්ටුවක් ගැනත් කතාවක් තියෙනවා ලියන්න!ආහ්, සුරුට්ටුවක් ගැනත් කතාවක් තියෙනවා ලියන්න!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85497019234162936942014-02-05T20:22:40.393+05:302014-02-05T20:22:40.393+05:30ජයග්‍රාහී දෙවන දිනය පසුවෙමින් ඇත!ජයග්‍රාහී දෙවන දිනය පසුවෙමින් ඇත!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87993209721201078452014-02-05T20:22:10.225+05:302014-02-05T20:22:10.225+05:30ඉතාමත් සතුටුයි ඒ ගැන. ඇයි ආපසු එන්න හිතුණේ!?ඉතාමත් සතුටුයි ඒ ගැන. ඇයි ආපසු එන්න හිතුණේ!?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42891941316909318672014-02-05T20:20:16.736+05:302014-02-05T20:20:16.736+05:30දැම්ම නොවෙයි, ජුලිවලින් පස්සේ!දැම්ම නොවෙයි, ජුලිවලින් පස්සේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49929026291734732482014-02-05T20:19:28.957+05:302014-02-05T20:19:28.957+05:30හැම දෙයක්ම තාවකාලියකයි.
ලියන එකත් දවසක නතරවෙයි!හැම දෙයක්ම තාවකාලියකයි.
ලියන එකත් දවසක නතරවෙයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15109241572835021412014-02-05T20:18:15.670+05:302014-02-05T20:18:15.670+05:30මං ඊලඟට අයින්වෙලා ඉන්න හදන්නේ බ්ලොග් එකෙන්.මං ඊලඟට අයින්වෙලා ඉන්න හදන්නේ බ්ලොග් එකෙන්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63814893973638239192014-02-05T20:17:30.364+05:302014-02-05T20:17:30.364+05:30ඇයි, අනුන්ගේ බ්ලොග්වල අනුන්ගේ කමෙන්ට්වලට උත්තර දෙන...ඇයි, අනුන්ගේ බ්ලොග්වල අනුන්ගේ කමෙන්ට්වලට උත්තර දෙන එක?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85297438289669795642014-02-05T20:16:40.274+05:302014-02-05T20:16:40.274+05:30අපෝ නෑ, නොවැම්බරයේ චාරිකාවක් ගිහින් ආවානේ!අපෝ නෑ, නොවැම්බරයේ චාරිකාවක් ගිහින් ආවානේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50663426340290189512014-02-05T20:15:48.106+05:302014-02-05T20:15:48.106+05:30ඒක හොඳයි!
සමහරවෙලාවට මේක කොටිවල්ගයක් වගේ!ඒක හොඳයි!
සමහරවෙලාවට මේක කොටිවල්ගයක් වගේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86970780146997996052014-02-05T20:14:41.117+05:302014-02-05T20:14:41.117+05:30ඇයි නිකටින් පැච්, නිකටින් ඉලෙක්ට්‍රොනික් සිගරැට් හ...ඇයි නිකටින් පැච්, නිකටින් ඉලෙක්ට්‍රොනික් සිගරැට් හෙමත් තියෙන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27348026261991643352014-02-05T20:13:17.206+05:302014-02-05T20:13:17.206+05:30අනාගතේට බේත් අද බොන සිරිතක් නෑ නේ.
නැති ලෙඩ ඇතිවෙන...අනාගතේට බේත් අද බොන සිරිතක් නෑ නේ.
නැති ලෙඩ ඇතිවෙන්න පුළුවනි!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42930763744798582102014-02-05T20:11:54.673+05:302014-02-05T20:11:54.673+05:30Let bygones be bygonesLet bygones be bygonesකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2319139974088654872014-02-05T20:09:54.413+05:302014-02-05T20:09:54.413+05:30මං ලබන සුමානේ බ්ලොග්වලිනුත් සතියකට ගැලවිලා බලන්නයි...මං ලබන සුමානේ බ්ලොග්වලිනුත් සතියකට ගැලවිලා බලන්නයි ඉන්නේ!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89423919391252102572014-02-05T20:08:32.964+05:302014-02-05T20:08:32.964+05:30තාම නෑ!
තාම නෑ!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76011367514397109892014-02-05T20:07:25.591+05:302014-02-05T20:07:25.591+05:30නවත්තන්න අමාරුය කියන්නේ ඇබ්බැහිවෙලා!
නවත්තන්න අමාරුය කියන්නේ ඇබ්බැහිවෙලා!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78466556051145724242014-02-05T19:46:58.929+05:302014-02-05T19:46:58.929+05:30@ All
ෆේස්බුක් භාවිතය අතහැරලා දෙවෙනි දවසත් වෙීගෙන ...@ All
ෆේස්බුක් භාවිතය අතහැරලා දෙවෙනි දවසත් වෙීගෙන යනවා.

තාම නං කිසිම පශ්ර්ණයක් වුනේ නෑ. කොටින්ම හාමිනේ ඇගේ කම්පියුටර් එකේ බුකිය වගේ යමක් බලනවා දැක මං ඒ දෙස ආපසු නොබලා මග හැර ගියා.

මේක හරිම ලේසියි. ඒ කියන්නේ නෝ ඇඩික්ෂන්! ඉතුරු දවස් ටිකත් මේ වගේම ගෙවිලා යාවි!

සියළු දෙනාටම ස්තුතියි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com