tag:blogger.com,1999:blog-7847857311904881032.post7761253259994488838..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: බඳින්ඩමයි ට්‍රයි කළේ - Whaaat?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-7847857311904881032.post-87296103422350209932012-10-04T11:03:54.224+05:302012-10-04T11:03:54.224+05:30hama gakatama kotala kotala kehel gaheedi kotturuw...hama gakatama kotala kotala kehel gaheedi kotturuwage hota patalenawa kiyana ekath metanata adalai mage hitheelakmalinoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61819649863099812992012-03-29T21:01:38.087+05:302012-03-29T21:01:38.087+05:30අහවලා හරි මල්ලී... මටත් කියන්න තියෙන්නේ ඕකමයි.. ඉ...අහවලා හරි මල්ලී... මටත් කියන්න තියෙන්නේ ඕකමයි.. ඉස්සෙල්ලාම යාලුවා.. ඒකාලේ වෙන කෙල්ලකුට එහෙම් set උනාම යාලුවව පොඩ්ඩක් study කරන්න ඕනෙ මම කරා වගේ.. face එක පොඩ්ඩක් අවුල් වෙලා යාලුවා ඔරොප් වෙනවා නම් අන්න එතකොට යාලුවාට love කරන්න හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42554136251038644592012-03-11T14:05:59.730+05:302012-03-11T14:05:59.730+05:30මම ඊයේ කියෝපු ආර්.ආර්. සමරකෝන් මහත්තයාගේ දෙහදක් අත...මම ඊයේ කියෝපු ආර්.ආර්. සමරකෝන් මහත්තයාගේ දෙහදක් අතර පොතෙත් තියෙන්නේ මේ වගේ කතාවක් තමාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89193888797908787532012-03-04T21:53:06.309+05:302012-03-04T21:53:06.309+05:30හී හී හී...හී හී හී...kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52307165949248925892012-03-04T10:44:30.032+05:302012-03-04T10:44:30.032+05:30සියළු දෙනාටම ස්තුතියි.
අවිවේකී කාලයක් නිසා සියළු...සියළු දෙනාටම ස්තුතියි.

අවිවේකී කාලයක් නිසා සියළු දෙනාටම පිලිතුරු දෙන්න තියා අසා ඇති ප්‍රශ්ණවලට උත්තර දෙන්නවත් වෙලාවක් නෑ.

ඩිවෝස් ජීන් කතන්දරේත් බලන්න.
http://kathandara.blogspot.com/2012/03/divorce-gene-of-girls-identified.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82268092136338299752012-03-01T22:44:17.475+05:302012-03-01T22:44:17.475+05:30පාසල් සමයේ ඉදලම ආදරයෙන් ඉදල ඒ තැනැත්තා/තැනැත්තීවම ...පාසල් සමයේ ඉදලම ආදරයෙන් ඉදල ඒ තැනැත්තා/තැනැත්තීවම කසාද බැදල මාසයෙන් දෙකෙන් විවාහ ජීවිතයට සමුදෙන අය වගේම , දවසින් දෙකෙන් හදුනා ගෙන බොහොම හොඳ සාර්ථ විවාහ ජීවිත ගත කරන අයත් ....බිඳුනු පෙමක් නිසා මුලු ජීවිතේම විවාහ නොවී ඉන්න බොහාම සුළු ප්‍රමාණයකුත් මේ ලෝකේ ඉන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10546124343415685412012-03-01T21:06:24.758+05:302012-03-01T21:06:24.758+05:30ඔය බෙරේ පැලිලා නේ ?ඔය බෙරේ පැලිලා නේ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59669668331492796932012-03-01T19:10:01.494+05:302012-03-01T19:10:01.494+05:30ඔබා අයියා, බ්‍රවුසර් එක වෙනස් කරලා බලාන්ට.. ඩිලීට්...ඔබා අයියා, බ්‍රවුසර් එක වෙනස් කරලා බලාන්ට.. ඩිලීට් බට්න් එක කිසිම වෙනසක් නැතිව වෙනදා වගේම තියෙනවා.. ඔයාගෙ සෙටින්ග්ස්වල මොකක්හරි අවුලක් වෙන්ටැති..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41705561700136890682012-03-01T17:28:41.319+05:302012-03-01T17:28:41.319+05:30මොකක්ද මේ ඉටිපන්දම් කතාව?මොකක්ද මේ ඉටිපන්දම් කතාව?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26819198852823507772012-03-01T16:59:43.443+05:302012-03-01T16:59:43.443+05:30කෝ....නුවනැත්තන්ට විතරද පේන්නෙ ?කෝ....නුවනැත්තන්ට විතරද පේන්නෙ ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55265189547680477872012-03-01T15:41:57.546+05:302012-03-01T15:41:57.546+05:30කඩේකට ගිහිල්ල සෙරෙප්පු දෙකක් ගන්තත් දෙතුන්පලකට යන ...කඩේකට ගිහිල්ල සෙරෙප්පු දෙකක් ගන්තත් දෙතුන්පලකට යන එකේ හොදට හොයල බලල තමයි බදින්න ඕන. ලව් නං ඉතිං ඕනතරං කොරන්න බැරිය.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64653998695995966402012-03-01T12:21:58.131+05:302012-03-01T12:21:58.131+05:30"ඉටිපන්දම් එලියට ඇදිලා එන පළඟැටි " මොකෝ ..."ඉටිපන්දම් එලියට ඇදිලා එන පළඟැටි " මොකෝ ලාම්පුව "ඉටිපන්දමෙන්" replace කලේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73381766844399295062012-03-01T10:01:17.220+05:302012-03-01T10:01:17.220+05:30කෙල්ල හිතන්න් නැතුව ඇති කොල්ලා ගිහින් අම්මලාගෙන් අ...කෙල්ල හිතන්න් නැතුව ඇති කොල්ලා ගිහින් අම්මලාගෙන් අහයි කියලා...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81106482718561432702012-03-01T07:50:32.308+05:302012-03-01T07:50:32.308+05:30//බඳින්නම කියලා කෙල්ලෙකුට ට්‍රයි කරන කොල්ලෙකුට කැම...//බඳින්නම කියලා කෙල්ලෙකුට ට්‍රයි කරන කොල්ලෙකුට කැමති වෙන එකත් කෙල්ලෙකුට ටිකක් භයානක වැඩක්. //
ඒකනේ කෙල්ලෝ , කොල්ලෝ කීප දෙනෙක් ආශ්‍රය කරලා හොඳම කෙනා බඳින්නේ....:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53525506968801269162012-03-01T04:19:07.832+05:302012-03-01T04:19:07.832+05:30අපේ යාලුවෙකුත් ඔහොම කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහල, ක...අපේ යාලුවෙකුත් ඔහොම කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහල, කෙල්ල කියල ගෙදරින් කැමති නම් එයත් කැමතියි කියල... කොල්ලත් හිත දැඩි කර ගෙන කෙල්ලගෙ ගෙදරට ගිහින් අම්මල තාත්තල කැමති කරවගෙන... ඊට පස්සෙ කෙල්ල බෑ කිව්ව... සිද්දිය නම් 100% ඇත්ත... නම් ගම් කියන්න විදිහක් නැහැ... :Dඅහවලාhttps://www.blogger.com/profile/11850714832632537834noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78666528447213966962012-03-01T04:10:32.371+05:302012-03-01T04:10:32.371+05:30ඒක වෙන්න පුලුවන්... මං නම් හාමිනේට (ඒ කාලෙදි වෙන්ඩ...ඒක වෙන්න පුලුවන්... මං නම් හාමිනේට (ඒ කාලෙදි වෙන්ඩ හාමිනේ) කිව්ව, බැන්දට පස්සෙ මාව වෙනස් කරන්න හදන්න එපා, එහෙම වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනව නම් දැන්ම කියන්න, පුලුවන් දෙයක් කරන්නම් කියලා (මං හිතන් හිටියෙ බැන්ද කියල මගේ වෙනසක් වෙන එකක් නැහැ කියල, මං හිතන්නෙ මම තාම වෙනස් වෙලා නැහැ)... ඒ වගේම තව කිව්වා, ෂොපින් කරන්න (විශේෂයෙන් ඇඳුම් වගේ දේවල්) නම් එන්න බැහැ කියලා... ඒ උනත්, මාව වෙනස් කරන්න හැදුවෙ නැති උනාට, හාමිනේ කොහොම හරි මාව ෂොපින් කරන්න ඇදගෙන යනවා... (හත් ඉලව්වයි, එතනදි නම් මට නොදැනීම හාමිනේ මාව වෙනස් කරලා වගේ... තව මොනව වෙනස් වෙලාද මංදා)... :Dඅහවලාhttps://www.blogger.com/profile/11850714832632537834noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35760630848656006352012-03-01T02:02:43.618+05:302012-03-01T02:02:43.618+05:30යාළුවෙන්න කෙල්ල පස්සෙන් ගිය වෙලාවේ ගෙදරට ගිහිම් යෝ...යාළුවෙන්න කෙල්ල පස්සෙන් ගිය වෙලාවේ ගෙදරට ගිහිම් යෝජනාව කලානම් වැඩේ කෙරිලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38762242371982007682012-02-29T22:18:17.433+05:302012-02-29T22:18:17.433+05:30මොනවද කමෙන්ට් කරන්නේ කියලා කල්පනා කලේ !මොනවද කමෙන්ට් කරන්නේ කියලා කල්පනා කලේ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23701711915432943532012-02-29T21:19:47.167+05:302012-02-29T21:19:47.167+05:30මම මොකද කියන්නෙ කියලා ඇහුව නිසා මේක නොකියත් බෑ..
අ...මම මොකද කියන්නෙ කියලා ඇහුව නිසා මේක නොකියත් බෑ..
අපි නම් කොලේ ඔය මල්මාලෙ අතේ තියාගෙන පිරිමි ළමයෙක් එනකම් බලාන හිටපු එක තමා(ස්වයංවරයකදි වෙන්නෙ ඔහොම තමයිලු)..පස්සෙ සිදු වුන ඒවට කියන්න තියෙන්නෙ ඉට්ස් ද හිස්ටරි කියලා තමයි..:D

පෝස්ට් එකේ කියන්න තියන පණිවිඩේ ගැන නම් කියන්න තියෙන්නෙ සිරාවටම බඳින්න ලව් කරන එකෙත් ලොකු අවුලක් නෑ කියලා මොකද එතකොට එහා මේසෙ එක්කෙනා කන්නෙ මොනවද කියලා හිතන්න ඕන නෑනෙ..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5368555196633408682012-02-29T19:41:10.827+05:302012-02-29T19:41:10.827+05:30මුලින්ම බැඳලා පස්සේ යාලු වුනානම් ඉවරයි...මුලින්ම බැඳලා පස්සේ යාලු වුනානම් ඉවරයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12711864582535830282012-02-29T19:39:35.795+05:302012-02-29T19:39:35.795+05:30මගුල ගැන ඉස්සෙල්ලම කිව්වොත් දැන් කාලේ කෙල්ලෝ නම් ක...මගුල ගැන ඉස්සෙල්ලම කිව්වොත් දැන් කාලේ කෙල්ලෝ නම් කොහොමත් කැමති වෙන්නේ නැහැ.ඉස්සෙල්ලා ලව් පස්සේ මගුල ගැන කතාව දාන්න ඕන.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20529269375341566872012-02-29T19:03:15.680+05:302012-02-29T19:03:15.680+05:30ටැන්කිවු ඇන්ඩයියේ... හම්බෝ.. මේ දවස් වල හම්බානක ප්...ටැන්කිවු ඇන්ඩයියේ... හම්බෝ.. මේ දවස් වල හම්බානක ප්ලෑන් ගහනවා..ජීනියස්https://www.blogger.com/profile/04281410192946991485noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82069343023028773032012-02-29T17:43:08.757+05:302012-02-29T17:43:08.757+05:30ඔය හොරණෑව තමයි වටින්නෙ.ඔය හොරණෑව තමයි වටින්නෙ.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81831845617780000912012-02-29T17:39:42.539+05:302012-02-29T17:39:42.539+05:30නැව ආපු ගමන් “අහන” එකෙයි බඳින්න කියලා මගුල් කපුවෙ...නැව ආපු ගමන් “අහන” එකෙයි බඳින්න කියලා මගුල් කපුවෙක් හරි අම්මල තාත්තල හරි ගේන යෝජනාවකුයි අතරෙ වෙනසක් නෑ. එක අතකින් දෙවෙනි එක ටිකක් හරි හොඳයි, අඩු ගානේ මගුල් කපුව කෙසේ වෙතත් අම්මල තාත්තල හරි ටිකක් හොයල බලනවනෙ. අර උඩින් කමෙන්ට් කරල තිබුන වගේ ටික කාලයක් සාමාන්‍ය විදිහට ආශ්‍රය කරනකොට “පිළිබඳ සිතක් පහළ වුනොත්” හිච් වෙන එකයි සාර්ථක.
අනේ මන්ද මට හිතෙනව එක අතකට කවුරු වුනත් එකයි කියල, අප්සෙට් ම කේස් එකක් නෙවෙයිනං.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46145433075674568422012-02-29T17:32:00.418+05:302012-02-29T17:32:00.418+05:30අවුරුද්දක් ලවු කලා . . . බදින්න හිතුන . . බැන්ද . ...අවුරුද්දක් ලවු කලා . . . බදින්න හිතුන . . බැන්ද . . දැං බෙරේ ගහනව (හොරනෑවකුත් ලැබුන නොවැ මෑතකදි)duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.com