tag:blogger.com,1999:blog-7847857311904881032.post7573166453849757767..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ලව් ලැටර් හුටපටයක් - You are the Jury (Love letter case)කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7847857311904881032.post-78896043143873067192012-05-11T13:25:47.506+05:302012-05-11T13:25:47.506+05:30නෝනා කරන්ඩ පුළුවන් හොදම විදිහට කරලා තියනවා.නෝනා කරන්ඩ පුළුවන් හොදම විදිහට කරලා තියනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34602740923642443622012-05-10T23:47:17.958+05:302012-05-10T23:47:17.958+05:30මම හිතුවේ නෝනා සමරිසි හින්දා.......කොල්ලෙක් එක්ක ය...මම හිතුවේ නෝනා සමරිසි හින්දා.......කොල්ලෙක් එක්ක යාලු උනාට අප්සෙට් ගිහින් කියලා.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-695516847262713012012-05-10T20:04:59.907+05:302012-05-10T20:04:59.907+05:30එඩ්වඩ් මල්ලව ආරච්චි, සුජීව ප්‍රස්ස ආරච්චි, මහේෂ් ර...එඩ්වඩ් මල්ලව ආරච්චි, සුජීව ප්‍රස්ස ආරච්චි, මහේෂ් රත්සර මද්දුම ආරච්චි ළඟට දැන් රසික සූරිය ආරච්චි.

මහා පොදු සාධකය - කතා රබර් කිරීම :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54083399622774417942012-05-10T18:03:23.206+05:302012-05-10T18:03:23.206+05:30සුසන්තා ලඟ තිබුණු පෙම් හසුන් හම්බ වෙච්ච ගමන්ම විශා...සුසන්තා ලඟ තිබුණු පෙම් හසුන් හම්බ වෙච්ච ගමන්ම විශාකා නෝනා මේ කතන්දරයේ තියෙන විදියට වැඩකටලා තියෙන්නේ මෙන්න මේ නිසයි.

"ලියුම් හුවමාරු කර ගත්තු කොල්ලා අල්ලපු ගෙදර දහන්න තාවකාලිකව ආපු මේසන් බාස් අත් උදව්කාරයෙක්. ඌ කෙල්ලට අතවරයක් කරාල හරි කැමැත්තෙන් හරි බඩක් දීලා ගියා නං ගෙදර මහත්තයාව තමයි අහුවෙන්නේ. මට ඕනෑ වුනේ ඒ භයානක තත්වයෙන් ගැලවෙන්නයි."

මතකයිද ජයසේන ජයකොඩි ගේ නවකතාවක් ඇසුරෙන් හදපු ටෙලිය අර සුමින්ද සිරිසේණ ඉන්නේ හාමුදුරු නමකට. අමා විජේසේකර ගමේ පොඩි කෙල්ලෙක්. ඒකිට බඩක් දීලා මාරු වෙනවා කකුලක් කැඩිලා ඒ ගෙදර නතරවෙලා හිටිය රවීන්ද්‍ර යසස්. කෙල්ල අල්ලන්නේ අර හාමුදුරූවන්වයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41654931242439412302012-05-10T16:56:56.674+05:302012-05-10T16:56:56.674+05:30ඔක්කොමත් හරි කියමු.ඇයි ටින් එකක් ඇතුලේ දැම්මේ?ඔක්කොමත් හරි කියමු.ඇයි ටින් එකක් ඇතුලේ දැම්මේ?බින්තැන්න(BINTHENNA)http://binthenna.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4395702940807383842012-05-10T16:35:25.937+05:302012-05-10T16:35:25.937+05:30මොකක් හරි මෙව්වා එකක් ඇති. අනේ ම්න්දා මයෙ ලියුම් අ...මොකක් හරි මෙව්වා එකක් ඇති. අනේ ම්න්දා මයෙ ලියුම් අම්මය මාට්ටු වෙච්චි වෙලේ වත් ඔය තරම් දරුණු විදියට සැලකුවේ නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32170713390475341182012-05-09T20:55:20.996+05:302012-05-09T20:55:20.996+05:30ඔයිං ගියා මදෑ .. දුරදිග ගියානම් ඉතින් ආයේ බදාම දාල...ඔයිං ගියා මදෑ .. දුරදිග ගියානම් ඉතින් ආයේ බදාම දාලාවත් හරිගස්සන්න බැරි තරම් ගැටලු ඇතිවෙන්න පුලුවන් ..

මම දන්න කියන ගෙදරකත් වැඩකාර කොල්ලයි .. ගෙදෙට්ට කිරි ගේන මාමයි දෙන්නා එලකිරි වගේ යාළු වුණා .. අඹු සැමියෝ වැඩට යනකම් ඉඳලා දෙන්නා ගේ ඇතුලේ ප්‍රීතියෙන් උන්නා .. දවසක් දෙන්නා ගෙදර තිබ්බ රත්තරන් සල්ලි අතපත ගාගෙන ගෙදරින් පිට වුණා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67737708210642926692012-05-09T20:53:18.150+05:302012-05-09T20:53:18.150+05:30අෆ්ෆට සිරි...අෆ්ෆට සිරි...MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71017789413322790072012-05-09T19:31:22.448+05:302012-05-09T19:31:22.448+05:30වැඩේ දුරදිග ගියොත් ඒක මහත්තයාගේ පිටින් යාවි කියලා ...වැඩේ දුරදිග ගියොත් ඒක මහත්තයාගේ පිටින් යාවි කියලා නෝනා හිතන්න ඇති..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23623264797607932022012-05-09T19:24:04.912+05:302012-05-09T19:24:04.912+05:30අනේ මන්ද නඩු ගොඩක්අනේ මන්ද නඩු ගොඩක්sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16474960177672231612012-05-09T18:54:36.848+05:302012-05-09T18:54:36.848+05:30VISAKATA THIBUNE MASONTATH KATHA KARA E DENNAWA KA...VISAKATA THIBUNE MASONTATH KATHA KARA E DENNAWA KASADA BANDALA DENA EKI.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2928533420004937202012-05-09T18:34:20.038+05:302012-05-09T18:34:20.038+05:30දැන් මේ කතා දෙකෙන් පැහැදිලි වුන විදියට මේ කෙල්ලට බ...දැන් මේ කතා දෙකෙන් පැහැදිලි වුන විදියට මේ කෙල්ලට බලෙන් "සුසන්තා" කිව්වට ඇය ඕනෑම කෙනෙක්ට කියන්නේ "ආසිරි" කියන නම. එතකොට මේසන් කොල්ලගෙයි කියන ලියුම් වල ආමන්ත්‍රණය ඇත්තේ "සදාදර ආසිරි වෙත" වගේ එකක්. අවසන් වෙන්න ඇත්තේ ගෑණු නමකින් වෙන්න ඔනේ(අශෝකා, ප්‍රියන්තා වගෙ නමක් ). මේක ඇත්තටම ගෙදර මහත්තයට වෙන කෙල්ලෙක් දීපු ලියුම් වෙන්න ඔනේ. මේ කෙල්ල හිටියොත් වැඩේ මාට්ටු කර ගන්න බැරි නිසා - ඒ කියන්නේ හරියටම නඩුවේ විත්ති කාරයා අල්ල ගන්න බැරි නිසා තමයි විශාක නෝනා ඉතා දුර හිතලා මේ තීරණය ගන්න ඇත්තේ. කට්ටිය ගොඩක් සීරියස් හිතලනේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75846802558168544452012-05-09T17:10:56.985+05:302012-05-09T17:10:56.985+05:30Love letters in a tin [not under sand]
බීලවත් විසඳ...Love letters in a tin [not under sand]
බීලවත් විසඳන්න බැරි ප්‍රශ්නයක්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44815697543618446162012-05-09T14:38:39.788+05:302012-05-09T14:38:39.788+05:30අනාගතේ ඇතිවෙන්න පුලුවන් කියලා හිතන ප්‍රශ්න වලින් ග...අනාගතේ ඇතිවෙන්න පුලුවන් කියලා හිතන ප්‍රශ්න වලින් ගැලවෙන්න ගත්තු ක්ෂණික විසඳුමක්. ඒත් රස්සාවෙන් අස් කරපු එක නම් පව්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66616714498980863162012-05-09T14:25:54.644+05:302012-05-09T14:25:54.644+05:30මම හිතන්නෙ බොහොමයක් නෝනලා මේ වගේ වෙලාවට කෙල්ලට තඩි...මම හිතන්නෙ බොහොමයක් නෝනලා මේ වගේ වෙලාවට කෙල්ලට තඩි බාල හස්බන්ඩ්ටත් බැනල මල ජූලියක් නටනවා. ඊට පස්සෙ “හිටපිය තොගෙ මහ එවුන් ගෙන්නනකන්“ කියල කියනව කෙල්ලට. වැඩේ දරුණු වුනොත් සමහරවිට කෙල්ල වහ බොනවා. නෝන රිමාන්ඩ් වෙනවා.
කෙල්ලට තමන්ගෙ ලව් ලෙටර් ඉල්ලීමේ අයිතිය තියනවා. ඉල්ලුවනං විශාකා නෝනා ඒ ටික දේවි.
ඇයි කෙල්ල ඒවා අනුන්ගෙ තැනක හැංගුවෙ?
අනිත් එක, ලව් කිරීම වැරැද්දක් කියල විශාකා නෝනා කියන්නෙ නෑනෙ. ලව් ලෙටර් හංගලා තිබුනය කියන්නෙ කෙල්ල හොර වැඩක් කරලා නෝනගේ විශ්වාසය කඩල තියනව. ඔය ලව් එක නෝනට කියල පටන් ගත්තනං වැඩේ ඉවරයි. (අපේ නෝනා ගෙදර හිටපු කෙල්ලකට පැනල යන්නත් සපෝට් එක දුන්නා.)ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88226583219842927132012-05-09T13:59:55.954+05:302012-05-09T13:59:55.954+05:30ලෝකයේ හැම රටකම (අරුණි ශපිරෝ මහා නිදහසක් ඇතැයි කියන...ලෝකයේ හැම රටකම (අරුණි ශපිරෝ මහා නිදහසක් ඇතැයි කියන ඇමෙරිකාවේ පවා) මෙහෙකරුවන්, මෙහෙකාරියන් රැකියාවේ නියුතු වන්නේ තම මානව නිදහසින් කොටසක් කැප කරමිනි. මීට හේතු තිබේ. මෙහෙකාර වෘත්තියට එළඹෙන්නේ ඉතාම දිළිඳු පිරිස්ය. ඔවුන්ට වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලීම් කිරීමට හැකියාවක් නොවේ. එසේම ඔවුන්ට වෘත්තීමය වශයෙන් සංවිධානය වී අයිතීන් දිනා ගැනීමට නුපුළුවන. මේ නිසා මෙහෙකාරියක යනු තේ දළු නෙළන්නියකටත් වඩා අසරණ චරිතයකි. යම් වරප්‍රසාද ලබන මෙහෙකාරියන් වේ නම් ඒ ඔවුන්ගේ යහපත් ගතිගුණ නිසා හාම්පුතුන්ගේ විශ්වාසය දිනා ගැනීමෙන් පසුවය. එසේ නැතිව එය සාමාන්‍යය නොවේ. මේ නිසා එක් එක් සිද්ධිය ගෙන ඒ නිසා මෙහෙකාරියට අසාධාරණයක් වීද යන්න ඇසීම අර්ථ විරහිතය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65623853822123603032012-05-09T12:27:15.380+05:302012-05-09T12:27:15.380+05:30විශාකා නෝනගේ පාර්ශවයෙන් ගත කල ඈ නිවැරදිය...අර රස්...විශාකා නෝනගේ පාර්ශවයෙන් ගත කල ඈ නිවැරදිය...අර රස්සාවෙන් අස් කල එකයි,ලියුම් ටික දුන් නැති එකයි නම් හොද නෑ...විශාකා නෝනා වැඩේ දෙල් වීමට පෙරම හදිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙනේ...Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85370180764896858702012-05-09T11:04:10.417+05:302012-05-09T11:04:10.417+05:30"දැන් මේ සිද්ධියේ ඇති මට පේන වැදගත් කරුණු මේව..."දැන් මේ සිද්ධියේ ඇති මට පේන වැදගත් කරුණු මේවායි."
"1. පිරිමියෙක් සමග පෙම් සබඳතාවක් ඇතී කරගත් වරදට අවුරුදු විස්සක වැඩිහිටි තරුණියකට රැකියාව අහිමි වීම"
ඉතින් දැන් කකාට පෙනිල තියෙන්නෙත් විශාකාට පෙනුනු විදියටමනේ..කෙල්ල කරල තියෙන්නේ වැරදි වැඩක්.තරාතිරම, වයස නොබලා වරදට දඩුවම් දීලා.

"2. කිසිදු වග විභාගයක් නැතුව ඇයට සේවා ස්ථානයෙන් පිටකිරීම"
විශාකා කෙල්ලගේ පැත්තෙන් හිතන්න ඇති. එයත් ඔය වයස පහු කරලනෙ තියෙන්නේ...වැඩ මාට්ටු කියල දැනගත්තොත් කෙල්ල මොනව හරි මෝඩ වැඩක් කරයි කියල හිතල කකා වගේ සම්ම්‍යක් ප්‍රයෝගයක් දාලා කෙල්ලට නොදැනෙන්න කෙල්ලව රිමාන්ඩ් කරා, නඩුව අහනකම්.

"3. ඇගේ ලව් ලෙටර් ඇයට ලබා නොදීම"
කාගෙ උනත් දැන් මේවා නඩු භාණ්ඩ. සාක්ෂි විදියට උසාවියට ඉදිරිපත් කරන්න තියාගන්න ඇති.kapilahttps://www.blogger.com/profile/03022625963146635415noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49333401440726699712012-05-09T10:56:00.728+05:302012-05-09T10:56:00.728+05:30වෙන මොනවත් නෙවෙයි පැහැදිලි ඉරිසියාව..
රුසියාවට වඩ...වෙන මොනවත් නෙවෙයි පැහැදිලි ඉරිසියාව..

රුසියාවට වඩා ලොකුයි ඉරී...සියාව මල්ලි ඉරි..සියාව....Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11664706319552844692012-05-09T10:11:37.102+05:302012-05-09T10:11:37.102+05:30මේකනම් අවනඩුවක් වගෙමේකනම් අවනඩුවක් වගෙ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61392402335664825832012-05-09T09:19:49.204+05:302012-05-09T09:19:49.204+05:30ලව් ලෙටර් නොදීම නං වැරදියි තමයි. ඒත් අනිත් දේවල් ක...ලව් ලෙටර් නොදීම නං වැරදියි තමයි. ඒත් අනිත් දේවල් කිරීම පිලිබදව දොසක් කියන්නත් බෑ. නිකමට අපි හිතමු කිසිම පියවරක් නොගෙන හිටිය කියල. වියහැකි අයහපත් දේවල් ගොඩක් තියනව.
මේසන් කොලුව වගේ අය විශ්වාස කරන්න බෑ. ඇන්න පැන්න වැඩේ ඉදල ගෙදරට පැන බඩු සොරකම් කිරීම දක්වා ඕන දෙයක් වෙන්න පුළුවන්. අනෙක ඔය කොයි දේ සිද්ධවුනත් ගෙදර අයිතිකාරයටයි කරදර විදින්න සිද්ධ වෙන්නෙ. මොකද මේක ලංකාවනේ. ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගැනීම සාමාන්‍ය දෙයක් වුනත් ඒ පිටිපස්සෙ තියන ප්‍රශ්න නෝනට කල්පනා වෙන්න ඇති.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76174184174614441482012-05-09T08:53:16.434+05:302012-05-09T08:53:16.434+05:30ලස්සන කථාවක්....
මෙන්න මේකත් කියවලා බලන්න මේකත් පට...ලස්සන කථාවක්....
මෙන්න මේකත් කියවලා බලන්න මේකත් පට්ටම ලව් ලෙටර් සිද්දියක්..පිස්සු හැදෙනවා...
http://chami4u.blogspot.com/2012/04/normal-0-false-false-false-en-us-x-none.html

සහ

http://chami4u.blogspot.com/2012/05/blog-post_07.htmlසංහිද ඇඩ්මින්https://www.blogger.com/profile/05987043090615061782noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26904187386691515412012-05-09T08:49:37.624+05:302012-05-09T08:49:37.624+05:30විශාකාගේ පැත්තෙන් එයා හරි.සුසන්තා කරදරේක වැටුණොත් ...විශාකාගේ පැත්තෙන් එයා හරි.සුසන්තා කරදරේක වැටුණොත් භාරකාරයා හැටියට විශාකා වගකියන්න එපැයි.මේසන් අවංක කෙනෙක් කියල කොහොමද දන්නේ?ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8537514339797010302012-05-09T08:42:02.822+05:302012-05-09T08:42:02.822+05:30අහවලාගේ කමෙන්ටුව මාත් අනුමත කරමි.අහවලාගේ කමෙන්ටුව මාත් අනුමත කරමි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67686447228493956212012-05-09T07:12:20.228+05:302012-05-09T07:12:20.228+05:30ඇගේ ලව් ලෙටර් ඇයට නොදීම නම් තදබල, දඬුවම් ලැබිය යුත...ඇගේ ලව් ලෙටර් ඇයට නොදීම නම් තදබල, දඬුවම් ලැබිය යුතු වරදක්!!! :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com