tag:blogger.com,1999:blog-7847857311904881032.post7190363572315488240..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: දරුවන් අනූ දෙදෙනෙකු ජාතක කළ ආඩම්බරකාර තාත්තා - Father of a nation?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7847857311904881032.post-63757223985093229832012-05-14T19:07:08.405+05:302012-05-14T19:07:08.405+05:30පොර පෙර ආත්මයක නොමිලේ සේවය සපයපු ගණිකාවක්ද කොහෙද.ඔ...පොර පෙර ආත්මයක නොමිලේ සේවය සපයපු ගණිකාවක්ද කොහෙද.ඔය විදිහට ලබන ආත්මෙ මොනවා ලැබෙයිද.ලිපිය නියමයි කතන්දරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62888366880538193582012-05-14T17:58:49.037+05:302012-05-14T17:58:49.037+05:30ඇත්තෙන්ම ලංකාවටත් මෙහෙම සේවයක් ඕනේ වෙයි වගේ....අපි...ඇත්තෙන්ම ලංකාවටත් මෙහෙම සේවයක් ඕනේ වෙයි වගේ....අපිටත් පුළුවන් වෙයි 80% වඩා වැඩි rate එකක් තියා ගන්න...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83967195076750350102012-05-14T09:00:36.422+05:302012-05-14T09:00:36.422+05:30mekatanam math ekagai.apita wadima balapama karann...mekatanam math ekagai.apita wadima balapama karanne aththammaa...boo palehttps://www.blogger.com/profile/13082453361202471404noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66737006632429867672012-05-14T06:12:49.534+05:302012-05-14T06:12:49.534+05:30දිනේශ්, ලංකාවෙ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් ඔය සිදුවී...දිනේශ්, ලංකාවෙ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් ඔය සිදුවීම් හරි සුලබයි!
http://visituru.blogspot.com/2011/12/blog-post_12.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7414893626466294062012-05-13T17:14:16.356+05:302012-05-13T17:14:16.356+05:30ලංකාවේ නොයෙක් තැන්වල දේවාල වෙලත් මේ සේවාව වෙනවා නේ...ලංකාවේ නොයෙක් තැන්වල දේවාල වෙලත් මේ සේවාව වෙනවා නේද?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72791155806634230722012-05-13T14:40:49.305+05:302012-05-13T14:40:49.305+05:30Sumith: ++++++++ best comment :-)Sumith: ++++++++ best comment :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77426841405985967312012-05-13T13:47:17.971+05:302012-05-13T13:47:17.971+05:30omg!omg!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85995754712296275162012-05-13T13:45:03.727+05:302012-05-13T13:45:03.727+05:30++ :D++ :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3203951066222815442012-05-13T12:31:55.782+05:302012-05-13T12:31:55.782+05:30අනේ අපොයි.... ඔබා ඔබට නිවන් සුව අත්වේවා....:((((((...අනේ අපොයි.... ඔබා ඔබට නිවන් සුව අත්වේවා....:((((((Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29767589316940522362012-05-13T12:27:50.219+05:302012-05-13T12:27:50.219+05:30උඩ තියන කමෙන්ට් එක දමද්දි මම හීනෙකින්වත් හිතුවෙ නෑ...උඩ තියන කමෙන්ට් එක දමද්දි මම හීනෙකින්වත් හිතුවෙ නෑ මේ වගේ ආරංචියක් තව සුළු වේලාවකින් අහන්න ලැබේවි කියල. ඒ වෙලාවෙත් මට මතක් වුණේ ඔබා මාමා මේ කතාවට දාන කමෙන්ට් එක කොහොම වෙයිද කියල. ඒත් ජීවිතේ කියන්නෙ ඒක තමයි. ආපු හැමෝම යන්න ඕන. ඒ වගේ නිහතමානී සරල සුන්දර මිනිස්සු අපේ ජීවිත කාලය තුළ අපිට මුණ ගැහෙනව අඩුයි. ඔහු නැති අඩුව සිංහල බ්ලොග් අවකාශයට හැමදාම දැනේවි.

සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30927373953537497922012-05-13T12:27:06.590+05:302012-05-13T12:27:06.590+05:30අනේ කතන්දර මේක නම් වාව ගන්ට බැරි ශෝකජනක ආරංචියක්. ...අනේ කතන්දර මේක නම් වාව ගන්ට බැරි ශෝකජනක ආරංචියක්. ඔබා නැතිවෙලාද? :((((((Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64337548001260539632012-05-13T12:18:26.711+05:302012-05-13T12:18:26.711+05:30යහපත් සොදුරු මිනිසුන් ගේ නික්මයන අදහාගත නොහැකි ශෝක...යහපත් සොදුරු මිනිසුන් ගේ නික්මයන අදහාගත නොහැකි ශෝකයක්. ඇතෙන්ම ජීවිතය මොනතරම් අස්ථිරද? සනත් විජේවර්ධන, ඔබට නිවන් සුව ලැබේවා!Herathhttps://www.blogger.com/profile/04033112595050192632noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65876407682528441632012-05-13T11:37:47.070+05:302012-05-13T11:37:47.070+05:30l.p.gl.p.gකල්පhttps://www.blogger.com/profile/00935353605738575629noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12951372219289107482012-05-13T10:09:00.233+05:302012-05-13T10:09:00.233+05:30බුදු අම්මෝ .... මාර මැෂින් එකක් නේ. හරි ළමායි... ද...බුදු අම්මෝ .... මාර මැෂින් එකක් නේ. හරි ළමායි... දැන් කියන්න බලන්න මිනිහ ගිය ආත්මෙ මොන වගේ පිංකම් ද කරන්න ඇත්තෙ, මේ වගේ ලැබීමක් ලබන්න.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38195501031378308982012-05-13T09:29:51.604+05:302012-05-13T09:29:51.604+05:30මමත් එකක් පටන් ගන්නවා හෙට අනිද්දම... ෂුවර් :-)මමත් එකක් පටන් ගන්නවා හෙට අනිද්දම... ෂුවර් :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55654196970662771662012-05-13T09:23:51.151+05:302012-05-13T09:23:51.151+05:30බොහෙම හොද වටිනා සේවයක්...දේවාලවල කපුවොත් කරන්නෙ ඔක...බොහෙම හොද වටිනා සේවයක්...දේවාලවල කපුවොත් කරන්නෙ ඔකම තමයි...ඒත් මේතරම් විනිවිද බාවයක් නෑ.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79551152898747457002012-05-13T09:02:23.466+05:302012-05-13T09:02:23.466+05:30අම්මා ගැනත් මම ලියන කතාවල් තියනවා. ඇයි මේ පාර දාලා...අම්මා ගැනත් මම ලියන කතාවල් තියනවා. ඇයි මේ පාර දාලා තියන පෝස්ට් එකේ මගේ සුදු අම්මා ගැන තියෙන්නේ...ඒත් අපේ ජීවිතවලට ලොකූ බලපෑම් කරන්නේ අත්තම්මා. සමහරවිට ඒක හන්දා වෙන්ට ඇති.
පොඩ්ඩි අම්මට පණ වගේ ආදරෙයි. ලියන්ට යන්කොට අඬලයි නවතින්නේ.

ඒත් කතන්දර කියන හන්දා එයා ගැන පෝස්ට් එකක් ඉක්මනින් දාන්නම්. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81167682916722020582012-05-13T08:58:32.066+05:302012-05-13T08:58:32.066+05:30මේක කියවන මේ සේවය ලබා ගන්න කැමති ශ්රී ලාංකික කාන්...මේක කියවන මේ සේවය ලබා ගන්න කැමති ශ්රී ලාංකික කාන්තාවන් මෙතන කොටන්න...

පොඩි නංගිලාත් මේක බලන හින්දා ඇනෝ විදිහට දාන්න තීරණය කලා. නිකන් මොකටද ටින්කිරි ගා ගන්නෙ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44505321123713160682012-05-13T08:22:23.323+05:302012-05-13T08:22:23.323+05:30Kathandare SuPiRi.Habai meyawage prasiddawa nathi ...Kathandare SuPiRi.Habai meyawage prasiddawa nathi unata loke podi podiyata owa wenawalu.Mama nam danne naha owa.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31214178151040312742012-05-13T08:20:19.383+05:302012-05-13T08:20:19.383+05:30පොඩි කුමාරිහාමිටත් මව්වරුන්ගේ දිනය සැමරීමට ලැබේවාය...පොඩි කුමාරිහාමිටත් මව්වරුන්ගේ දිනය සැමරීමට ලැබේවායි පාර්ථනය කරනවා!

තරහවෙන්න එපා ඇහැව්වාට, ඇත්තටම අත්තම්මා ගැන මිසක් අම්මා ගැන ඔයා ලියන්නේම නැ නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61380734245549349952012-05-13T08:18:39.064+05:302012-05-13T08:18:39.064+05:30ඉෂාර ලා ම පටන්ගන්න. මට නං ඔහොම එකක් මතක් කරළා ලකුණ...ඉෂාර ලා ම පටන්ගන්න. මට නං ඔහොම එකක් මතක් කරළා ලකුණු කපා ගන්න බෑ. අපි බැඳපු මිනිස්සු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19896495202542133802012-05-13T07:34:04.578+05:302012-05-13T07:34:04.578+05:30හපොයි! කතන්දර හාමිනේට Happy Mothers' Day! කීව...හපොයි! කතන්දර හාමිනේට Happy Mothers' Day! කීවා කියන්ට.
හැබැයි මේක පබ්ලිෂ් කරන්ට තිබුනේ Father's Day එකට. :D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7460256323508774812012-05-13T06:49:34.826+05:302012-05-13T06:49:34.826+05:30කතාන්දර නම්.. පට්ටයි... මු පට්ට වැඩර් කෙනෙක් නේ.. ...කතාන්දර නම්.. පට්ටයි... මු පට්ට වැඩර් කෙනෙක් නේ.. අපිත් ලංකාවේ ආරම්භ කරමු.. හැබැයි ඔය කිව්ව වගේ ඹුට නඩු දැම්මොත් පොරොන්දු පත්තර කැලේ...හිකිස්... හොද ලිපියක්Isharahttps://www.blogger.com/profile/09528869159123099550noreply@blogger.com