tag:blogger.com,1999:blog-7847857311904881032.post8104702198979395918..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: අයි නෝ ද ලෝ පුතා!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7847857311904881032.post-47613516172970737832010-11-19T09:13:36.474+05:302010-11-19T09:13:36.474+05:30හුඟාක් හාමුදුරුවරුන්ටත් ඔය ගැටළුව තියෙනවා. නමේ මුල...හුඟාක් හාමුදුරුවරුන්ටත් ඔය ගැටළුව තියෙනවා. නමේ මුලට ගොඩාක් කෑලි තියෙනවානේ..................Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61387515845412337052010-11-18T21:16:30.830+05:302010-11-18T21:16:30.830+05:30he hee , BTW the problem for me is people suspect...he hee , BTW the problem for me is people suspect whether i am a lawyer or not . cos i would hardly use the title and currently i am in a filed which has no nexus to law :) so most around me is confused when i try to explain my job :)TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18758265953517772582010-11-18T17:50:22.084+05:302010-11-18T17:50:22.084+05:30@All
සියළු දෙනාටම ස්තුතියි.
බුදු අම්මෝ වෙන්ඩ ලෝයර...@All
සියළු දෙනාටම ස්තුතියි.

බුදු අම්මෝ වෙන්ඩ ලෝයර්ලා දෙන්නෙක්ම (Hiru Prabha, Harashana1985) ප්‍රති උත්තර බැඳලා.

ඒ දෙන්නට විශේෂයෙන්ම සහ අනෙත් අයටත් පොදුවේ කියන්න දෙයක් තියෙනවා.

තමන්ගේ උපාධි පට්ටම් තමන් ගේ වෘතීමය කටයුතු වලදී පාවිච්චි කරන එක ගැන නෙමේ මං මේ කියන්නේ.

ඒකේ කිසි වරදක් නෑ. පට්ටං තියෙන්නේ දාගන්නනේ.

නමුත් තමං ගේ යාළුවන් එක්ක, පවුලේ අය එක්ක වැඩ කරන කොට පට්ටං මොකටද?

ලෝයර්ස්ලා විතරක් නෙමේ කාටත් මේක අදාලයි. උදාහරණයක් විදියට මේ බ්ලොග් එක බලලා කමෙන්ට් එකක් දාන කෙනෙක් Dr. අහවලා කියලා ලියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

මේ බලන්න w3lanka එකට දොස්තර පොරක් කමෙන්ට් කරලා තියෙන හැටි.

http://w3lanka.blogspot.com/2010/11/w3lanka.html

අනේ පව් රුවන්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54599555810062911812010-11-18T08:13:50.689+05:302010-11-18T08:13:50.689+05:30It is much easier for a lawyer to became a politic...It is much easier for a lawyer to became a politician because there is no big difference between the lawyer and the politician . both of them earn money by talking only . they get their daily allowance / fees irrespective of the duration in which they appear in their respective work places . they deceive people and made them to believe lies as truth and vise versa .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52642230563828841732010-11-18T07:55:26.687+05:302010-11-18T07:55:26.687+05:30mata hithenne meka thamagema paule deyak wenna eth...mata hithenne meka thamagema paule deyak wenna ethi.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21987527776191519242010-11-17T21:45:49.895+05:302010-11-17T21:45:49.895+05:30දේසපාලනේ දිගටම කරන කොට ඔය මොකවත් වෙන්නේ නැත්තේ ඇයි...දේසපාලනේ දිගටම කරන කොට ඔය මොකවත් වෙන්නේ නැත්තේ ඇයි කියන එක තමා මට තියන ප්‍රශ්නේ (තර වෙනවා හැර)
මොනව උනත් අපේ කතන්දර නම මුලට කෑලි එකතු කරන් නෑනේ. ඒ මදෑ....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20558931856832844202010-11-17T21:44:29.207+05:302010-11-17T21:44:29.207+05:30මෙහෙ පිලි, අරාබි ඉන්ජිනේරුවොත් නම ලියන්නෙ Eng. Bra...මෙහෙ පිලි, අරාබි ඉන්ජිනේරුවොත් නම ලියන්නෙ Eng. Bradharis/ Eng. Ahmed කියල.
ලංකාවෙ මං දන්න එකම එක කෙනෙක් හිටිය එහෙම ලියන. ඒ තමයි සෞක්‍ය අමාත්යාන්සෙ හිටපු ප්‍රධාන ඉන්ජිනේරු, අපේ අගමැතිතුමාගෙ මස්සිනා වෙන Eng. යාප මහත්තය.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14622584932692356322010-11-17T19:47:34.564+05:302010-11-17T19:47:34.564+05:30හැබැයි මමයි මාත් එක්ක එකට හමුදාවට ගිය මගේ යාලුවෙකු...හැබැයි මමයි මාත් එක්ක එකට හමුදාවට ගිය මගේ යාලුවෙකුයි ඔය වැඩේම කලා. හැබැයි ඒක නීතීඥ කියලා නමට මුලින් ලියනවට වඩා ටිකක් වෙනස්.
අපි හාහා පුරා කියලා එහේ ගියාම හම්බවුනු කිට්ඉෂු එකේ ලොකු තුවායකුත් තිබුනා. ඒකේ එක පැත්තක ලොකු අකුරින් "Sri Lanka Air Force" කියලා ගහලා තිබුනා.අපි ඕක ගෙදර ගෙනල්ලා පාරට පේන්න වැලවල් බැදලා දාලා තිබුනා. කාටත් පේන්න. ඒක අපි පාවිච්චියට ගත්තෙ ඊලග කිට්ඉෂු එකට තවත් තුවායකක් ලැබුනට පස්සෙයි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44694914709980638692010-11-17T14:24:55.976+05:302010-11-17T14:24:55.976+05:30රටක පුරවැසියො වශයෙන් අපේ යුතුකමක් තියෙනවා නීතිඥයොන...රටක පුරවැසියො වශයෙන් අපේ යුතුකමක් තියෙනවා නීතිඥයොන්ට වැඩ හදල දෙන්න.. එකම හේතුව වැඩ නැති නීතිඥයො ගොඩක් වෙලාවට නතර වෙන්නේ දේශපාලනයේ වීම. ඒක දෙගොල්ලොන්ටම හොද නෑ.Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38176084374665909962010-11-17T13:42:12.417+05:302010-11-17T13:42:12.417+05:30ඔය පට්ටම් ගන්නේ නිකන් ඉඳලා වත් සමහර ආචාර්යලා වගේ ස...ඔය පට්ටම් ගන්නේ නිකන් ඉඳලා වත් සමහර ආචාර්යලා වගේ සල්ලි දීලත් නෙවෙයි නේ. කට්ට කාලා කාලා, තමන්ට වැඩිය උස පොත් කඳු රෑ නිදි මරාගෙන පාඩම් කරල කරලනෙ ඔය අකුරු ටික ගන්නෙ. මුකුත් කියන්න එපා ඒකට. කාගෙ කාගෙත් ආසාවල් තියනවානෙ.

මම අඳුරන සමහර අයියලා (අපේ තාත්තටත් වැඩිය වැඩිමල්)open university ඉඳලා එනවා අපේ final exam කරන්න.එයාලා කියන්නෙ දිවුරුම් දුන්නට පස්සෙ මැරුනත් කමක් නැහැ කියල.

@හිරු ප්‍රභා නංගි... ඔය ඇල්.ඇල්.බී කරන්නේ ලන්ඩන් ද?
හොඳා හොඳා.ලංකාවට ඇවිල්ල නීති විද්‍යාලෙට ආපු කාලෙක අපිත් හිටියොත් හම්බවෙමුකෝ.........harshana1985https://www.blogger.com/profile/08994568138367547378noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16450706378820252342010-11-17T10:54:00.072+05:302010-11-17T10:54:00.072+05:30ලෝයර් පාට් දිගටම කර කර හිටියොත් වෙන්නේ ලෝකල් ද?ලෝයර් පාට් දිගටම කර කර හිටියොත් වෙන්නේ ලෝකල් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65096007023681318472010-11-17T10:51:53.312+05:302010-11-17T10:51:53.312+05:30ඒ ටෙලි නාට්‍ය ජනප්‍රිය වුන මුල් කාලේ ඒ ආශ්‍රිතව ගි...ඒ ටෙලි නාට්‍ය ජනප්‍රිය වුන මුල් කාලේ ඒ ආශ්‍රිතව ගියපු වෙළඳ දැන්වීමක් තිබ්බ මේ නලුවම රඟපෑව...

" අයි නෝද ප්ලේස් ඕල්සෝ පුතා , මම හැමදාස යන්නේ එතෙන්ට" කියල කියනවා... ටයර් හරි වාහන අමතර කොටස් වගේ තමයි මතක..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1428044572908044702010-11-17T10:24:07.188+05:302010-11-17T10:24:07.188+05:30අනේ කසූ අයියේ....... මමත් ඉගෙන ගන්නේ ඔය ඇල්. ඇල්. ...අනේ කසූ අයියේ....... මමත් ඉගෙන ගන්නේ ඔය ඇල්. ඇල්. බී එක තමා......
එහෙනම් ඉතින් ඕක දොස්තරලත් කොරන්නේ නැද්ද මම අහන්නේ...? ඇයි එතකොට ටියුෂන් සර්ලා..............??????හිරු ප්‍රභාhttps://www.blogger.com/profile/16008990641477534849noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34904259371556750642010-11-17T10:21:31.812+05:302010-11-17T10:21:31.812+05:30අපෝ ඔය වගේ මිස්ටර්ලා නම් වැහි වැහැලා. ඉස්සරහ කෑලි ...අපෝ ඔය වගේ මිස්ටර්ලා නම් වැහි වැහැලා. ඉස්සරහ කෑලි ටික නැතුව නම කිව්වත් , නම උගේ නෙවේ වගේ යනවනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57407975294192992322010-11-17T09:34:01.248+05:302010-11-17T09:34:01.248+05:30ඔයවගේ දේවල් වලට සරල සිංහලෙන් කියන්නේ ලොකු සීන් කිය...ඔයවගේ දේවල් වලට සරල සිංහලෙන් කියන්නේ ලොකු සීන් කියලා :DDDපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86037066530246659802010-11-17T09:17:48.796+05:302010-11-17T09:17:48.796+05:30හි හි හී ඕවා මොනවද අනේ ඔය සමහර ආචාර්ය උදවිය ඉන්නේ ...හි හි හී ඕවා මොනවද අනේ ඔය සමහර ආචාර්ය උදවිය ඉන්නේ ටීවී එකේ එයාලගේ නම කියනකොට ආචාර්ය කෑල්ල කිව්වේ නැත්තම් තරහායන ;)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39188695408966911062010-11-17T08:46:27.544+05:302010-11-17T08:46:27.544+05:30අයි නෝ ද කතන්දර පුතා....අයි නෝ ද කතන්දර පුතා....Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77212955960451957552010-11-17T08:40:04.710+05:302010-11-17T08:40:04.710+05:30මම දන්න ඒක කථිකාචාර්යවර්යක් හිටිය ගමනක් යනවනම් තමන...මම දන්න ඒක කථිකාචාර්යවර්යක් හිටිය ගමනක් යනවනම් තමන්ගෙ එම්.ඒ සහතිකය අර ගෙන යන.
පොලිස් මුරපොළක නතර කළත් එයා ඉස්සර වෙලාම එලියට ගන් නෙ හැඳුනුම්පත නෙවෙයි,එම්.ඒ සහතිකය
මට මේ කතාව කියවන කොට මතක් වුණේ ඒ මනුස්සයවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16255128438880690342010-11-17T08:09:14.850+05:302010-11-17T08:09:14.850+05:30මෙහෙමනේ, නීතිඥයෙක්ට වඩා වැඩි ප්‍රමාණයකින් මිනිස්සු...මෙහෙමනේ, නීතිඥයෙක්ට වඩා වැඩි ප්‍රමාණයකින් මිනිස්සුන්ට ගේම දෙන්න දේශපාලුවොන්ට පුළුවං. ඉතිං තමංගේ විනෝදාංසේ මහා පරිමාණෙං කොරන්න තමාලු නිතීඥයෝ දේසපාලු ජොබ් එකට බහින්නේ.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42043084124520295272010-11-17T06:57:01.831+05:302010-11-17T06:57:01.831+05:30"අර හේමසිිරි කිව්ව වගේ දිගටම කොමිකල් පාට් කර ..."අර හේමසිිරි කිව්ව වගේ දිගටම කොමිකල් පාට් කර කර හිටියොත් ජෝකර් කෙනෙක් වෙන්න තමයි වෙන්නේ."

මේ කතාව නම් සම්පුර්න ඇත්ත. ඒක වෙන්න ඇති මේ පාර මාතෘකාව වෙනස් කරලා තියෙන්නේ.Anonymousnoreply@blogger.com