tag:blogger.com,1999:blog-7847857311904881032.post6951104040509674938..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: බොම්බිලි කරවල උයන්න ගොස් ඇණ ගත්තෙමි! Bombay Duck, What the?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-7847857311904881032.post-33061104456441929402012-12-29T02:29:55.590+05:302012-12-29T02:29:55.590+05:30ඔක්කොම හොදා. ඔක තමා වැරැද්ද. ශාරුක් ඛාන් බොන සිගරට...ඔක්කොම හොදා. ඔක තමා වැරැද්ද. ශාරුක් ඛාන් බොන සිගරට් එකත් බොන්නෙ නැද්ද කියලත් හිතන්න පොලබවන එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52890503641501781762011-10-19T07:51:54.245+05:302011-10-19T07:51:54.245+05:30"@ Ano - October 17, 2011 10:54 PM
Perhaps h..."@ Ano - October 17, 2011 10:54 PM

Perhaps he is not a narcissist, as you suggest?"

How come? you think it is not your fault, it is always the fault of something/someone else for you!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52478874215567294102011-10-18T15:27:38.505+05:302011-10-18T15:27:38.505+05:30U must add lime before you fry those dried fish. a...U must add lime before you fry those dried fish. as well as wash them with warm water.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58606876928790706722011-10-18T01:29:44.643+05:302011-10-18T01:29:44.643+05:30@ Ano - October 17, 2011 10:54 PM
Perhaps he is n...@ Ano - October 17, 2011 10:54 PM

Perhaps he is not a narcissist, as you suggest?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81278789837435844962011-10-18T01:28:11.497+05:302011-10-18T01:28:11.497+05:30@ cjgayan
මෙතන දාන්න හැමෝටම දැනගන්න.@ cjgayan
මෙතන දාන්න හැමෝටම දැනගන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7618634039354118672011-10-17T22:54:06.825+05:302011-10-17T22:54:06.825+05:30"මට නං හිතෙන්නේම මේක රෙසිපියේ හෝ කුක් ගේ හෝ ව..."මට නං හිතෙන්නේම මේක රෙසිපියේ හෝ කුක් ගේ හෝ වැරුද්දක් නොව, බොම්බිලියා ගේ වැරැද්ද බවයි!"

How can a narcissist get it wrong?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39781791015497960082011-10-17T10:27:08.343+05:302011-10-17T10:27:08.343+05:30ෂා මගෙත් කැමතිම කෑමක් තමයි බොම්බිලි කියන්නේ හැබැයි...ෂා මගෙත් කැමතිම කෑමක් තමයි බොම්බිලි කියන්නේ හැබැයි මම උයන්න දන්නෙ නෑ අපේ අම්මා උයනව ආයෙ නෑ බත් කන්දකට වැඩේ දෙතෑකි.. ඔනෙ නම අම්මගෙන් අහල කියන්නම්කො රෙසපි එක..cjgayanhttps://www.blogger.com/profile/12233085014345384391noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58726389185364371432011-10-17T01:18:15.486+05:302011-10-17T01:18:15.486+05:30සෑහෙන්න උපදෙස් ලැබී තියෙනවා.... Thanks.
තව කරෝල ...සෑහෙන්න උපදෙස් ලැබී තියෙනවා.... Thanks.

තව කරෝල පැකට් එකක් තියෙන නිසා ඒක අර අමරාදේවී කළා වගේ තුන් හතර ගොඩකට බෙදා එක එක ක්රමයට හදලා බලන්න ඕනෑ.

අදහස් දැක්වූ සැමට ස්තුතියි!

ෂාරුක් ඛාන්ලත් කන බොම්බිලි කන්නේ නැති අය ගැන නම් කණගාටුයි!

සැප සතුට ජය සමග කරෝල ලැබේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87302047436402182112011-10-17T00:17:43.637+05:302011-10-17T00:17:43.637+05:30කතන්දරගෙ බ්ලොග් තීම් එක වෙනස් කරල බලමුද ? බොහොම අම...කතන්දරගෙ බ්ලොග් තීම් එක වෙනස් කරල බලමුද ? බොහොම අමාරුවෙන් තුන් පාරක් ට්රයි කරල ඇර ගත්ත.
මාත් හරි ආසයි බොම්බිලි. ගඳ ගහන්නෙ බැද්ද නිසයි. තක්කාලි එහෙම යහමින් දාල හොද්ද හැදුවනං එච්චරම ගඳ නෑ.
අහල තියෙනවද මන්ද.. පරන කතාවක්. කැනඩාවට ගිය ලාංකිකයෙක් එයා ගේ අපාර්ට්මන්ට් එකේ බොම්බිලි උයල.. කවුදෝ පොලිසියට කෝල් කරල අල්ලපු ගෙදර මිනියක් පුච්චනව කියල.
ගඳ උනාට මාර රසයි. ඉඳි ආප්ප වලට.nihal gurusinghehttp://nihal1958.blog.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43871656899083441322011-10-16T22:54:14.713+05:302011-10-16T22:54:14.713+05:30මිරිස් කියල කහ තමයි දාල තිෙයන්ෙනමිරිස් කියල කහ තමයි දාල තිෙයන්ෙනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77767228316520081092011-10-16T22:27:06.297+05:302011-10-16T22:27:06.297+05:30අම්මට හුඩු මුලු බ්ලොග් ජනතාවම කුක්ස්ලනේ..!
අ...අම්මට හුඩු මුලු බ්ලොග් ජනතාවම කුක්ස්ලනේ..!

අපි නම් ඉතින් කන්නෙ පුලුටු ජාති තමා...! :PAnonymoushttps://www.blogger.com/profile/09199475100434389411noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60230428628849283742011-10-16T21:42:13.009+05:302011-10-16T21:42:13.009+05:30@හිස් අහස: අපෙ ලංකාවේම කරවල පැකට් තිබේ..@හිස් අහස: අපෙ ලංකාවේම කරවල පැකට් තිබේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9615860085038917762011-10-16T20:19:02.752+05:302011-10-16T20:19:02.752+05:30කොයි රටේද අප්පා කරෝල පැකට් තියෙන්නේ ?
පත්තර පිටු...කොයි රටේද අප්පා කරෝල පැකට් තියෙන්නේ ?

පත්තර පිටුවේ නෙවේද ඔතලා ගෙන්නේ ?

අන්න එතනයි වැරදුනේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32979093573493642602011-10-16T19:52:23.032+05:302011-10-16T19:52:23.032+05:30ආසාවෙන් කාපු බොම්බිලි කරවල ටිකත් එපා උනා. !!!!
හික...ආසාවෙන් කාපු බොම්බිලි කරවල ටිකත් එපා උනා. !!!!
හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20030773521412597192011-10-16T18:55:49.819+05:302011-10-16T18:55:49.819+05:30ඔය මුකුත් ඕනෙ නෑ... පොඩියට කපලා අරන්, ගැඹුරු තෙලේ ...ඔය මුකුත් ඕනෙ නෑ... පොඩියට කපලා අරන්, ගැඹුරු තෙලේ කරවෙන්න බැදලා, මිරිස් කුඩු ටිකක් ඉහලා ගත්තනම් ටොපේ ටොප්!ශ්රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74092848841814463462011-10-16T18:51:20.067+05:302011-10-16T18:51:20.067+05:30ඔය කේබල් චැනල් වල යන වැඩ සටහනක් තියෙන්නෙ Masterche...ඔය කේබල් චැනල් වල යන වැඩ සටහනක් තියෙන්නෙ Masterchef Australia කියලා. කතන්දර ඒකට ඇප්ලිකේෂන් දැම්ම නම් හරි.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65352541770986050632011-10-16T17:59:20.709+05:302011-10-16T17:59:20.709+05:30මුලින්ම බොම්බිලි ටික බැදෙන්න ඇරලා අනික් කළමනා දාලා...මුලින්ම බොම්බිලි ටික බැදෙන්න ඇරලා අනික් කළමනා දාලා කරෝල තෙල් දාන විදියට තමයි අපේ අම්ම නම් හැදුවේ . තක්කාලි දාපු බවක් මතක නැහැ . කරෝලයි තක්කලියි එකට උයන්න හොඳ නැහැ ලු නේද . හාමිනේ දැක්කනම් කියල දෙයි . මැවිලා පේනවා ගේ හරියේ නම් ඔව්ව උයන්න එපා කියල හාමිනේගේ තර්ජන මැද්දේ කරවල ටිකත් අරගෙන පහුබහින කකාව . මටත් දුමිගේ බොම්බිලි කතාව මතක් වුනා .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85793219051934040982011-10-16T17:51:27.063+05:302011-10-16T17:51:27.063+05:30යාලත්ත කියන්නේ සිංහලෙන් backyard කියන එක නේද ??යාලත්ත කියන්නේ සිංහලෙන් backyard කියන එක නේද ??$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13460415087922434322011-10-16T16:32:43.570+05:302011-10-16T16:32:43.570+05:30"රහ නං නං අජූතයි!" කියලා කිව්වේ අපි රෙසි..."රහ නං නං අජූතයි!" කියලා කිව්වේ අපි රෙසිපිය බලාගෙන හදලා කයි කියලා නේද? කකාත් මාර පොරක් තමා බලාගෙන ගියාම :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88122552533960227632011-10-16T16:13:31.042+05:302011-10-16T16:13:31.042+05:30මටනම් බොම්බිලි පිලිබදව ඇත්තේ අල්ප දැනුමකි.මටනම් බෝ...මටනම් බොම්බිලි පිලිබදව ඇත්තේ අල්ප දැනුමකි.මටනම් බෝම්බිලියෙක් ඉන්න පළාතකවත් ඉන්න බැ සුවඳ වැඩි කමට ;)
ඒ නිසා උයන විදිහ ගැනත් වැඩි අවබෝදයක් නැත.හැබය් උණු වතුරින් තම්බා ගත්තනම් වඩා හොඳ බව සිතමි.
*වසිලිස්සා*Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88784753455016944452011-10-16T16:11:19.863+05:302011-10-16T16:11:19.863+05:30මෙහෙ එපාට්මන්ට් එකක ඉන්න එකෙක් බොම්බිලි බැදලා, අල්...මෙහෙ එපාට්මන්ට් එකක ඉන්න එකෙක් බොම්බිලි බැදලා, අල්ලපු එපාර්ට්මන්ට් එකේ ඉන්න එකා ඇහුවලු "Are you frying dog shit?" කියලObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76653331551391596662011-10-16T15:30:14.717+05:302011-10-16T15:30:14.717+05:30බොම්බිලියා ඩි-ෆෝල්ට් කර වෙලා ඉන්න ඇත්තේබොම්බිලියා ඩි-ෆෝල්ට් කර වෙලා ඉන්න ඇත්තේAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52251322567314941042011-10-16T14:55:14.122+05:302011-10-16T14:55:14.122+05:30කතන්දරට "බොම්බිලි" ගඳද ????කතන්දරට "බොම්බිලි" ගඳද ????duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10252228756893506302011-10-16T14:47:05.598+05:302011-10-16T14:47:05.598+05:30දුර්ගන්ධයද? සුගන්දයද?
dayal-batheeදුර්ගන්ධයද? සුගන්දයද?
dayal-batheeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59761273346326716042011-10-16T14:20:29.234+05:302011-10-16T14:20:29.234+05:30හයියෝ අපරාදේ බොම්බිලි ටික.... පුදුමෙනුත් පුදුමයි ඕ...හයියෝ අපරාදේ බොම්බිලි ටික.... පුදුමෙනුත් පුදුමයි ඕක රස නෑ කිව්වම. මම හිතන්නෙ බැදපු නිසා වෙන්න ඕනෙ.....! ඕක හදන්න ඕනෙ තෙල් ටිකක් දාලා බොම්බිලි ටික පොඩ්ඩක් බැදීගෙන එන කොට, ලූණු, තක්කාලි ටිකක්, සුදු ලූණු, ඉඟුරු , කොච්චි කරල් දෙක තුනක්, රතු මිරිස් කුඩු ටිකක්, (රම්පේ, කරපිඤ්ඤා) එහෙම එකතු කරලා. හැබැයි මම නම් දන්න හැටියට බොම්බිලි කොහොම හැදුවත් රස වෙන්න ඕනෙ....

හැබැයි ඉතින් ගඳ තමයි...මටත් බොම්බිලි කන්න ගොහින් අකරතැබ්බයක් උනානේ...දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com