tag:blogger.com,1999:blog-7847857311904881032.post8054326311086740351..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කඩල ආච්චී - Gram seller (ඇනෝනිමස් පාඨකයෙකු ගේ තර්ජනයකට බියෙන් ලියන ලද කතන්දරයකි!)කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger111125tag:blogger.com,1999:blog-7847857311904881032.post-25603603670974744212014-06-10T12:44:40.232+05:302014-06-10T12:44:40.232+05:30අපොයි...
කාලය මැව් වෙනසක අරුමෙක අරුමේ...
:)අපොයි...
කාලය මැව් වෙනසක අරුමෙක අරුමේ...
:)Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74991347417262727342014-06-10T12:25:17.480+05:302014-06-10T12:25:17.480+05:30තිලී@ හි හි මොන 50 ද අපේ මල්ලිට 200 ක් නොදුන්නොත්...තිලී@ හි හි මොන 50 ද අපේ මල්ලිට 200 ක් නොදුන්නොත් යන්නේ නැහැ.මොකද අපිට තිබ්බ අවශ්‍යතා නෙමේනේ දැන් ෆෝන් කාර්ඩ් එකක් දාගන්නත් 50 ක් ඕනෙනේ,, හි හි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76737810793540698712014-06-09T23:24:22.230+05:302014-06-09T23:24:22.230+05:30// ගෙදරින් ශත පහක් ලැබීමට පින් කර තිබූ සිසුන් //
අ...// ගෙදරින් ශත පහක් ලැබීමට පින් කර තිබූ සිසුන් //
අපේ කාලේ ළමයෙක්ට ගෙදරින් දුන්නු සාමාන්‍ය ගාන රු.5යි.

මං පොඩි කාලේ ඉස්කෝලේ ගියේ වෑන් එකක.. ඉතිං ඉස්කෝලේ මොනවා හෝ ගෙවීමකට ඇරෙන්න ගෙදරින් මුදල් දුන්නේ නෑ. සමහර යාලුවෝ මගෙන් සල්ලි තියෙනවද අහපු වෙලාවල් වල නෑ කිව්වම "දවසකට රු.5ක් ලැබෙන් නෑ..." කියාගෙන ඇස් ලොකු කරන මන් දිහා බලපු හැටි මතකයි. ඒ කාලේ පොඩි පන්ති වල හිටපු ගොඩක් එවුන්ට ගෙදරින් දවසකට රු.5ක් ලැබෙනවා ඉස්කෝලේ එනවට.. මන් දැන් නෑ එක මොන හේතුවකට හැදුනු චාරිත්‍රයක් ද කියලා..
හැබැයි කකා'ගේ කාලේ සත 5න් කර දේ'ම තමා අපේ කාලේ රු.5න් කරෙත්.. දැන් නම් මන් හිතන්නේ ඒ ගාන 50ක් විතර වෙලා ඇති...

කාලය මැව් වෙනසක අරුමේ...Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69339141078238189082014-06-08T06:35:46.103+05:302014-06-08T06:35:46.103+05:30මම පෙරේදා දැක්කා කොළඹ වෙස්ලි ග්‍රවුන්ඩ් එක ගගාව තර...මම පෙරේදා දැක්කා කොළඹ වෙස්ලි ග්‍රවුන්ඩ් එක ගගාව තරමක වයසක කෙනෙක් ඉටි කොළයක් එළා ගෙන තලපු කොට්ටම්බා මද විකුණනවා.මට මේ ලිපිය මතක් වුණා.ස්කෝලෙ අැරිච්ච වෙලාවෙ පැටව් ඒ මනුස්සය වට කරගෙන nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88576317045285360812014-06-07T22:28:33.688+05:302014-06-07T22:28:33.688+05:30දැං ඉස්කෝල ගාව කෙසේවෙතත් බාර් එක ගාවනං කඩල අාච්...දැං ඉස්කෝල ගාව කෙසේවෙතත් බාර් එක ගාවනං කඩල අාච්චිලා ඉන්නවා..

මට මතක හැටියට අපිටත් සත පහේ සයිස් බිස්කට් කෝප්පයක් ලැබුණා 2 පන්තියේදි විතර...

ජය වේවා!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73818875981649840942014-06-07T19:35:14.075+05:302014-06-07T19:35:14.075+05:30නොස්ටැල්ජියා කිව්වාම ලෙඩක් කියලයි හිතෙන්නේ.
ඒත් න...නොස්ටැල්ජියා කිව්වාම ලෙඩක් කියලයි හිතෙන්නේ.

ඒත් නොස්ටැල්ජියාව නැති නම් ඒකයි ඇත්තටම ලෙඩේ!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60269596485460448852014-06-07T19:34:04.744+05:302014-06-07T19:34:04.744+05:30අම්මෝ බිස්කට් අටක්?
එහෙම කන්න තිබුනා නම් අපිට අද ...අම්මෝ බිස්කට් අටක්?
එහෙම කන්න තිබුනා නම් අපිට අද මේ මන්දපෝෂණේ නෑ නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20091616923335525632014-06-07T19:33:00.327+05:302014-06-07T19:33:00.327+05:30මට මතක තියෙන අතීතයක් ඔබටත් මතක වගෙයි?මට මතක තියෙන අතීතයක් ඔබටත් මතක වගෙයි?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11314245980648445812014-06-07T19:32:35.628+05:302014-06-07T19:32:35.628+05:30ඔයාටත් දුකයි, මටත් දුකයි!ඔයාටත් දුකයි, මටත් දුකයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46348623644324862182014-06-07T19:32:10.590+05:302014-06-07T19:32:10.590+05:30ස්තුතියි!ස්තුතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33185461181408997692014-06-07T15:50:53.089+05:302014-06-07T15:50:53.089+05:30පුක කොතනද අමුඩෙත් එතන.
පුක කොතනද අමුඩෙත් එතන.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39660987082419266452014-06-07T11:05:29.187+05:302014-06-07T11:05:29.187+05:30ලස්සන කතවක්.. මටත් මගෙ පොඩි කාලෙ මතක් උනා...ලස්සන කතවක්.. මටත් මගෙ පොඩි කාලෙ මතක් උනා...Anonymoushttps://www.blogger.com/profile/14435783465451004121noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5352904226521941772014-06-07T09:09:58.707+05:302014-06-07T09:09:58.707+05:30ඇත්ත...කොළබ අවට දිවි ගෙවූ අයට...ඇත්ත...කොළබ අවට දිවි ගෙවූ අයට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38725083636252314882014-06-07T09:07:41.926+05:302014-06-07T09:07:41.926+05:30උන්ට පැකට් දෙකක් ඕනිද දන්නෑ. ඒත් සමහර උං ගන්නව.උන්ට පැකට් දෙකක් ඕනිද දන්නෑ. ඒත් සමහර උං ගන්නව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79324742746955024032014-06-07T08:16:45.878+05:302014-06-07T08:16:45.878+05:30ඇදිහැස (එනම්, ඇමරිකන් දීමනා හැමට සමානව) නමින් හැඳි...ඇදිහැස (එනම්, ඇමරිකන් දීමනා හැමට සමානව) නමින් හැඳින්වුණු මේ විස්කෝත්තු පෙට්ටි අපේ ගෙදර මුල්ලක ගොඩගහල තිබුණෙ වැඩි ආරක්ෂාවට.
ආරක්ෂාව කොහොම වෙතත් තාත්තට හොරෙන්, හැබැයි අම්මගෙ අනුදැනුම ඇතිව පෙට්ටි හිල් කරල හොරෙන් බිස්කට් කෑ හැටි මතක් වුණා. කතන්දරකාරය අවදි කළේ දශක ගණනාවකට පෙර අතීත මතකයක්.සිතන්නාhttps://www.blogger.com/profile/08816635893618213576noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83026755039530028682014-06-07T07:24:53.096+05:302014-06-07T07:24:53.096+05:30ඒ කකාගෙ කාලෙ. අද මලක් කියන්නෙ සාමාන්‍ය දෙයක්. මං ද...ඒ කකාගෙ කාලෙ. අද මලක් කියන්නෙ සාමාන්‍ය දෙයක්. මං දන්න රෝයල් එකේ ඔහොම මල් ගහපු පොරක් ඒ ලෙවෙල් වලින් කොමර්ස් වලට ඒ තුනක් අරගෙන ඇමෙරිකාවෙ විශ්ව විද්යාලෙකටත් ගියා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4487863956812791862014-06-07T07:13:13.231+05:302014-06-07T07:13:13.231+05:30ඇනෝ ඇවිත් ඉන්නේ අපූර්විද සිරා දඇනෝ ඇවිත් ඉන්නේ අපූර්විද සිරා දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32834829367945055382014-06-07T06:46:59.779+05:302014-06-07T06:46:59.779+05:30කඩල ගොට්ට ඉල්ලගෙන දික් කරගෙන ඉඳලා, මහන්සියට පහලට ද...කඩල ගොට්ට ඉල්ලගෙන දික් කරගෙන ඉඳලා, මහන්සියට පහලට දාපු, ඒ පොඩි අතට දුක හිතුණා...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78187217084254744302014-06-07T06:28:12.925+05:302014-06-07T06:28:12.925+05:30මහින්දෝදයමහින්දෝදයමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58906613753462074222014-06-07T06:25:56.725+05:302014-06-07T06:25:56.725+05:30ගම කියලා ගමේ නමේම තියනවා නේ..ගම කියලා ගමේ නමේම තියනවා නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34266239636979579772014-06-07T02:31:22.179+05:302014-06-07T02:31:22.179+05:30ඇදිහැස මටත් මතකයි. අපේ කාලේ බිස්කට් අටක් ද කොහෙද ද...ඇදිහැස මටත් මතකයි. අපේ කාලේ බිස්කට් අටක් ද කොහෙද දුන්නා. ආයේ ස්කෝලෙන්ම කඩල, කැඳ වගේ දෙන ප්‍රජෙක්ට් එකකුත් තිබුනා. බනිස් හා කිරිත් මතකයි.

මම පොඩි කාලේ කවදාවත් කඩෙන් කාලා නෑනේ. ඔය ස්කෝල ළඟ හිටපු අයගෙනුත් එහෙමම තමයි. මට මතක විදියට අපිට උදේට ගෙදරින් කෑම හදලා දෙනවා 11 ට විතර කන්න. ගෙදරිනුත් උදේට තව මොනවා හරි කාලත් ගියා වෙන්න ඕනේ. ආයේ හවස ගෙදර එනකම් මොකුත් කෑවේ නෑ.
ඒකටත් එක්ක හවස ගෙදර ඉන්න ගමන් නම් පොලි හකුරුයි, විස්කිරිඥ්ඥයි, ඉඟුරු ඉස්කෝතුයි, වගේ ඒ කාලේ තිබ්බ කඩචොරු කෑවා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45867036177064493272014-06-06T23:15:44.317+05:302014-06-06T23:15:44.317+05:30නොස්ටැල්ජියා තියන අය ගොඩක් ඉන්නවද කොහෙද, බලාගෙන යන...නොස්ටැල්ජියා තියන අය ගොඩක් ඉන්නවද කොහෙද, බලාගෙන යනකොට.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41726479890880840692014-06-06T23:03:10.922+05:302014-06-06T23:03:10.922+05:30මං හිතන්නෙ ඇනෝ අදහස් කරන්න ඇත්තෙ "ඇමරිකන්&quo...මං හිතන්නෙ ඇනෝ අදහස් කරන්න ඇත්තෙ "ඇමරිකන්" දීමනා ගැන.
ඇදිහැස = CARE
හැමට සමානව?ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9927202795824639252014-06-06T21:37:29.056+05:302014-06-06T21:37:29.056+05:30හැලිබොරේන්ජ් තියෙනවා, නමුත් දැන් අපි ලොකු වැඩියි!
...හැලිබොරේන්ජ් තියෙනවා, නමුත් දැන් අපි ලොකු වැඩියි!

http://www.seven-seas.com/haliborange

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60491604093691412422014-06-06T21:36:00.847+05:302014-06-06T21:36:00.847+05:30මෙහෙ උන්ට ඉතිං කන්ඩ නැතත් ව්යින් එපෑ කකා.. ජෝග්ගු...මෙහෙ උන්ට ඉතිං කන්ඩ නැතත් ව්යින් එපෑ කකා.. ජෝග්ගුවක්ම බිව්වද අප්පා ???පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com