tag:blogger.com,1999:blog-7847857311904881032.post7489752699011797703..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මුල්වරට පන්ති නායකයා වුණු කතන්දරේකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-7847857311904881032.post-50838428927663164192015-02-24T18:29:00.158+05:302015-02-24T18:29:00.158+05:30මරුමරුwownoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31379980337360793312010-04-11T19:47:26.831+05:302010-04-11T19:47:26.831+05:30"බහුජන හිතාය බහුජන හිතාය" සෙල්ලම වැඩක්ද ..."බහුජන හිතාය බහුජන හිතාය" සෙල්ලම වැඩක්ද බුද්ධි අයියේ බොහෝ දෙනාගේ හිත පිණිස සුව පිණිස වැඩ කරන එක :) :) :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47107985578320703842010-04-11T18:29:43.943+05:302010-04-11T18:29:43.943+05:30ඔයාට තිබුනු වැඩ දෙකට අමතරව මම නායකය උනාම මට තව අමත...ඔයාට තිබුනු වැඩ දෙකට අමතරව මම නායකය උනාම මට තව අමතර වැඩක් යෙදුනා. ඒක තමා හිස් පීරියඩ් ආපුවාම පංතියේ කාගෙත් හිතසුව පිණිස පංතිභාර මිස්ගෙන් සෙල්ලං කරන්න පිට්ටනියට යන්නද කියලා අහන එක.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61393307032614660432010-04-11T13:49:39.080+05:302010-04-11T13:49:39.080+05:30පංතිනායකතුමාට මගේ සුභ පැතුම්... සෙල්ලම් වැඩක් ද පං...පංතිනායකතුමාට මගේ සුභ පැතුම්... සෙල්ලම් වැඩක් ද පංතියේ මුළු සේසතම දාලා තියෙන කබඩ් එකේ යතුර හම්බුණා කියන්නේ .....................Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18288623801879366372010-04-11T11:04:21.827+05:302010-04-11T11:04:21.827+05:30මාත් ඔය උත්තරීතර තනතුර නොකඩවා වැඩිම කාලයක් දරපු හා...මාත් ඔය උත්තරීතර තනතුර නොකඩවා වැඩිම කාලයක් දරපු හාදයෙක් තමා..

ඒකත් එකම පාසැලක නෙවී...
පාසැල් දෙකක...
හිහ් හිහ් හී..
මටත් මතක් වුණා ඒ කාලේ කාපු කට්ට..
මගේ දෙවැනි පාසැලෙ දැරිවියො නෑ..
ඉතින් පන්තිය පිරිසිදුවට තියගැනීම බාර වෙන්නෙත් පන්ති නායකයාට...
සර්ල මිස්ලගෙන් බැනුම් අහන්න වෙනවට බයේ ගොඩක් දවස්වලට මම ම පන්තිය අතුගාලා සුද්ධ කළා... මොකද අනෙක් ළමයි ඒක මගහැරිය හන්දා...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74449226289030770732010-04-11T09:16:58.870+05:302010-04-11T09:16:58.870+05:30මෙහෙම ක්රමයකට රටේ නායකයා හෙම තේරුවොත් මොකකින් කෙල...මෙහෙම ක්රමයකට රටේ නායකයා හෙම තේරුවොත් මොකකින් කෙලවර වේද කියල මම මේ කල්පනා කෙරුවෙ? කවුරු ජනපති වේද? පබා?Anandawardhanahttps://www.blogger.com/profile/10726394732767354829noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44551361979980435882010-04-11T01:18:09.701+05:302010-04-11T01:18:09.701+05:30හෑමදාම වගේ කතන්දරකරයා මොනවා නෑතත් රියල් කතාවක් දෙන...හෑමදාම වගේ කතන්දරකරයා මොනවා නෑතත් රියල් කතාවක් දෙනවනේ... එකට තෑන්ක්ස්..... ඔහොම යමු දිගටම.................. මම සුබ පතනවා
මෑරතන් එක තනියම නොදුවා කට්ටියත් එක්කම දුවමු නේද?දේවාhttps://www.blogger.com/profile/01852533910698255592noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88075712185765958272010-04-10T23:58:28.801+05:302010-04-10T23:58:28.801+05:30හා හා කස්ටියගේ හැබෑ වයස අහුවෙන්නයි යන්නේ . . හික් ...හා හා කස්ටියගේ හැබෑ වයස අහුවෙන්නයි යන්නේ . . හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89283399401774448402010-04-10T23:30:59.767+05:302010-04-10T23:30:59.767+05:30මමත් කීප පාරක්ම පන්ති නායකයා විදියට පත් වෙලා තියනව...මමත් කීප පාරක්ම පන්ති නායකයා විදියට පත් වෙලා තියනව.හැබැයි ඡන්දෙන් නං නෙවෙයි :)BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63818724229057564442010-04-10T22:22:54.771+05:302010-04-10T22:22:54.771+05:30මගේ බ්ලොගේ හැක් කරලා කවුරු හරි, නරක වචනෙන් comment...මගේ බ්ලොගේ හැක් කරලා කවුරු හරි, නරක වචනෙන් comment කරලා මගේ යාලුවන්ට. සමා වෙන්න ඔයත් එයින් කෙනෙක් නම්. හෙට කොටස ලියනකම් බලාගෙන ඉන්නවා.
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2488294087093554712010-04-10T21:39:58.391+05:302010-04-10T21:39:58.391+05:30අපේ කාලෙ කෙල්ලො ???? අනේ මන්ද ඉතින් ඕව. හෙට කියවලම...අපේ කාලෙ කෙල්ලො ???? අනේ මන්ද ඉතින් ඕව. හෙට කියවලම බලමුකො. මමත් ඉතින් වයස 21 25 කෙල්ලෙක් නම් නෙමෙයි ඉතින්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22214962717773491352010-04-10T21:37:16.770+05:302010-04-10T21:37:16.770+05:30@ වැප්
කොම්පීටර් තිබුනෙ නෑ නොවැ! අනික මේ සමාජ දුෂණ...@ වැප්
කොම්පීටර් තිබුනෙ නෑ නොවැ! අනික මේ සමාජ දුෂණයට කලින් කතන්දර. අර මහජන සම්පත රුපියල කාලෙ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10673065652821925532010-04-10T21:37:03.991+05:302010-04-10T21:37:03.991+05:30@ වත්
ඔය වතුර ගැන කියල තියෙන කතාව අනුව මට කියන්න ප...@ වත්
ඔය වතුර ගැන කියල තියෙන කතාව අනුව මට කියන්න පුළුවන් අපේ කාලෙ කෙල්ලො හිතුවෙත් ඔයා වගෙම තමයි කියල. ෙෑට බල්නකෝකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11984528514817124912010-04-10T21:29:44.427+05:302010-04-10T21:29:44.427+05:30හා හා ඒක මරු කතාව .... මේ ජිල්මාට් දැම්මේ නැද්ද කව...හා හා ඒක මරු කතාව .... මේ ජිල්මාට් දැම්මේ නැද්ද කවුරුවත් ....වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87846243165597377552010-04-10T21:28:11.344+05:302010-04-10T21:28:11.344+05:30හ්ම් ... හරිම ආදර්ශමත් ජන්දයක්. එතකොට ඔයාට ද වතුර ...හ්ම් ... හරිම ආදර්ශමත් ජන්දයක්. එතකොට ඔයාට ද වතුර ගේන්න වුනේ දිගටම.
පන්ති කබඩ් එකේ යතුරත් අයිති වුනේ ඔයාට නේද?

තමන්ගෙ ජන්දෙ තමන්ටම දෙන්න පුලුවන් කමක් තිබිබෙ නැද්ද ඒ දවස් වල.කෙල්ලන්ගෙ පන්තිනායිකා කතාව නම් මීට ගොඩක් වෙනස් ඈති කියල හිතනව.

ආහ් ... ඒක නෙමෙයි.. blog මැරතන් එකට දුවනවද නැද්ද?Anonymousnoreply@blogger.com