tag:blogger.com,1999:blog-7847857311904881032.post7668995474117184598..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: වයිස් චාන්සලර් ගේ පඩිය කීයද? - VC meets his match!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-7847857311904881032.post-64034487522607127072012-03-17T02:01:48.486+05:302012-03-17T02:01:48.486+05:30අපේ ඉන්න VC තුමානම් දෙවෙනි පාරට ඉල්ලන්නේ නැතුව යන්...අපේ ඉන්න VC තුමානම් දෙවෙනි පාරට ඉල්ලන්නේ නැතුව යන්ටයි සුදානම ......අපේ රටේ ඉන්න අප්සෙට් VC බුවාලා අතරේ මූ සොර්ට් ඔෆ් OK ....කතුමා වගේම මැවිසුරු කෙනෙක් තමා.......ප්‍රශ්නේ තියන්නේ ඊට පස්සේ ඉල්ලන උන් නම් ඔක්කොම වගේ අප්සෙට් ජෝකියෝ .....පලා බබෙකුත් ඉල්ලනවා කියල තමයි කතාව නම් යන්නේ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70684957516364748572012-03-15T20:07:35.145+05:302012-03-15T20:07:35.145+05:30වීසී ලොක්කාට එන්න කියාපිය
මේවට උත්තර දෙන්න කියාපිය...වීසී ලොක්කාට එන්න කියාපිය
මේවට උත්තර දෙන්න කියාපිය

[පිකට් එකක් තියෙන වෙලාවට මෙහෙමනේ කෑ ගහන්නේ :) ]Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50545066424996778192012-03-14T23:47:35.290+05:302012-03-14T23:47:35.290+05:30වීසී ගැන කිව්වම පොඩි අතුරු කතන්දරයක් මතක් වුණා. ඉස...වීසී ගැන කිව්වම පොඩි අතුරු කතන්දරයක් මතක් වුණා. ඉස්සර රැග් එකට දීපු එක කෝස් එකක් තමයි වීසී ගැන කථාවක් පවත්වන එක. හැබැයි කථාව පවත්වන්න ඕනේ ඇඟිලි තුඩු වලින් නහය තද කරගෙන. :Dශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85074747602123078532012-03-14T08:18:31.367+05:302012-03-14T08:18:31.367+05:30කසූ ඔය මැවිසුරුවා හා වීසී උත්තමයා යන දෙපලම කන්ද උඩ...කසූ ඔය මැවිසුරුවා හා වීසී උත්තමයා යන දෙපලම කන්ද උඩරටද?මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40934114516012447722012-03-14T07:06:18.689+05:302012-03-14T07:06:18.689+05:30// රුධිර පීඩනය මනින්ඩනං මොන ගැජට් හැදුවත් හරියන්නෙ...// රුධිර පීඩනය මනින්ඩනං මොන ගැජට් හැදුවත් හරියන්නෙ නෑ. ඒක වම් අතට වඩා දකුණු අතේ වැඩියි. චූ බර හැදුනම වැඩියි. හිටගෙන ඉන්නකොට වැඩියි. නිදාගන ඉන්නකොට අඩුයි. //

ඒක මනින්නෙ සෙක්සි නර්ස් කෙනෙක් නං, පීඩනේ අම්බානකට වැඩියි.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38541664199715608332012-03-13T20:02:31.176+05:302012-03-13T20:02:31.176+05:30ඇයි රසදිය පීඩන මානය මදිද?
අලුත් උපකරණ වලින් තිතට ම...ඇයි රසදිය පීඩන මානය මදිද?
අලුත් උපකරණ වලින් තිතට මනින්න පුළුවන්. හැබැයි තිත එහාට මෙහාට වෙන්නත් පුලුවන්. පරණ උපකරණවල තිත එහාට මෙහාට යන්නෙ නෑ. ඒ වුනාට හරියටම තිත මැද්දටම ගන්න බෑ. තිත ගාවට විතරයි මනින්න පුලුවන්. (බහුස්රුත වැඩිද මන්දා. තේරුන්නැත්තං බනින්න ආයෙ ලියන්නං.)
(රුධිර පීඩනය මනින්ඩනං මොන ගැජට් හැදුවත් හරියන්නෙ නෑ. ඒක වම් අතට වඩා දකුණු අතේ වැඩියි. චූ බර හැදුනම වැඩියි. හිටගෙන ඉන්නකොට වැඩියි. නිදාගන ඉන්නකොට අඩුයි.)ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24038763595227855942012-03-13T19:54:24.352+05:302012-03-13T19:54:24.352+05:30ගොඩක් වෙරි උන දවසකත් දාන්නකො බලන්න කමෙන්ට් එකක්.ගොඩක් වෙරි උන දවසකත් දාන්නකො බලන්න කමෙන්ට් එකක්.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50178530706238059782012-03-13T19:52:29.907+05:302012-03-13T19:52:29.907+05:30ඒ අර “මණ්ඩප” තිබුන කාලෙ.ඒ අර “මණ්ඩප” තිබුන කාලෙ.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19417933524588820692012-03-13T12:07:14.171+05:302012-03-13T12:07:14.171+05:30මෙයත් දන්න දේවල්....
ඔන්න ඔහේ අහල කියන්න බලන්න අපි...මෙයත් දන්න දේවල්....
ඔන්න ඔහේ අහල කියන්න බලන්න අපිටත් දැනගන්න එක්කලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24710271072408744622012-03-13T10:07:57.045+05:302012-03-13T10:07:57.045+05:30KK . what is batch police ?KK . what is batch police ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22366121122852548532012-03-13T09:55:47.494+05:302012-03-13T09:55:47.494+05:30ඔයිට වඩා රු 2000.00 වැඩිඔයිට වඩා රු 2000.00 වැඩිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51109497604394827592012-03-13T09:53:58.817+05:302012-03-13T09:53:58.817+05:30කීයද ?කීයද ?ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10696634470793817112012-03-13T09:12:55.623+05:302012-03-13T09:12:55.623+05:30එල එල..කවද හරි අපේ වීසී ටත් ඕකම කියන්ට ඕන..
කතන්දර...එල එල..කවද හරි අපේ වීසී ටත් ඕකම කියන්ට ඕන..
කතන්දර හාමිනේ කියපු එකත් දැම්මනං..!!!kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51651477180807565542012-03-13T09:09:35.763+05:302012-03-13T09:09:35.763+05:30Ane Wadu-Kumara danna sirith.Ane Wadu-Kumara danna sirith.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35447212450591682542012-03-13T08:36:23.865+05:302012-03-13T08:36:23.865+05:30මගේ ප්‍රතම රැකියාව සහකාර කතිකාචාර්ය. මගේ ලොක්ක උනේ ...මගේ ප්‍රතම රැකියාව සහකාර කතිකාචාර්ය. මගේ ලොක්ක උනේ මහාචාර්ය ඈෂ්ලි හල්පේ. මට කරන්න කියල කිසි දෙයක් තිබුනෙ නෑ ඕයි. මම අනධ්‍යන අංශයට ගිහින් එතන වැඩ කළා මාස තුනක් ලිපිකාර වැඩ. ඔන්න ඔහොම තමා අපේ රටේ ශ්‍රම විභාජනය වෙන්නෙ.මම මේ නයි අරිනව එහෙම නෙවේ..
මගේ මේ ප්රතිචාරයන් ලිපියට අදාලද දන්නෙ නෑ මට ටිකක් වෙරි. ප්‍රොෆෙසර් පණ්ඩිතරත්න තමා එතකොට වී.සී. හොඳේ.nihal gurusinghehttp://nihalw.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29670534150976746212012-03-13T06:27:16.773+05:302012-03-13T06:27:16.773+05:30හාමිනේ දෙන්ට හදන්නේ 'Full Time Housekeeper job...හාමිනේ දෙන්ට හදන්නේ 'Full Time Housekeeper job' එකද දන්නේ නෑ. බලාගෙන.:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19274279232682281902012-03-13T05:08:53.836+05:302012-03-13T05:08:53.836+05:30ඕනෙම විශ්ව විද්යාලෙක චාන්සලර් රටේ නායකය කියලයි ම...ඕනෙම විශ්ව විද්යාලෙක චාන්සලර් රටේ නායකය කියලයි මම අහල තියෙන්නෙ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16014828456321106632012-03-13T02:38:36.512+05:302012-03-13T02:38:36.512+05:30හාමිනේ දෙන ජොබ් එක නම් ගන්න එපෝ..........හාමිනේ දෙන ජොබ් එක නම් ගන්න එපෝ..........වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76918189950252161272012-03-13T01:57:31.504+05:302012-03-13T01:57:31.504+05:30සාර්ථක මිනිහෙක්ගෙන් සාර්ථක පිළිතුරක්.. එහෙම තමයි ඉ...සාර්ථක මිනිහෙක්ගෙන් සාර්ථක පිළිතුරක්.. එහෙම තමයි ඉන්න ඕන.. දැන් කතන්දර තුමා නෝනා දෙන්නම් කියපු ජොබ් එක බාරගන්නවැයි??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13501676666343885682012-03-12T23:44:36.396+05:302012-03-12T23:44:36.396+05:30එළ කතාව,
පඩිය නම් දන්නෙ නෑ ඇත්තට.
ඒක නෙවේ මාමේ ලිය...එළ කතාව,
පඩිය නම් දන්නෙ නෑ ඇත්තට.
ඒක නෙවේ මාමේ ලියන්නකො මණින එක ගැණ ලිපියක්,
ඔය නවීන විද්‍යාවෙන් හොයාගෙන තියනවද යම් දෙයක් හරියටම තිතට මණින්න පුළුවන් උපකරණ?
ඒ කියන්නේ අපි ගමුකො ප්‍රෙෂර් එක වගේ,
ඒක මණින උපකරණය නිසා අඩු වැඩි වෙලා දෙන්නෙ නැති වෙන්න මණින්න පුළුවන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44468515924237908712012-03-12T23:06:47.461+05:302012-03-12T23:06:47.461+05:30“අන්නවිරාළ” මතක් වුනා.“අන්නවිරාළ” මතක් වුනා.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25183077484273139352012-03-12T21:47:35.962+05:302012-03-12T21:47:35.962+05:30මමත් මේ දවස්වල ජොබක් හොයනවා..බැරි වෙයිද දන්නෙ නෑ ප...මමත් මේ දවස්වල ජොබක් හොයනවා..බැරි වෙයිද දන්නෙ නෑ පොර ගාවට සෙට් වෙන්න...

හරී
http://dreamsofharee.blogspot.com/
--Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3204791374641138882012-03-12T21:44:35.475+05:302012-03-12T21:44:35.475+05:30මං හිතන්නේ අයියා, හාමිනේගේ ජොබ් එක බාර නොගත්තොත් හ...මං හිතන්නේ අයියා, හාමිනේගේ ජොබ් එක බාර නොගත්තොත් හොඳා වගේ නේද....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82829701876678893912012-03-12T21:42:14.917+05:302012-03-12T21:42:14.917+05:30හිකිස්....,,,හයියෝ සල්ලි.. !!!හිකිස්....,,,හයියෝ සල්ලි.. !!!Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89225742404563888992012-03-12T21:21:40.594+05:302012-03-12T21:21:40.594+05:30Sam???Sam???ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.com