tag:blogger.com,1999:blog-7847857311904881032.post7598970290265617659..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කෙල්ලන් ට උපදෙස් - අදටත් මැච් වෙන පරණ රැකෝඩ්කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7847857311904881032.post-42766638566958459952013-12-19T08:26:42.850+05:302013-12-19T08:26:42.850+05:30ස්තුතියි.
http://www.youtube.com/watch?v=hD-suixW...ස්තුතියි.
http://www.youtube.com/watch?v=hD-suixWgbw

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53346365063014019352013-06-27T16:46:05.472+05:302013-06-27T16:46:05.472+05:30I was looking for this song and found lyrics in th...I was looking for this song and found lyrics in this blog. and with much difficulty, found an audio clip as well.
http://www.youtube.com/watch?v=hD-suixWgbw
Thought of posting it here for the reference of those who are interested. :)RuGirlhttps://www.blogger.com/profile/10972397486865048895noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49911008867046813532012-06-03T19:48:34.501+05:302012-06-03T19:48:34.501+05:30එලඑලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12635931215066649942011-01-13T20:25:39.258+05:302011-01-13T20:25:39.258+05:30විරිඳු ටිකත් ලස්සනයි. ඔය විරිඳු වල තාලෙත් ලස්සනයි....විරිඳු ටිකත් ලස්සනයි. ඔය විරිඳු වල තාලෙත් ලස්සනයි. ඒත් සමහර අදහස් නං කාලෙට නොගැලපෙනවා විතරක් නෙවි, ගෑණු ලමයින්ට පහත් තැනක් දෙන්න මිනිස්සු හදාගත්තු දේවල්.සම්පත්noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72981406667471085752011-01-13T10:38:45.368+05:302011-01-13T10:38:45.368+05:30අප්පා නියම විරිඳු ටික
වත් ගෙයි බුරා ගෙයි කොමෙන්ට...අප්පා නියම විරිඳු ටික

වත් ගෙයි බුරා ගෙයි කොමෙන්ටුත් එලනිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60602989004419388152011-01-13T08:27:15.389+05:302011-01-13T08:27:15.389+05:30I have heard this. When we were very small thought...I have heard this. When we were very small thought it was great.. but not anymore..Should be upgraded. If some one can upgrade it..."girls learn everything ...dance ..sing..swim..play..learn languages..etc..and be smart.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45021510590776422292011-01-13T04:07:53.627+05:302011-01-13T04:07:53.627+05:30@තිස්ස අයියා,
'කුටුම්භ රක්ෂණය' ගැන අසා ඇති...@තිස්ස අයියා,
'කුටුම්භ රක්ෂණය' ගැන අසා ඇතිමුත් 'කුටුම්භ සංරක්ෂණය' යනු කුමක්දැයි නොදන්නෙමි.. අප වැනි නරපනුවන් කෙරෙහි අනුකම්පාවෙන් එය පහදා දුන මැනවි.. :PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80895415368248564852011-01-13T04:03:46.684+05:302011-01-13T04:03:46.684+05:30@වත්,
අගෙයි අගෙයි හරිම අගෙයි ඒ විදිහට ඉඩ තියන්න
අප...@වත්,
අගෙයි අගෙයි හරිම අගෙයි ඒ විදිහට ඉඩ තියන්න
අපි එන්නම් ලැබුන විටෙක කොමෙන්ටුවක් දාල යන්න

කාගෙ වුනත් හොද උපදෙසBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47937520010145386392011-01-12T22:54:10.346+05:302011-01-12T22:54:10.346+05:30කතන්දරේ, ඔය විරිදු ටික අපිටත් අහන්න සලස්වන්න බැරිද...කතන්දරේ, ඔය විරිදු ටික අපිටත් අහන්න සලස්වන්න බැරිද?

කොහෙදි හරි ඇහුව කියල යන්තම් මතකයක් තියෙනවා. ඒත් ආයිත් අහන්න ආසයි.... :)පැණියාhttps://www.blogger.com/profile/13782889670372386262noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48825652954337084382011-01-12T20:07:07.352+05:302011-01-12T20:07:07.352+05:30කමෙන්ට්ස් ලියන කියවන එක ඔක්කෝටම වඩා අගෙයි
කතන්දරේ ...කමෙන්ට්ස් ලියන කියවන එක ඔක්කෝටම වඩා අගෙයි
කතන්දරේ මොනා වුනත් අපි සැමදෙන එකා වගෙයි

බොරු කියනනෙ නැහැ නෙව මම්

කකා අපේ දිව්‍ය ලෝකෙ ගිය හැමි මට මතක් වුනා
ඒකෙ කමෙනට්ස් ටිකත් හරිම අගෙයි නෙවෙද හිනත් ගියා

හිනා හිනා මටම හිනා

කමෙන්ට්ස් නිකම් පොහොර වගෙයි එපා කමෙන්ට්ස් වහල යන්න
ලොක් කරලා පසුව බලන විදිහට එය හදා ගන්න

ඉහලින් උපදෙස් ලැබුනා

බුර්තෝ මගෙ හොද ළමයො කමෙන්ටු දැන් ඇරල ඇතේ
ඉඩක් තියන විටක ඉතින් අකුරක් එහි කොටනු ඇතේ

සමාවෙන්න වෙච්ච දේටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14651488443668775922011-01-12T19:45:13.988+05:302011-01-12T19:45:13.988+05:30කසූගෙන් අවසර ගෙන බුරාතීනෝට උත්තරදෙමි...
බුදු මල්ලි...කසූගෙන් අවසර ගෙන බුරාතීනෝට උත්තරදෙමි...
බුදු මල්ලියේ කුටුම්බ සංරක්ෂණ වැඩ කියන්නේ සෙල්ලමක් නෙමෙයි නේ බං... හය හත් දෙනෙක් ඉන්නවා බලාගන්ට... එව්වා කොරළා ඉන්ට එපායෑ මලේ කොයි එකටත් කළින්... හෙහ් හෙහ් හෙහ්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19981707153941418132011-01-12T19:21:43.447+05:302011-01-12T19:21:43.447+05:30@තිස්ස අයියා,
ආ තිස්ස අයියා.. කාලෙකින්.. ලංකාවට ගි...@තිස්ස අයියා,
ආ තිස්ස අයියා.. කාලෙකින්.. ලංකාවට ගියා ගියාමයි අපි උන්නද මලාද බැලුවෙවත් නැහැනේ..
"අපිත් හරි බිසී- ඔහෙත් 'හෙම වෙන්ටැ"Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25041956880250635172011-01-12T19:09:11.057+05:302011-01-12T19:09:11.057+05:30@වත්,
කමෙන්ට්ස් නැතත් මොනව නැතත් හැමදාමත් ඔබ ලියන්...@වත්,
කමෙන්ට්ස් නැතත් මොනව නැතත් හැමදාමත් ඔබ ලියන්න
පුරුදු පරිදි අපි ඉන්නව ඒ ලියනා දේ බලන්න

නවත්තන්න එපා ඔන්න

ඇනුම් බැනුම් කටුක වදන් ලියන්නෙ නම් කුහක අයයි
ඒ වගෙ දේ ගනන් ගන්න එපා එවිට හිතට හොදයි

පරෙස්සමෙන් ඒත් හැබැයිBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51995047788275268912011-01-12T18:00:21.565+05:302011-01-12T18:00:21.565+05:30බ්ලොග් ගඩොල් +1
හෆ්ෆා ඕවා අද කාලේ කෙල්ලෝ අහලවත් ත...බ්ලොග් ගඩොල් +1

හෆ්ෆා ඕවා අද කාලේ කෙල්ලෝ අහලවත් තියනවද දන්නේ නෑපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4291390218767982132011-01-12T17:56:32.365+05:302011-01-12T17:56:32.365+05:30බුරාතීනෝ නම් පිස්සුම පිස්සු බුවෙක් අප්පා...!!!
හෙහ...බුරාතීනෝ නම් පිස්සුම පිස්සු බුවෙක් අප්පා...!!!
හෙහ් හෙහ් හෙහ්....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76599665318056410992011-01-12T17:55:50.922+05:302011-01-12T17:55:50.922+05:30පොස්ට් 1ක වගෙම කොමෙන්ටු ටිකත් කදිමයි...
ඔය විරිද...පොස්ට් 1ක වගෙම කොමෙන්ටු ටිකත් කදිමයි...

ඔය විරිදු ටික අහන්න ක්‍රමයක් නැද්ද හැබැටම...ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40456052590377881862011-01-12T16:51:01.182+05:302011-01-12T16:51:01.182+05:30අනේ මන්ද වත්.......
පුරුදු පරිදි හැමදාමත් ගොඩ වෙනව...අනේ මන්ද වත්.......
පුරුදු පරිදි හැමදාමත් ගොඩ වෙනව ඉන්තේරුවෙන්ම. රස්සාවට එන්නේ බ්ලොග් නිසාද කියලත් හිතෙනව විටෙක......හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6772615725080321022011-01-12T15:06:23.546+05:302011-01-12T15:06:23.546+05:30අපේ නැන්දම්ම දූ ඩිංගට මේක උගන්නලද දන්නෙ නෑ. ගෙදර ග...අපේ නැන්දම්ම දූ ඩිංගට මේක උගන්නලද දන්නෙ නෑ. ගෙදර ගොහින් අහන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27010820799713537932011-01-12T13:02:14.849+05:302011-01-12T13:02:14.849+05:30එල කිරි කවි ටික.... ඔවදන් ටිකත් සුපිරි.එල කිරි කවි ටික.... ඔවදන් ටිකත් සුපිරි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43906272208386911212011-01-12T12:20:42.690+05:302011-01-12T12:20:42.690+05:30හික් හික්!! කසූගෙ පෝස්ට් එකටත් වඩා සිරා බුරාගෙයි ව...හික් හික්!! කසූගෙ පෝස්ට් එකටත් වඩා සිරා බුරාගෙයි වත්ගෙයි විරිදු ටිකBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14054631561530138222011-01-12T12:11:54.659+05:302011-01-12T12:11:54.659+05:30@ Heeniyata
හීනි වුනත් නුඹ ලියනා කමෙන්ට්ස් නැතිව ද...@ Heeniyata
හීනි වුනත් නුඹ ලියනා කමෙන්ට්ස් නැතිව දුකයි තමයි
ඒත් ඉතින් මක් කරන්න කමෙන්ට්ස් නැතිව හිතට හොදයි

හොඳයි හොඳයි ඇඟට ගුණයි

කමෙනට්ස් එපා ඇවිත් යන්න ඒත් කැමති නම් විතරයි
අනූනමය හොඳයි වුනත් එකෙක් දෙකෙක් හිත රිදවයි

හිත රිදුනම කඳුළු ගොඩයි

සමාවෙන්න කමෙන්ට්ස් වැහුව තරහක් නැහැ නුඹල එක්ක
මගේ හිතේ සතුට උතුම් බැහැ නෙව හිත රිදව ගන්න

ස්තූතියි, සමාවෙන්න ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29707454164701840692011-01-12T11:00:30.306+05:302011-01-12T11:00:30.306+05:30එළම කිරි.......ආයෙ රත් කොරන්න දෙයක් නැහැ.....
බුර...එළම කිරි.......ආයෙ රත් කොරන්න දෙයක් නැහැ.....

බුරා සහ වත්(හැමදාමත් වගේ) රැලි එල්ලල, මල් දාල, පහන් පත්තු කොරල උපරිමයටම ගෙනැල්ල.

වත්...සොඳුරු සිතට කොමෙන්ටු දාන්න බැරි ඇයි......හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71745265093506351212011-01-12T10:09:18.126+05:302011-01-12T10:09:18.126+05:30මමත් අද තමයි පද ටික සම්පූර්ණයෙන්ම දැන ගත්තේ... දාල...මමත් අද තමයි පද ටික සම්පූර්ණයෙන්ම දැන ගත්තේ... දාලා තියෙන ඉමේජ් 1 ත් නියමයි....Mudithahttps://www.blogger.com/profile/03823529278144669576noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6170688790942244092011-01-12T09:57:31.502+05:302011-01-12T09:57:31.502+05:30ඔරිගිනල් එකේ කෑලි විතරයි අහල තිබුනේ. වත් & බුර...ඔරිගිනල් එකේ කෑලි විතරයි අහල තිබුනේ. වත් & බුරා දෙන්නත් හොඳ විරිදු කාරයොනෙරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44734996355415377862011-01-12T09:43:40.840+05:302011-01-12T09:43:40.840+05:30මෙහෙම විරිඳු ගීතයක් තියෙනවා කියලා අහලා තිබුණට විරි...මෙහෙම විරිඳු ගීතයක් තියෙනවා කියලා අහලා තිබුණට විරිඳුව අහලා තිබ්බේ නෑ. ස්තූතියි කතන්දර අයියට.Anonymousnoreply@blogger.com