tag:blogger.com,1999:blog-7847857311904881032.post8337009411633366609..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මිදුලේ බුදුන් සහ ගේ ඇතුලේ බුදුන් - A few sketches on personal shrinesකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-7847857311904881032.post-25628338798193703892013-12-01T21:22:24.008+05:302013-12-01T21:22:24.008+05:30ගල් විහාරේ තියෙන පිළිමේ එක තැනකින් නවුන පිළිමයක්
...ගල් විහාරේ තියෙන පිළිමේ එක තැනකින් නවුන පිළිමයක්
පොලොන්නරුව ලංකාතිලක පිළිම ගෙයි තියෙන්නේ තැන දෙකකින් නැවුන පිලිමයක්ලු
තුන් තැනකින් නැවුන පිළිමේ තමයි අපි කව්රුත් දන්නා තිවංක පිළිමය Asanka Udarahttps://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57606130433196152682013-11-29T11:22:45.921+05:302013-11-29T11:22:45.921+05:30කඩෙන් ගෙනත් හයි කරන බෝඩ් වල තියෙන්නෙ PIC. PLC එකක...කඩෙන් ගෙනත් හයි කරන බෝඩ් වල තියෙන්නෙ PIC. PLC එකක් ලංකාවෙ නං අවම වශයෙන් රු.70000ක් වෙනව පොඩිම ප්‍රමාණයෙන්. ඒව පාවිච්චි කරන්නෙ යන්ත්‍ර සූත්‍ර ප්‍රෝග්‍රෑම් කරන්න. අපේ මහත්තයාගේ ව්‍යාපාරය ඔය හා තදින්ම බැදී තිබෙන නිසයි මාත් දන්නෙ.සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88744677122476134242013-11-28T01:39:59.263+05:302013-11-28T01:39:59.263+05:30ගරානාරාමය?ගරානාරාමය?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47368823146595298112013-11-28T01:39:16.200+05:302013-11-28T01:39:16.200+05:30අදහස් දැක්වීමට ස්තුතියි.
කාලයත් සමගම සිරිත් වෙනස්...අදහස් දැක්වීමට ස්තුතියි.

කාලයත් සමගම සිරිත් වෙනස් වීම විය යුතු දෙයක්. අදහස් පවා අළුත් වෙනවා. හණමිටි කියන කතාව තියෙන්නේ ඒ ගැන විස්තර කීරීමටයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44265128353674440652013-11-28T01:37:31.320+05:302013-11-28T01:37:31.320+05:30ඔබ හරි ඇති.
මා මේ කියන්නේ ගෙදරදී සකසන ඒවා නොවේ. ...ඔබ හරි ඇති.

මා මේ කියන්නේ ගෙදරදී සකසන ඒවා නොවේ. කඩෙන් ගෙනත් හයි කරන විවිධ වර්ණ රටා මවන බුබුලු පේලි සහිත පුවරු ගැනයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54189077097904703862013-11-28T01:34:18.939+05:302013-11-28T01:34:18.939+05:30මතකයේ හැටියට මේ බුදු පිළිමය අපට ඥාතියෙක් දුන් එකකි...මතකයේ හැටියට මේ බුදු පිළිමය අපට ඥාතියෙක් දුන් එකකි. මහරගම පැත්තේ කඩවල බලන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74809113724675994962013-11-27T20:37:07.142+05:302013-11-27T20:37:07.142+05:30ඔබ නිවැරදියි මාතලන් ගස් ගල් වලට වැදීමෙන් පලක් නැතැ...ඔබ නිවැරදියි මාතලන් ගස් ගල් වලට වැදීමෙන් පලක් නැතැයි කී බුදුන් ගේ රැවක් ගලින් නෙලා ඊට වැද වැටෙන තත්වයකට ශිෂ්ඨාචාරය පත්ව ඇතAnonymoushttps://www.blogger.com/profile/03075421341926279039noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7666874053641834912013-11-27T14:31:52.485+05:302013-11-27T14:31:52.485+05:30බුද ගුරු සනි හිරුට හිමි හැම දවස්වල
මේ සංහිඳේ එළියක...බුද ගුරු සනි හිරුට හිමි හැම දවස්වල
මේ සංහිඳේ එළියක් ඇත සවස්කල
ලෙඩ දුක් වලින් මිදුමට බාරයක්කල
හැම දෙන එතැන රැස් වෙති ගම ගෙවල්වල

විමලරත්න කුමාරගම
අයියනායක කවි පන්තිය -
(සිංහල සාහිත්‍ය සංග්‍රහයේ 10 - 11 වසර--ඒකාලේ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51148437146544253282013-11-27T10:35:00.355+05:302013-11-27T10:35:00.355+05:30අයියනායක කවි පන්තියඅයියනායක කවි පන්තියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11144473704665580832013-11-27T09:55:14.168+05:302013-11-27T09:55:14.168+05:304d0 84LU K4k474 M4d4 94H4NN4 3P4 h4r1D44d0 84LU K4k474 M4d4 94H4NN4 3P4 h4r1D4Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3953045793683224612013-11-27T08:17:05.626+05:302013-11-27T08:17:05.626+05:30බුද ගුරු ශනිට හිමි හැම ඒ දවස්වල
මේ සන්හ...බුද ගුරු ශනිට හිමි හැම ඒ දවස්වල
මේ සන්හිදේ එළියක් ඇත සවස්කල
(පද අමතකයි ) මිදෙනට බාරයක්කල
සැමදෙන එතැන රැස්වෙති ගමගේවල්වල
S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29011680470312789212013-11-27T08:07:20.312+05:302013-11-27T08:07:20.312+05:30අපෙ ගෙවල් කෙනෙක් බොහෝම වියදම් කරලා බුදුගෙයක් හැදු...අපෙ ගෙවල් කෙනෙක් බොහෝම වියදම් කරලා බුදුගෙයක් හැදුවා වත්තේ කොනක . ඒක බොහොම ලස්සනයි . ටයිල් අල්ලලා ලැයිට් දාලා තිබුනා. බුදුගෙයි ඇතුලේ සෑහෙන්න වට්නා පිලිම දේව රූප ගොඩක් තිබුනා .. මුල් කාලේ හිතේ භක්තියෙන් ඒ බුදුගෙට ගිහින් වැන්ඳ අපේ අසල්වැසියා පස්සේ පස්සේ ඒ බුදුගෙයි ඇතුලට අඩිය තියෙනකොටම ආරූඪ වෙන්න පටන්ගත්තා .. සරම කඩාගෙන පරලවෙලා නටලා සාස්තරත් කියලා .. පස්සේ ඒ බුදු කුටිය දේවාලයක් බවට මොඩිෆයි කලා .. බුදු පිලිම අඩු වුණ එකයි දේව රූප වැඩි වෙච්ච එකයි විතරය් වුණේ .. දැන් සෑහෙන්න හෙනගක් එතනට යනවා ..කොහොමද වැඩ ? හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14340826359229554402013-11-27T04:36:01.771+05:302013-11-27T04:36:01.771+05:30මහගෙදර නම් බුදු කුටියක් තිබුන ,වටේට සේපාලිකා,පිච්ච...මහගෙදර නම් බුදු කුටියක් තිබුන ,වටේට සේපාලිකා,පිච්ච,වතු සුද්ද මල් ගස් වවපු.
10 හ දෙනකු විතර පැදුරු එලල පන්සිල් ගන්න පුළුවන් ලෙසට හදපු.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61843905775889066302013-11-27T01:17:58.716+05:302013-11-27T01:17:58.716+05:30අනේ අනේ ඇනෝ ,,මේ මං මාතලන්ට ඕක ඇත්තටමයි කිවේ අනේ ,...අනේ අනේ ඇනෝ ,,මේ මං මාතලන්ට ඕක ඇත්තටමයි කිවේ අනේ ,,හි හි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65157249118979860422013-11-26T23:22:52.302+05:302013-11-26T23:22:52.302+05:30ඉවාන්, ගල් විහාරෙ තීන්නෙත් එක කකුලක් නවපු හිටි පිළ...ඉවාන්, ගල් විහාරෙ තීන්නෙත් එක කකුලක් නවපු හිටි පිළිමයක්. මතක නැත්තන් අයො ගූගල් කරල බලන්න. මේක ගල් විහාර පිළිමෙම අසාර්ථක කොපියක්. තවන්ක පිළිමගෙයි හරි පිළිමයක් නෑනෙ අත් එක්කම. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8838589654103364942013-11-26T18:24:27.880+05:302013-11-26T18:24:27.880+05:30K@#$*+$&&%**%##@@%%*%$#@P^K@#$*+$&&%**%##@@%%*%$#@P^Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49963257970514665702013-11-26T17:10:12.046+05:302013-11-26T17:10:12.046+05:30බුදු පිළිමයක් නම් තියෙනවා...පහනක් පත්තු කරන්නේ නැහ...බුදු පිළිමයක් නම් තියෙනවා...පහනක් පත්තු කරන්නේ නැහැ....සමහරක් දේවල් හරියට කරන්න බැරිනිසා තවත් බොරුවක් නොකර ඉන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69565512228593288222013-11-26T16:54:23.622+05:302013-11-26T16:54:23.622+05:30බුදුන්,දහම්, සඟුන් සරණ යන්න පහනක් පත්තු කරන්නම ඕනේ...බුදුන්,දහම්, සඟුන් සරණ යන්න පහනක් පත්තු කරන්නම ඕනේ නෑ කියන එකයි මගේ අදහස....

ඉස්සර ගෙවල් වල බුදු පහන පත්තු කලේ එලියේ.. දැන්නම් එහෙම දකින්න ලැබෙනවා අඩුයි...

මේ ඇසුරෙන් ලියවෙන කතා ටිකත් ඉක්මනින්ම කියවන්න අපි බලාගෙන ඉන්නව හොඳේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42088069303681678462013-11-26T16:42:22.535+05:302013-11-26T16:42:22.535+05:30ඒකෙ වරදක් මම නං දකින් නෑ කකා..
හිතේ ශ්‍රද්ධාව තියන...ඒකෙ වරදක් මම නං දකින් නෑ කකා..
හිතේ ශ්‍රද්ධාව තියනව නං පහනෞත් එකයි බල්බ් ත් එකයි පත්තු නොකලත් එකයි.
අනුන්ට ගින්දර දෙන් නැතුව සාධරනව හරි හම්බු කොරං පුලුවං හැටියට අනුන්ටත් උපකාරයක් කරං ජීවත් වෙනව්නං ඒ මනුස්සය ඕව නොකරත් කාරි නෑ !!
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/17783229573149413805noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42531669520475860062013-11-26T16:05:37.479+05:302013-11-26T16:05:37.479+05:30මිදුලේ තියෙන පහන් කණුවෙන් දෙවියෙක්ව නෙමෙයිද යදින්න...මිදුලේ තියෙන පහන් කණුවෙන් දෙවියෙක්ව නෙමෙයිද යදින්නෙ?
අපේ ගෙදර නම් ඒ වගෙ කතාවක් මතක. බුදු පිළිම හා මල් පැන් තියන්නෙ ගේ අස්සේ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9361452819790157932013-11-26T15:12:33.717+05:302013-11-26T15:12:33.717+05:30මචංලා ගල් විහාරේ තියෙන්නේ මේ වගේ පිළිමයක් නෙවෙයි (...මචංලා ගල් විහාරේ තියෙන්නේ මේ වගේ පිළිමයක් නෙවෙයි (තිසර & ඉන්දික) ගල් විහාරේ තියෙන පිළිමෙට වඩා වෙනස්. ගල් විහාර පිළිමේ තනිකෙලින් තියෙන පිළිමයක්. මේක වම් පාදය මදක් නැවිලා තියෙන්නේ. අනික තමයි සිව්ර ගල් විහාර පිළිම සිව්ර ඇත බාහුවේ ඉඳන් කෙලින්ම පහලට වැටෙන සිව්රක්.මේක වඩා ළඟ ගල් විහාර් පිළිමයට වඩා තිවංක පිළිමයට. පලවෙනි ඇනෝ හරි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82930944809028038622013-11-26T13:15:14.885+05:302013-11-26T13:15:14.885+05:30පහනට පොල් තෙල් දාන්නේ කොහොමද පොල් තෙල් ලීටරයක් රු...පහනට පොල් තෙල් දාන්නේ කොහොමද පොල් තෙල් ලීටරයක් රුපියල් එකසිය ගානකින් වැඩි වුනා නේද?
ඒ නිසා LED හොඳයි.
අපේ ගෙදරත් බුදු කුටියක් නම් නෑ.Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13188931071149191622013-11-26T11:19:55.418+05:302013-11-26T11:19:55.418+05:30ටිකක් හිතන්න ඕන පොස්ට් එකක්..
ඔය කාරණා හතරේ මේ වගේ...ටිකක් හිතන්න ඕන පොස්ට් එකක්..
ඔය කාරණා හතරේ මේ වගේ අංශ 3 ක් තියනවා.
ර්ර්ාරණ ලංකාව කියන්නෙ ප්රාබදේශිය වශයෙන් සංස්කෘතික විෂමතා රාශියක් පවතින රටක්. මීට පැහැදිලි උදාහරණයක් වන්නේ කථන භාෂාව සමහර විට මේ පිළිබද කවුරුන් හෝ බ්ලොග් එකක පොස්ටුවක් දමලත් ඇති.
මේ කියන සංස්කෘතික විෂමතාව ආගමටත් එක විදියට බලපා ඇති ආකාරයක් දැකගත හැකියි.
සමහර ප්ර්දේශවල බුදු පහණ නිවස තුල දැල්වීම නුසුදුසු යයි මතයක් පවතින අතර. තවත් සමහර ප්රටදේශ වල දෙවියන් උදෙසා තබන පහණ නිවස තුල දැල්වීම සිදු නොකරයි.
තවද නිවස තුල හෝ නිවසින් පිටත තබන පහනෙහි දිශාව පිලිබදව බොහෝ පෙදෙස් වල සැලකිල්ලක් දක්වයි. විශේෂයෙන්ම බස්නාහිර දිශාවට මුහුණලා කිනම් පහණක් හෝ නොදල්වයි.
තමන්ට අයහපතක් අසාධාරණයක් සිදු වූ අවස්ථාවල නොපෙනෙන බලවේගවල පිහිට පැතීම මිනිසුන් තුල බොහෝවිට දක්නට හැකි ලක්ෂණයක් වෙයි.
මෙම බලවේගයන් පිළිබඳව ගොඩනැගුණු අතිශෝක්තියෙන් යුතු කරුණු, කතන්දර සූක්ෂම ලෙසින් පතුරුවාහරිමින් ඒ පිළිබඳ මිනිසුන් තුල දැඩි විශ්වාසයක් ගොඩනැගීමට කට්ටඩි ගුරා ලා සමත්ව ඇත. (රොඩී දැහන, මාතර ගුරුකම්, මැණික්හින්නේ ගුරුකම් - කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ රස කතන්දර ආදී....)
මිනිස්සු තමන්ට උනුදේට පිළිසරණක් පතාගෙන දෙයියන්ට පහන් පත්තු කරනවා බැරිම උනොත් සීනිගම ගිහින් මිරිස් කරලක් හරි අඹරණවා....
ලොකේ වෙනස්වීමත් එක්ක ඒ කාලෙ ඉදන් ආපු සංස්කෘතික අංග ක්රතම ක්ර්මයෙන් ගිලිහිලා යනවා නැත්නම් මිනිස්සුන්ට තියන කාර්යබහුලත්වය නිසා ඒවා අමතක කරල පහසු විදියක් සොයාගන්න යනවා. එහෙම නැත්නම් මුදලාලිලා විසින් ඒ අංගයට ආදේශකයක් විදියට තමන්ගේ භාණ්ඩේ ඉදිරිපත් කරනවා.
උදාහරණයක් ලෙස වෙසක් උත්සවය ගන්න පුළුවන් අතීතයේ හදපු පහණ් කූඩුව අද කඩෙන් ගන්න තත්වයට පත් වෙලා.. උණගස් පුවක් ගස් සියගානක් කපලා මාස ගානක් හදපු තොරණ අද ඩිජිටල් තොරණ බවට පත් වෙලා..
ඉතින් මේව්වා මෙහෙම වෙනස් වෙද්දී ගෙදර තියෙන බුදු පහණට බල්බ් එකක් ආදේශවීම පුදුමයක් නෙවෙයි.
අර බුදු කුස්සිය කියන්නෙ නම් මම අහල තියෙන විදියට පැණිමුලට
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78058432060147972952013-11-26T11:08:27.689+05:302013-11-26T11:08:27.689+05:30පටන් ගත්තා විතරයි නේද ?
හිතේ මාර ෆීලින් ගොඩක් දුන...පටන් ගත්තා විතරයි නේද ?
හිතේ මාර ෆීලින් ගොඩක් දුන්නා. සිරාවටම කදුළු ආව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72292365184539659162013-11-26T11:05:22.659+05:302013-11-26T11:05:22.659+05:30ඔයා වීරවංශගෙ නෑ කෙනෙක් ද?ඔයා වීරවංශගෙ නෑ කෙනෙක් ද?Anonymousnoreply@blogger.com