tag:blogger.com,1999:blog-7847857311904881032.post8130612178639578057..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: වී.කේ. විරාජ් ගේ ජර්මානු ගමනකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7847857311904881032.post-25263007999153839872010-11-13T20:55:16.542+05:302010-11-13T20:55:16.542+05:30සියළු දෙනාටම ස්තුතියි.
ඔබේ කඩ්ඩ හොරද? එහෙනං මෙන්න...සියළු දෙනාටම ස්තුතියි.

ඔබේ කඩ්ඩ හොරද? එහෙනං මෙන්න ශිෂ්‍යත්වයක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41026076611465344362010-11-11T06:24:49.319+05:302010-11-11T06:24:49.319+05:30නැහැ තවම අහුබුදු ගැන කියෙව්වෙ නැහැ. ගිහින් බලන්නම්...නැහැ තවම අහුබුදු ගැන කියෙව්වෙ නැහැ. ගිහින් බලන්නම්. පහුගිය දවස්වල ලොකු වට්ටක්කා ගෙඩියක් පලාගෙන දවස් ගානක් වට්ටක්කා කේක්, වට්ටක්කා plätzchen , වට්ටක්කා pie, වට්ටක්කා සුප් හද හදා හිටියානෙ!!

ඔව් රුසියාව විතරක් නෙමෙයි, එංගලන්ත සමාජයත් ප්‍රංශ ඉහළ උගත්කමක් ඇති අය කතා කරන භාෂාවක් විදියට සැලකුවා. මුල් ඇමෙරිකාවේ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් ද ප්‍රංශ භාෂාව කතා කරපු අයෙක්.

මදැයි 1000:1 අර අළුතින් අරින සූදු පොළකින් ඔයිට වඩා දිනුමක් ඇහැකි ද?!

මම හිතන්නෙ සිංහල දන්න සමහර අයට ජර්මන් ඉගෙන ගන්න ලේසි වෙන්න හේතු දෙකක් තියනවා. අපි වගේම සමහර දේවල් හඳුන්වන්න ජර්මන්කාරයාත් පාවිච්චි කරන්නෙ මූලික වචන. උදාහරණයක්: plätzchen කියන්නෙ little flat things = cookies. ඉතින් යමක නම අමතක නම් ඒක විස්තර කරන වචනය කිව්වම නම නිවැරදිව ඉබේමත් කියැවෙනවා. හරියට අනික් හේතුව ජර්මන්කාරයා යුරෝපයත් රුසියාවත් අල්ල ගන්න ගියාට මේ පැත්තට ආවේ නැහැනෙ. ඉතින් අධිරාජ්‍යවාදී ද්වේෂයක් නැහැ හිතේ භාෂාවත් එක්ක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49098398600713786392010-11-10T20:27:57.252+05:302010-11-10T20:27:57.252+05:30ඔයගතිගුණවලටඅමතරවවිරාජ්කාරයාලගනොයිවසිලිමත්ගතියනිතරඈ...ඔයගතිගුණවලටඅමතරවවිරාජ්කාරයාලගනොයිවසිලිමත්ගතියනිතරඈසිපියගැසීමවගේදේවලුත්තිබ්බදකතන්දර?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61400120828805116762010-11-10T18:38:49.442+05:302010-11-10T18:38:49.442+05:30කතන්දර කොහොමද දන්නේ උඩරට අය ශ්‍රී වික්රමගෙන් පස්ස...කතන්දර කොහොමද දන්නේ උඩරට අය ශ්‍රී වික්රමගෙන් පස්සේ දෙමළ කතා කරන එක අත ඇරියා කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9922168340894442272010-11-10T15:25:08.374+05:302010-11-10T15:25:08.374+05:30අරුණි කියපු දේ හරි.
ජර්මනියේ federal states දාසය ත...අරුණි කියපු දේ හරි.
ජර්මනියේ federal states දාසය තුලම ඒ ඒ පලාතට ආවේණික උන වචන පවා තියනවා.
මම නම් හිතන්නේ හැම භාශාවකම ඒ විවිධත්වය තියනවා.
නෝර්වීජියන් භාශාව ගත්තොත් මුලු රටේම කතාකරන්නේ නෝර්වීජියන් උනත් එහිම උතුරට වෙන්නට ඇති පලාත් වල අය කතාකරන නොර්වීජියන් දකුනේ ඇති ඔස්ලෝ හා ක්රිස්ටියන්සෑන්ඩ් [Kristiansand]වැනි පලාත්වල ජනයාට තේරුම් ගැනීමට පවා නොහැකි තරමට වෙනස්ලු.

කොහොම උනත් ඉංග්‍රීසි තරම් ලේසියෙන් ජර්මන් භාශාව ඉගන ගන්නට බැහැ කියලයි මට නම් හිතෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47570316346694672282010-11-10T04:51:12.009+05:302010-11-10T04:51:12.009+05:30@හිරු ප්‍රභා
මටත් වුනේ අරුණීට වෙච්ච එකයි. කල් ගියා...@හිරු ප්‍රභා
මටත් වුනේ අරුණීට වෙච්ච එකයි. කල් ගියා එපා වුණා. ඉතිං මාත් පිලෝසොෆර් කෙනෙක් වුණා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67244824856253564442010-11-10T04:49:31.822+05:302010-11-10T04:49:31.822+05:30@අරුණි,
දඩි බිඩි ගැන කතා එමටයි. නමුත් 1000 DB = 1 ...@අරුණි,
දඩි බිඩි ගැන කතා එමටයි. නමුත් 1000 DB = 1 VK නේ.

හයි ජර්මන් ගැන අහන කොට මතක් වුනේ පැරිණ රුසියාවේ හයි සොසයිටිය කතා කරළා තියෙන්නේ ෆ්‍රෙන්ච් වලින් නේද? එංලන්තේ එලිසබෙත්ලා නං දැං ජර්මන් අත ඇරලා ඇති. උඩරට කට්ටියත් ශී‍්‍ර වික්රමගෙන් පස්සේ දෙමල අත ඇරියා නේ.

අහුබුදු ගැන w3Lanka එකේ කතා දැක්කාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36323283466947513042010-11-10T04:20:01.914+05:302010-11-10T04:20:01.914+05:30දැන් එතකොට කතන්දර අයියගේ නමට ඔය වගේ ඉස්සරහින් වැට...දැන් එතකොට කතන්දර අයියගේ නමට ඔය වගේ ඉස්සරහින් වැටුනු කෑලි තිබුනෙ නැතිද..????හිරු ප්‍රභාhttps://www.blogger.com/profile/16008990641477534849noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73620571068146642512010-11-10T00:44:50.316+05:302010-11-10T00:44:50.316+05:30ඊ ළඟට දඩි-බිඩි ගැන කතාවකුත් බලාපොරොත්තු වෙන්න පුළ...ඊ ළඟට දඩි-බිඩි ගැන කතාවකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?!

කතන්දර කියූ විදිය හරි. ඕනෑම භාෂාවක පළාතට ආවේණික විවිධ වචන, භාවිත හා උච්චාරණ හුරු තියෙනවා. ජර්මන් කතාබහේ දි කොයි පළාතෙන් ද කියල අපි මක්කටැයි ආවේ වගේ කියද්දි දැනගන්න ජර්මන් අයට පුළුවන්. ජර්මනියේ ඊට අමතරව දැනුමේ මට්ටමට අදාලවත් වෙනසක් දකින්න පුළුවන්. හයි ජර්මන් කියන්නෙ උගත් අය කතා කරන ජර්මන් බස් හුරුව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89908330271886745102010-11-09T16:00:33.179+05:302010-11-09T16:00:33.179+05:30@ටැබූ
මේ තර්කය නම් වැරදියි. ඕනෑම භාෂාවක විවිධ වචන,...@ටැබූ
මේ තර්කය නම් වැරදියි. ඕනෑම භාෂාවක විවිධ වචන, භාවිත සහ ඇක්සන්ට් තියෙනවා. ලංකාවේසිංහලම ප්‍රභේද කීයක්ද?

මට මතක විදියට ෆ්රෙඩ්රික් ෆෝසයිත් ගේ නිගෝෂියේටර් හෝ ඒ වගේ නවල් එකක ජරමන් සහ වෙනත් යුරෝපීය ඇක්සන්ට් වලින් මිනිස්සුන්ව හඳුණා ගන්නවා.
දැං ඉතිං ෆෝර්සයිත් කාරයා සුද්දෙක් කියල නං කියන්න එපා.

එංගලන්තේ යන්න ගිය කෙනෙකු ගේ ඉංගීරිසි දැනුම ගැන කතන්දරයක් මතක් වුණා. ඒක අනිද්දාට දාන්නම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59801848201619513872010-11-09T15:51:43.738+05:302010-11-09T15:51:43.738+05:30@ඇනෝ
අර වරායෙ ලොක්කා ගේ එකත් ඔය වගේ එකක් නේද?
ඇයි ...@ඇනෝ
අර වරායෙ ලොක්කා ගේ එකත් ඔය වගේ එකක් නේද?
ඇයි ඉතිං සෝමා ගන්න ගිය එක?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74157378325101022912010-11-09T15:49:28.105+05:302010-11-09T15:49:28.105+05:30@ඉංදික
තේරුනේ නෑ මෙයා.@ඉංදික
තේරුනේ නෑ මෙයා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31343896095847528872010-11-09T15:48:38.289+05:302010-11-09T15:48:38.289+05:30@හශිත,
අපෝ නෑ. අවුරුදු කීපයක් ම ගියා!@හශිත,
අපෝ නෑ. අවුරුදු කීපයක් ම ගියා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3539408603299763872010-11-09T15:47:50.417+05:302010-11-09T15:47:50.417+05:30@ප්‍රියන්ත
@වත්
ඔයදෙන්නටමවැඩේඅහුවෙලාතියෙන්නේ!@ප්‍රියන්ත
@වත්
ඔයදෙන්නටමවැඩේඅහුවෙලාතියෙන්නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39147241493824000472010-11-09T14:54:47.360+05:302010-11-09T14:54:47.360+05:30විරාජ්ගෙ තර්කයේ ඇත්තක් තියෙනවා. මොකද සුද්දා ඉංගිරි...විරාජ්ගෙ තර්කයේ ඇත්තක් තියෙනවා. මොකද සුද්දා ඉංගිරිසිය හදල තියෙන්නෙ සන්නිවේදනය සඳහාම නෙවෙයි. කෙනෙකු කතා කරන භාෂාව, භාවිතා කරන වචන, ඇක්සන්ට් එක යනාදී වශයෙන් අටෝ රාසියක් දේවල් වලින් කෙනකුගේ සම්භවය, පන්තිය, කුලමල හොයන්න පුළුවනි. (මේක අපට විතරක් නෙවෙයි එංගලන්තය තුළ සුද්දාටත් අදාළයි.) ඒක වෙනස් කරන්න පුළුවන් දැඩි උත්සාහයකින් පසු පමණයි.

මා දන්නා තරමින් අනෙකුත් භාෂා වල එහෙම ගැටළුවක් නෑ. අනෙක ජර්මන්කාරයෙක් තමන්ගේ භාෂාව ඉගෙන ගත්ත පිටරැටියකු කෙරෙහි බලන්නෙ ධන හැඟීමකින්. සුද්දා වගේ අවමානයෙන් නෙවෙයි. ඉතින් ජර්මන් අමුතුවෙන් ඉගෙනගෙන හරි ආචාර්ය උපාධිය කරන එක ලෙහෙසියි.

- TabooTaboo Subjectsnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49045278112628157822010-11-09T13:44:03.656+05:302010-11-09T13:44:03.656+05:30ඔය කියන කාලෙවගේ නෙවෙයි දැන් . ජර්මන් නෙවේ ඕනෑම භාෂ...ඔය කියන කාලෙවගේ නෙවෙයි දැන් . ජර්මන් නෙවේ ඕනෑම භාෂාවකින් Phd එකක් ගන්න එක අද කජු කනව වගේ වැඩක්. අවශ්‍ය සල්ලි විතරයි. ලංකාවෙන් අඩියක්වත් යන්නත් ඕනනෑ. අන්තර්ජාලයෙන් වැඩේ කරගත හැකි. ඔය තිප්පොලවල්වල ඉගෙන ගත්ත සමහරුත් එහෙම ඒවා අරං තියනවා.
දන්නෝ දනිති. අනේ අනිච්චං !.
pbwAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42930071937242534502010-11-09T10:37:04.881+05:302010-11-09T10:37:04.881+05:30නිකමට වත් අදුන්වල දෙන්න පපාගගග
අපි පවූගගග!නිකමට වත් අදුන්වල දෙන්න පපාගගග
අපි පවූගගග!ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31095512024248762422010-11-09T09:42:41.377+05:302010-11-09T09:42:41.377+05:30දැන් වී.කේ විරාජ් Phd එකක් එහෙම කරගෙනද තියෙන්නේ......දැන් වී.කේ විරාජ් Phd එකක් එහෙම කරගෙනද තියෙන්නේ................. :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39912245432866499902010-11-09T09:06:04.900+05:302010-11-09T09:06:04.900+05:30ආහ්හරිහරිආචාර්වවිරාජ්කියලපලිකොටසේලියලතියෙන්නේ.ආහ්හරිහරිආචාර්වවිරාජ්කියලපලිකොටසේලියලතියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2439160191614244152010-11-09T09:03:07.502+05:302010-11-09T09:03:07.502+05:30ඉතින්විරාජ්පිඑච්ඩීඑකගොඩදාගත්තද?ඉතින්විරාජ්පිඑච්ඩීඑකගොඩදාගත්තද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67119239662955441622010-11-09T08:15:34.787+05:302010-11-09T08:15:34.787+05:30කොහොමහරිවීකේවැඩේකරගෙනවගේ....
කො හො ම හ රි වී කේ වැ...කොහොමහරිවීකේවැඩේකරගෙනවගේ....
කො හො ම හ රි වී කේ වැ ඩේ ක ර ගෙ න ව ගේ...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com