tag:blogger.com,1999:blog-7847857311904881032.post7916577370888214822..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කතන්දර බ්ලොග් එක මෙලෝ රහක් නැති වේගෙන යනවාද? Is Kathandara blog going down the pallang?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-7847857311904881032.post-1785160310192675232011-05-30T04:03:58.931+05:302011-05-30T04:03:58.931+05:30ගොයින් ඩවුන් ද pallang පල්ලන් කියල දෑක්කම මම හිතුව...ගොයින් ඩවුන් ද pallang පල්ලන් කියල දෑක්කම මම හිතුවෙ මෑලේසියන් ස්ලෑන්ග් එක්ක වත්ද කියලා; පස්සෙයි තේරුනේ පල්ලම කියලා, කතන්දර සුරීන් බොහොම දෙනෙකුව දහිර්යමත් කරපු කෙනෙක් මාවත් ඈතුලුව. කතන්දර දන්නවා customer is first කියලා.
වයාපාරයක් කරන කොට නම් එහෙමයි.
හෑබෑයි මුදල් අරභයා නොකෙරෙන මේ වෑනි කටයුත්තකදී, ඒ සූත්‍රයම ඒ විදියටම යොදවන එක කරන්න බෑහෑ මන් හිතන්නේ ?Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63769379159219436522011-05-30T00:35:09.339+05:302011-05-30T00:35:09.339+05:30කට්ටියට සෙකන්ඩ් වෙන්න බැරි නිසා මමත් දිග කමෙන්ට් එ...කට්ටියට සෙකන්ඩ් වෙන්න බැරි නිසා මමත් දිග කමෙන්ට් එකක් ලියන ගමන් .. ඒක හෙට දාන්නම් ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87056721345161799122011-05-29T22:04:33.696+05:302011-05-29T22:04:33.696+05:30හෙට!හෙට!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61964789359586040542011-05-29T20:12:32.169+05:302011-05-29T20:12:32.169+05:30@ පාල
තැන්කියු කිව්වා එහෙනම්. ආයේ හමුවෙමු.@ පාල
තැන්කියු කිව්වා එහෙනම්. ආයේ හමුවෙමු.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12707842993097697762011-05-29T20:11:35.705+05:302011-05-29T20:11:35.705+05:30@ සුළගිල්ල
ස්තුතියි අදහස් වලට.
හෙට කතන්දරේ බැලුව ...@ සුළගිල්ල
ස්තුතියි අදහස් වලට.

හෙට කතන්දරේ බැලුව වගේ නෙමේ ඔය ඔසප් වීම් නවත්තන්න යව ගෙම නොවේ හරිය?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34173679855395651972011-05-29T20:08:29.300+05:302011-05-29T20:08:29.300+05:30@ මාතලන්
Its never too late.
To celebrate!
(a wed...@ මාතලන්

Its never too late.
To celebrate!
(a wedding anniversay, that is, mate)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52097496591760109302011-05-29T20:06:49.917+05:302011-05-29T20:06:49.917+05:30@ Gihmani
ස්තුතියි. හැබෑටම ඒක හොඳ උදාහරණයක් නේන්නම...@ Gihmani
ස්තුතියි. හැබෑටම ඒක හොඳ උදාහරණයක් නේන්නම්!

හැබැයි හෙට කතාවට අද එන ඉල්ලුම් ගැන නං බයේ බෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29578459758318890972011-05-29T20:04:35.634+05:302011-05-29T20:04:35.634+05:30@ කල්හාර
ෆලෝ කරන්න පටන් ගැනීම ගැන ස්තුතියි. ඔබට ජ...@ කල්හාර

ෆලෝ කරන්න පටන් ගැනීම ගැන ස්තුතියි. ඔබට ජය පතමි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61094487041233432482011-05-29T20:00:55.406+05:302011-05-29T20:00:55.406+05:30@ රන්දික කුලතුංග
ඔබේ අදහසට ස්තුතියි!
අපෝ පුක ගැන ...@ රන්දික කුලතුංග
ඔබේ අදහසට ස්තුතියි!

අපෝ පුක ගැන කතා නං තව නෑ, තියෙන්නේත් එකයි නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85277993835136773402011-05-29T19:58:47.142+05:302011-05-29T19:58:47.142+05:30@ ශාන්,
මං ඔබේ බ්ලොග් එක බැලුවා. හොඳයි, දිගටම ලියන...@ ශාන්,
මං ඔබේ බ්ලොග් එක බැලුවා. හොඳයි, දිගටම ලියන්න.

මේ අද පොස්ට් එක දුකෙන් ලියපු එකක් හෙම නොවේ. අද ඉරිදා ජොලියට දාපු එකක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73005506415416244412011-05-29T17:46:20.936+05:302011-05-29T17:46:20.936+05:30වෙඩින් ඇනිවසරි එකට සුභ පතනවා.!.(මමත් පරක්කුයි තමා....වෙඩින් ඇනිවසරි එකට සුභ පතනවා.!.(මමත් පරක්කුයි තමා.)Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61097803427588159202011-05-29T16:29:27.507+05:302011-05-29T16:29:27.507+05:30හක් හක්.. මන් මේ කතන්දර කෑලි කියවන්න එවිත් ඒ හැටි ...හක් හක්.. මන් මේ කතන්දර කෑලි කියවන්න එවිත් ඒ හැටි දවසකුත් නෑ. ඒක නිසා සන්සන්දනය කොරන්න පරන ලිපිගැන දැන්නෙත් නෑ. :D :D :D ඒත් දැන් ලියන ඒවා අනික් බ්ලොග් වල දකින පොස්ට් වලට සාපේක්ෂවනම් සිරා. ;) ඔවුව කොහොම උනත් දැන් හෙට ලියනවයි කියපු පොස්ට් එක කියවන්නම ඔනි.... ;)pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32437066951341295322011-05-29T13:32:35.302+05:302011-05-29T13:32:35.302+05:30ෂොරිම වෙන්ඩ ඕනෑ...
අර 28 වෙනිදා සෙලබ්රේසොන් එකටත...ෂොරිම වෙන්ඩ ඕනෑ...

අර 28 වෙනිදා සෙලබ්රේසොන් එකටත් ඔහේටත් කතන්දර හාමිනේටත් මගේ සුභ පැතුම්...!!!

සුභ අනාගතයක්...!!! ෂොරි පොද ලේට් විශස් හොඳේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74456811994750064242011-05-29T13:24:14.139+05:302011-05-29T13:24:14.139+05:30මේ බ්ලොග් ලියවිල්ලත් එසේ මෙසේ කෙරුවාවක් නෙවේ නේද ...මේ බ්ලොග් ලියවිල්ලත් එසේ මෙසේ කෙරුවාවක් නෙවේ නේද කතන්දර අය්යෙ?
මටනම් පේන විදියට මෙකත් කසාද ජීවිතේ වගේ වෙන්ට ඕන. ..
අපි තෘප්තිමත් වෙනටත් ඕන. අනිත් කෙනාව තෘප්තිමත් කරන්ටත් ඕන.ඊට පස්සෙ දරුවො සතුටු කරනත් ඕන. පැටව් සතුටු කරනකොට නෝන සතුටු නෑ. නෝන සතුටු
කරනකොට පැටව් සතුටු නෑ. නෝන සතුටු වෙනෙකොට මහත්තය සතුටු නෑ.ඉතින් ඔක්කොම සතුටු කරන එක අමාරු දෙයක්.
එත් ඉතින් ඔයාගෙ හෙට මාතෘකවට දැනටම ඇනවුම් අවිත්...

පිටපත් මදි වේද මන්දා???Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85552846850190202422011-05-29T12:22:08.554+05:302011-05-29T12:22:08.554+05:30කියන්න තියන හැම දේම උඩ ලියවිලා තියන හන්දා මට කියන්...කියන්න තියන හැම දේම උඩ ලියවිලා තියන හන්දා මට කියන්න දෙයක් නැහැ .........

හැබැයි මම නම් දිගටම එනවා මේකට අද ඉඳලා .....

ඉස්සෙල්ලාත් ඇවිත් ගිහිං තියනව ......
අද ඉඳලා ඔන්න මම යාව ජීව සාමාජික කාඩ් එකක් ගත්තා .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41164344829993362982011-05-29T12:10:41.630+05:302011-05-29T12:10:41.630+05:30කොහොම උනත් කතන්දර අයියාගේ එල කතන්දර සෙට් එකක් ලගදී...කොහොම උනත් කතන්දර අයියාගේ එල කතන්දර සෙට් එකක් ලගදීම එනවා කියලා පේනවා.එතකන් ඉවසලා ඉමු.

"සමහරු පුක ගැන කතන්දර වලට, පඩ කතන්දර වලට, පx ගැන කතන්දර වලට, චූ කතන්දර වලට කැමති නෑ. සමහරු මත්පැන් බොන කතන්දර වලට කැමති නෑ."

කැමති නෑ කිව්වට කට්ටිය කැමති මේ කතන්දර වලට තමා...රන්දික කුලතුංගhttps://www.blogger.com/profile/15564067000545539798noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85908617256547275192011-05-29T12:03:38.301+05:302011-05-29T12:03:38.301+05:30මම තාම මුල් යුගයේ....ඔබ තුමා ඔය කියන මෙලෝ රහක් නැත...මම තාම මුල් යුගයේ....ඔබ තුමා ඔය කියන මෙලෝ රහක් නැති බ්ලොග් අඩවි වලින් එකකට මාව ගොණු කරන්න පුළුවන්..හැබැයි මම ලියනවා.මොකද කවද හරි දවසක රිදම් එකට එයි කියලා හිතාගෙන...හැබැයි කසූ ඔබ තුමා දැන් රිදම් එකේ උපරිමේ ඉන්න කෙනෙක්...ඉතින් මම ඔබතුමාගේ අඩවියෙන් ගොඩක් දේවල් ඉගන ගත්ත බ්ලොග් ලියන්න.මට නම් තාම මේ අඩවිය මෙලෝ රහක් නැති වෙලා නෑ...මං හිතන්නේ කියවන කාටවත් එහෙම හැඟීමක් ඇතිවෙලා නැතුව ඇති....

ඒහින්දා ඉතුරු 150+ කතන්දර ගානට අමතරව 150+*150+ කන්දර ගණනක් ලියන්ට ඔබ තුමාට හැකියාව ලැබේවා.....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59240778846547912992011-05-29T11:01:39.608+05:302011-05-29T11:01:39.608+05:30@ මහ වෙදනා
ඔබේ 1-9 වලින් කීපයක් හැර අන් සැම දේ මට ...@ මහ වෙදනා
ඔබේ 1-9 වලින් කීපයක් හැර අන් සැම දේ මට අදාලයි. මගේ ප්‍රොෆයිල් එකේ දාලා තියෙන්නේ ත් ඒ කරුණු.

මගේ ස්තුතිය.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36508062818548157052011-05-29T10:56:59.009+05:302011-05-29T10:56:59.009+05:30@ Luckey
මගේ ස්තුතිය.
බුරුවා, මාළු කතා දැම්මේ සන්...@ Luckey
මගේ ස්තුතිය.

බුරුවා, මාළු කතා දැම්මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා විදියටයි. මගේ කතන්දර යන්නේ සඳුදා, බදාදා සහ සිකරාදා පමණයි.

අද එකත් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා .

Cars-II මූවී එක ලඟදීම එනවා නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61979986450842560052011-05-29T10:53:03.252+05:302011-05-29T10:53:03.252+05:30@ සොඳුරු සිත
මං කැමතියි මගේ සිතට සතුටු සිත කියලා ද...@ සොඳුරු සිත
මං කැමතියි මගේ සිතට සතුටු සිත කියලා දාගන්න. නමුත් ඉතිං ඒකත් ලේසි පාසු වැඩක් නෙමේ නේ.

හැබැයි හිත හොඳ අම්මණ්ඩි කෙනෙක් වෙන්න යන එක නං නුවණට හුරු නෑ. මගේ සඳ බැලුවාද?

ඔබේ අදහස් ගොන්නටත්, අදත්, එදත්, ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47199953999763475122011-05-29T10:50:06.463+05:302011-05-29T10:50:06.463+05:30@ prasanna86k
මේ පොඩිවුන්ට ඒ කතා හොඳ නෑ, මං ඇඩල්ට...@ prasanna86k

මේ පොඩිවුන්ට ඒ කතා හොඳ නෑ, මං ඇඩල්ට්ස් ඔන්ලි කියලා දාන්න ඕනි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51201439068480235612011-05-29T10:47:34.334+05:302011-05-29T10:47:34.334+05:30@ රජිත්
ඔබටත් ස්තුතියි.
මං කලින් කිව්වා සේ සඟරාවල...@ රජිත්
ඔබටත් ස්තුතියි.

මං කලින් කිව්වා සේ සඟරාවලට, පත්තරවලට මා ලියන ලිපිවලට වඩා මං මේකෙන් ජොලියක් ලබනවා. ලියන්නත් ලේසියි. කියවන අයවත් අඳුණනවා. ප්‍රතිචාරත් ලැබෙවා, ඊටීසී, ඊටීසී.

ඒ මදිවට කතන්දරත් එකතුවෙනවානේ දවසට එක ගානේ වගේ.

ඉතිං ගමනේ යා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6045896449868973402011-05-29T10:43:43.945+05:302011-05-29T10:43:43.945+05:30@ All
එව්රි වන්, මෙන්න මතලන් කියන එයාගේ පමු ලිපිය....@ All
එව්රි වන්, මෙන්න මතලන් කියන එයාගේ පමු ලිපිය.

http://maathalan.blogspot.com/2010/04/blog-post_147.html

එහි ඇති -සූ ගේ කමෙන්ටුවත් බලන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84809140432926239672011-05-29T10:41:35.394+05:302011-05-29T10:41:35.394+05:30@ මාතලන්
ඔහේ ගේ මාමණ්ඩි කේන්දරේ බලලා කියන්න දන්නවා...@ මාතලන්
ඔහේ ගේ මාමණ්ඩි කේන්දරේ බලලා කියන්න දන්නවාය කියපු "යන්න වෙන දවස" වෙනකං කරන නැටුම් කෙලි කවට සිනා නේ මේ සේරම.

ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා කියන්නේ මං කැමතිම සින්දුවක්.

ටිකක් කල් අතුරුදහන්වෙලා පස්සේ මාතලන් වගේ බෝන් අගේන් වෙන්නත් හිතයි!

ස්තුතියිකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13639640951504649272011-05-29T10:40:30.692+05:302011-05-29T10:40:30.692+05:30කතන්දර ශූරීන් තරම්, මාරය මල්ලී තරම් එහෙමත් නැත්නම්...කතන්දර ශූරීන් තරම්, මාරය මල්ලී තරම් එහෙමත් නැත්නම් දැන් මේ කමෙන්ට් ලියලා තියන පිරිස තරම් ප්‍රවීනයෙක් නොවුනත් ඔබ වැනි කෙනෙකුට යම් අදහසක් පැවසීමට ලැබීමම භාග්‍යයකි. මම ලිවිය යුතු බොහෝ දේ මෙහි වෙනත් අය විසින් ලියා ඇත.
නමුත් මගේ හැඟීම නම ඔබ අප කවුරුත් මෙවැනි බ්ලොග් ලිවීමකට පෙලබුනේ කාරනා කීපයක් නිසායි.
1. අනෙක් අයගේ බ්ලොග් කියවීමෙන් ලැබෙන උත්තේජනය නිසා,
2. තමන්ටත් යමක් ලිවීමට ඇතැයි හැගෙන නිසා,
3. තමන්ගේ ගැන යම් තෘප්තියක් තමන්ට ඇති නිසා,
4. තමන් ජීවිතය ජයගත් හැටි, නැත්නම් තමන්ගේ ප්‍රශ්න විසදාගත් ආකාර ගැන පසුව තමන්ට දැනෙන සතුට හෝ තෘප්තිය අන් අය සමඟද බෙදා හදාගෙන තමන්ට සතුටක් ලබා ගැනීම,
5. හුදු විනෝදය
6. දැනුම ලබා දීම
7. තම මත අනෙක් අයට දැන්වීම
8 දේශපාලනමය
9. වෙනත් හේතු
ඔබ වැනි ප්‍රවීනයන්ගේ මෙවැනි ගැටළු අප වැනි පහඳන්ට ඉතා වැදගත් වේ. මම හිතන්නේ ඉහත ලයිස්තුවට අනුව ඔබ සිටින්නේ, යම් වැදගත් දෙයක් කෙටියෙන් කියන ඔබටම ආවේනිකවූ ක්‍රමවේදයක් තුලයි.
අපට එන රසිකයන් සංඛ්‍යාව හැම විටම අප ලියන රටාව, එම සිතුවිලි, මඟින් අපට බැදී ඇති බවයි. නමුත් අපට ඉද හිට එන රසිකයාට අප ලියන දේ තුල විවිධත්ව අවශ්‍යය වෙනවා. මොකද ඔහු අප හා බැදුනු කෙනෙක් නොවන නිසා. නමුත් මගේ නම් පුද්ගලික අදහස අපට ලැබෙන කමෙන්ට් වලට වඩා අප ලියන රටාව ඉතා වැදගත් බවයි. මොකද එයින් අප හා බැදුනු අපගේම වූ රසිකයන් පිරිසක් අපට හැදෙන බැවින්ද, ඔවුන් බොහෝ දුරට අප හැර නොයන හෙයින්ද වන බැවිනි. නමුත් නිතරම අළුත් රසිකයන් දිනා ගැනීමද වැදගත්ය. ඔබට එය මහ දෙයක් නොවන බවත් මම දනිමි.
ජය!!!Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com