tag:blogger.com,1999:blog-7847857311904881032.post8280961271773968036..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: අයියා මල්ලී වාගේ අයියා මල්ලී...කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7847857311904881032.post-91661891308031581572010-08-18T09:22:33.371+05:302010-08-18T09:22:33.371+05:30මෙ මාතෘකාවෙ තියෙන සින්දුව ගැන මටත් පොඩි මතකයක් තිය...මෙ මාතෘකාවෙ තියෙන සින්දුව ගැන මටත් පොඩි මතකයක් තියෙනවා.. ගම්පහ තිබ්බ ශිෂ්‍ය නායක දිනෙකදි අපේ කොල්ලෙක් ඔය සින්දුවෙ පද වෙනස් කරලා මගෙ ස්වනියර් එකේ මෙහෙම ලියලා තිබ්බා...

අය්යා මල්ලී වගේ අය්යා මල්ලී...
අපි සන්තොසෙන් ඉන්නේ.....
එක පිගානෙ බයිට් කන්නේ.....
එක විදුරේ ගල් බොන්නේ...
අයියා මල්ලී........

ගෙදර ආවම අම්ම දක්කනෙ මේක.. එද පටන් තමයි අපේ අම්මට මම බොනව ඇති කියලා පුංචි සැකයක් මෝදු උනේ හිතේ..Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83497229141781495812010-08-18T08:08:31.813+05:302010-08-18T08:08:31.813+05:30ඒකනේ මම පුතාට කිව්වේ ඉන්නේ ඩුබායි නේද කියලඒකනේ මම පුතාට කිව්වේ ඉන්නේ ඩුබායි නේද කියලpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13095411613721330842010-08-17T18:37:08.873+05:302010-08-17T18:37:08.873+05:30@All
සිංහල උන් මුස්ලිම් නම් ගන්නේ ඇයි කියල දන්නෙම ...@All
සිංහල උන් මුස්ලිම් නම් ගන්නේ ඇයි කියල දන්නෙම නැද්ද?

මට නං හිතාගන්නත් බෑ මේ දැං කාලේ හැදෙන උන්ගේ සාමාන්‍ය දැනුම.

අපේ හිටපු දේශපාලකයින් කීප දෙනෙක්ම මේ වැඩේ කරලා තියෙනවා.

තමන් බැඳලා ඉන්න නීත්‍යානුකූල බිරිඳගෙන් වෙන් නොවී වෙන කෙනෙක්ව බදින්න පුළුවන් ක්‍රමය තමයි මුස්ලිම් ආගමට හැරිලා ඒ නීතිය යටතේ ආපහු බඳින එක.

එතනදී මුස්ලිම් නමක් ගන්න වෙනවා.

සියළුම අදහස්වලට ස්තුතියි.

හෙට උදේටත් මේ වර්ගයේම කතන්දරයක් බලාපොරොත්තුවන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5342632489974464932010-08-17T16:10:51.261+05:302010-08-17T16:10:51.261+05:30හි හි උන් දෙන්න කතා කරගෙනද කොහෙද.හි හි උන් දෙන්න කතා කරගෙනද කොහෙද.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83470898388879847182010-08-17T10:58:00.335+05:302010-08-17T10:58:00.335+05:30Carder part is the correct name as we know. Howeve...Carder part is the correct name as we know. However if you play cricket for Sri lanka you take Singhala Names.

Foe Example

TD
AND
SRAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31388838401450511612010-08-17T09:58:04.611+05:302010-08-17T09:58:04.611+05:30ඔන්න බලන්නකො ඉතින් ඒකෙත් හැටි. කට්ටිය කතාවටත් වඩා ...ඔන්න බලන්නකො ඉතින් ඒකෙත් හැටි. කට්ටිය කතාවටත් වඩා උනන්දු ප/ලි කෑල්ලටනෙ . . . මම හිතන්නෙ ක.සු කියන්න ඇත්තෙ අර මයිකල් ජැක්සන් ගැන වෙන්න ඇති. පොරත් කාලයක් මුස්ලිම් නමක් දාගෙන හිටියනෙ.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30859958715275785222010-08-16T21:08:21.666+05:302010-08-16T21:08:21.666+05:30දන්නවනේ නොකිව්වට! ?????
නොකිය කොහොමද අපි වගේ අසරණ...දන්නවනේ නොකිව්වට! ?????

නොකිය කොහොමද අපි වගේ අසරණ අය මේව දැන ගන්නේ... සමාවෙලා කීවනම් බලන්න......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58562686149445334842010-08-16T20:48:00.204+05:302010-08-16T20:48:00.204+05:30මාත් මේ එක් කුස උපන් අන්වර්ථ නම් ගැන අහන්නෙ පළවෙනි...මාත් මේ එක් කුස උපන් අන්වර්ථ නම් ගැන අහන්නෙ පළවෙනි වතාවට මයෙ හිතේ...
නියම කතාවsansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78611574812522704282010-08-16T18:37:46.224+05:302010-08-16T18:37:46.224+05:30සමහර ෆෝරම් වල එවුන් නම් තම්බි නම් දාගෙන ඉන්නවා ආගම...සමහර ෆෝරම් වල එවුන් නම් තම්බි නම් දාගෙන ඉන්නවා ආගමට කෙලින්න..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78748750464410070612010-08-16T18:15:22.988+05:302010-08-16T18:15:22.988+05:30එකකුස උපන් අන්වර්ත් අනම් අහුවමයි.....එකකුස උපන් අන්වර්ත් අනම් අහුවමයි.....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51330513229407846692010-08-16T17:10:53.554+05:302010-08-16T17:10:53.554+05:30මටත් ඒ කැල්ලන්ම් තේරුනෙ නැහැමටත් ඒ කැල්ලන්ම් තේරුනෙ නැහැමමnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69498811073527063682010-08-16T16:46:28.419+05:302010-08-16T16:46:28.419+05:30@පුතා
ඉන්නේ ඩුබායි වල කිව්ව නේද? එහෙම වෙලත් දන්නේ ...@පුතා
ඉන්නේ ඩුබායි වල කිව්ව නේද? එහෙම වෙලත් දන්නේ නැද්ද?priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50103019115887802392010-08-16T13:41:40.836+05:302010-08-16T13:41:40.836+05:30ඔක්කොම හොඳයි.... ඒත් මට අර ප\ලි කෑල්ල තාම තේරුනේ න...ඔක්කොම හොඳයි.... ඒත් මට අර ප\ලි කෑල්ල තාම තේරුනේ නෑනේ... ටියුබ් ලයිට් නෙවෙයි පත්තු වෙන්නෙම නැති සීන් එකක් තියෙන්නේ ඕං..පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89524226266710244252010-08-16T11:53:18.950+05:302010-08-16T11:53:18.950+05:30මම නම් එ හෙතුව දන්නෙ නැ....මම නම් එ හෙතුව දන්නෙ නැ....ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5262753050605939822010-08-16T11:05:35.665+05:302010-08-16T11:05:35.665+05:30ඔය නම් පෑටලිල්ල අහම්බයක්ද නෑත්තම් දෙන්නා කතා කරල ද...ඔය නම් පෑටලිල්ල අහම්බයක්ද නෑත්තම් දෙන්නා කතා කරල දාගෙනද?නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77848230308792094592010-08-16T08:28:54.887+05:302010-08-16T08:28:54.887+05:30මට එක පාරටම Dil's scoop එක මතක් උන නෙව...මට එක පාරටම Dil's scoop එක මතක් උන නෙව...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24081057245966263752010-08-16T08:26:51.264+05:302010-08-16T08:26:51.264+05:30සිංහල නමුත් ගැලපෙනම විදිහට දාගෙන..
මරු මරු..සිංහල නමුත් ගැලපෙනම විදිහට දාගෙන..
මරු මරු..සිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53864948867216842112010-08-16T08:16:10.921+05:302010-08-16T08:16:10.921+05:30ඔන්න අපි නං උදෙම්ම ඇවිත් කතන්දරේ බැළුවා.
හවස ඇවිත්...ඔන්න අපි නං උදෙම්ම ඇවිත් කතන්දරේ බැළුවා.
හවස ඇවිත් අදහස් ටික ලියලා යන්නංකෝ....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43292635360412891182010-08-16T08:13:13.200+05:302010-08-16T08:13:13.200+05:30හික්ස් .....
උදේම නියමම කතාවක් දාල තියෙන්නේ.
අපෙත...හික්ස් .....
උදේම නියමම කතාවක් දාල තියෙන්නේ.
අපෙත් මුස්ලිම් යාළුවෙක් හිටියා. පොරත් උප්පැන්නේටයි. ඉඳහිට පල්ලි යන හින්දයි විතරයි මුස්ලිම්. දෙමළ ලියන්න කතාකරන්න වත් බෑ. ලියන්න කියන්න දන්නේ සිංහල, ඉංග්‍රීසි විතරමයි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90044320882955576322010-08-16T08:04:08.087+05:302010-08-16T08:04:08.087+05:30පට්ට බුලට් දෙකක් නේ.....හැබැයි දැන් හුඟ දෙනෙක් ඕක ...පට්ට බුලට් දෙකක් නේ.....හැබැයි දැන් හුඟ දෙනෙක් ඕක කරනවා නේ......:)Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com