tag:blogger.com,1999:blog-7847857311904881032.post8517799955305880336..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සුසන්ත සිස්සස්සෙස යනවද?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7847857311904881032.post-9702843090529717432012-07-24T11:42:14.926+05:302012-07-24T11:42:14.926+05:30කෝ ප/ලි ය...?කෝ ප/ලි ය...?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8084573877857703602011-06-03T18:14:12.419+05:302011-06-03T18:14:12.419+05:30වෙලාවට ගැහැණියක් වුනේ .......වෙලාවට ගැහැණියක් වුනේ .......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36636338344771083062010-08-22T07:27:33.367+05:302010-08-22T07:27:33.367+05:30ඕක කිව්වහම මතක් උනේ අපේ උන් නුවර ගිහිං එනකොට කරපු ...ඕක කිව්වහම මතක් උනේ අපේ උන් නුවර ගිහිං එනකොට කරපු ව්ක්රමයක් ....

ආපහු ගෙදර එන ගමනේ කට්ටියට මොකක් හරි වතුර පාරකිං නාන්න සැහෙන උවමනාවක් තිබුනා.කරුමෙට වගේ අපි බැස්ස පාරේ වෝට(ර්) ෆෝල්ස් අඩුයි.ඒ උනාට එකපාරම ලස්සන පොඩි වෝට(ර්) ෆෝල් එකක් තිබුනා පාර අයිනේ.තැන නං එච්චර ශුවර් නැති උනාට මොකද අපේ උං නැවා.
නානකොට එතනිං යන උන් ටිකක් අමුතු විදියට බලනවා අපේ නාන සෙට් එක දිහා , අපි හිතුවේ කෙලිංම පාරට open නිසා මෙහෙම නාන එක ටිකක් awkward හින්දා කියලා.
ටිකක් වෙලා නානකොටයි ගමේ මනුස්සයෙක් කතාකරලා කිව්වේ ඒ ඇයි කියලා.
ලස්සනට ගලාගෙන ගියාට එතනිං එන්නේ ලැයිමක් අස්සෙන් එන සුපිරිසිදු ජලදහරාවක් කියලා දැන ගත්තේ ඊට පස්සේ තමා.
මොනා කරන්නද ඉතිං ආයේ පාරක් වතුර පාරක් හොයාගෙන ගියා කලිං නාපු වතුර ටික හෝදගන්න.කජ්ජාhttps://www.blogger.com/profile/02051101680758748598noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35027057918103008562010-06-05T19:18:44.333+05:302010-06-05T19:18:44.333+05:30පොඩිකාලෙ ගෙදරට හොරෙන් වැවක නාන්න ගිහින් මමත් ගිලුන...පොඩිකාලෙ ගෙදරට හොරෙන් වැවක නාන්න ගිහින් මමත් ගිලුන මරනය දැක දැක යන්තම් ගොඩ ආවෙ ඒ වෙලාවෙ එතන හිටපු අය්ය කෙනෙක් නිසයි මේ කතාව කියවද්දි මට ඒ සිද්දිය මතක් උනේ..... ගිලෙන්න යද්දි මට මතක් උනේ අම්මව :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43646527512395673012009-09-01T22:31:30.774+05:302009-09-01T22:31:30.774+05:30සමාවෙන්න ඕනේ, මට හැමදාම හොඳම දේ මගඇරෙනවා. ඒක මගේ ල...සමාවෙන්න ඕනේ, මට හැමදාම හොඳම දේ මගඇරෙනවා. ඒක මගේ ලෙඩක්. ඉස්සරහට අනිවාර්යයෙන්ම කොහොමහරි බලනවාමයි මේ බ්ලොග් එක. නියම ලිපියක්!Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30052441681681478902009-08-15T17:46:23.012+05:302009-08-15T17:46:23.012+05:30අහඹු සිදුවීමක් වෙන්න පුළුවන්.මමත් හිතනවා!අහඹු සිදුවීමක් වෙන්න පුළුවන්.මමත් හිතනවා!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40327496967462363042009-07-25T06:50:01.595+05:302009-07-25T06:50:01.595+05:30Supun:
අපේ කාලෙ කතාවක් තිබුනා, ඔළුව පිටුපස්සෙ කොණ්...Supun:
අපේ කාලෙ කතාවක් තිබුනා, ඔළුව පිටුපස්සෙ කොණ්ඩෙ සුලි දෙකකකුයි, ඉස්සරහ එකකකුයි තිබුනොත් දියේ ගිලිල මෑරෙනව කියල. සුසන්ත සුලි තිබුනද මං දන්නෙ නෑ. එයා අපේ හෙදරට ඉස්සරහ ගෙදර හිටියට, ගියේ ඬෙන ඉස්කෝලෙකට. මං හයේ පන්තියට අළුත් ඉස්කෝලෙකට ගියාම එතෙනදි හමුවුනා මහින්ද කියල යාළුවෙක්. සුලි තුන තිබුන. හතේ පන්තියෙදි වැහි දවසක වේල්ලට වැටිල මලා.

අහඹු සිදුවීමක් වෙන්න පුළුවන්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90037022955582526122009-07-24T20:35:21.431+05:302009-07-24T20:35:21.431+05:30[said:author]
ඔළුව පිටුපස්සෙ සුලි තුනක් තියෙන එකෙක...[said:author]
ඔළුව පිටුපස්සෙ සුලි තුනක් තියෙන එකෙක් හෙම එතන හිටියොත් ඉතිං බඩු හරි
[/said]

තේරුම ?budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52061114699383756372009-07-24T13:32:22.169+05:302009-07-24T13:32:22.169+05:30නියමයි!නියමයි!ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14047533975178947562009-07-24T13:30:23.462+05:302009-07-24T13:30:23.462+05:30maxxxaa පහර ඒක...maxxxaa පහර ඒක...AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39317914823397037572009-07-23T23:46:46.531+05:302009-07-23T23:46:46.531+05:30මාර හිනාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාමාර හිනාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාAnonymousnoreply@blogger.com