tag:blogger.com,1999:blog-7847857311904881032.post8228946612930586445..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: හිටපු මිතුරා ගේ අන්දරය - Story of an ex-friendකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-7847857311904881032.post-24366768403083829942012-02-07T23:02:34.750+05:302012-02-07T23:02:34.750+05:30සමහර යාළු මිත්‍රයෝ දේශපාලකයෝ වගේ තමා....සමහර යාළු මිත්‍රයෝ දේශපාලකයෝ වගේ තමා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49364743193905107862012-02-07T18:31:12.463+05:302012-02-07T18:31:12.463+05:30සියළු දෙනාටම ස්තුතියි!
කිසිම වලියක් නෑ. හිටපු මිත...සියළු දෙනාටම ස්තුතියි!

කිසිම වලියක් නෑ. හිටපු මිතුරා ගිය සතියෙත් කතා කළා. පොර නං මගේ බ්ලොගේ බලන්නේ නෑ, මොකද භාෂාව සහ ව්‍යාකරණ තාමත් අවුල් නේ!

හෙට බදාදා කතන්දරයෙන් හමුවෙමු.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14494808733729578482012-02-07T14:57:20.965+05:302012-02-07T14:57:20.965+05:30කතන්දර . . . වලියක් වගේනං කතාකරන්න ඈ . . . බොක්...කතන්දර . . . වලියක් වගේනං කතාකරන්න ඈ . . . බොක්කෙං සප . . . (ටිකට් එකේ ගාන නං හොයාගත්තෑකි, වීස එකෙයි ස්පොන්සර් එකෙයි වැඩේ ඔයා හැන්ඩ්ල් කරන්න)duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62080532236895224772012-02-07T13:00:01.246+05:302012-02-07T13:00:01.246+05:30ඔව්...වොව්...ළමය ගුටි කන විධියට යාළුවො කොච්චර හිටි...ඔව්...වොව්...ළමය ගුටි කන විධියට යාළුවො කොච්චර හිටියත් මදි තමාObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46130270454796829612012-02-07T12:56:54.086+05:302012-02-07T12:56:54.086+05:30That's in politicsThat's in politicsObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91092851080580893762012-02-07T08:32:36.661+05:302012-02-07T08:32:36.661+05:30මටත් අකුරු වැරදිල, "සුදණන්" යන්න "...මටත් අකුරු වැරදිල, "සුදණන්" යන්න "සුදණෝ" ලෙස නිවැරදි වියයුතුයිජයශ්රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19270179565179843082012-02-07T08:26:14.633+05:302012-02-07T08:26:14.633+05:30පැනල දෙනවට සමාවෙන්න,
වාක්‍යයක උක්තය කර්තෘකාරක වෙන...පැනල දෙනවට සමාවෙන්න,

වාක්‍යයක උක්තය කර්තෘකාරක වෙන්න ඕනි.හෙමහි "සුසනණ්" යනු කර්මකාරක වචනයකි.රහි කර්තෘකාරක ස්වරෑපය "සුදනෝ" විය යුතුය.
(කෙසේ වෙතත් කවියේ අරුත සමඟ මුලුමනින් ම විරැද්ධයි)ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54607816127482287192012-02-07T00:08:01.380+05:302012-02-07T00:08:01.380+05:30මට පේන්නෙ ගුටි කෙලියක් ඇරබෙන්න වගෙ හදන්නෙමට පේන්නෙ ගුටි කෙලියක් ඇරබෙන්න වගෙ හදන්නෙLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78179435279727892292012-02-06T22:24:44.445+05:302012-02-06T22:24:44.445+05:30කතන්දර බ්ලොග් එකේ කමෙන්ට් දාන අපිත් ප්‍රසිද්ධ වේවි...කතන්දර බ්ලොග් එකේ කමෙන්ට් දාන අපිත් ප්‍රසිද්ධ වේවි ..

ඒක නෙවේ ඔයි කියන හිටපු ෆ්‍රෙඩා මේක කියෝලා ජන්මාතර වෛරක්කාරයෙක් වේවිද මන්දා .. මොනා වුණත් ෆ්‍රෙඩාලා එක්ක ෆිට් එකේ ඉන්ඩ.. මම නම් ලේසියෙන් එකපාරක් යාලුවෙච්ච එකෙක් අතාරින්නේ නම් නෑ වලියකදී එහෙම අපිට සෑහෙන්න යාලුවෝ ඕනෙ කරනවා . :)හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7643319310906453492012-02-06T21:19:42.255+05:302012-02-06T21:19:42.255+05:30ඔය කවිය එළිසමය එන්න මෙසේ වෙනස් වෙන්න ඕනෙ නේද?
බලන...ඔය කවිය එළිසමය එන්න මෙසේ වෙනස් වෙන්න ඕනෙ නේද?
බලන්න...

සුරාවේ අගයත්
එහි ඇති අමා ගුණයත්
බොන සුදනෝ දතත්
නොබොන අනුවණ දනෝ නොදනිත්

හෝ

සුරාවේ අගයත්
එහි ඇති අමා ගුණයත්
බොන මිතුරෝ දතත්
නොබොන සුදනෝ කෙසේ හඳුනත්

:)somebody-anybodyhttps://www.blogger.com/profile/14743671226526370310noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7674665562598118282012-02-06T20:17:57.918+05:302012-02-06T20:17:57.918+05:30අඩේ කතන්දරත් දැන් ලංකප්ප්රසිද්ධයි නේඅඩේ කතන්දරත් දැන් ලංකප්ප්රසිද්ධයි නේyugahttps://www.blogger.com/profile/14123768396844896879noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89275363020487892642012-02-06T19:20:14.202+05:302012-02-06T19:20:14.202+05:30කතන්දර මාමට හම්බෙන්නෙම ඔය වගේ යාළුවොනේ අෆ්ෆා.කතන්දර මාමට හම්බෙන්නෙම ඔය වගේ යාළුවොනේ අෆ්ෆා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13545828346383644282012-02-06T19:01:30.468+05:302012-02-06T19:01:30.468+05:30කවි දෙකම දෙපාරක් කියවලයි කතන්දර මහත්මයා නිවැරදි කර...කවි දෙකම දෙපාරක් කියවලයි කතන්දර මහත්මයා නිවැරදි කරපු තැන අල්ල ගත්තේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-180674585675807952012-02-06T17:25:03.002+05:302012-02-06T17:25:03.002+05:30දැන් මට තියෙන ප්‍රශ්නේ අර කවියේ තියෙන ග්‍රැමර් වැර...දැන් මට තියෙන ප්‍රශ්නේ අර කවියේ තියෙන ග්‍රැමර් වැරැද්ද මොකද්ද කියලා.
කතන්දර මහත්තයෝ මේ ඔබේ අවධානය පිණිසයි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69085663540893670192012-02-06T16:22:07.987+05:302012-02-06T16:22:07.987+05:30කතන්දර මාරයිනෙ ඈ...කතන්දර මාරයිනෙ ඈ...MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26880345842283037182012-02-06T16:10:28.283+05:302012-02-06T16:10:28.283+05:30ඔහොම තමයි සමහර මිතුරෝ....පොඩ්ඩ වැරදුනාම හිටපු මිතු...ඔහොම තමයි සමහර මිතුරෝ....පොඩ්ඩ වැරදුනාම හිටපු මිතුරෝ වෙලා....වර්තමාන හතුරෝ වෙන්නත් ඉඩ තියනවා...
මම විශ්වාස කරන දෙයක් තමයි...No Permanent Friends, No Permanent Enemies!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10201018995399249512012-02-06T14:52:49.255+05:302012-02-06T14:52:49.255+05:30hakuna matata!;-)hakuna matata!;-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13158136154060665822012-02-06T13:31:35.565+05:302012-02-06T13:31:35.565+05:30' හකුනා මටාටා ' [ ලයන් කිං චිත්‍රපටයේ] කිය...' හකුනා මටාටා ' [ ලයන් කිං චිත්‍රපටයේ] කියන එකේ තේරුම දන්නවද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72250313576801935892012-02-06T12:30:41.905+05:302012-02-06T12:30:41.905+05:30මටාටා ටිටා කියන ලින්ක් එක නිතර දැකල තිබුනත් මොකක්...මටාටා ටිටා කියන ලින්ක් එක නිතර දැකල තිබුනත් මොකක්ද කියල දැනගෙන හිටියෙ නෑ. මම හිතාගෙන හිටියෙ වෙන භාෂාවක වචනයක් කියලයි.
"මටාටා ටිටා = Matata Tita = මතට තිත!" කියල දැනගත්තෙ දැන්.:)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86361680954695484732012-02-06T12:25:14.572+05:302012-02-06T12:25:14.572+05:30හිටපු මිතුරා.... :)
ෂඃ... නියම වචනේහිටපු මිතුරා.... :)
ෂඃ... නියම වචනේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67083180488826158232012-02-06T11:28:15.621+05:302012-02-06T11:28:15.621+05:30ෂා, කතන්දර බ්ලොග් එක කියවන අය! නේද? :)ෂා, කතන්දර බ්ලොග් එක කියවන අය! නේද? :)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75620823764707541402012-02-06T11:21:59.456+05:302012-02-06T11:21:59.456+05:30බොක්කං නම් මොනා කිව්වත් ගණං ගන්නැ.....බොක්කං නම් මොනා කිව්වත් ගණං ගන්නැ.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56371008055688620252012-02-06T11:20:42.666+05:302012-02-06T11:20:42.666+05:30ඇනෝ බිහිවීමේ පලවෙන හේතුව... පස්සෙ ඕකෙ දැකල අර අවජා...ඇනෝ බිහිවීමේ පලවෙන හේතුව... පස්සෙ ඕකෙ දැකල අර අවජාතක උනිත් පහත් ආතල් ගන්නවා...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18020960884275829982012-02-06T09:55:23.319+05:302012-02-06T09:55:23.319+05:30mamanam me wage aun ekka "no katha, no sina&q...mamanam me wage aun ekka "no katha, no sina"සිංහභාහුhttps://www.blogger.com/profile/15702112453720257180noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32620232302605505132012-02-06T08:18:31.714+05:302012-02-06T08:18:31.714+05:30එක්කො මිතුරන් අතර ජනප්‍රිය චරිතයක් වෙන්න ඕන, එහෙම ...එක්කො මිතුරන් අතර ජනප්‍රිය චරිතයක් වෙන්න ඕන, එහෙම නැත්තන් හිතට එකඟව කටට එන දේ කියලා දාන එකෙක් වෙන්න ඕන.. ඔය දෙක හයිබ්‍රිඩ් කරන්න හරිම අමාරුයි..! මම නං කරන්නෙ ඇඟට පතට නොදැනී කියලා දාන එක... :Dsudheerahttps://www.blogger.com/profile/07103347164487595794noreply@blogger.com