tag:blogger.com,1999:blog-7847857311904881032.post7331139740144729845..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පරිප්පු හොද්දා - Dining @ Sangamtta Hall, Peradeniyaකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-7847857311904881032.post-20668283966541493962014-01-22T20:51:49.442+05:302014-01-22T20:51:49.442+05:30panui parippui mathuwata budu wewa.. ...panui parippui mathuwata budu wewa.. gowai alai sariuth mugalan wewa. karawala hodda neranjana ganga wewa.. campus parippuwa mathuwata budu wewa....!ඔමා 🤔https://www.blogger.com/profile/06516723750328811790noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63558713814324540292012-02-20T20:58:16.992+05:302012-02-20T20:58:16.992+05:30කොළඹ යුනියෙ කෙනෙක්මි. දවසක් ඕපන් එක (කැන්ටිම) ඉස්ස...කොළඹ යුනියෙ කෙනෙක්මි. දවසක් ඕපන් එක (කැන්ටිම) ඉස්සරහ ගහල තිබ්බ..කෝක් නැතුව කෑවත් නොකෑව වගේ කියල..හවස බලනකොට..ඕපන් එකෙන් කෑවත් නොකෑව වගේ..කියල වෙනස් වෙලා තිබුනා :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64423954677116258132011-09-20T04:48:09.359+05:302011-09-20T04:48:09.359+05:30උණු පානුයි, පරිප්පු නම් කන කොට දිව තැන්ක් යූ, තැන...උණු පානුයි, පරිප්පු නම් කන කොට දිව තැන්ක් යූ, තැන්ක් යූ කියනවා....ඒත් කැම්පස් කෑම....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52731454187444196332011-09-20T03:07:12.880+05:302011-09-20T03:07:12.880+05:30@ All
සියළු දෙනාටම ස්තුතියි!
අද අඟහරුවාදා කයි-කතන...@ All
සියළු දෙනාටම ස්තුතියි!

අද අඟහරුවාදා කයි-කතන්දර බලාපොරොත්තු වෙන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28309260382700521632011-09-20T03:06:09.685+05:302011-09-20T03:06:09.685+05:30@ All
පානුයි පරිප්පුයි තමයි මාත් කැමතිම ආහාරයක් උද...@ All
පානුයි පරිප්පුයි තමයි මාත් කැමතිම ආහාරයක් උදේට. මේ කතාවේ තියෙන්නේ නං රාත්‍රී කැමක් ගැනයි.

හොදි මහත්තයා තාමත් මේ කතාව දැකලා නෑ වගේ. ලොකු ලොක්කොනේ, වැඩ රාජකාරී ඇති නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57190027772600943692011-09-19T23:55:24.226+05:302011-09-19T23:55:24.226+05:30අපෝ කැන්ටින් කෑම නං... අපේ කැන්ටිමේ මාර මෙනු තම්යි...අපෝ කැන්ටින් කෑම නං... අපේ කැන්ටිමේ මාර මෙනු තම්යි තිබුනේ.. ෆ්‍රයිඩ් රයිස් ( තෙල් විතරයි) සමග කුකුලු මස් කෑල්ලක් (ඝන සෙන්ටි මීටරයක විතර) සහ කොස් ඇට එක්කෝ කැකිරි, එක්කෝ කෙසෙල් මුව.. කටේ තියන්න බෑ, අඩුම ගානෙ බත් පිඟන් තුනක් වත් කන්න ඕනා බඩට දැනෙන්න. අඩු දෙන්නෙත් නෑ... මරා ගත්තා උන් එක්ක, වෙන එකෙකුට ටෙන්ඩරේ දෙනවා කියලා හෙන ගේමක් ඉල්ලල කොහොම හරි අපි ඉන්නකම් හොඳට කෑම ටික ගත්තා... දැන් ආයෙත් චාටර් ලු..harshana1985https://www.blogger.com/profile/08994568138367547378noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52150047600082208342011-09-19T23:03:52.629+05:302011-09-19T23:03:52.629+05:30මම නම් ඊයේ රාත්‍රියටත් ගිලේ පානුයි පරිප්පුයි . අම්...මම නම් ඊයේ රාත්‍රියටත් ගිලේ පානුයි පරිප්පුයි . අම්මපල්ල ඇත්තට පරිප්පු කියන්නේ මටනන් ප්‍රධාන ආහාරය හා සමාන දෙයක් .

අපේ අම්මා පොලේ ගිහිං එද්දී පරිප්පු කිලෝ දෙකතුනක් ගේන්න නම් කවදාවත් අමතක කරන්නේ නෑ ..

මගේ මාමා කෙනෙක් ඉන්නවා පොරගේ දරුවා පොඩි කාලේ මල පහ කරපුවා මතක් වෙලා මෑන් පරිප්පු වර්ජනේ කරනවා .

යාලුවා පරිප්පු හොද්ද තනියම බීවද යාළුවෝ එක්ක බෙදා හදාගෙන බීවද !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37897988202185412662011-09-19T19:33:58.065+05:302011-09-19T19:33:58.065+05:30source - http://kurutugee.blogspot.com/source - http://kurutugee.blogspot.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53155931053100229522011-09-19T19:32:07.684+05:302011-09-19T19:32:07.684+05:30බඩගිනි වෙලා මා ගිය කල ජිම් එකට
ගල් වුන වඩේ විතරක් ...බඩගිනි වෙලා මා ගිය කල ජිම් එකට
ගල් වුන වඩේ විතරක් තිබුණි කෑමට
කූල් ප්ලෙන්ටිය උගුරෙන් යන කලට
තූ නොදකින් සිතුනි විඳිනා දුකට

-කොළඹ සරසවිය-

පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජා ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා

-පේරාදෙණිය සරසවිය-

ලෙක්චර්ස් යනවා හොස්ටල් යනවා
බෙල් එක වැදුනම නිදි මත යනවා
පහලට එනවා
බතා තලනවා
බතාගේ පරිප්පුව කව්පිය වෙනවා
කව්පි ජලාශේ අපි පීනනවා
වේළුණු පානා දියේ ගිලෙනවා
බතා උඹත් මතු නිවන් දකිනවා

-කැළණිය සරසවිය-

කැන්ටිමේ පල් වෙච්ච
හොද්ද ගා පාං කා
ශිල්ප කළත් හත් අවුරැද්දක්
බඩ පනුවොත් නිදැල්ලේ
ෆුට්බෝල් කෙළිනවා

-රුහුණු සරසවිය-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90972710534137965612011-09-19T19:18:52.071+05:302011-09-19T19:18:52.071+05:30කාකා හොද සූරයා.. මෙහෙම පොස්ට් එකක් දැම්ම ගමන් අපේ ...කාකා හොද සූරයා.. මෙහෙම පොස්ට් එකක් දැම්ම ගමන් අපේ කස්ටිය අහන්නේම "ඇත්ත කියන්න මේක ඔයාට වෙච්ච දෙයක් නේද..?" කියලනේ..

දැන් ඉතිං අර වගේ අවසානයක් දුන්නම කවුද එහෙම විහිළුවටවත් හිතන්නේ... ඔන්න ඉගෙන ගන්නවනං පාඩං...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3721538616931655042011-09-19T15:17:48.845+05:302011-09-19T15:17:48.845+05:30ඇනෝ,
අක්බාර් එකේ පරිප්පු හොද්ද ටිකක් ගනයි (Thick )...ඇනෝ,
අක්බාර් එකේ පරිප්පු හොද්ද ටිකක් ගනයි (Thick ) කියල මටත් මතකයි. අපේ කොල්ලෝ ඒ දවස් වල කිව්වේ එකට පාන් පිටි දාලය ඔය thickness එක ගන්නේ කියල. දෙයියෝ දනී$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11474616878638392572011-09-19T12:15:23.357+05:302011-09-19T12:15:23.357+05:30බලාගෙන ගියාම...පරිප්පුත්...කවදාහරි..ඉතිහාසගත කෑමක්...බලාගෙන ගියාම...පරිප්පුත්...කවදාහරි..ඉතිහාසගත කෑමක් වේවි.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18554688435248983452011-09-19T12:09:50.059+05:302011-09-19T12:09:50.059+05:30මම ඉස්සෙල්ලාම පේරා කැම්පස් එකට ආවෙ 1992 වගේ තමයි ම...මම ඉස්සෙල්ලාම පේරා කැම්පස් එකට ආවෙ 1992 වගේ තමයි මට මතක. ඒ ඒ කාලේ තිබුනු විද්‍යා ප්‍රදර්ශනයක් බලන්න. ඉන්ටර්සිටි එකේ නැගලා ඉස්කෝලේ කොල්ලොත් එක්ක ආපු ඒ ගමන ෆුල්ම ආතල්. කොහොම හරි කෝච්චියෙන් බහිනකොට කට්ටියටම කැම්පස් එක ගිලින්න තරම් බඩගිනියි. ඔන්න ප්‍රදර්ශනේ පටන් ගන්න තැනම කැම්පස් අයියලා විකුණනවා... මොනවද ? පරිප්පුයි පානුයි. පාන් කාලක් පලලා පරිප්පු දාලා. මට මතක හැටියට පරිප්පු දාපු පාන් කාලක් රුපියල් 2යි. අපේ එවුන් කෑව කෑමක් කොහොමද, කැම්පස් අයියලාට පැයෙන් කඩේ වහන්න උනා...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6105477287195918822011-09-19T12:06:47.242+05:302011-09-19T12:06:47.242+05:30පාන් කෑල්ලකුයි පරිප්පු හොද්දකුයි කාපු කාලයක් මතක න...පාන් කෑල්ලකුයි පරිප්පු හොද්දකුයි කාපු කාලයක් මතක නෑ, පරිප්පු හොද්ද දැක්කම බඩගිනිත් හැදුන ....Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74745226630100328562011-09-19T12:05:33.136+05:302011-09-19T12:05:33.136+05:30ඔබා,
මුං ඇට හොද්ද නේරංජන ගඟ වේවා...
කකා,
අපේ ක...ඔබා,

මුං ඇට හොද්ද නේරංජන ගඟ වේවා...

කකා,

අපේ කැන්ටිමේ හැමදාම වගේ සෝය මීට්. ඉතින් කොල්ලො ඉල්ලන්නෙ මුව මස් සමඟ බත් එකක්...!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3837035698233968042011-09-19T11:57:46.213+05:302011-09-19T11:57:46.213+05:30අක්බාර් පරිප්පු හොද්ද චුට්ටක් විතර වෙනස් නේද? ඒකෙ ...අක්බාර් පරිප්පු හොද්ද චුට්ටක් විතර වෙනස් නේද? ඒකෙ තිබුනා ආවේනික රහක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56566594096767428842011-09-19T11:42:53.318+05:302011-09-19T11:42:53.318+05:30ලිව්වෙ පරිප්පු හොද්දා මදැයි සැකයක්ලිව්වෙ පරිප්පු හොද්දා මදැයි සැකයක්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59406846693324866902011-09-19T11:15:46.918+05:302011-09-19T11:15:46.918+05:30මේක නම් පොරට අමතක වෙන්න විදියක් නෑ අයියේ...මේක නම් පොරට අමතක වෙන්න විදියක් නෑ අයියේ...Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90326324464444974012011-09-19T10:01:23.588+05:302011-09-19T10:01:23.588+05:30පරිප්පු හොද්දාමද මංදා මේක ලිව්වෙ,පරිප්පු හොද්දාමද මංදා මේක ලිව්වෙ,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4981078392126939672011-09-19T10:00:48.272+05:302011-09-19T10:00:48.272+05:30හරි සොක්...හරි සොක්...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47720556291564596022011-09-19T09:58:49.237+05:302011-09-19T09:58:49.237+05:30සාහිත්‍ය කට්ටියගෙ අවුලක් තමා... කැන්සල් කරල දාන්න ...සාහිත්‍ය කට්ටියගෙ අවුලක් තමා... කැන්සල් කරල දාන්න අවුලක් නෑ....

ලෝකෙ තියෙන හොදම කෑම පරිප්පු හොද්ද.... දැන් කවුද නෑ කියන්නෙ.. ???පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3917619078675401732011-09-19T09:47:24.813+05:302011-09-19T09:47:24.813+05:30අපෝ දැන් නම් මිත්තා එකේ ඔහොම මුදලාලිලා නෑ. එවුන් අ...අපෝ දැන් නම් මිත්තා එකේ ඔහොම මුදලාලිලා නෑ. එවුන් අඩු වලටත් සල්ලි ගන්නවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50705404285137629802011-09-19T09:11:04.976+05:302011-09-19T09:11:04.976+05:30@ ඕනයා,
ගෝවය් අලය්, සැරියුත් මුගලන් වේවා
@ පොඩි ...@ ඕනයා,
ගෝවය් අලය්, සැරියුත් මුගලන් වේවා

@ පොඩි කුමාරිහාමි, සොඳුරු සිත, ගිම්හානි & Deeps,
ඒ මැසේජ් එක හුඟක් බ්ලොග් වලට යනකොට එනවා, කැන්සල් කරලා දැම්මම ප්‍රශ්නයක් වුනේ නං නැහැ තාමObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15414598791229874052011-09-19T08:52:15.583+05:302011-09-19T08:52:15.583+05:30අර මැසේජ් එක මට ආවේ නෑනේ. එත් කවුරු හරි කිව්වා මගේ...අර මැසේජ් එක මට ආවේ නෑනේ. එත් කවුරු හරි කිව්වා මගේ බ්ලොග් එකෙත් ඒ මැසේජ් එක එනවා කියලා. සාහිත්‍ය කස්ටියගේ අවුලක් මම හිතන්නේ.

තාමත් කෙල්ලොන්ගේ හොස්ටල් වල කෑම හොඳයි කකා. මම නම කන්න ආසම විජේවර්ධන එකෙන්Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9838423762066845522011-09-19T08:50:46.921+05:302011-09-19T08:50:46.921+05:30යකෝ කොල්ලන්ට රාබුයි බතුයි, කෙල්ලන්ට ගෝදම්බ රොටී. ම...යකෝ කොල්ලන්ට රාබුයි බතුයි, කෙල්ලන්ට ගෝදම්බ රොටී. මේක පුරුෂ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්. අපිනං යයි ඔය වගේ කැම්පස් වලට. :D

අර කියල තියෙනව වගේ මෙකෙ මොකක්ද මැසේජ් එකක් එනවනං තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com