tag:blogger.com,1999:blog-7847857311904881032.post7434446973775042715..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: තමන්ට තියෙන ක්ලාස් එක කරගෙන ඉන්නවකෝ ඕයි...!!!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7847857311904881032.post-83361880279035590032010-03-19T08:04:36.471+05:302010-03-19T08:04:36.471+05:30කතන්දර
ඔයා මාව සොයලා තිබ්බා පහුගිය දවස්වල. මොකක් ...කතන්දර

ඔයා මාව සොයලා තිබ්බා පහුගිය දවස්වල. මොකක් හරි අවුලක් ද?

වියවුල් න්‍යාය ගැන මේ දවස්වල කියවනවා. මොන ප්‍රශ්නෙ ඇහුවත් මේ දවස්වල මම උත්තර දෙන්නේ ඒකෙන් තමයි!!!

ක්ලාස් කතාව නියමයි. පුංචි මාලුවො ඉන්නෙ ලොකු මාළුවො අල්ලන්න නේ...Ganithayahttps://www.blogger.com/profile/11452067397020437097noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-174154603854976622010-03-19T00:10:31.427+05:302010-03-19T00:10:31.427+05:30ඉතින් ඊට පස්සේ ඒ හාදයා ක්ලාස් එකකුත් කරගෙන හිටියද?...ඉතින් ඊට පස්සේ ඒ හාදයා ක්ලාස් එකකුත් කරගෙන හිටියද?නේෂාධ පෙරේරාhttps://www.blogger.com/profile/03243463108669057590noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62884854082454828072010-03-18T20:51:56.752+05:302010-03-18T20:51:56.752+05:30මගෙත් ඉන්නව යාලුවෙක්, මිනිහා මන්ත්‍රි කෙනෙක් ලග ඉන...මගෙත් ඉන්නව යාලුවෙක්, මිනිහා මන්ත්‍රි කෙනෙක් ලග ඉන්න ලේකම් බුවෙක්? දවස ගානේ පවත්වගන යන්න ඕන ෆයිල් වගේකට එක දවසත් ලියුම් වගයක් දාන්න අමතක වෙලා පොරට. පොර මන්ත්‍රිගෙන් ඈහැව්වලු සර් ඊයේ බැරි වෙච්ච ලියුම් ටික අදඅ(other) ෆයිල් එකට දාන්නද කියලා! අද ඒවාට දාන්න එපා මනුස්සයෝ දිනේ කපලා ඊයේ එකටම දාන්ඩ කිව්වලු.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66151581391336864522010-03-18T16:09:04.276+05:302010-03-18T16:09:04.276+05:30හික්ස්! ඒ කාලෙත් දැන් වගේ තමයි එහෙනම්
@gamini ඇයි ...හික්ස්! ඒ කාලෙත් දැන් වගේ තමයි එහෙනම්
@gamini ඇයි තව කතාවක් තියෙන්නෙ...කම්කරු ඇමති ඉස්පිරිතාලෙට ගිහින් ලේබර් රූම් එකක් දෙන්නම් කිව්වලු.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43170233786421105162010-03-18T16:09:04.275+05:302010-03-18T16:09:04.275+05:30අපරාදේ නේ කට දැම්මේඅපරාදේ නේ කට දැම්මේGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5048447899015549382010-03-18T15:16:10.754+05:302010-03-18T15:16:10.754+05:30අර කතාව්ක් තියෙන්නෙ "ෆෑකල්ට්යෙ ඩීන්" කිව...අර කතාව්ක් තියෙන්නෙ "ෆෑකල්ට්යෙ ඩීන්" කිවුවම ඔයකියන්නෙ මුස්ලිම් හාදයෙක් ගෑන ද කියල ඈහුව්ලු.

තව එකක්, ඩෙන්ටල් ෆෑකල්ට්යෙ ඩෙන්ටල් චෙයාර්ස් නෑ කිව්ව්ම "මම හෙටම 100 ක් එවන්න්ම් කිව්වලු.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60798512579990925972010-03-18T14:55:47.798+05:302010-03-18T14:55:47.798+05:30සිංහලෙන් ක්ලාස් කියන්නෙ ටියුෂන් පන්ති වලටනෙ..සිංහලෙන් ක්ලාස් කියන්නෙ ටියුෂන් පන්ති වලටනෙ..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28009604570339459642010-03-18T14:54:41.318+05:302010-03-18T14:54:41.318+05:30ගෞරව පන්ති සාමාර්ථයක් තියෙනවා කියලා කිව්වනම් ඉවරනෙ...ගෞරව පන්ති සාමාර්ථයක් තියෙනවා කියලා කිව්වනම් ඉවරනෙ.. සිංහලෙන් "ක්ලාස්" කියන්නෙ ටියුෂන් පන්ති වලටනෙ... හිකිස්..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71070947632856482522010-03-18T14:44:26.322+05:302010-03-18T14:44:26.322+05:30ඒ කාලෙත් සුදු ඇදන් බණ කියන මහත සාධුලගේ මොලේ කඳුලක...ඒ කාලෙත් සුදු ඇදන් බණ කියන මහත සාධුලගේ මොලේ කඳුලක් වත් තිබිලා නෑ වගේ... :DAJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68247184984048004502010-03-18T13:27:46.948+05:302010-03-18T13:27:46.948+05:30ඒත් මේ දවස්වල නම් සිද්ද වෙන්නේ class කර කර හිටපු අ...ඒත් මේ දවස්වල නම් සිද්ද වෙන්නේ class කර කර හිටපු අයත් ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු මංත්‍රී රස්සාව කරගන්න try කරන එකHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com