tag:blogger.com,1999:blog-7847857311904881032.post7589787842941501792..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: විලිලැජ්ජාව නැතුව හැදෙන දැං කාලේ අවලං කෙල්ලෝ - (මේ කතන්දරේ අහවලා ගැන නෙමේ)කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7847857311904881032.post-68255895093354377132011-10-06T17:13:01.268+05:302011-10-06T17:13:01.268+05:30Vilisange nathikama nemei..Ekale tibuna sanyamaya....Vilisange nathikama nemei..Ekale tibuna sanyamaya..horen panala yanne nethiwa, viwahaya balaporothhuwen sihina dakina kellekta hithe ethiwena hangeema visthara karala tiyanawa geetha rachakaya....rasawath geethayak..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5760633550721527652011-08-08T09:41:19.119+05:302011-08-08T09:41:19.119+05:30මාර කතානේ කතන්දරට සෙට් වෙන්නේ. අපේ ගෙදරට කෙල්ලෙක් ...මාර කතානේ කතන්දරට සෙට් වෙන්නේ. අපේ ගෙදරට කෙල්ලෙක් නෑ. වෙන්ඩ ඉන්න ලේලිලාටිකත් හොඳයි. සංකර නෑ. ඒ නිසා කොල්ලො ටික බේරෙයි. MC එකට ගිහින් බලන්නකෝ මේ විලිසංගෙ නැති උන් ඉන්න හැටි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81772665486483093712011-07-10T21:10:47.669+05:302011-07-10T21:10:47.669+05:30මැරෙන්න හිනා මේක කියවලා.කතන්දර අයියටත් සෙට් වෙන්නෙ...මැරෙන්න හිනා මේක කියවලා.කතන්දර අයියටත් සෙට් වෙන්නෙම පරාල ඇනනේ.හික්ස්ස්ස්ස්ස්ස්ස්$ithum (පිස්සු සිතුමා)https://www.blogger.com/profile/07565439673737024491noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81982431252337939332011-05-22T00:33:38.282+05:302011-05-22T00:33:38.282+05:30ලොල්ය.ලොල්ය.pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76011009000611151042011-04-26T14:59:10.693+05:302011-04-26T14:59:10.693+05:30ලොලේ ලොල් තමා ඉතිං~!ලොලේ ලොල් තමා ඉතිං~!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67995198599505308202011-04-09T20:17:12.728+05:302011-04-09T20:17:12.728+05:30@All
සේරටම එක පිළිතුරක් ලියන්නම්.
අපේ ආච්චි හිතුව...@All
සේරටම එක පිළිතුරක් ලියන්නම්.

අපේ ආච්චි හිතුවේ මේ ගායිකාව තමන්ගේ ම අදහස සින්දුවෙන් කියනව කියලිය ලැජ්ජ නැතුව. සාමාන්‍යයෙන් කෙල්ලෝ කරන්නේ ඕව එලිපිට කියන්නේ නැතුව ඇඹරෙන එකනේ. ඔය බැනිලි සේරම, ආච්චී ඒ විදියටම වචනෙන් වචනේ කිව්වද කියල නං මට මතක නෑ. ඒ දවස්වල මං පොඩි එකා කාලේ.

දැන් අපේ ආච්චී අවුරුදු අනූ ගාණක් ආයු වලඳලා මිය පරලොව ගිහිනුත් කලක් වෙනවා.

ඇයට නිවන් සැප ලැබේවා!

මේ සින්දුව කියන්නේ මල්සරාට එන්න කියල මිසක් කොල්ලෙකුට එන්න කියලම නෙමේ කෙලින්ම. ආච්චිට ඒකත් වැරැද්දක් වේවි ඒ හරිය තේරුණා නං.

ග්‍රම්පි කියන්නේ, වහා කිඵෙන, නොඉවසිලිවන්න, අවලාද කියන තේරුම තියෙන වචනයක්.

කුමාරිහාමි ගේ ප්‍රශ්ණෙට නං බුරා උත්තර දීලා තියෙන්නේ.

ෆොටෝ එකේ ඉන්නේ වෙන කවුද ඉතිං.

අපි කවුරුත් නාකි වෙනවා. දැනටම මගෙයි දුවගෙයි අතර පරම්පාර ගැටුම් ප්‍රශ්ණ. ඕව ඔහොම තමයි.

සින්දු ගැන නම් කියන්න තියෙන්නේ කන්සා බීලා ඇඳ උඩ ඉන්න වගේ ජොලි කතාවක් තියෙන සින්දුවක් මං තාම අහලා නැති බවයි!

සැමට ජයවේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84279210042335312482011-04-09T17:15:16.259+05:302011-04-09T17:15:16.259+05:30ඕව මොනාද ලොක්ක, අමරෙල, නන්දලනෙ නියම සින්දු කියල තී...ඕව මොනාද ලොක්ක, අමරෙල, නන්දලනෙ නියම සින්දු කියල තීනෙ. " උකුල ළැමහස මලවි කරළිය මුවා කල ඇගෙ දුහුල් සළු තිර විවර කෙරුවා මනස් සළෙළුන් උමතු වූ දෙනුවන් රැහැන් ඇද"
එතකොට තව " පියොවුරු සඟලේ තැවරුණු දෙතොලේ මිහිරෙන් සනහන් සොඳුරේ" වගේ ඒව. අන්න සින්දු. ඇහුවනං "නාකි උනත් බර අදිනව කන්න දෙනවනම්" තමයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84930817837844705772011-04-09T15:21:04.442+05:302011-04-09T15:21:04.442+05:30පුලුලුකුලේ මා සතපමිනේ....
මුවට මුව තබා කොදුරමිනේ.....පුලුලුකුලේ මා සතපමිනේ....
මුවට මුව තබා කොදුරමිනේ...
පෙම් රොන් උරමුද දෙතොල් මතින්....

මේ වගේ සින්දු ආච්චි ඇහුවනම් බඩුම තමා...........Aoo 3Dhttps://www.blogger.com/profile/08571027619811598810noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88135851198387324112011-04-08T23:38:14.692+05:302011-04-08T23:38:14.692+05:30උඩ ෆොටෝ එකේ ඉන්නේ කවුද දැකලා පුරුදුයි .එයාද පූ ?
...උඩ ෆොටෝ එකේ ඉන්නේ කවුද දැකලා පුරුදුයි .එයාද පූ ?

මටත් සීය කෙනෙක් ඉන්න නිසා මේ කාලේ උංගැන කතන්දර නම් අඩ්ඩු නැතිව අහගන්න ලැබෙනවා .!

ලොකු අයියේ බ්‍රම්පි කියන්නේ මොකද්ද ඇත්තටම ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44072359229991957662011-04-08T22:37:03.913+05:302011-04-08T22:37:03.913+05:30හාපෝ... මාත් වයසට ගියහම මෙහෙම ඉඳීද දන්නේ නැහැ.... ...හාපෝ... මාත් වයසට ගියහම මෙහෙම ඉඳීද දන්නේ නැහැ.... :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6900490455267962722011-04-08T20:12:45.940+05:302011-04-08T20:12:45.940+05:30ඔය ජෙනරේෂන් ගැප් ගන ලියවුනු ලස්සන නවකතා පොතක් තියෙ...ඔය ජෙනරේෂන් ගැප් ගන ලියවුනු ලස්සන නවකතා පොතක් තියෙනව මගේ ආසම නවකතා කාරියක් ලියපු . .

පොතේ නම දෙබෙදුම රචිකාවිය සේපාලි මායාදුන්නේ. හොයාගෙන බලන්න ඇහැක් නම් හරිම අපූරු පොත.

අහ් මේ ගීතයත් මගේ නම් ප්‍රියතම ගීතයක් . . .

ඔය ආච්චිලා සීයලා ගොඩක් අය තමන් කෙල්ලෝ කොල්ලෝ කාලේ දහ අට සන්නියම නටපු අය තමයි අයියෝ . .

වයසට ගියාම නටන්න අතපය පන නැති නිසා මහා උපාසක උපාසිකාවෝ වගේ පෙනී හිටිනවා.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17210040912826947282011-04-08T18:18:47.776+05:302011-04-08T18:18:47.776+05:30ලමැද තලා යහනේ ඉන්නම් ඇහුනනම් කතන්දරගේ ආච්චිට.........ලමැද තලා යහනේ ඉන්නම් ඇහුනනම් කතන්දරගේ ආච්චිට......Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51698838791610685762011-04-08T15:12:01.223+05:302011-04-08T15:12:01.223+05:30මේ අපේ අම්මා අපේ තාත්තට කියපු සිංදුවනෙ... :)මේ අපේ අම්මා අපේ තාත්තට කියපු සිංදුවනෙ... :)Mandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67406527082026202592011-04-08T14:57:21.065+05:302011-04-08T14:57:21.065+05:30@පොකු,
තුඹ (Leucas aspera, Family : Lamiaceae)
Sa...@පොකු,

තුඹ (Leucas aspera, Family : Lamiaceae)
Sanskrit: Dronapushpi, Chitrapatrika, Phalepushpa, Karabhapriya, Drona
Hindi: Chotta halkusha
Malayalam: Tumba, Thumba, Tumpa

PLANT DESCRIPTION: A small erect, much branched annual herb grows up to 60 cm in height. Leaves sub sessile, linear-lanceolate, obtuse, entire, or crenate; flower white, in dense axillary whorls. Fruits nut lets, brown and smooth.

MEDICINAL PROPERTIES: Plant pacifies vitiated kapha, pitta, inflammation, skin diseases, worm infestation, arthritis, cough, amenorrhea, intermittent fever, Migraine and ulcer.

කොහෙද දැං කාලෙ හැදෙන ළමිස්සියො මේවා දන්නෙ.. උයන්න පුළුවන් මනමාළයො හොය හොයා ඉන්නවා මිසක්කා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58733608841674742642011-04-08T13:22:30.418+05:302011-04-08T13:22:30.418+05:30ලස්සන සින්දුවක්!
"වයසට යනකොට ගෑණු මිනිස්සු ට...ලස්සන සින්දුවක්!

"වයසට යනකොට ගෑණු මිනිස්සු ටිකක් විතර ග්‍රම්පි වුනාට කමක් නෑ කියමු"

"ග්‍රම්පි" කියන්නෙ මොකද්ද අය්ය?තෑන්පත් වගේ එකක්ද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91710854419194925552011-04-08T13:14:14.233+05:302011-04-08T13:14:14.233+05:30හොඳ වෙලාවට ආච්චි ඒ කාලේ ජීවත් වුණේ... මේ කාලේ හිටි...හොඳ වෙලාවට ආච්චි ඒ කාලේ ජීවත් වුණේ... මේ කාලේ හිටියනම් ඇහෙන්නේ...

"වෙන ඕනේ දෙයක් කියලා, හඳපානේ යමුද දෙන්නා..."

වගේ සිංදුනේ... එහෙම වුණා නම් බඩුම තමයි... :DBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61253663660692332362011-04-08T10:58:51.609+05:302011-04-08T10:58:51.609+05:30ඇයි කතන්දරට සහෝදරියෝ නැද්ද? හිටියා නම් ආච්චි ඔහොම ...ඇයි කතන්දරට සහෝදරියෝ නැද්ද? හිටියා නම් ආච්චි ඔහොම බනින එකක් නෑ. ආච්චි ඉන්ට තිබුනේ මේ කාලේ? ඒ කාලේ එහෙම නම් මේ කාලේ අර පූනම් වගේ අය දැක්කාම කොහොම බනීවිද නේද? කතන්දර කාලෙකට හරි පුරුදු වෙන්නත් එක්ක ශුෂ්ක පලාතක හිටිය එකත් හොඳයි.

ප්‍රශ්නෙකුත් තියනවා එකක් නෙමේ කීපයක්ම. තුඹ මල් පිපෙන්නේ කොහෙද? ඒ මල් තියන රෙදි ඇඳපුවාම මල් දුන්නෙන් ඉලන්දාරි වඩිනවද? ආච්ච්ටත් ඒ රෙද්දෙන් චීත්තයක් මහලා නුදුන්නේ ඇයි?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27718892955094097652011-04-08T10:14:49.458+05:302011-04-08T10:14:49.458+05:30ආච්චිට ලූස්....... හික්ස්....
http://aluthkolla....ආච්චිට ලූස්....... හික්ස්....

http://aluthkolla.blogspot.comඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5106291697029002502011-04-08T10:06:20.988+05:302011-04-08T10:06:20.988+05:30ඇත්තට කතන්දර අයියත් දැන් ඔය ජොලියේ හිටියට තව අවුරු...ඇත්තට කතන්දර අයියත් දැන් ඔය ජොලියේ හිටියට තව අවුරුදු 20ක් විතර යද්දී ඔහොම්ම වෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34131178012152650182011-04-08T09:52:00.428+05:302011-04-08T09:52:00.428+05:30ඉතින් ඇත්තනේ!
...කියල මටත් හිතුණා,
'ගෙදරට එන...ඉතින් ඇත්තනේ!

...කියල මටත් හිතුණා,
'ගෙදරට එන පාර කිව්ව,පණිවිඩ හත අටක් යැව්ව
අනේ තාම ආවෙ නැහැනෙ..' කොටස කියවද්දි.

ඒත් බලාගෙන යනකොට මේ අඬගහලා තියෙන්නේ ඇත්තම ඉලංදාරියකුට නෙමෙයි. මල්සරාටද කොහෙද..
"රටක් වටින කෙනෙක් එක්ක, මටත් හනික දීග යන්න
උදව් දෙන්න"

ඇත්තටම 'මල් දුන්නෙන් වඩින ඉලංදාරියා' කියන්නේ එයාටද කතන්දර? :-oසොබනිhttps://www.blogger.com/profile/03106767433626276247noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31282090785890657492011-04-08T08:21:49.534+05:302011-04-08T08:21:49.534+05:30ලස්සන සිංදුවක්..ලස්සන සිංදුවක්..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com