tag:blogger.com,1999:blog-7847857311904881032.post8418595208029072221..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: බුඩ්ඩි පරීක්ෂණය - Check your IQකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-7847857311904881032.post-30047448420413370042013-01-13T20:40:59.916+05:302013-01-13T20:40:59.916+05:30කතන්දර,
සමහර විට බොහොම ඈතින් අර ‘නෝස්ට්‍රා ද මූස්‘...කතන්දර,
සමහර විට බොහොම ඈතින් අර ‘නෝස්ට්‍රා ද මූස්‘ ට සම්බන්ධ කං තියෙනවා වෙන්න ඇති අපේ පරම්පරාව. ඉව තියෙන එකේ නරක පැත්ත ඉතින් ගඳ දැනෙන එකයි කාටත් කලින්....!

-ලොකුLokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91079342135671389042013-01-13T09:45:57.159+05:302013-01-13T09:45:57.159+05:30මේ කතන්දරය කියවපු හැමෝම තමන් ගේ IQ එක ගැන හිතුවා ම...මේ කතන්දරය කියවපු හැමෝම තමන් ගේ IQ එක ගැන හිතුවා මිස මගේ A/L ලකුණු ගැන කතාව නොදැක්කා වගේ ඉඳලා තියෙන හැටි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14653629608477799832013-01-13T09:44:22.756+05:302013-01-13T09:44:22.756+05:30You should know that I thrive on criticism!You should know that I thrive on criticism!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20436118616172032122013-01-13T09:35:50.466+05:302013-01-13T09:35:50.466+05:30මාරයි නේද? ලොකූ 2011 දෙසැම්බරයේදී ම පෙරටුගාමීන් ගැ...මාරයි නේද? ලොකූ 2011 දෙසැම්බරයේදී ම පෙරටුගාමීන් ගැන අනාවැකියක් කියලා.
උන් ගැන අපි දැනගත්තේ ඊට මාස ගාණකට පස්සේයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89449914279768656772011-12-15T09:29:49.654+05:302011-12-15T09:29:49.654+05:30"කැල්ගරි පැත්තේ ආවොත් ඔබ මුණ ගැහෙන්නට ලැබේ යැ..."කැල්ගරි පැත්තේ ආවොත් ඔබ මුණ ගැහෙන්නට ලැබේ යැයි සිතමි."

Sure, but you have to bring your own "Ice Tea".

If you criticize other expect the same....
(I know this is valid for me too)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46774658755301070062011-12-12T17:44:04.475+05:302011-12-12T17:44:04.475+05:30උදෙන්ම ඇවිත් වටයක් දාල බලනකොට මේක දැක්ක... ඔය උදේ ...උදෙන්ම ඇවිත් වටයක් දාල බලනකොට මේක දැක්ක... ඔය උදේ පාන්දරම මොළේ කොලොප්පං කොරගන්න බැරි නිසා යූ ටර්න් එකක් දැම්ම... ඒකෙන් මග ඇරිලා... :) කස්ටිය හෝ ගාල උත්තර දීල තියෙන්නෙ....

කතන්දරේට උත්තරයක් දාල වටේ කැරකිලා අනිත් ගෙවල්වලත් ගිහින් උන්ටත් උත්තර දීල ආපහු පැළට එනකොට මෙන්න තව එකක් දාල... කාටෙයි ඉතින් ඔය වේගෙට එකක්වත් මග ඇරෙන්නෙ නැතිව උත්තර බඳින්න පුළුවන්.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74196236653960077852011-12-12T14:12:07.882+05:302011-12-12T14:12:07.882+05:30PhD තියන අයත් ගොන් කමෙන් PhD නැති අයට නොදෙවෙනි බ...PhD තියන අයත් ගොන් කමෙන් PhD නැති අයට නොදෙවෙනි බවයි පෙනේනේ. අනේ මන්ද කතන්දර මොකක්හරි ලොකු වැරද්දක් අදාල අයට පේරා ඉද්දි කරපු බවනම් පේනවා. (මන් මේ ඇනෝ දන්නේ මත එක්කත් ඔහොම තරහ බැද ගනීවි කියල). මෙච්චර අවුරුදු ගානක් ගිහිල්ලත්, ලෝකේ කොන් දෙකේ වගේ හිටියත් ඒක තාම අඩුවෙලා නෙහවගේ. කොහොමත් කතන්දරගේත් සුදුකොඩි නියාය පේරා ඉන්නකලේ තිබිලිනහ වගේ පෙනේනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5609618190979471692011-12-12T13:58:23.352+05:302011-12-12T13:58:23.352+05:30මෙව්වනම් නම් (ප්‍රශ්න දෙකම) හැබැවටම බුඩ්ඩි පරීක්...මෙව්වනම් නම් (ප්‍රශ්න දෙකම) හැබැවටම බුඩ්ඩි පරීක්ෂණ ප්‍රශ්ණ මිස ගණිතය ප්‍රශ්ණ නෙමේ කියල පෙනේනේ ගණිතය යොදාගෙන විසදන්න ගිහින් පටලවාගත්ත බව දැක්කම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4904621904899527622011-12-12T07:34:46.217+05:302011-12-12T07:34:46.217+05:30@ඔබා අයියා,
මම අන්තිම පේළිය බලන්නෙ නෑ, ඒ නිසා ඒ ම...@ඔබා අයියා,

මම අන්තිම පේළිය බලන්නෙ නෑ, ඒ නිසා ඒ මම වෙන්න බෑ ඔබා අයියෙ.. හැබැයි ඉතිං කියන්න ඕන ඔය දෙවෙනි ප්‍රශ්නෙට (අශ්ව ප්රශ්නය) උත්තරේ මම මීට කලින් ඉදන්ම දැනං උන්නා, ඒකයි ඒකට කලින්ම උත්තර දුන්නෙ.. පළමුවෙනි ප්‍රශ්නෙ ගැන තමා ටිකක් වෙලා හිතන්න වුනේ.. ඒකයි ඒ දෙවෙනි කමෙන්ට් එක ටිකක් පරක්කුවෙලා වැටිලා තියෙන්නෙ.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75700294764956837992011-12-12T05:41:48.710+05:302011-12-12T05:41:48.710+05:30දැන් ඉන්දියාවට තිබුණේත් අර අස්ස වෙලෙන්දා කලා වගේ ක...දැන් ඉන්දියාවට තිබුණේත් අර අස්ස වෙලෙන්දා කලා වගේ ක්‍රමයකින් ලංකාවේ රට බෙදෙන්න ගිය ප්‍රශ්නේ විසඳන්නනෙ......

ඉස්සරහින් යන අය කොහොමත් පළඳින්නෙ රතු තොප්පි තමයි...

මගේ බුඩ්ඩිය නම් වාඩිවෙලා ඉඳලාම තැලිලා දැන්.... ඒත් කතන්දර හිඟ උනාම මේ වගේ තේරවිලි කියලා හතර අතේ කල්පනා කරවන සටකපට වැඩේ අපේ අම්මල තාත්තලත් කරනවා ඉස්සර....

-ලොකුLokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69854672991231823492011-12-12T05:31:49.974+05:302011-12-12T05:31:49.974+05:30අපරාදේ මං පරක්කු උනානේ.නැත්නම් මං මේවට උත්තර දෙන්න...අපරාදේ මං පරක්කු උනානේ.නැත්නම් මං මේවට උත්තර දෙන්නේ කජු කනවා වගේ (වැරදියට)අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85815331945758857172011-12-12T04:36:24.552+05:302011-12-12T04:36:24.552+05:30Haha, kathandarage 'buddiya' kese wethath ...Haha, kathandarage 'buddiya' kese wethath internet traffic tracking athin nam ihalai wage :Dxcorathttps://www.blogger.com/profile/09294943079749571996noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41300372005875633662011-12-12T04:15:19.658+05:302011-12-12T04:15:19.658+05:30දවස් පහේම කරන්නේ මොලේ කොලොප්පම් වෙන දේවල් නිසා ඉරි...දවස් පහේම කරන්නේ මොලේ කොලොප්පම් වෙන දේවල් නිසා ඉරිදටවත් මොලේට රෙස්ට් එකක් ඕනේ නිසා... අල්ලලා දාල නිකම් හිටියා..
ඒඋනාට කට්ටියගේ උත්තර ටික කියෙව්වා..සෑහෙන්න මහන්සි වෙලා තියනවා කස්ටිය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31148884271744200252011-12-12T04:13:26.367+05:302011-12-12T04:13:26.367+05:30@ xcorat
ඔබ හරි. මෙය බුඩ්ඩි පරීක්ෂණ ප්‍රශ්ණයක් මි...@ xcorat
ඔබ හරි. මෙය බුඩ්ඩි පරීක්ෂණ ප්‍රශ්ණයක් මිස ගණිත ප්‍රශ්ණයක් නොවේ.

"මතක තියාගන්න, මේක බුඩ්ඩි පරීක්ෂණ ප්‍රශ්ණයක් මිස ගණිතය ප්‍රශ්ණයක් නෙමේ!" යැයි මා කියා ඇත්තේ එනිසාය.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46656783471938059192011-12-12T04:10:53.896+05:302011-12-12T04:10:53.896+05:30@ Ano December 11, 2011 08:38 PM
ඔබේ බුඩ්ඩිය හොඳ බ...@ Ano December 11, 2011 08:38 PM
ඔබේ බුඩ්ඩිය හොඳ බවට විවාදයක් නැත.

ඔබ සේවය කරන තැන අනුව බැලූ කළ මට නොමැති පීඑච්ඩී එක ඔබට ඇති බව පෙනේ.

මට පී එච්ඩී එකක් නැති වුවද, ඔබ වැනි උතුරු ඇමරිකානු විශ්ව විද්‍යාලයක සේවය කරන උගතෙක් මගේ බ්ලොගය නිතිපතා (නිවසේ සිටද, විශ්ව විද්‍යාලයේ සිටද) වාර සිය ගණනක් කියවා මෙලෙස ප්‍රතිචාර දැක්වීම මට කරන විශාල ගෞරවයකි.

කැල්ගරි පැත්තේ ආවොත් ඔබ මුණ ගැහෙන්නට ලැබේ යැයි සිතමි.

ඇනෝ, ඔබට අවංකවම ස්තුතියි!

.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57593518957244302032011-12-12T04:00:50.715+05:302011-12-12T04:00:50.715+05:30Both problems are not correct in my opinion.
Wel...Both problems are not correct in my opinion.

Well, the problem with the cap problem is that if I was gonna get killed and have to give an answer, I would give atleast some answer. like, i'll think about the probability that I have a red cap or a blue cap. looking at the people in front, I can give an answer with 2/3 probability of success. I definitely will not say I dont know.

On the otherhand, I know if I say a color according to probability, both others are going to be saved.

If I said red, that means people in front have 1R, 1B. So the second know his color is the opposite from the front's cap. And front knows that his is the opposite of middle.

If I said blue, both knows their caps are red.

For the horse problem, all three gets more than the father wanted them to get. So its kinda mathematically wrong.xcorathttps://www.blogger.com/profile/09294943079749571996noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29716677751207258362011-12-11T23:35:13.144+05:302011-12-11T23:35:13.144+05:30බුද්ධිය නැතුව කෝමද මේවට උත්තර දෙන්නෙ?
එක ප්රශ්නය...බුද්ධිය නැතුව කෝමද මේවට උත්තර දෙන්නෙ?

එක ප්‍රශ්නයක් [තොප්පි ප්‍රශ්නෙ] අන්තිම පේලියේ වෙන්න ඕනෙ, අනිකත් කොහේ හරි බ්ලොගෙක අහල තිබ්බ.

මට සෑහෙන විස්වාසයක් තියෙනව, බුරා මීට කලිනුත් ඔය ප්‍රශ්න දෙකෙන් අඩු ගානෙ එකකටවත් මීට කලිනුත් හරි පිළිතුර දුන්න කියල.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12689871096202067242011-12-11T23:08:13.539+05:302011-12-11T23:08:13.539+05:30මම අකමැතිම ජාතියක් මේ බුද්දි පරික්සන .. මම ඔය එකක්...මම අකමැතිම ජාතියක් මේ බුද්දි පරික්සන .. මම ඔය එකක්වත් විසඳන්න යන්නේ නෑ උත්තර දානකම් බලා ඉන්නවාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8939492640527191122011-12-11T20:50:33.152+05:302011-12-11T20:50:33.152+05:30මොණරතැන්න කියල ලියාගන්න බැයිද? තෑන්න නෙවෙයි තැන්න....මොණරතැන්න කියල ලියාගන්න බැයිද? තෑන්න නෙවෙයි තැන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66257517861897470602011-12-11T20:46:59.446+05:302011-12-11T20:46:59.446+05:30(Traaffic Ano)
මට හිතුනෙත් නෑ වෙළෙන්දා අස්සයෙක් එක...(Traaffic Ano)
මට හිතුනෙත් නෑ වෙළෙන්දා අස්සයෙක් එකතු කරයි කියල. මාත් හිතුවෙ මිනිහා ”සංචාරක වෙළෙන්දෙක්” නිසා අස්සයො ටික සල්ලි වලට ගන්න ඇති කියල.
හැබැයි ඔය ක්‍රමවේදය ගණිතානුකූලව විසඳන්නෙ කොහොමද කියල දැනගන්න කැමතියි. දන්න කෙනෙක් ඉන්නවනං කියල දෙන්නකො.
බුද්ධි පරීක්ෂණයත් මාර ඉන්ටරස්ටිං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5707379367462906562011-12-11T20:38:38.830+05:302011-12-11T20:38:38.830+05:30my point exactly
"පහේ පන්තියේ ළමයෙකු ගේ භාෂාව...my point exactly
"පහේ පන්තියේ ළමයෙකු ගේ භාෂාවෙන් බුඩ්ඩි"
you even couldn't write බුද්ධි at grade 5 and you scored 86 for සිංහල. No wonder your average drop to 69% later and don't have a PhD. Pssss.........

Even though you try to promote yourself as a NON-tribalist, your posts reeks with tribalism and narcissism. Using your own terms, it can be categorized as Anti-Rathnayaka type tribalism and narcissism.

අපි නොදන්න මොනරතෑන්න.... දුක තමයි රසික!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66736921760376948562011-12-11T20:24:08.857+05:302011-12-11T20:24:08.857+05:30මට ගනන් බැරි නිසා 8න් පස්සෙම ආවා හික් හික්ස්
ඔය...මට ගනන් බැරි නිසා 8න් පස්සෙම ආවා හික් හික්ස්

ඔය විනොද චාරිකාවල ගනන් කතා කරන්න ගියාම අපෙ උන් නම් බනිනවා ඉඳලා ඉඳලා ජොලියක් දාන්න ට්‍රිප් ආවම මොලෙ අවුල් කරනවා කියලා ...Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72461660621027912392011-12-11T20:22:32.532+05:302011-12-11T20:22:32.532+05:30@ Ano December 11, 2011 8:15 PM
පහේ පන්තියේ ළමයෙකු...@ Ano December 11, 2011 8:15 PM
පහේ පන්තියේ ළමයෙකු ගේ භාෂාවෙන් බුඩ්ඩි කියා මා ලියූ වචනයේ ඇති යටි අදහස ඔබ වැනි කෙනෙකුට නොතේරේයැයි කියා මං අද හවස් වෙලේ බුඩ්ඩි පරීක්ෂණය වටේ උදෘත සලකුණු යෙදුවා!

එලෙස ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්නලාත් මගේ කතන්දරයේ ඇති උත්ප්රාසය වටහා ගන්න බැරිනම් ඉතිං කරන්න දෙයක් නෑ.

දුක තමයි චමින්ද!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25205343440880881202011-12-11T20:15:07.599+05:302011-12-11T20:15:07.599+05:30Not බුඩ්ඩි (the film maker) but බුද්ධි. You said t...Not බුඩ්ඩි (the film maker) but බුද්ධි. You said that you scored 86 for සිංහල. Hmmmmmm.. That may be long time ago....

If claim to be a "Porak" among සිංහල Bloggers please spell the words correctly.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72029328101099883792011-12-11T19:22:06.341+05:302011-12-11T19:22:06.341+05:30දෙවෙනි ප්‍රශ්ණය මං කියවූයේ පොඩි කාලේ සඟරාවක තිබිලා...දෙවෙනි ප්‍රශ්ණය මං කියවූයේ පොඩි කාලේ සඟරාවක තිබිලායි. මේකේ පොඩි එකක් තියෙනවා. ඒක තමයි වෙළෙන්දා ගේ අස්සයා එකතු කිරීම. අන්තිම කැමැත්තට අනුව බෙදුවට පස්සේ වෙළෙන්දාගේ අස්සයා ඉතුරු වෙනවා.

තාත්තා ට කියන්නට බැරිවුණු කොටසේ තිබුනේ ඒ කරන විදිය විය යුතුයි.

සියළු දෙනාටම ස්තුතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com