tag:blogger.com,1999:blog-7847857311904881032.post7503641096369972104..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: වෙන්ඩ කතන්දර සීයේ ලයිස්තුවට මාස හයක් පිරෙයි - To write or not to write!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7847857311904881032.post-50768454687482901702011-09-06T14:24:21.546+05:302011-09-06T14:24:21.546+05:30යන්තම් ලින්ක් 2න් නවත්තලා මේක හික් හික්යන්තම් ලින්ක් 2න් නවත්තලා මේක හික් හික්අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41085388638360624562011-08-30T19:38:16.531+05:302011-08-30T19:38:16.531+05:30එක පෝස්ට් එකක චාර්මියා ලියල තිබුනා "මිනිස් ජී...එක පෝස්ට් එකක චාර්මියා ලියල තිබුනා "මිනිස් ජීවිතයක් යනු කතන්දර දහසකි" කියල. (http://reargate.blogspot.com/2011/01/blog-post_379.html)

මෙතන ඒක වෙනස් වෙන්ඩයි යන්නෙ. තව බින්දුවක් දෙකක් අගට දාන්ඩ වෙයි මන් හිතන්නෙ..Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37992649930575706812011-08-30T13:42:50.409+05:302011-08-30T13:42:50.409+05:30බය වෙන්න දෙයක් නැහැ, කවුරු නැතත් අපේ කතන්දර අයියා ...බය වෙන්න දෙයක් නැහැ, කවුරු නැතත් අපේ කතන්දර අයියා ඉන්නකං මොකක් හරි දෙයක් තියෙයි කියවන්න .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13059969049203159452011-08-30T09:30:40.709+05:302011-08-30T09:30:40.709+05:30කතන්දරේ...දැම්මෙ නැත්නම් තව කතන්දර හැදෙයි ඕං!කතන්දරේ...දැම්මෙ නැත්නම් තව කතන්දර හැදෙයි ඕං!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59675022114135695192011-08-30T09:28:45.728+05:302011-08-30T09:28:45.728+05:30හප්පෙ දෙයියිම බැලුවා (මම දෙයියෝ අදහන්නේ නැත.) කාළය...හප්පෙ දෙයියිම බැලුවා (මම දෙයියෝ අදහන්නේ නැත.) කාළයක් නවත්තන්න හිතන් හිටිය නේ.. මගේ හදවතත් නැවතුනා වගේ දැනුනා.. මොකෝ දැන් දුකා දාන්නෙත් අවාරෙට දෙල් වගේනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58658331262111390032011-08-30T09:11:38.560+05:302011-08-30T09:11:38.560+05:30ලියන්න ලියන්න.අපි ආසාවෙන් කියවන්න එන තැනක් මේක.ඔය ...ලියන්න ලියන්න.අපි ආසාවෙන් කියවන්න එන තැනක් මේක.ඔය ඔක්කොම කියවන්න එනවා.අනේ පල්ලම් පොලු දාන්නෙ නැතුව පුලුවන් තරම් ලියන්න දීර්ඝායු වේවා...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15427738001784664552011-08-30T08:56:33.108+05:302011-08-30T08:56:33.108+05:30දැන් මේ හෙට දාන්ට තියන කතාවද? නැත්නම් වෙන එකක්ද?.....දැන් මේ හෙට දාන්ට තියන කතාවද? නැත්නම් වෙන එකක්ද?...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47079621510066124322011-08-30T08:52:44.355+05:302011-08-30T08:52:44.355+05:30වෙලාව අරගෙන දාමු . . . . . .වෙලාව අරගෙන දාමු . . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66136741353891100102011-08-30T08:14:08.459+05:302011-08-30T08:14:08.459+05:30ලියන එක කජ්ජක්ද .. අපි මේවා බලන්නත් එපාය. බොසාට හො...ලියන එක කජ්ජක්ද .. අපි මේවා බලන්නත් එපාය. බොසාට හොරෙන් minimize කරගෙන.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90132306526093950952011-08-30T08:11:47.519+05:302011-08-30T08:11:47.519+05:30@ සඳරු
"ඒක ලියන්නේ මහා බ්‍රහ්මයා නෙව"
...@ සඳරු

"ඒක ලියන්නේ මහා බ්‍රහ්මයා නෙව"

ඒකාගේ නැණ විකළ වෙලා නෙවChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78313819408311692842011-08-30T01:33:50.465+05:302011-08-30T01:33:50.465+05:30ලියන්න ලියන්න තව ලියන්න...
අපිට තව කතන්දර ඕනී...ලියන්න ලියන්න තව ලියන්න...
අපිට තව කතන්දර ඕනී...දමියාhttps://www.blogger.com/profile/00522406699325291106noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17905268752832246462011-08-30T01:19:53.844+05:302011-08-30T01:19:53.844+05:30ඒ ඔක්කොම කතන්දර ඉක්මනට දාන්නෝ ............ඒ ඔක්කොම කතන්දර ඉක්මනට දාන්නෝ ............The Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31689029817318847772011-08-30T00:07:13.919+05:302011-08-30T00:07:13.919+05:30ජීවිතේ කියන්නෙත් පොතක් නෙව .. ඒක ලියන්නේ මහා බ්‍රහ...ජීවිතේ කියන්නෙත් පොතක් නෙව .. ඒක ලියන්නේ මහා බ්‍රහ්මයා නෙව !!

අදහස් පිරුනු හිතක් කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නේ නෑ ඔය කතා හිතේ තියාන ඉන්නේ නැතුව ලියන එක නොවැ තියෙන්නේ ..මට ඔය වගේ කතන්දර සෙට් වෙන්නේ නෑ නේ ..! මට යාන්තමට ලියාගන්න පුලුවන් මාසෙට කතා 7ක් විතරමයි ..සමහර විට ඉස්සරහට ඒකත් අඩුවේවි .. මටත් රයිටර් බුග් හැදිලාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29646125254848302782011-08-29T23:09:28.206+05:302011-08-29T23:09:28.206+05:30මාස 6කට කලින් වෙන්ඩ ලිස්ට් එක 100යි දැන් 180යි මස...මාස 6කට කලින් වෙන්ඩ ලිස්ට් එක 100යි දැන් 180යි මසෙකට 13යි දසම 3333ක් එකතු වෙනව.... බලන් යනකොට 13ත් හොදයිනෙ....Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52315042728416633232011-08-29T23:03:36.356+05:302011-08-29T23:03:36.356+05:30අනිවා ඔය කියන්න තව කතන්දර ගමකට තිබෙන බව නොවේද ;)අනිවා ඔය කියන්න තව කතන්දර ගමකට තිබෙන බව නොවේද ;)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84251548281428891112011-08-29T21:40:30.912+05:302011-08-29T21:40:30.912+05:30අපේ ජීවිතවල කතන්දර නම් කොච්චර තියෙනවද? ප්‍රශ්නේ ති...අපේ ජීවිතවල කතන්දර නම් කොච්චර තියෙනවද? ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඔක්කොම මතකෙට නගා ගන්න එකයි, බ්ලොග් සටහනකට සුදුසු විදියට ගොඩනගාගන්න එකයි තමයි...
කකාගෙ කතන්දර කියවනකොට නම් මටත් බොහොමයක් කතන්දර මතක් වෙනවා, ඉස්සරහට ලියලා දාමුකෝ...ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52085268885079338932011-08-29T21:13:03.004+05:302011-08-29T21:13:03.004+05:30මාස හය,මාස හැටක් වෙන්නත් වැඩි කලක් යන එකක් නැ. නිය...මාස හය,මාස හැටක් වෙන්නත් වැඩි කලක් යන එකක් නැ. නියමයි,අපිත් දිගටම ඉන්නවාඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43813575499318066432011-08-29T20:53:23.073+05:302011-08-29T20:53:23.073+05:30අම්මට සිරි.. කතන්දර මෙන්න කමෙන්ට් මොඩරේට් කරන්න පට...අම්මට සිරි.. කතන්දර මෙන්න කමෙන්ට් මොඩරේට් කරන්න පටන් අරන්... ඒ මොකද.. වෙනදනම් මම කමෙන්ට් එකක් දැම්මාම පට ගලා වැටුනනෙපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-775115318373501962011-08-29T20:51:33.883+05:302011-08-29T20:51:33.883+05:30ඒකනෙ තව කතන්දර නැවක් තියෙනවා.... එතකොට කතන්දර ඔය අ...ඒකනෙ තව කතන්දර නැවක් තියෙනවා.... එතකොට කතන්දර ඔය අතරෙදි අර ජොකා ගන්න ගිහින් වගේ හදිස්ස්යේ වෙන කතන්දර ??පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65430617940463134642011-08-29T20:02:08.062+05:302011-08-29T20:02:08.062+05:30එහෙනං, තව තියෙනව නැවකට කතන්දර. මරු.එහෙනං, තව තියෙනව නැවකට කතන්දර. මරු.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com