tag:blogger.com,1999:blog-7847857311904881032.post7531201884199054238..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ඔබාමා පෙන්ටගන් එකේ ලොකු පුටුව තමන් ගේ මල්ලීට දුන්නාද? - A page from my January 2009 Diary කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7847857311904881032.post-18174603477265759182013-06-24T21:17:55.079+05:302013-06-24T21:17:55.079+05:30මෙන්න මේ වගේ සරල කවි මිනිස්සු අතරට යනව නම් හොදයි ක...මෙන්න මේ වගේ සරල කවි මිනිස්සු අතරට යනව නම් හොදයි කියල මට හිතෙනවා... ඉස්සර කාලෙ කවි කොල ගමින් ගමට, පොලෙන් පොලට කියෙව්ව වගේ... කැලෑ පත්තර ගම පුරා ඇලෙව්ව වගේ...

හැබැයි ඉතින් ඒ වැඩේ සුදු වෑන් එකකට ආරාධනාවක් වගේ වෙන්නත් බැරි නැහැ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68740662930320244922012-11-10T00:05:28.286+05:302012-11-10T00:05:28.286+05:30එලම කයිය, කථන්දර ලොක්කා.......එලම කයිය, කථන්දර ලොක්කා.......ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15660394435622742752012-11-09T04:22:54.201+05:302012-11-09T04:22:54.201+05:30හදවතින්ම,
සුබ පැතුම් බැරැක් ඔබාමාට..
විනෝදකාමී මින...හදවතින්ම,
සුබ පැතුම් බැරැක් ඔබාමාට..
විනෝදකාමී මිනිසෙක්..
www.srisararadio.com

ශ්රී සර රේඩියෝhttp://www.srisararadio.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22263565635309501692012-11-08T12:12:38.635+05:302012-11-08T12:12:38.635+05:30අරුණිගේ බ්ලොගේ කියවලා තමයි ආවේ. නාහෙන් අඬලා තිබුණ ...අරුණිගේ බ්ලොගේ කියවලා තමයි ආවේ. නාහෙන් අඬලා තිබුණ හැටි දැකලා දුක හිතුණා. ඔය "මම නිවහල්" කියන කතා එච්චර සීරියස් ගන්න එපා. එයාගේ රෙපබ්ලිකන් ආලය කාටවත් රහසක් නෙවෙයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68516567446836458732012-11-08T11:24:04.396+05:302012-11-08T11:24:04.396+05:30මෙන්න විචාර..... එලම කිරි මල්ලිට දෙන එකක් නැහැ මොක...මෙන්න විචාර..... එලම කිරි මල්ලිට දෙන එකක් නැහැ මොකද ඔබාමා මැද මූළන පොරක් නොවන නිසා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39957818863950355812012-11-08T10:51:10.563+05:302012-11-08T10:51:10.563+05:30PISSU NATHNAM HONDAI.PISSU NATHNAM HONDAI.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21226111000123558552012-11-08T10:50:26.143+05:302012-11-08T10:50:26.143+05:30විහිලු කරන්න එපා බං... ගිහින් අරුණිගෙ බ්ලොගේ කියවල...විහිලු කරන්න එපා බං... ගිහින් අරුණිගෙ බ්ලොගේ කියවලා බලපං අරුණි කාටද සපෝට් කියල...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61058130707939564822012-11-08T10:36:26.968+05:302012-11-08T10:36:26.968+05:30අරුණි ශපීරෝ නෝනට නම් හරියට රිදිල තිබුණේ. රොම්නිගෙ ...අරුණි ශපීරෝ නෝනට නම් හරියට රිදිල තිබුණේ. රොම්නිගෙ ගෑනිට වත් රිදෙන්න නැතිව ඇති ඒ තරම් තමන්ගෙ මිනිහ පැරදුණා කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32274438603139386952012-11-08T09:09:14.843+05:302012-11-08T09:09:14.843+05:30දිනලා දෙවෙනි පාරත් ජනපතිවරනේ
ඉන්නා කලට අපෙ හිතවත් ...දිනලා දෙවෙනි පාරත් ජනපතිවරනේ
ඉන්නා කලට අපෙ හිතවත් ඔබාමා
පලවෙනි දිනුම ලැබුදා ලිවු කයි පේලි
ආයෙත් පලකොරල නොවැ අපෙ කතන්දර....

කලින් පොරොන්දුව මේ පාරත් දීම
දේසපාලනෙදි නම් අරුමයක් නැතී
ඉතිහාසය නැවත නැවත සිදුවීම
බොග් ලෝකෙටත් බලපානා හැඩයි ඕං....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45672926340363762272012-11-08T08:29:53.382+05:302012-11-08T08:29:53.382+05:30ආපහු දාපු එක හොඳයි. 2009 දී මම හිටියේ බ්ලොග් වලට ග...ආපහු දාපු එක හොඳයි. 2009 දී මම හිටියේ බ්ලොග් වලට ගන්දබ්බ අවදියක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17180331829319143542012-11-07T23:12:25.073+05:302012-11-07T23:12:25.073+05:30අද නම් නියම කයියක්..
ඔබාමා නම් හිතපු තරම් පෙරළිය...අද නම් නියම කයියක්..

ඔබාමා නම් හිතපු තරම් පෙරළියක් කළේ නෑ කියලයි මට හිතෙන්නෙ..

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47318532141939445972012-11-07T22:33:09.614+05:302012-11-07T22:33:09.614+05:30අනේ ඔව්, කප්පරකට ලොකු කතා කියල පරණ විදිහටම වැඩ කරග...අනේ ඔව්, කප්පරකට ලොකු කතා කියල පරණ විදිහටම වැඩ කරගෙන් යනවා. ගුවන්ටනමො වහනව කියල, Obama Care කො කෙරුවද? මොනව නැතත් නොබෙල් සාම තැග්ගෙ ගෞරවය තිබ්බා, Drone Attack වැඩි කරලා. අපේ ලොක්ක ඔයිටවඩා ප්රායෝගිකයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70599271297245041502012-11-07T21:22:38.417+05:302012-11-07T21:22:38.417+05:30ඔබාමා දිනපු එකනම් ඇත්තටම හොදයි ,ප්රයෝගික නායකයෙක්...ඔබාමා දිනපු එකනම් ඇත්තටම හොදයි ,ප්රයෝගික නායකයෙක් රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46745286220482963452012-11-07T19:16:14.328+05:302012-11-07T19:16:14.328+05:30මේ පාරත් ඔන්න එයාමයි ආවෙ. නියම කවි ටික කාකා.මේ පාරත් ඔන්න එයාමයි ආවෙ. නියම කවි ටික කාකා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40163013244335647212012-11-07T15:50:24.768+05:302012-11-07T15:50:24.768+05:30පස්ට කවි සෙට් එක! පස්ට කවි සෙට් එක! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21329413057517413222012-11-07T14:44:09.420+05:302012-11-07T14:44:09.420+05:30කතන්දර තුමා ඔබාමටත් නිකන් ඉන්ඩ දීලා නෑ. ඔබාමාටත් ක...කතන්දර තුමා ඔබාමටත් නිකන් ඉන්ඩ දීලා නෑ. ඔබාමාටත් කවි ලියලා.
ගින්දර කවි සෙට් එක !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18535552706493558952012-11-07T13:52:35.288+05:302012-11-07T13:52:35.288+05:30මේ දැන් ඔබාමාගේ කතාව අහගෙන හිටපු වෙලාවේ මට හිතුනේ ...මේ දැන් ඔබාමාගේ කතාව අහගෙන හිටපු වෙලාවේ මට හිතුනේ ඇමරිකන් කාරයෝ තමන්ගේ ජාතිය ගැන මොන තරම් ආඩම්බරද කියලා. ඒ ජාතියට රටේ හැම මිනිහෙක්ම අයිති වෙනවා. කලු මිනිහෙකුට ජනාධිපතිවෙන්ට පුලුවන් එකම බටහිර රට ඇමරිකාව. ගියවර ඔහු දිනද්දි අපි හිටියේ එහේ. ඒත් එම රටේ කෙනෙකුට තිබුනු උනන්දුවම අපෙත් තිබුනා ඔබාමා දිනවන්ට.:)

අනෙක බලය හිමි උනු හා අහිමි උනු අය එක්කම රට වැසියන්ගේ හැසිරීමත් විශිෂ්ටයි. හිතෙන් පොඩි සංසන්දනයකුත් සිදු උනා ඉබේටම.

කවි ටිකත් හරිම අපූරුයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36927234328343650512012-11-07T13:32:48.865+05:302012-11-07T13:32:48.865+05:30නියම කවියක්.. ගිය අවුරුදු හතරෙ නම් ඔබාම මේ වගේ වෙන...නියම කවියක්.. ගිය අවුරුදු හතරෙ නම් ඔබාම මේ වගේ වෙනස් උනේ නෑ. සමහර රටවල ඔබාමල කරන්නෙ දිනපු ගමන් ජීවිත කාලෙම රජ වෙන්න පුලුවන් විදිහට හැමදෙයක්ම හදා ගන්න එකනෙ. Anonymoushttps://www.blogger.com/profile/01875064068231657393noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87513818455454967412012-11-07T13:26:27.065+05:302012-11-07T13:26:27.065+05:302016 නම් ඕක ආපහු දාන්න වෙන්නෙ නෑ.2016 නම් ඕක ආපහු දාන්න වෙන්නෙ නෑ.Anonymoushttps://www.blogger.com/profile/15791823064741423525noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69979626245922537242012-11-07T12:37:42.998+05:302012-11-07T12:37:42.998+05:30පට්ට! ආයෙ කියන්න දෙයක් නෑ මෙන්න මේවනේ කයි කතන්දර ක...පට්ට! ආයෙ කියන්න දෙයක් නෑ මෙන්න මේවනේ කයි කතන්දර කියන්නෙ!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com