tag:blogger.com,1999:blog-7847857311904881032.post7578658360479557562..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පේරා පොරවල් සහ කට්ටෝ - Deciding between Peradeniya and Katubeddaකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-7847857311904881032.post-49829594891367218382020-09-23T17:00:54.441+05:302020-09-23T17:00:54.441+05:302020 වෙද්දි මෙහි අන්තර්ගත කරුණු බොහෝමයක් වෙනස් වී ...2020 වෙද්දි මෙහි අන්තර්ගත කරුණු බොහෝමයක් වෙනස් වී ඇත. තවදුරටත් පේරා මෝරා යනුවෙන් job market එකක් නැතිවී ඇත. කොහේ සිටියත් තමා කල කී දෑ මත job එක සහ පඩිය තීරණය වන තත්වයක්ද, සිසුන් තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගන්නා කලදසාවක්ද දැන් උදාවී ඇත. තවද MSc හෝ MBA කිර්රිමටද සිසුන් බොහෝ සෙයින් යොමුවී ඇත. 13 batch එකෙන් පසු දේශපාලනය කෙමෙන් කෙමෙන් තුරන් වී rag එක වෙනස් වී ඇත (තාමත් සමහරු ගොන් මොරාල් දෙති). ජුන්නන් තවදුරටත් සින්නන් කියන දේ කරමින් කරබාගෙන නොසිටියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60025939426677221012013-12-27T23:25:13.483+05:302013-12-27T23:25:13.483+05:30තුන් දෙනාම එක්කෝ මීනීමරුවෝ, නැත්නම් උන්ට කඩේ යනවාතුන් දෙනාම එක්කෝ මීනීමරුවෝ, නැත්නම් උන්ට කඩේ යනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52703501130343889152013-12-23T22:56:30.309+05:302013-12-23T22:56:30.309+05:30ane palayan uba danna bambuwa,,,,,,,,,,,,,,,,,,,,,...ane palayan uba danna bambuwa,,,,,,,,,,,,,,,,,,,,,colamba un wadak kaloth anagena nagena ga gannawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46325780141568567332013-07-05T14:46:26.712+05:302013-07-05T14:46:26.712+05:30මමත් ඔය තීරණය ගත්තා.හැබැයි මේලෝකේ අවබෝදයක් තිබුනේ ...මමත් ඔය තීරණය ගත්තා.හැබැයි මේලෝකේ අවබෝදයක් තිබුනේ නැහැ.අයදුම් කරලා ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවනේ යන්න,මම යනකොට පරක්කු වෙලා.හැමෝම කැම්පස් යන්න පටන් ගත්ත නිසා මම කැම්පස් එකට දුරකථන ඇමතුමක් දුන්න පටන් ගන්නේ කවද්ද කියල.කව්ද කෙනෙක් " කැම්පස් පටන්ගෙන තියන්නේ ළමයෝ ඉක්මනට එනවා" කියල කිව.එදා තමා තකහනියක් ඇදුම් බෑග් එක අරගෙන කොලඹ ගියේ.......මට වෙච්ච වැඩ නම් කියල වැඩක් නැහැ.දැන් කියන්නත් විලිලජ්ජයි අප්පා ...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51700071646434427002013-06-25T18:25:24.332+05:302013-06-25T18:25:24.332+05:30යූ.ඇම.පී කට්ටෙක්!
ජයලත් ජයවර්දෙන ගේ මරණයෙන් පසුව ...යූ.ඇම.පී කට්ටෙක්!

ජයලත් ජයවර්දෙන ගේ මරණයෙන් පසුව ඔහු වෙනුවට පාර්ලිමේන්තුවට ගිය පොර ද කට්ටෙක් බව සැලයි.

ඔහු ගේ නම අජීත් මාන්නප්පෙරුම වේ!

මේ අවුන දැන් කට්ටෝ තිදෙනෙක්ම පාර්ලිමේන්තුවේ සිටිති. ග්‍රේරෝ, චම්පක සහ අජිත්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50255916048488897872013-06-25T18:21:35.052+05:302013-06-25T18:21:35.052+05:30හික්, හික්!
මේ ලිපියේ ෆොටෝස්වලින් කියවෙන කතන්දරේ ...හික්, හික්!

මේ ලිපියේ ෆොටෝස්වලින් කියවෙන කතන්දරේ ඔබට තේරී නැති හැඩයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88694524319503767022013-06-25T12:02:58.146+05:302013-06-25T12:02:58.146+05:30හනේ.. හරි පුදුමයි....
මමත් නුවර ජීවත් වෙලා ඉදල &qu...හනේ.. හරි පුදුමයි....
මමත් නුවර ජීවත් වෙලා ඉදල "මෝරා" ගියපු නිසා මමත් හිතුව මගේ අදහසත් කිව්වොත් හොදයි කියලා..
ඇත්තටම මම හිටියේ "පේරා" වල තිබ්බ සුන්දර කමට වශී වෙලා.. මම පේරාදෙණියේ යන්න ඕනි කියනකොට.... මොකද්දෝ පෙරනිමිත්තක් දැකල අපේ අම්ම තමයි මොරටුවට ඇදල දැම්මේ... එක හරියට මගේ ජීවිතේ උඩු යටිකුරු කලා!
මගේ හොදම යාළුවා "පේරේ" යනකොට මම "මෝරෙක්" උනා...
මම නම් පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නැහැ ඒ තීරනෙට. මොකද අද මම මෙතන ඉන්නේ මගේ "මෝර" කම නිසා හි හි හි.... ජිවිතේ වෙනත් කිසිම තීරනේකට බලපෑමක් නොකර, අපේ අම්ම මට මේකට විතරක් මැදිහත් උනා.......
පේරේ හොදයි..... මගේ හොදම යාළුවා කියන දේවල් ඇහුවම හිතුන මම "මෝරෙක්" උන එක හොදයි කියල..... නරකට නෙවෙයි... පේරාදෙණිය ලස්සන පරිසරය විතරක් මදි කියලයි මගේ අදහස...

කිසිම කෙනෙක්ගේ අදහසකට පහරක් ගහන්න හිතුවේ නැහැ...... මේක මගේ අදහස පමණයි...
නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75987886940259699272012-11-19T10:47:49.576+05:302012-11-19T10:47:49.576+05:30පෙර කල පිනකට දැන් ඔය කියන ගුන්ඩා නැත. ඉන්න MECHAN...පෙර කල පිනකට දැන් ඔය කියන ගුන්ඩා නැත. ඉන්න MECHANICAL ගුන්ඩා යහපත් ගති ඇති නියම මහත්මයෙකි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22539282967164575332012-02-05T12:43:44.312+05:302012-02-05T12:43:44.312+05:30http://www.gossip9.com/2012/02/blog-post_04.html#m...http://www.gossip9.com/2012/02/blog-post_04.html#more

Great Pera works!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80512316372949489102012-01-11T12:24:47.047+05:302012-01-11T12:24:47.047+05:30Im Proud to be PERA :DIm Proud to be PERA :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5352545974499445602012-01-06T17:16:32.703+05:302012-01-06T17:16:32.703+05:30කැම්පස් නම් පේරා තමයි ඉතින් ලංකාවේ විශ්වවිද්‍යාලයක...කැම්පස් නම් පේරා තමයි ඉතින් ලංකාවේ විශ්වවිද්‍යාලයක් කියල ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි.ඒත් ඉතිං මැත කරන එවුන් මුලින්ම ඉල්ලන්නේ මොරටුව නේ.අර ටිකක් ජීවිතේ විදින්න කැමති උන් ටිකක් පේරා එනවාසමනලයාhttps://www.blogger.com/profile/02267262477878788263noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77518408370354634022011-12-30T07:18:30.366+05:302011-12-30T07:18:30.366+05:30@ Ano December 30, 2011 6:39 AM
මා උපන් රටට ගරහනව...@ Ano December 30, 2011 6:39 AM

මා උපන් රටට ගරහනවා යැයි පදනම් විරහිත බොරු චෝදනා කරන්න එපා.

ඔබ බාහුගේ, බෝපගේ ගේ සහ ගුණරත්නම් ගේ දේශපාලනය ට විරුද්ධ බව පෙනේ. ඔවුන් තිදෙනොත් එක දේශපාලන මතයක් දරන්නෝ නොවෙන සඳ, ඔබත් මමත් වෙනස් මත දැරීම බලාපොරොත්තු විය යුත්තකි. නමුත්, එනිසා ඔවුන්ට අපහාස කිරීමට මම නොපෙළඹෙමි.

ඉහත පස්දෙනාගෙන් කිසිවෙක් මා පුද්ගලිකව හඳුණන්නේ නැත. මා ඔවුන් ගැන දන්නේ ජනමාධ්‍යවල පලවෙන දේ පමණි. චම්පික දිවයිනට ලියූ තම ශිෂ්‍ය දේශපාලනය ගැණ ලිපි පෙලක් මා තරමක් කියවා ඇත.

මේ සියළු දෙනා ගැනම ඔබ මා නොදන්නා දේ දන්නා බව පෙනේ. ඒ සමගම ඔබේ ඉහත අදහස් දැක්වීමෙන් මට පේන්නේ ඔබ චම්පක ගේ සහ ඊටත් වඩා ග්‍රේරෝ ගේ දේශපාලන වැඩ පිළිවෙලට කැමති බවයි. එය ඔබේ කැමැත්තය. මට එය ප්‍රශ්ණයක් නැත.

ග්‍රේරෝ වැන්නන්ද ඔබ වැන්නන් ද මේ ලෝකයේ සිටිය යුතුය. සමාජය සමතුලිත වන්නේ අප සියළු දෙනාගේම විවිධාකාර භූමිකාවල එකතුව නිසාය.

අවසාන වශයෙන් ඔබට මා සමග වලියකට පැටලීමට අවැසි බව පෙනුණද, මට එවැනි අවශ්‍යතාවයක් නැති බව පවසමි.

එසේ වුවද, කතන්දර බ්ලොගය හරහා මා උපන් රටට ගැරහූ සුවිශේෂී අවස්ථාවක් මට පෙන්නා දෙන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තමි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77212437105193142902011-12-30T06:39:22.114+05:302011-12-30T06:39:22.114+05:30"මේ තිදෙනාම මා දන්නා තරමින් තමන්ගේ දේශපාලන මත..."මේ තිදෙනාම මා දන්නා තරමින් තමන්ගේ දේශපාලන මතය අනුව නිරවුල්ව කටයුතු කරමින් සිටිති. මා දන්නා තරමින් කොඳු නමා නැත. මොවුන් දේශපාලනයෙන් ලබා ඇති පාඩු මිස වාසියක් මට නම් නොපෙනේ"

ඔව් ඉතිං පිටරටකට වෙලා උපන්න රටට ගරහලා පොරක් වෙන්න හදන කතන්දරට එහෙම පේනවා ඇති,තමන් වගේම හෙන පොරක් කියලා අර වික්‍රමබාහු කියන විදේශආධාර මත යැපෙන දේශපාලන සිගන්නව:P

අනිකා කුමාර්,
ට්‍රින්කො වලදි අහු උන වෙලේ මුළු ජේවීපියේම කොල්ලෝ ටික පාවලා දීලා නකපූස්ති කරගෙන රට පැන්න හාදයා.
ඇත්තටම උන් දිහා බලද්දී පේරාදෙණියෙන් බිහි වෙච්ච උන්ගේ දේශපාලනේ ගැන හිතා ගතෑකි.
ලෝකෙට පේන්න පොර ටෝක් ඉෂු කරලා හොරෙන්ම අනුන්ගේ එවා සූප්පන උන්.
ලයනල් බෝපගේ ගැන අපි කතා නොකර ඉමු.:P:P:P

අරුං කොන්ද නැවුවත් පැත්ත මාරු කලත් කරන දෙයක් ප්‍රසිද්ධියේ කියන කරන උන්. මොනවා උනත් ග්‍රේරෝ ඇත්තම කියනවා. "මට දැන් වයසයි. මගේ වැඩ කල හැකි කාලයේදී එජාප රජයක් නොලැබෙන නිසා මගේ හැකියාවෙන් වැඩක් ගත යුතුයි" කතාව ඇත්ත.
චම්පිකගේ අදහස් කොයි තරම් ජාතිවාදී හා රළු උනත් ඒකා කියන්නේ ඇත්ත සහ මොන විදියකින් හරි වැඩක් කරන්න දඟලන හැකියාවක් තියෙන එකෙක්. වික්‍රමබාහුත් එක්ක සම කරන්න හිතන්නවත් හොද නැහැ. චම්පික එක්ක ගත්තම වික්‍රමබාහු කියන්නේ නිකංම නිකං අපතයෙක්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79191830256992245002011-12-30T04:27:55.883+05:302011-12-30T04:27:55.883+05:30@ Ano December 30, 2011 4:17 AM
පේරාදෙනිය යටතේ පෙන...@ Ano December 30, 2011 4:17 AM
පේරාදෙනිය යටතේ පෙන්වා ඇත්තේ මා දන්නා පරිදි පේරා ඉංජිනේරු පීඨයේ උගෙන පූර්ණකාලීන දේශපාලනයට පිවිසි තිදෙනාය. වෙනත් අය සිටී දැයි නොදනමි. ඔබ දන්නවානම් පෙන්වා දෙන්න.

මේ තිදෙනාම මා දන්නා තරමින් තමන්ගේ දේශපාලන මතය අනුව නිරවුල්ව කටයුතු කරමින් සිටිති. මා දන්නා තරමින් කොඳු නමා නැත. මොවුන් දේශපාලනයෙන් ලබා ඇති පාඩු මිස වාසියක් මට නම් නොපෙනේ.

ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72365329497452718242011-12-30T04:17:05.352+05:302011-12-30T04:17:05.352+05:30@ All
සියළු දෙනාටම නැවතත්
මේ කතාව මූලිකවම ලිව්වේ ...@ All
සියළු දෙනාටම නැවතත්

මේ කතාව මූලිකවම ලිව්වේ පේරාදෙනි යාමට මං තීරණය කළ හැටි කීමට පමණයි. ඒ දිනවල රුහුණක් තිබුනේ නෑ. අපේ පාසලේ 33 දෙනෙක්ම ගියේ මොරටුව.

නමුත් මේ කතාව ලියන්න ආසන්නතම හේතුව වුනේ ග්‍රේරෝ ගේ පක්ෂ මාරුවයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49420163333816937332011-12-30T01:21:45.309+05:302011-12-30T01:21:45.309+05:30කොටි වෙනුවෙන් කඩේ යන තුන් කට්ටුවක් ම පේරා යටතට දැම...කොටි වෙනුවෙන් කඩේ යන තුන් කට්ටුවක් ම පේරා යටතට දැම්මේ ඇයිද යන්න නම් කතන්දර හිතලම කල දෙයක් ද? මේ ගස් ඇරෙන්නට වෙනත් ගස් පේරාදෙනියෙන් සිප් හදාරා නැත්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30885124824358433782011-12-30T01:12:33.968+05:302011-12-30T01:12:33.968+05:30මම ඔය ෆොටෝ වල ඉන්න නැවිච්ච එක්කෙනාගෙ කාලෙ ආශ්‍රිතව...මම ඔය ෆොටෝ වල ඉන්න නැවිච්ච එක්කෙනාගෙ කාලෙ ආශ්‍රිතව මොරා ගිය කෙනෙක්. නැවිච්ච පොර කිසි ගේමක් නැතුව ෆර්ස්ට් එකක් ගත්ත එකෙක්, ඒ කාලෙ වැඩකරුවෙක්.
මොරා වල ස්ටාෆ් එක මම දන්න තරමින් නම් කොල්ලො ගැන හිතනවා. පේරාදෙනිය ටිකක් ගතානුගතිකයි කියලා තමයි හිතෙන්නෙ. අනිත් අතට පේරා එවුන් ස්මප්රදායානුකූලව ව කර ගන එන ඒවා වෙනස් කරන්න වැඩි කැමැත්තක් නෑ වගෙ තමයි පේන්නෙ. අපේ කාලෙ සිලබසෙස් ගත්තත් පේරා ඉන්ජිනියරින් පොඩ්ඩක් කාලයට් පසුපසින් වගෙ.
මට හිතෙන්නෙ පේරා වල රැග ටිකක් අද කාලෙ එක්ක බැලුවාම බිහිසුනු වැඩියි වගේ , දැන් ඉස්සරට වඩා මිනිස්සු පෞද්ගලිකත්වයට බරයි. ඒ හින්දා හැමෝම එක මුට්ටියෙ අත දානවට නොකැමැති එවුන් සෑහෙන්න ඉන්නවා. අනිත් අතට උන් අනුගත කරනවා කියලා හැමෝටම එක ජම්පරේ අන්දන්න ට්‍රයි කරනවා වගේ පේනවා.
පේරා වගේ මොරා සුන්දර නෑ තමයි ඒත් ඉතින් ගොඩ්ක අය මොරා ඉල්ලන්නෙ, අධ්‍යාපනයේ අවසාන ප්‍රතිඵලය අතුරු ඵල වලට වඩා වටින හින්දද මන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7154805149631276022011-12-26T22:29:03.389+05:302011-12-26T22:29:03.389+05:30තාම පරක්කු නෑ කියල හිතලයි මේ කොමෙන්ටුව දාන්නෙ.. En...තාම පරක්කු නෑ කියල හිතලයි මේ කොමෙන්ටුව දාන්නෙ.. Engineering වලින් ලංකාවේ උඩම රිසල්ට්ස් (merit passes 250 ක් මට මතක විදියට ) ටික අනිවා මොරටුවේ යනවා. ඊට අමතරව විශේෂ හේතු නැත්නම් , merit නොවන බස්නාහිර පළාත හා ඒ අවට සෙට් එක මොරටුවටත්, මධ්‍යම පළාත හා ඒ අවට සෙට් එක පේරාදෙනියටත් දකුණු පළාත හා ඒ අවට දිස්ත්‍රික්ක වල සෙට් එක රුහුණටත් (හුඟක් වෙලාවට අනුරාධපුරය, පොලොන්නරුව පැත්තෙනුත් ) එනවා. ඒ නිසා රිසල්ට්ස් වැඩිම සෙට් එක මෝරා, ඊළඟ සෙට් එක පේරා, අන්තිම සෙට් එක රුහුණ කියන කතාව බොරුවක්. මොරටුවේ මෙරිට් ටික ඇරුනම අනිත් හැමෝම වෙනසක් නැතුව අහල පහල faculty වලට බෙදෙනවා. එකයි ඇත්ත සිද්දිය. රුහුණ තාම අලුත් faculty එකක් නිසා කවුරුත් හිතන්නේ රුහුණට වැටෙන්නේ අඩුම රිසල්ට්ස් තියෙන අය කියල. ඒක නිවැරදි කරන්නයි මට ඕන වුනේ. මොනම භේදයක්වත් නැතුව එක වගේ එකට සිටින එකම ඉංජිනේරු පීඨය වීම අපිට ආඩම්බරයක්. No වලි. Full ජොලි. ඇවිත්ම බලන්න.Asankanoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5626872387788828772011-12-23T18:16:11.906+05:302011-12-23T18:16:11.906+05:30mama eng degree eka kale ruhuna engineering facult...mama eng degree eka kale ruhuna engineering faculty eke. habai 1st choice damme nam moratuwa thama. 2nd pera. kohoma unath B.Sc(eng) denne MPR wala witharak bawa nodanna ayata mathak kireemak thama kale. epe faculty eke nam gati prashna na. mama hithanne thamath ehemai. ruhuna efac eka ruhuna university eken wenama thiyenne kiyana ekath kiyanna ona. hapugala,galle. not mathara. ruhuna anek faculty wala upset case wenawanam ewa ape account ekata danna epa kiyalath illanna ona.Rajithanoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9818416985793111992011-12-18T06:25:12.793+05:302011-12-18T06:25:12.793+05:30ඇනෝ සහ SACHITHRA,
ඇත්ත, ඇත්ත... ඒ news වල Efac කිය...ඇනෝ සහ SACHITHRA,
ඇත්ත, ඇත්ත... ඒ news වල Efac කියල තිබුනෙ නැහැ... ඒකයි මමත් Efac නොකියා comment කලෙ... :D රුහුණේ තව දේවල් උගන්නනව නේ... ;)
හිත් රිදුනා නම්, සමා වෙයල්ලා... :)අහවලාhttps://www.blogger.com/profile/11850714832632537834noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4340217580978703692011-12-16T22:21:32.539+05:302011-12-16T22:21:32.539+05:30අපිත් රුහුණෙ Efac එකේ තමයි.හැබයි මෙහෙනම් ඔය කියන ක...අපිත් රුහුණෙ Efac එකේ තමයි.හැබයි මෙහෙනම් ඔය කියන කිසිම ගුටි කෙලියක් නැ.සමහර විට කට්ටිය දන්නෙ නැඑතුව
ඇති අපේ facultya තියෙන්නෙ වෙනම හපුගල කියල :PSACHITHRAhttps://www.blogger.com/profile/11815651471039607405noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7618013969865642412011-12-16T22:21:12.817+05:302011-12-16T22:21:12.817+05:30@Sanka... Ane yako.. umba mona news walada dakke r...@Sanka... Ane yako.. umba mona news walada dakke ruhune Eng fac un guti kanawa...? Umba ape faculty eka gena danna de tamai oya. ape Fac eka waliyak nisa kawadawath wahala na...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61687306778927497572011-12-16T02:59:32.577+05:302011-12-16T02:59:32.577+05:30@ Ano (December 14, 2011 8:38 PM)
අපිත් දැක්කා new...@ Ano (December 14, 2011 8:38 PM)
අපිත් දැක්කා news වල, පේරයි කටුයි වගේ නෙවෙයි, දැන් රුහුනෙ ඉගෙන ගන්න උන්ට කන්න තියෙන්නෙ ගුටි තමයි කියලා... ;)අහවලාhttps://www.blogger.com/profile/11850714832632537834noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44416395274274006192011-12-14T20:38:38.965+05:302011-12-14T20:38:38.965+05:30api nam ruhune. peray katuy kanawata wada ruhuna h...api nam ruhune. peray katuy kanawata wada ruhuna hodaaaaaaaaaaaaayAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52169670221333436062011-12-14T16:22:17.292+05:302011-12-14T16:22:17.292+05:30@ All
මේ කතන්දරේ කියවපු සමහර අය මා අදහස් කළ දෙය වර...@ All
මේ කතන්දරේ කියවපු සමහර අය මා අදහස් කළ දෙය වරදවා වටහා ගත්තාද මන්දා?

මං මුලින්ම කිව්වේ අවුරුදු දහ අටහමාරේ කොල්ලෙක් පේරාදෙනියේ ඉංජිනේරු පීඨය තෝරාගන්න හේතු වුණු කාරණායි.

ඊලගට දැන් මේ යුනිවසිටි දෙක ගැන තීරණයක් ගන්න කෙනෙකුට ආදර්සෙට ගන්න කීප දෙනෙක්වත් පෙන්නුවා. කට්ටෝද කට්ටයෝද කියන ප්‍රශ්ණේ ආවේ එහෙමයි.

නැවතත් සියළු දෙනාටම ඉතා ස්තුතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com