tag:blogger.com,1999:blog-7847857311904881032.post6912347328478479000..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ඉංගිරිසි සින්දු ඇහීම - Sunday Special Extra with LRකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7847857311904881032.post-24886549648825869142012-10-16T19:19:36.372+05:302012-10-16T19:19:36.372+05:30@ All
සියළු දෙනාටම ස්තුතියි.@ All
සියළු දෙනාටම ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53788413638929310772012-10-15T04:44:02.384+05:302012-10-15T04:44:02.384+05:30කාලයක් මේ සින්දුවට මාත් බොහොම කැමැත්තෙන් හිටියා.කාලයක් මේ සින්දුවට මාත් බොහොම කැමැත්තෙන් හිටියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60751518119625655672012-10-15T00:29:23.324+05:302012-10-15T00:29:23.324+05:30Desh, use UCSC Real time Unicode Converter
http:...Desh, use UCSC Real time Unicode Converter

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

UCSC Real Time Unicode ConverterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5945387815259518512012-10-14T22:27:24.108+05:302012-10-14T22:27:24.108+05:30ඔහේ රිචී උන්නහෙව අඳුරනවද ?ඔහේ රිචී උන්නහෙව අඳුරනවද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85130534467386597002012-10-14T22:13:39.202+05:302012-10-14T22:13:39.202+05:30මටත් ඔය වැඩේ ඔහොම්මම වුණා.. හැබැයි නුවරදි... මටනම්...මටත් ඔය වැඩේ ඔහොම්මම වුණා.. හැබැයි නුවරදි... මටනම් තාමත් කඩ්ඩ සංදු ඇලජික් :-] බ්ලොග් පාඨකයාhttps://www.blogger.com/profile/04568777448760867890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88842348488439607252012-10-14T22:11:14.319+05:302012-10-14T22:11:14.319+05:30Maxa sinduwa ape choir1tat arrange kala mama.. Mam...Maxa sinduwa ape choir1tat arrange kala mama.. Mamat kemati e wage sarala ewataDilshan Malitha Manarangahttps://www.blogger.com/profile/01983929508945113661noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20579523481496775192012-10-14T21:35:09.827+05:302012-10-14T21:35:09.827+05:30මාත් ආසම සින්දුවක්! ස්තූතියි.මාත් ආසම සින්දුවක්! ස්තූතියි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75316737844397255542012-10-14T20:11:05.189+05:302012-10-14T20:11:05.189+05:30යකෝ හිම්මිච්චි වගේ හිටියට මේකි දන්න දේවල් , කොහොම ...යකෝ හිම්මිච්චි වගේ හිටියට මේකි දන්න දේවල් , කොහොම වුණත නොදන්න දෙයක් කියලා දුන්නට ස්තූතියි හිරු CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37197029579398283142012-10-14T17:34:11.487+05:302012-10-14T17:34:11.487+05:30ඔය හෙලෝ සින්දුව මම ආසම ඉංග්ලීස් සින්දුවක්.තව ඔය එක...ඔය හෙලෝ සින්දුව මම ආසම ඉංග්ලීස් සින්දුවක්.තව ඔය එකක් දෙකක් තියෙනවා ඒ හැරෙන්න වෙන මනාපයක් නැහැ Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70494638440007434442012-10-14T16:49:18.270+05:302012-10-14T16:49:18.270+05:30ඔය ලයනල් රීචී ගේ හෙලෝ සින්දුව ගැන මට හොදට මතක කතාව...ඔය ලයනල් රීචී ගේ හෙලෝ සින්දුව ගැන මට හොදට මතක කතාවක් තියෙනවා... දැං මට මතක නෑ ඒක කොහෙදිද දැක්කේ කියලා... කතාව නම් හොදටම මතකයි... මේක ලයනල්ම කියන කතාවක්....

ඔය සින්දුවේ වීඩියෝ එකක ( මම හිතන්නේ පස්සේ කරපු එක) තියෙන්නේ අන්ධ ගෑණු ළමයෙක්ට කියන සින්දුවක් විදියට... ඕකේ තියෙනවා නේ ඒ ගෑණු ළමයා ලයනල් රිචී ගේ මූණ මැටියෙන් අඹන සීන් එකක්.. ඕකට ගෙනාපු පිළිමේ දැකපු වෙලාවේ ලයනල් රීචී කිව්වලු අධ්යක්ෂකට .... “මේක මගේ මූණ වගේ නෙවෙයි.. මේක හරි කැතයි ...“ කියලා... අධ්යක්ෂක ඇහුන් නෑ වගේ හිටියලු... ලයනල් හොඳටම අපස්ට් එකේ ආයිමත් කිව්වලු.. ඒපාරත් අධ්යක්ෂක සද්ද නැතුව හිටියලු... ටික වෙලාවක් ඉඳලා ආයිත් කිව්වලු...ඒ පාර අධ්යක්ෂක කිව්වලු...

“ලයනල්.... ඒ ගෑණු ළමයා අන්ධයි .....“ ( Lionel . ... That girl is blind) කියලා.... එතකොට තමයිලු තේරුනේ ඇයි රෑපේ වෙනස් කියලා...

රෑපගත කිරීම් ඉවර වුන ගමන්ම ලයනල් ගිහින් අර පිළිමේ කඩලා දැම්මලු....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76457340952169706952012-10-14T16:40:30.142+05:302012-10-14T16:40:30.142+05:30මාතලන් කියන කතාව ඇත්ත.... මාතලන් කියන කතාව ඇත්ත.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58024366631557082742012-10-14T14:16:34.422+05:302012-10-14T14:16:34.422+05:30Maha kukai Kakka thumage hasthopak krama walin eli...Maha kukai Kakka thumage hasthopak krama walin eli dakwana lada Mayawo kai panahe kai pada awasan wela dan Ingiris kaiyange kai pada ada bama gana mage sathuta. - meeta kai chakrawarti -- Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48312557080108020372012-10-14T14:03:17.208+05:302012-10-14T14:03:17.208+05:30ඌ මචං මයිකල් ජැක්සන් එක්ක එකතුවෙලා අප්රිකාවේ කුසග...ඌ මචං මයිකල් ජැක්සන් එක්ක එකතුවෙලා අප්රිකාවේ කුසගින්නේ මියයන දරුවන් වෙනුවෙම් මුලු ළෝකයම අවදි කළා. බොහොම නිහතමානි නිහඬ කළාකරුවෙක්. අපේ අය වගේ නෙමෙයි නවකයන්ට අත හිත නෙවෙයි මුදල් පවා දෙන කෙනෙක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55496114856921263002012-10-14T12:57:43.323+05:302012-10-14T12:57:43.323+05:30මේකට දාන්න මුග්ධ කමෙන්ට් එකක් මතක් උනේ නැති හන්දා,...මේකට දාන්න මුග්ධ කමෙන්ට් එකක් මතක් උනේ නැති හන්දා, මං යනවා කතන්දර.:D
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73544504600832484992012-10-14T11:13:03.716+05:302012-10-14T11:13:03.716+05:30මගේ රූමො දෙන්නම මහ සද්දෙට කඩ්ඩ සිංදු දාගෙන අහනව.මා...මගේ රූමො දෙන්නම මහ සද්දෙට කඩ්ඩ සිංදු දාගෙන අහනව.මා ඉතින් මලෙත් මල....මෙලො දෙයක් තේරෙන් නෑ.....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41449525748329576592012-10-14T09:56:35.924+05:302012-10-14T09:56:35.924+05:30මාත් ඉංග්රීසි සින්දු අහන්න පටන් ගත්තෙ 10 වසරෙ වගේ...මාත් ඉංග්රීසි සින්දු අහන්න පටන් ගත්තෙ 10 වසරෙ වගේ කාලෙදි. කතන්දර කිව්ව හරියටම හරි. මටත් හමුවුන හුඟක් ඉංග්රීසි සිංදු ලෝලීන් මුලින්ම අහල තියෙන්නෙ මේවගේ පැහැදිලි ඉංග්රීසි වචන සහිත සිංදු. මගේ මුල්ම කාලෙ කැමතිම සිංදුව වුනේ Richard Marx ගෙ Hazard. ඒකත් ඒ ජාතියෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81010096154669058962012-10-14T09:39:30.771+05:302012-10-14T09:39:30.771+05:30සින්දු අහන වැඩේ නම් කඩ්ඩ හදාගන්න නියමයි.ගොඩක් ඉංග්...සින්දු අහන වැඩේ නම් කඩ්ඩ හදාගන්න නියමයි.ගොඩක් ඉංග්ලිෂ් ක්ලාස් වලත් දැන් සින්දු අහන්න දෙන වැඩේ නැගලම යනවනේ.හැබැයි ඉතින් හැම ක්ලාස් එකකම වගේ යන්නෙ එකම සින්දු සෙට් එක
Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4050926341149655702012-10-14T08:49:55.219+05:302012-10-14T08:49:55.219+05:30මාතලං ඇයි මචං රිචී සංවේදී මිනිහෙක් කිව්වේ, මාතලං ඇයි මචං රිචී සංවේදී මිනිහෙක් කිව්වේ, CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67769949471744245512012-10-14T08:48:23.720+05:302012-10-14T08:48:23.720+05:30රිචී මගෙත් ෆේවරිට් ගායකයෙක්. ඇත්තටම මම රිචීව අඳුනග...රිචී මගෙත් ෆේවරිට් ගායකයෙක්. ඇත්තටම මම රිචීව අඳුනගත්තෙත් මේ ගීතය නිසයි. අපි කිව්වේ ඇයි යකෝ අර හෙලෝ කියන එකා කියලයි. කපිලගෙ සිංහල පරිවර්තනයත් මරු. පාර පෙන්නුවාට කකාට තුති. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49567830114465270422012-10-14T08:44:08.589+05:302012-10-14T08:44:08.589+05:30සිරා සින්දුව සිරා සින්දුව Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70082742436842261662012-10-14T08:19:36.897+05:302012-10-14T08:19:36.897+05:30ලයනල් රිචි කියන්නේ සුපිරි ගායකයෙක් වගේම සංවේදි මින...ලයනල් රිචි කියන්නේ සුපිරි ගායකයෙක් වගේම සංවේදි මිනිහෙක්. ඉස්සරම ප්ලේ කලේ "කොමඩෝ" කියන ගෲප් එකේ.. ඒකේ ඉන්න කාළේ කියපු ලස්සන සින්දුවක් තියෙනවා "නයිට් ෂිෆ්ට්" (Night Shift)කියලා, මම කියනවට අහලා බලන්න. "ස්ටක් ඔන් යූ" (Stuck on you) මගේ තව ප්රියතම එකක්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62771416985139821432012-10-14T08:11:27.119+05:302012-10-14T08:11:27.119+05:30හ්ම්. යාලුවා ගැන දුකයි මොනවා කරන්නද.
ඇත්තටම ඒ සිං...හ්ම්. යාලුවා ගැන දුකයි මොනවා කරන්නද.

ඇත්තටම ඒ සිංදුවේ සරල බව නිසා ආස හිතෙනවා :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1111844058532963782012-10-14T07:34:28.721+05:302012-10-14T07:34:28.721+05:30kadda tikak igena ganna man try karanneth sindu ah...kadda tikak igena ganna man try karanneth sindu ahala, film balala thamai. Wede tikak sarthakai. Oya wage sindu thamai wedeta gelapenne.

Inglish,hindi ehema nam ohoma gigenagaththa kiyamuko. Haffoi china film balala e language 1 kawada igenagannada. Hikzdesh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.com