tag:blogger.com,1999:blog-7847857311904881032.post7642235417512048966..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: අනේ කතන්දර ඔයා කළු වෙලා! - Sri Lankan Bruce Willsකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7847857311904881032.post-73103827555284432512011-10-30T13:41:37.780+05:302011-10-30T13:41:37.780+05:30ආන්න හරි! මිනිහ ජීවිතේටම සුද්දෙක්ව දැකල නැතුව ඇති!...ආන්න හරි! මිනිහ ජීවිතේටම සුද්දෙක්ව දැකල නැතුව ඇති!මාතරේhttps://www.blogger.com/profile/12208364238630901762noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71618508532325493582011-10-29T11:25:50.306+05:302011-10-29T11:25:50.306+05:30හරී...හරි... "ඉස්කෝලෙ යන කාලෙ සුද්දා වගේනෙ......හරී...හරි... "ඉස්කෝලෙ යන කාලෙ සුද්දා වගේනෙ..., සමහරු කියන්නෙ බ්රැට් පිට් වගේ කියල.....,හාමිනේ රැවටෙන්නෙ මං බෲස් විල්ස් කියල......." නෙ....ඒක තමයි .... අපිට තෙරුන්නැ..... අර ආදරනීය ඇනෝවා කියන එකම තමයි කියන්න තියෙන්නෙ... ඒකත් කලිං කියාගෙනම පටංගත්තෙ....නෙ......ඉස්සරහ තට්ටයො කට්ටයො කියනවලුනෙ.....නෙහ්....?

X-PorterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39824852262594890692011-10-27T00:33:36.009+05:302011-10-27T00:33:36.009+05:30ඔන්න කතන්දර බස් එකේ දාල තිබුන විශේශ දවස උදා උනා . ...ඔන්න කතන්දර බස් එකේ දාල තිබුන විශේශ දවස උදා උනා . . . . .

අද දින සිය ජීවන මංතලාවේ හතලිස් නමවන උපන්දිනය සමරන කතන්දර මාමාට මේ මල් මල් අනාගතයකට උනුසුම් සුභ පැතුම් ගෙන එන්නේ . . . .
ඕනමැන්ටල් චූටි පුතා . . . . .!!!duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85576528288822243072011-10-26T23:17:47.345+05:302011-10-26T23:17:47.345+05:30"මොකද, මංතුමාව සවුත්තු වෙලා යන කතන්දරයක් මංතු..."මොකද, මංතුමාව සවුත්තු වෙලා යන කතන්දරයක් මංතුමා ම ලිව්වත් ඇනෝවා කියන්නේ එක්කෝ කොහොමද නාසිසිස්ට් කෙනෙකු ට මෙහෙම වෙන්නේ, නැත්තං මූට නාසිසිසම් මදිවට ඉන්ෆීරියරිටි කම්ප්ලෙක්ස් එකක් තියෙනවා, ඒක ඕවර් කම්පන්සේට් කරනවා වගේ බයිල මිස වෙන දෙයක් නෙමේ නේ!"

Truth hurts and reality sucks!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7902365944162659122011-10-26T21:34:54.584+05:302011-10-26T21:34:54.584+05:30ඇත්තටම කතන්දර අයිය කලු වෙලාද ?ඇත්තටම කතන්දර අයිය කලු වෙලාද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-92047949957929341652011-10-26T20:26:49.664+05:302011-10-26T20:26:49.664+05:30සරළ රහසක් තියෙන්නෙ... තට්ටෙ තට්ටෙ!!!සරළ රහසක් තියෙන්නෙ... තට්ටෙ තට්ටෙ!!!ශ්රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68507215371840486532011-10-26T20:05:11.476+05:302011-10-26T20:05:11.476+05:30හොඳ වෙලාවට කතන්දර හාමිනේට කතන්දරව "රොන් ජෙරමි...හොඳ වෙලාවට කතන්දර හාමිනේට කතන්දරව "රොන් ජෙරමි" වගේ හරි "රොකෝ සිෆෙර්ඩි" වගේ හරි පෙනුනෙ නැත්තෙ

ප.ලි.
ඔන්න දැං කට්ටිය ගූගල් එකේ දමාගෙන හොයනවලු . . . කවුද බොලේ මුං දෙන්න කියල .. . .ඒ කට්ටියට කියන්නෙ . . .

බලාගෙන . . හොයද්දි පරිස්සමෙන්duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80517465959354093712011-10-26T20:00:16.517+05:302011-10-26T20:00:16.517+05:30This comment has been removed by the author.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89128709925022597342011-10-26T19:19:04.428+05:302011-10-26T19:19:04.428+05:30ade sudu kalisamata sudu jokek adala hariyanne na....ade sudu kalisamata sudu jokek adala hariyanne na.. kalu jokek adapanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10205329581692105042011-10-26T19:13:47.526+05:302011-10-26T19:13:47.526+05:30දෙවෙනි පින්තූරේ බෘස් ගේ පසුව ගත්ත එකක්ද?
ඒක පළවෙනි...දෙවෙනි පින්තූරේ බෘස් ගේ පසුව ගත්ත එකක්ද?
ඒක පළවෙනි එකට වඩා ලස්සනයිනේ. සුදු වැඩි නිසා නම් නෙවේ හැබැයි....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83114389175671689632011-10-26T18:25:25.899+05:302011-10-26T18:25:25.899+05:30@ Dude & Kandiyan ,
අපි නං පොරට කියන්නේ අර්නෝ...@ Dude & Kandiyan ,
අපි නං පොරට කියන්නේ අර්නෝල්ඩ් සෙනෙවිරත්න කියල.

මේ පැත්තෙ පාරක් තියෙනවා Fritzgerald St කියල,ලංකාවෙ සමහරු කියන්නෙ "පිස්සු ජෙරාඩ්" එක කියලObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71440205817584119282011-10-26T17:20:46.130+05:302011-10-26T17:20:46.130+05:30මටත් පේන්නේ ඔයා බෲස් වගේ තමා...:Dමටත් පේන්නේ ඔයා බෲස් වගේ තමා...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31007351080925601412011-10-26T14:13:25.795+05:302011-10-26T14:13:25.795+05:30"මොකෝ බං උඹේ හැටි....කට්ට කළු වෙලානේ" ක..."මොකෝ බං උඹේ හැටි....කට්ට කළු වෙලානේ" කියලද ඇහුවේ??????

@Dude

අර්නෝලිස් සිරිසේන ත් Arnold Schwarzenegger කියලා නම මාරු කරගෙනලු?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60912514316924855812011-10-26T13:21:09.876+05:302011-10-26T13:21:09.876+05:30සුභසිංහ කිව්වෙ ආනෝල්ඩ් සුභසිංහද? අර හොලිවුඩ් වලට A...සුභසිංහ කිව්වෙ ආනෝල්ඩ් සුභසිංහද? අර හොලිවුඩ් වලට Arnold Schwarzenegger කියලා නම මාරුකරගෙන ඉන්න?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71439861616119112882011-10-26T10:18:25.493+05:302011-10-26T10:18:25.493+05:30පූජිත මෙන්ඩිස්පූජිත මෙන්ඩිස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9152785859260917462011-10-26T09:47:48.753+05:302011-10-26T09:47:48.753+05:30@ Weni,
පියදාස විජේකෝන්, ලිලියන් එදිරිසිංහ, පියදාස...@ Weni,
පියදාස විජේකෝන්, ලිලියන් එදිරිසිංහ, පියදාස ගුණසේකර, දෙනවක හාමිනේ, එහෙම වගේ....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28743282893671849892011-10-26T07:38:48.332+05:302011-10-26T07:38:48.332+05:30ඕනිම සැමියෙකුට සහ බිරිඳකට එක වෙලාවකට අනිකාව පෙනෙන්...ඕනිම සැමියෙකුට සහ බිරිඳකට එක වෙලාවකට අනිකාව පෙනෙන්නෙ දැනෙන්නෙ තමන් ප්රිය කරන නළුවා, නිළිය විදියට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40980558340361214132011-10-26T07:33:37.271+05:302011-10-26T07:33:37.271+05:30සමහර කාන්තාවෝ එකට එකතු උනාම සීතල යුද්ධයක් ඒ අයගේ ක...සමහර කාන්තාවෝ එකට එකතු උනාම සීතල යුද්ධයක් ඒ අයගේ කතාවට යටින් දුවනවා.. (දැන් අහන්න එපා මං දන්නේ කොහොමද කියලා..මං ඔය සමථ මණ්ඩලවල වැඩ කරලා තියෙනවා..:D)

මේකත් නිකං ටිකක් විතර ඒ වගේද මංදා... කතන්දර නොහිතා කිව්වා උනත් යාළුවා මං මහත් වෙලානං තෝ කළුවෙලා යකෝ කියලා ඇරලා දැම්මවත්ද අනිත් අතට..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37515041209477115252011-10-26T07:24:26.390+05:302011-10-26T07:24:26.390+05:30සුදු කලිසම කියනකොටම මතක් උනේ මැයි දිනේ..වෙලාවට සුද...සුදු කලිසම කියනකොටම මතක් උනේ මැයි දිනේ..වෙලාවට සුදුපාටම ජොකා ඇන්දා කිව්වේ..නැත්තං පෝය දවසේ සිල් කැඩෙනවනේ සිල් ඇත්තංගේ ....හික් හික් හික් ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57099826340113785792011-10-26T06:54:35.471+05:302011-10-26T06:54:35.471+05:30//පොඩි එකා තාම බාගේ ටිකට් නේ, තුනට සිල් මුදෝනවා!//...//පොඩි එකා තාම බාගේ ටිකට් නේ, තුනට සිල් මුදෝනවා!//
:Dරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com