tag:blogger.com,1999:blog-7847857311904881032.post7281767897548329967..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: බ්රහ්මදත්ත කාලේ සිට පැවතෙන තක්සලා වේ ගීතය අද නව රිද්ම (රැප්) සමග - Cover version of a golden oldieකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7847857311904881032.post-87464934652860718692011-12-08T14:17:21.310+05:302011-12-08T14:17:21.310+05:30කැම්පස් ගිහින් බැරි වී එය පෙන්නන්න
සොයමින් මුලක් ...කැම්පස් ගිහින් බැරි වී එය පෙන්නන්න
සොයමින් මුලක් පම්පෝරිය දොඩවන්න
කැමින් පටන් ගෙන පොර ටෝකක් දෙන්න
කැම්පස් ඈයෝ radical බව පුප්පන්නmamomanimonoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50972717117769258922011-09-21T12:45:43.763+05:302011-09-21T12:45:43.763+05:30අනේ අනේ සුරංගනා,
ඉල්ලන් කෑවා නෙවෙයි, එයා ඇවිත් මට ...අනේ අනේ සුරංගනා,
ඉල්ලන් කෑවා නෙවෙයි, එයා ඇවිත් මට කවල ගියා. මම උගුඩුවා වගේ බලන් හිටියා... LOLzzzz
එක දිග කතාවක් සහෝ.මේකේ ලියන්න බැහැ.
BTW , ඔයත් කන්ද උඩරට ද ඔහොම defend කරන්නේ ?? :P$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48737088398418568932011-09-21T10:37:36.727+05:302011-09-21T10:37:36.727+05:30මට පේන හැටියට කාකා කෙසේවෙතත් මරුමුස්නම් ඉල්ලන්කාලව...මට පේන හැටියට කාකා කෙසේවෙතත් මරුමුස්නම් ඉල්ලන්කාලවගේ
කන්ද උඩරට ගෑනු ළමයෙක් හරිගියොත් වැරදිලා හිටිය්

-සුරංගනා-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22818175423132747112011-09-21T03:27:41.771+05:302011-09-21T03:27:41.771+05:30චතු මල්ලියා දෙන්නම් ජම්බු කියල දත කට මැදගෙන පේරා ය...චතු මල්ලියා දෙන්නම් ජම්බු කියල දත කට මැදගෙන පේරා යන්නයි ලෑස්තිය එහෙනම්. හොඳයි හොඳයි......
බලාගෙන කොල්ලෝ, ඔය කන්ද උඩරට ඉන්නේ මහා අමාරුකාර ගනු ළමයි. උඹේ කෙස් වත් ඉතුරු උනොත් ඇති..$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82689867293313999422011-09-21T03:22:31.518+05:302011-09-21T03:22:31.518+05:30මටත් කතාවක් මතක් උන.
අපේ ඉස්කෝලේ chemistry කරා දිස...මටත් කතාවක් මතක් උන.
අපේ ඉස්කෝලේ chemistry කරා දිසානායක කියල සර් කෙනෙක් (අපේ පන්ති වලට නෙවෙයි bio classes වලට) සර් ට හිටිය ලස්සන දුවෙක්. අපේ බුවාලා දන්නේ නැද්ද, හැදුව සින්දුවක්.
(මතකනේ ටි එම ජයරත්න කියන දිසාපාමොක් අදුරු තුමනි සින්දුව)
"දිසානායක ඇදුරුතුමනී
දුටුව දා සිට ඔබගේ දුවනී
ඇගේ රුව මා වමනෙ කරවයි
.................න් ඉවත යන්නෙමි" (හිස්තැනට අපේ ඉස්කෝලේ නම. දැනට මම ඒක නොකිය ඉන්නම්)$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49820964726617921852011-09-20T21:48:56.436+05:302011-09-20T21:48:56.436+05:30"අපේ පොරවලුත් ඉතිං කැම්පස් සිලෙක්ට් වුණාම, &q..."අපේ පොරවලුත් ඉතිං කැම්පස් සිලෙක්ට් වුණාම, "දෙඤ්ඤං ජම්බු!" කියල හිතල ශිල්ප දක්වල කුමාරියවත් සැට් කරගන්න තමයි එහේ යන්නේ"
y itn mehema hithagena yanna hoda nadda ????
hee :Dkasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42144755902817142302011-09-20T14:55:44.923+05:302011-09-20T14:55:44.923+05:30මේකට අදාල නැ. හැබැයි කාලෙකට කලින් කතාවක් ගියානේ සි...මේකට අදාල නැ. හැබැයි කාලෙකට කලින් කතාවක් ගියානේ සිංහල ලෙස්බියන් සින්දුවක් ගැන.මේක දැක්කම මතක් උනා. මේකේ හැටියට මිගාර දිනුම් වගේ.

http://wickrame.blogspot.com/2011/01/blog-post_22.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-525400965925744362011-09-20T14:05:39.292+05:302011-09-20T14:05:39.292+05:30@ All
ඔය උඩින් තියෙන ෆොටෝ එකේ ඉන්නේ බ්රහ්මදත්ත නො...@ All
ඔය උඩින් තියෙන ෆොටෝ එකේ ඉන්නේ බ්රහ්මදත්ත නොව දිසාපාමොක් ය. http://artofthaimassage.com/page/2/කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27467383380455894642011-09-20T13:10:21.500+05:302011-09-20T13:10:21.500+05:30පේරාදෙණියේ තිබුණු එක luxury එකක් (මම කියන්නේ අනෙක්...පේරාදෙණියේ තිබුණු එක luxury එකක් (මම කියන්නේ අනෙක් uni වලට සාපේක්ෂව) තමයි කැන්ටින් ගණනාවක් තිබීම. Halls වල තියෙන ඒවාට 7 - 8 ට අමතරව ගෙම්බා, වුස්, සයන්ස් ෆැකල්ටි, ඇග්රි ෆැකල්ටි, ඔයවගේ කොච්චර තිබුනද? ඊට අමතරව පේරාදෙණිය පැණිදෙනිය, හිඳගල, ඕනෙනම් නුවර ගියත් කන්න තැන ඕනේ තරම්. මම ඔය හැම කෑම සපෝට් එකක් ම වගේ වන්දනා කරගත්ත හිටපු අවුරුදු පහට. දෙයියන්ගේ පිහිටයි, මටනම් එච්චර කෑම ගැන අප්සට් හැඟීමක් නැහැ. මං හිතන්නේ ඔය මම කියපු වෙරයිටි එක හින්ද වෙන්න ඇති.
පේරාදෙණිය පැණිදෙනිය සපෝට් වල ගණනුත් ගොඩක් අඩුයි මම හිතන්නේ කැම්පස් බුවාලා අල්ල ගන්නම වෙන්න ඇති.$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57993609354391156852011-09-20T12:57:24.777+05:302011-09-20T12:57:24.777+05:30අපෝ කකා, මොකද මේ බ්රහ්මදත්ත රජ්ජුරුවන් ගේ හැටි? ම...අපෝ කකා, මොකද මේ බ්රහ්මදත්ත රජ්ජුරුවන් ගේ හැටි? මං හිතන්නේ සොළොස් දහසක් අන්තඃපුර ස්ත්රීන් නඩත්තු කරලා වෙන්නැති. LOLzzzz.$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44748725885689124912011-09-20T12:41:07.608+05:302011-09-20T12:41:07.608+05:30@ Kunchaa,
ඇය් බොලේ අර මිල්චාර්ට්, රතු හාල් එහෙමත්...@ Kunchaa,
ඇය් බොලේ අර මිල්චාර්ට්, රතු හාල් එහෙමත් කෑව කියල තියෙන්නේ? හෙහ්..හෙහ්..හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49481149244609279042011-09-20T10:18:52.767+05:302011-09-20T10:18:52.767+05:30"සම්බ කාල පුරුදුවෙලා තිබුණු ...."
පීඩිත ..."සම්බ කාල පුරුදුවෙලා තිබුණු ...."
පීඩිත කවි ලිව්වට මේ යකා අලයෙක්නෙ..Kunchaahttps://www.blogger.com/profile/16657945363374767045noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8893281084870042022011-09-20T09:26:11.801+05:302011-09-20T09:26:11.801+05:30දැන් ඔහොම බැලුවම, පුද්ගලික තක්ෂලාවල් ඇරඹිමේ වරදක...දැන් ඔහොම බැලුවම, පුද්ගලික තක්ෂලාවල් ඇරඹිමේ වරදක් නැහැ නෙව. අනික ගුරුතුමාගේ හොඳට ගොලයගේ කරේ තමන්ගෙ දුවව එල්ලන්නේ හරියට ඒක නීති ගත කරල වගේ නේද?

මනමේ කුමරියව ඇත්තටම කැලේ දාලා යන්න ඇත්තෙ ඒකයි මං හිතන්නේ.

අනික කතන්දර අද කාලේ නම් කැම්පස් යන ගොඩක් කොල්ලො කෙල්ලො රස්සාවක් කරනවා. මං දන්නව මගේ යාළුවෙක් හිටිය ,එයා රේස් බුකියක වැඩ කරා.ඒ වගේ ගොඩක් දෙනා මොකක් හරි රස්සාවක් කරනවා.තවත් බොහෝ දෙනා කැම්පස් යන්නෙ නැහැ. පුද්ගලික ඉන්ස්ටිටියුට් එකක හොඳ පාථාමාලාවක් ෆලෝ කරල අර කැම්පස් ගිය යාළුවට වඩා හොඳ රස්සාවක් කරනවා.

ඒත් ඉතින් දොස්තරල , ඉංජිනේරුවෙ වෙන්න තේරුන අය නම් අනිවාර්යෙන් කැම්ප්ස් යනවා....

අනිත් අය නම් අනේ මන්දා ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25302381600201739882011-09-20T08:51:22.695+05:302011-09-20T08:51:22.695+05:30අනේ අර බ්රහ්මදත්ත පව් අප්පා. හරියට මන්දපෝශනේ වගේ....අනේ අර බ්රහ්මදත්ත පව් අප්පා. හරියට මන්දපෝශනේ වගේ. බෙල්ලේ ඇටත් පේනවා...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51347432737652222422011-09-20T07:53:28.424+05:302011-09-20T07:53:28.424+05:30ඇට ලොකු බත්...ඇට ලොකු බත්...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67419249647980923122011-09-20T07:44:04.745+05:302011-09-20T07:44:04.745+05:30හිර බත් වගේද කැම්පස් බතුත්හිර බත් වගේද කැම්පස් බතුත්Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15833846975938180132011-09-20T07:11:27.939+05:302011-09-20T07:11:27.939+05:30ඒ කාලේ බ්ලොග් කියල ජාතියක් තිබ්බනම් මෙව්වා අහල කෙල...ඒ කාලේ බ්ලොග් කියල ජාතියක් තිබ්බනම් මෙව්වා අහල කෙලි පොඩ්ඩි යෝ බත් මුල් බැඳගෙන එයි කකා බලන්න .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61305308852567407252011-09-20T07:09:33.262+05:302011-09-20T07:09:33.262+05:30සටන් පාඨයක් කියන්නෙ නැතුව හරිම අමාරුවෙන් හිටියෙ, ඔ...සටන් පාඨයක් කියන්නෙ නැතුව හරිම අමාරුවෙන් හිටියෙ, ඔන්න චාන්ස් එකක් ලැබුනා

1. දියව් දියව් අපිට දියව්
පොසිටිව් කවි

2. අචාර්ය මහචාර්යවරුනි
මේ අහන්න අපිට ඉක්මනට ඩිග්රිය දෙන්න
අම්ම තාත්ත වෙච්ච ණය ගෙවන්න
අපිට විගහින් යන්න දෙන්න

3. එස් බී මැතිතුමනි
මේ අහන්න
ඇයි රත්තරන්
ඔච්චර ගනන්

හරකුන්ටත් නිදහස ලැබිලා
අපිව තාමත් කරත්තෙ බැඳලාDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6047175876832101552011-09-20T07:05:59.255+05:302011-09-20T07:05:59.255+05:30පින්තුරේ නම් පංකාදු පහයි කතන්දර..පින්තුරේ නම් පංකාදු පහයි කතන්දර..වජිරදේවිhttps://www.blogger.com/profile/07382104411511692715noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69928721175849420312011-09-20T06:22:34.284+05:302011-09-20T06:22:34.284+05:30අර උඩ බ්රහ්මදත්තගේ පින්තූරෙට දාලා තියෙන්නේ කතන්දර...අර උඩ බ්රහ්මදත්තගේ පින්තූරෙට දාලා තියෙන්නේ කතන්දරගේ පින්තූරයක්ද?......:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com