tag:blogger.com,1999:blog-7847857311904881032.post8415900502027264493..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කතන්දරහාමිනේ ට මෙව්ව එකක් අරං දුන්නු හැටිකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7847857311904881032.post-20550673115651038962019-05-08T23:04:47.322+05:302019-05-08T23:04:47.322+05:30මොනවද බං මේ තේරුමක් නැති වල් පල් කතාමොනවද බං මේ තේරුමක් නැති වල් පල් කතාAnonymoushttps://www.blogger.com/profile/10649645294657460578noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84999516033582509962012-03-03T11:10:27.798+05:302012-03-03T11:10:27.798+05:30මෙව්වා එකක් මරු මරු !!මෙව්වා එකක් මරු මරු !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28521960529190214902012-01-23T19:20:13.314+05:302012-01-23T19:20:13.314+05:30Ela story eka :)Ela story eka :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30726465840902383272012-01-07T18:39:36.436+05:302012-01-07T18:39:36.436+05:30Ano - January 7, 2012 6:29 PM
මෙව්ව එක කියන්නේ මෙව...Ano - January 7, 2012 6:29 PM
මෙව්ව එක කියන්නේ මෙව්ව එකටනේ මෙයා...!!!

ඇත්තටම කියනවා නම් මේ කතාවේ මං මෙව්ව එක කියලා දැම්මේ ඒ තෑග්ග මොකක්ද කියන එක කතාවට කෙලින්ම අදාල නැති නිසා.

මෙව්ව එකේ ෆොටෝ එකක් තමයි උඩින් තියෙන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32250889518105148252012-01-07T18:29:25.081+05:302012-01-07T18:29:25.081+05:30mokakda meuwa ekak kiyanne?mokakda meuwa ekak kiyanne?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57919654292985952392011-03-08T18:36:29.904+05:302011-03-08T18:36:29.904+05:30කතන්දර කතන්දරහාමිනේගේ ගානෙම හාමිනේටම තෑගි අරන් දීල...කතන්දර කතන්දරහාමිනේගේ ගානෙම හාමිනේටම තෑගි අරන් දීල තියෙන්නේ.. අන්න ඒ ශිල්ප ක්‍රමය නම් මරු අපිටත් ප්‍රගුණ කරන්න.දීඝායුhttps://www.blogger.com/profile/09731857172261860767noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53565155432735454222011-02-27T05:31:11.311+05:302011-02-27T05:31:11.311+05:30මෙවුව එක කිවුවෙ ස්ටෙතස්කෝප් එකක් ද? මමත් මගේ කලින්...මෙවුව එක කිවුවෙ ස්ටෙතස්කෝප් එකක් ද? මමත් මගේ කලින් ගැනු ලමයෙක්ට මෙවුව එකක් අරන් දුන්න ලිට්මන් බ්‍රෑන්ඩ් එක.රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15576522083854950592011-02-26T18:42:48.873+05:302011-02-26T18:42:48.873+05:30mata mathaka hatiyatanam kathandara thamange nona ...mata mathaka hatiyatanam kathandara thamange nona doctor kenek bawa mita kalin liyala thibuna. ayi ara Mr. Somapala BA (Hons) kathaweth Somapala mahaththaya kathandarage nonata katha karala thiyenne Dr. (Mrs.) Kathandara kiyalane.Unknownhttps://www.blogger.com/profile/14687129297514017674noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86707024022964051762011-02-26T18:20:02.222+05:302011-02-26T18:20:02.222+05:30මල සෙක කියුවලු...
කණ දික් උනෙ එදා ඉදල නෙද?මල සෙක කියුවලු...

කණ දික් උනෙ එදා ඉදල නෙද?ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26859007391366073522011-02-26T16:45:01.199+05:302011-02-26T16:45:01.199+05:30ඒකත් හොඳයි වැඩේ...හාමිනේගෙම සල්ලි වලින් හාමිනේටම ම...ඒකත් හොඳයි වැඩේ...හාමිනේගෙම සල්ලි වලින් හාමිනේටම මෙව්ව දෙන එක....

කිව්වත් වගේ හාමිනේ පෙති,සිරිOජර එක්කද හැප්පෙන්නේ.....හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78987530327528291252011-02-26T14:01:54.914+05:302011-02-26T14:01:54.914+05:30ඇත්තට අයියට එදා මොකෙන්ද බෙදුවේ... වෙනදා බෙදන හැන්...ඇත්තට අයියට එදා මොකෙන්ද බෙදුවේ... වෙනදා බෙදන හැන්දෙන් නම් වෙන්ට බෑ... ටිකක් ලොකු එකකින් වෙන්න ඕනේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68446767494868963452011-02-25T23:37:25.855+05:302011-02-25T23:37:25.855+05:30හී හී..... කතන්දර හාමිනේ ගෙදර ඇවිත් කොස්ස වගේ යමක්...හී හී..... කතන්දර හාමිනේ ගෙදර ඇවිත් කොස්ස වගේ යමක් අතට ගත්තද කතන්දර කාරයාට අර වාගේ වේදනාවෙන් කෑගහන්න සිද්ධ උනේ???? මදැයි අලෝමා සුන්දර අවස්ථාවක් එහෙම්පිටින්ම නැති කරල නෙව... කමක් නෑ කමක් නෑ තව ලස්සන තෑග්ගක් අරන් දෙන්න....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52114652042371526282011-02-25T23:26:49.035+05:302011-02-25T23:26:49.035+05:30අයියෝ Surprise Present එක වැරදුනා මදිවට කතන්දරහාම...අයියෝ Surprise Present එක වැරදුනා මදිවට කතන්දරහාමිනේ ගේ සල්ලි වලින්මයි ඒක අරගෙන තියෙන්නේ

ඒකත් මාරු වැඩේKalu Pusahttps://www.blogger.com/profile/16509593481619876875noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5405653326547627362011-02-25T20:30:59.269+05:302011-02-25T20:30:59.269+05:30ඔයිං එකක් ගන්නත් පිරිමි හිත හයිය වෙන්න ඕන . මෙවුව...ඔයිං එකක් ගන්නත් පිරිමි හිත හයිය වෙන්න ඕන . මෙවුව එක ගොඩක් ගනන්ද ? අපරාදේ පංචිකාවත්තෙන් අරගෙන සිගප්පු වලින් ගත්තා චගේ බ්‍රවුන් පේපරියකින් ඔතලා තමන්ගේ අතින්ම ගිහිං දෙන්න තිබුනා මදැයි උදවු ගන්න ගියා .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16871557934442346752011-02-25T19:17:41.825+05:302011-02-25T19:17:41.825+05:30"මේව්ව එක" කිව්වම මතක් වුනේ, හැත්තෑ ගණන්..."මේව්ව එක" කිව්වම මතක් වුනේ, හැත්තෑ ගණන් වල මුල හරියෙ, ලංගම ප්‍රධාන මධ්‍යම වැඩපොළ වේරහැර තියෙන කාලෙ, එහෙ තිබුන මරණාධාර සමිතියට අලුතින් පත් වුන
බාන්ඩාගාරික "පොලී බඩා " යන ගව්රව නාමයෙන් හැඳින්වුන පුග්ගලය තම මංගල කතාව පවත්වමින් මෙසේ වදාළ සේක.
"ගරු සභාවෙන් අවසරය්, මාව මේ තනතුරට පත් කර ගැනීම ගැන මම ඔබ සියලු දෙනාටම........ඔබ සියලු......ඔබ සියලු දෙනාටම......සියලුදෙනාටම.......මම ඔබ සියලු දෙනාටම...........
.........මම ඔබ සියලු දෙනාටම.....මෙව්ව වෙනව"
කස්ටියට හිතාගත්ත හැකිනෙ අත්පොලසන් නාදෙ (හූවේ) සද්දේ.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50873379107368107812011-02-25T17:12:52.784+05:302011-02-25T17:12:52.784+05:30මෙහෙමත් හබියො.... වයිෆ්ගෙ සල්ලි වලින්ම වයිෆ්ට තෑගි...මෙහෙමත් හබියො.... වයිෆ්ගෙ සල්ලි වලින්ම වයිෆ්ට තෑගි අරන් දීලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31056997111259115392011-02-25T15:51:07.880+05:302011-02-25T15:51:07.880+05:30මලා ...
පුදපු ගමන් කාපි යකා ... අපරදේ අර යාලුවාව ...මලා ...

පුදපු ගමන් කාපි යකා ... අපරදේ අර යාලුවාව දෑනුවත් කරලා තියන්නේ තිබුනේ...

මෙන්න මෙහෙමයි කියලාඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11597584457008341622011-02-25T12:53:40.167+05:302011-02-25T12:53:40.167+05:30කතන්දරහාමිනේ ගේ රස්සාව [කලින් ම මට හිතිලා තිබ්බේ] ...කතන්දරහාමිනේ ගේ රස්සාව [කලින් ම මට හිතිලා තිබ්බේ] සාර්ථකව හොයා ගත හැකි විය.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19602251107866741652011-02-25T11:19:59.090+05:302011-02-25T11:19:59.090+05:30මමත් මේ මෑතක තමයි ඔක බැලුවෙ. කොච්චර පරණ එකක් උනත් ...මමත් මේ මෑතක තමයි ඔක බැලුවෙ. කොච්චර පරණ එකක් උනත් ප්ලොට් එකනම් නියමයි, හැබැයි ඊට වැඩිය දුක් සීන් එකක්නෙ කතන්දරට වෙලා තියෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8512050839442147042011-02-25T10:11:35.222+05:302011-02-25T10:11:35.222+05:30hutaz....kala hamarayi.....maru yaliwo nowe idala ...hutaz....kala hamarayi.....maru yaliwo nowe idala tiyenne....:P :PAnonymoushttps://www.blogger.com/profile/12171282737916987189noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67597739485625597532011-02-25T09:11:19.067+05:302011-02-25T09:11:19.067+05:30කතන්දර කෙසේ කීවත් කතන්දරගෙ අප්‍රබංස කතන්දර කියවීම ...කතන්දර කෙසේ කීවත් කතන්දරගෙ අප්‍රබංස කතන්දර කියවීම එපා වෙනවාය !

පලි:
ඒත් ඉතින් කතන්දරලු නෙ ඇවිත් බලනවා:)නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9428005852733874762011-02-25T09:02:01.876+05:302011-02-25T09:02:01.876+05:30මාර අම්මන්ඩියෙක්නෙ
අපිත් ඉස්කෝලෙ යන කාලේ ඔය විදිහ ...මාර අම්මන්ඩියෙක්නෙ
අපිත් ඉස්කෝලෙ යන කාලේ ඔය විදිහ ගනුදෙනු කරල ටියනවා
පට්ටයි
හැබෑටම මොකද්ද ඔය "මෙව්ව" එක?මුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48547755837984770502011-02-25T08:54:52.866+05:302011-02-25T08:54:52.866+05:30මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවති.නය ගත්තොත් නම් ක...මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවති.නය ගත්තොත් නම් කිසිදා නොම දේවි.Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18314451285726856052011-02-25T08:17:32.378+05:302011-02-25T08:17:32.378+05:30අලෝමා වැඩේ අනලනේ ඉතිං.
හැබැයි කතන්දර අරතරම්ම නැ...අලෝමා වැඩේ අනලනේ ඉතිං.

හැබැයි කතන්දර අරතරම්ම නැතත් ඒ වෙච්ච විදිහෙත් ලොකු අවුලක් නෑ නේද!

හාමිනේ ගෙදර එනකං කල්පනා කර කර එන්න ඇති, කතන්දර, හාමිනේ ගැන කොච්චර හිතනවද කියලා. කාටවත් නොකියා කතන්දර කරන්න ගිය වැඩේ ගැන හිතලා, කතන්දර ගැන තිබ්බේ සෙනෙහෙ වැඩි වෙන්නත් ඇති මගෙ හිතේ.......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20487292438681765442011-02-25T08:13:42.262+05:302011-02-25T08:13:42.262+05:30උඩින් දුක් වුනා වගේ පෙන්නුවාට යටි හිතෙන් පොඩි සතුට...උඩින් දුක් වුනා වගේ පෙන්නුවාට යටි හිතෙන් පොඩි සතුටක් විඳින්න ඇති.....

අපි නොදන්න කතන්දර....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.com