tag:blogger.com,1999:blog-7847857311904881032.post684797347803078748..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පොතකින් උස්සන ලදී - උණු උණු නැත, ටිකක් පරණයි! - A leaf out of Akshara Senagaකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7847857311904881032.post-33040826679543250552013-02-08T21:34:52.346+05:302013-02-08T21:34:52.346+05:30බ්ලොග් කියවීම ආරම්භ කල මුල් අවධයේ සිටම අප හට බුන්ද...බ්ලොග් කියවීම ආරම්භ කල මුල් අවධයේ සිටම අප හට බුන්දිය කෙරෙහි විපුල භක්තියක් විය. ඒ හා සමාන අමිල භක්තියක් අප තුළ ජනනය කිරීමට සමත් වූ අනෙකුත් බ්ලොග් අඩවිය වූයේ කතන්දර අඩවියයි.
කතන්දර ලියන මේ උත්තුංග මිනිසාව ලේඛකයා අදත් මෙනෙහි කරන්නේ කෘතඥපුර්වකවය. ලේඛකයා ඔහුගේ පූර්ණ අනුගාමිකයකු නොවූ මුත් ඔහුට අවිද්‍යාවෙන් විද්‍යාව වෙන්කොට ගත හැකි වූයේ මේ මිනිසා විසින් දැල්වූ පහනිනි. හෙතම ඔහුගේ බුද්ධියේ නිම් වළලු නිතොර පුළුල් කළේය. පවුල් හා අධ්‍යාපන පසුබිම අනුව චන්දන ජයරන්ත කෙනෙක්, ගුණදාස අමරසේකර කෙනෙක්, නලින් ද සිල්වා කෙනක් හෝ චම්පික රණවක කෙනෙක්ව වැරදි තැන නතර නොවී පුළුල්ව ලොව දකින්ට දෑසක් ඔහුට ලැබුණේ මේ මිනිසා නිසාය. සිංහල බ්ලොග් ගෝත්රවාදය අළුයම ලූ කෙළ පිඬක් සේ සලකා බැහැර කරන චින්තනයක් ඔහුට උරුම කොට දුන්නේ මේ මිනිසාය. සමහර විට කහ සිවුරු වලින් පවා අලංකාරව වසා ඇත්තේ මොනතරම් ගඳ ගහන ලොකු වසුරු ගොඩවල්ද දකින්ට දෑස් ලබා දුන්නේ මේ මිනිසාය.
ක්‍රමයෙන් දිවි හිණිමඟෙහි ඉහළ පුරුක් වලට පය තබද්දී කතන්දර ලියන්නා පුද්ගලිකව ඇසුරු කරන්නට නොලැබුනත් ඔහු ලියූ කියූ දෑ හා ඔහු ලැබූ ප්‍රතිචාර දෙස වඩා ගැඹුරින් සිතා බලා බ්ලොග් අවකාශය පිළිබඳ මනා වැටහීමක් ලබා ගැනීමට ලේඛකයාට අවස්ථාව ලැබුණේය. උදාහරණයක් හැටියට බ්ලොග් අවකාශය තුල ඇනෝ කමෙන්ට් මහත්වූ පෙරලියක් කරන බව ඔහුට අවබෝධ විය.

ප.ලි. ටැබූ ගෙන් උස්සන ලදී - උණු උණු නැත, ටිකක් පරණයි!jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30443244931910226272013-02-08T20:51:21.621+05:302013-02-08T20:51:21.621+05:30කකා, පුළුවන් නම් මේකත් වාරණය කරන්න.
ඔබ, මාතලන්, ම...කකා, පුළුවන් නම් මේකත් වාරණය කරන්න.

ඔබ, මාතලන්, මාරයා, අජිත් පැරකුම් බඳු "ප්‍රවීණ' බ්ලොග්කරුවන් දැන් සිතා සිටින්නේ ඔබලා මොන කක්කා ගොඩක් පළ කළත් පාඨකයින් ඒක "අනේ චෝයි/කකා/මාරයියේ/පැරා" කියා පිළි ගනී කියලාය. දැන් අහවල් එකෙන් කරපු යුගය අහවර වී එළඹ ඇත්තේ අහවල් දෙකෙන් කරන යුගය බව මේ කාටවත් අවබෝධයක් නැත. හිට්ස් කප්පරක් තියෙනවාය කියා ඔක්කෝම මාර ආඩම්බරයක් හිතට අරගෙන තිබේ. ඊට ලැබෙන ප්‍රතිචාර තමයි මේ.

මහන්සි වී වැදගත් ප්‍රයෝජනවත් බ්ලොග් සටහනක් ලියන හැටි චාර්මි, ලක්මාල්, ඇල්කෙමියා, රාජ්, අමිල ගෙන් බැරි නම් අරුණිගෙන් හෝ උදිතගෙන් වත් ඉගෙන ගන්න. කකාට විතරක් නෙවෙයි උඩ හැමෝටම කියන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7473235091188136522013-02-08T19:49:07.004+05:302013-02-08T19:49:07.004+05:301. පල නොකල ලිපියක් හා එහි ප්‍රතිචාර ලිපි ගොනුවේම ත...1. පල නොකල ලිපියක් හා එහි ප්‍රතිචාර ලිපි ගොනුවේම තබා ගැනීමෙන් ඔබ කුමක් බලාපොරොත්තු වන්නේ දැයි මා නොදනිමි. එහෙත් එම ලිපිය ඔබගේ ලිපි ගොනුවේම තිබෙන්නට හැරීමෙන් ඔබ කිසියම් වින්දනයක් ලබන්නේ නම් එය අපේ සතුටට කාරණයකි. මන්දයත් ඔබේ සතුට අපේද සතුටකිමැ වන නිසා ය.

2.කමෙන්ට් 60ක් එක් අයෙකු හෝ කිහිපදෙනෙක් දැමුවත් එය ඔවුන්ගේ පුද්ගලික අදහස හෝ ඔවුන් හුදු විනෝදය තකා දමන ලද කමෙන්ට් වේ. මෙලෙස සලකන පරිදි එක් අයෙකු කමෙන්ට් 10ක් හෝ බැගින් දැමූ කලෙක පෝස්ට් එක අතුරුදන් වීමේ අවදානමක් පවතින බව ඔබ නොකියා කියන කරුණකි. තව ද ඇනෝ කමෙන්ටු දමන්නේ කිහිපදෙනෙක් පමණකැයි ඔබ කියන්නේ කුමන පදනමක් මත ද ? ඔවුන්ගේ අන්තර්ජාල ලිපිණයන් (IP) ඔබ සතුව පවතී ද ?

3. ඔබ බ්ලොගය කරගෙන විනෝදයක් ලබන්නා සේ අපද කමෙන්ට් කර ඒ කමෙන්ටු කියවා විනෝදයක් ලබන්නෙමු. ඔබ ඔබේ විනෝදාංශයම පමණක් සිතා බ්ලොගයක් පවත්වාගෙන යාම ආත්මාර්ථය මුදුන්පමුණුවා ගැනිමකැයි මා සිතන්නෙමි. ඔබ ලබන විනෝදයෙන් කොටසක් බ්ලොගය කියවන්නා හටත් ලබාදීමට කාරුණීක වන්නේ නම් එය අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කරවන්නකි. එලෙසම එය බ්ලොගය ඉදිරියට පවත්වගෙන යාමට මහත් රුකුලක් සපයයි.

කකා හැන්ද ඔබ අතේය. ඔබේ බෙදීම මත බ්ලොගයේ අනාගතය තීරණය වේ. ඔබ ඔබටම වැඩියෙන් බෙදාගන්නවාද ඒසේත් නැත්නම් අනුන්ටත් ඉතිරි කර බෙදාගන්නවාද යන්න තීරණය ඔබ සතු ය.

කල යුත්ත කරන්න !!!

ප.ලි.- මෙම ප්‍රතිචාරයද වාරණය නොවේ යැයි සිතන්නෙමු. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64286182462047175502013-02-08T18:46:05.643+05:302013-02-08T18:46:05.643+05:30අවශ්‍ය කරන තැනකට විතරක් දැම්මම මදැ ඇනෝඅවශ්ය කරන තැනකට විතරක් දැම්මම මදැ ඇනෝsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58937497492971131032013-02-08T16:57:59.083+05:302013-02-08T16:57:59.083+05:301. මා කිසිවක් කැපුවේ නැත. ඒ පොස්ට් එක සහ ප්‍රතිචාර...1. මා කිසිවක් කැපුවේ නැත. ඒ පොස්ට් එක සහ ප්‍රතිචාර එසේම ඇත. එය ඔබට නොපෙනේ. එපමණයි.

2. කමෙන්ට්ස් 60 තිබුණාට ඒවා දමා ඇත්තේ කීප දෙනෙකි.

3. මා බ්ලොග් එක කර ගෙන එන්නේ මගේ විනෝදාංශයක් ලෙසිනි. මට මේ දිනවල මෙයින් කිසි විනෝදයක් නැත.

ස්තුතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53090668617053738862013-02-08T16:57:16.951+05:302013-02-08T16:57:16.951+05:30ඇනෝ මල්ලී ඉතාම විෂිෂ්ඨ කමෙන්ට් එකක්. ලංකාවේ ඉන්න ග...ඇනෝ මල්ලී ඉතාම විෂිෂ්ඨ කමෙන්ට් එකක්. ලංකාවේ ඉන්න ගොබ්බයන්ට ඇනෝ මල්ලී වැන්නගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64563367281675767102013-02-08T16:42:03.714+05:302013-02-08T16:42:03.714+05:30ඔයාගේ ගොඩක් දේවල් මදි කියලා අපටත් තේරිලා තියෙන්නේඔයාගේ ගොඩක් දේවල් මදි කියලා අපටත් තේරිලා තියෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73547650536008258562013-02-08T16:16:15.182+05:302013-02-08T16:16:15.182+05:30කකා නිකන් බොරුවට කලබල වෙලා ඊයේ අච්චර හොඳ පෝස්ට් එක...කකා නිකන් බොරුවට කලබල වෙලා ඊයේ අච්චර හොඳ පෝස්ට් එක ඩිලීට් කලා. මම දන්න විදිහට ඒ පෝස්ට් එකේ කුණුහරුප තිබ්බේ නෑ. වෙනසකට තිබ්බේ ඇනෝ කමෙන්ට් 60 ගණනක් විතරයි.

දැන් බලන්න මේ පෝස්ට් එකත්. ප්‍රොෆයිල් කමෙන්ට් 10ක් නෑ. ඔක්කොම තියෙන්නේ ඇනෝ කමෙන්ට්. කකාට ඇනෝලා එපා උනාට ඇනෝලට කකාව ඕන. නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඇනෝලට හදලා දුන්න වේදිකාව, ඇනෝලගේ පෝරකය කරන්න එපා. කාගේ උනත් හරි අදහසක් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන්න. ප්‍රවීන කියලා බෝඩ් ලෑලි ගහගත්ත සුචරිතවාදි බ්ලොග් කරුවන්ට වඩා ඇනෝලගේ අයිතින් තහවුරු කරපු කකාව ඇනෝලට දාහකින්වත් හොයාගන්න බැරි සම්පතක්.

කවුරුත් දන්න කරුණක් තමයි ගොඩක් කට්ටිය පෝස්ට් එක කියවන්න එනවට වඩා කමෙන්ට් බලලා අහිංසක සතුටක් ලබන්නයි කැමති. ඒ අහිංසක සතුට ලබන්න ඉඩහසර ලබා දෙන්න.

මගේ මේ අදහස වාරණය නොවේයැයි සිතමි.
මගේ අදහස් සියල්ල ප්‍රකාශ කිරීමට ඉඩහසර ලබා දුන් කකාට ස්තුතියි.
කකාට ජය පතමි !!!!
මම Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37789908480421149982013-02-08T16:04:40.291+05:302013-02-08T16:04:40.291+05:30++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29061951179349377022013-02-08T15:50:31.263+05:302013-02-08T15:50:31.263+05:30ඔයාට පිස්සු තමයිඔයාට පිස්සු තමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35549556637623974722013-02-08T15:39:31.669+05:302013-02-08T15:39:31.669+05:30sure we will visit you...sure we will visit you...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75103492087490950362013-02-08T14:44:45.611+05:302013-02-08T14:44:45.611+05:30මං මේක අර අභීතයගේ බ්ලොග් එකේ සදරූ ගෑන තිබ්බ ලිපියට...මං මේක අර අභීතයගේ බ්ලොග් එකේ සදරූ ගෑන තිබ්බ ලිපියට දාපු කමෙන්ට ඒකක්....ඒත් මහලොකුවට වාරණය කරන්නේ නෑ කියලා පොර ටෝක් දුන්න අභීතයා දැන් කමෙන්ට් දාන්නේ ඌට ඕනා ඒවා විතරයි.. ඒත් කතන්දරයා හොද එකා...පොර තාමත් ඇනෝලට ඉඩ දෙනවා...ඒක හින්දා තාමත් පොර වටේ බ්ලොග් ලෝකේ කැරකැවෙනවා...ඒ හින්දා අභීතයගේ පෝස්ට් එකේ දාපු කෙමෙන්ට එක මං අනිත් අයගේ දැනගැනීමට මෙතන් කොටනවා...මෙතන් කුණුහරුප නෑ..මගේ මතය තමයි තියෙන්නේ....මෙතැන මත වාරනයක් වෙන්නේ නැති නිසා මේක කැපෙන එකක් නෑ කියලා හිතෙනවා

///මේ අභීතයා කියන හොරා අර ඉන්දිකයගේ සල්ලි වලට විදලා මුලු බ්ලොග් ලෝකයේන්ම චා වෙලා ඉන්නේ... මේකා දැන් අර අසරණ සදරුවගේ පිහිටෙන් හිට්ස් ටිකක් ගන්න දගලනවා...මේකගේ බ්ලොග් එකට කට්ටිය ඇද ගන්නත් , වෙච්චෙ චාටර් වැඩේ වහ ගන්නත් මේ ගස් ගෙම්බා නොකරන උප්පරවැට්ටියක් නෑ...///Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60011139127587796982013-02-08T13:26:30.437+05:302013-02-08T13:26:30.437+05:30මේ තරම් සියුමැලිද කලුගල්?
www.amuthusithuwili.word...මේ තරම් සියුමැලිද කලුගල්?
www.amuthusithuwili.wordpress.com මට මේකේ මගේ wordpress id එකෙන් මොකුත් කියන්න දෙන්නෙ නෑ.ඒ හින්දා මේ විදිහට දාන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35483494971054450442013-02-08T12:15:18.361+05:302013-02-08T12:15:18.361+05:30අළුත්ම පෙන්ටියම් පෙති රාජයෝ...පිස්සු හැදෙනව හසන්ත....අළුත්ම පෙන්ටියම් පෙති රාජයෝ...පිස්සු හැදෙනව හසන්ත... බලන්න ආශ්චර්යය...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72286686388008578462013-02-08T11:10:54.350+05:302013-02-08T11:10:54.350+05:30උබේ කතා වලින් මම කැමතිම කතා ගොඩට මේකත් වැටෙනවා... ...උබේ කතා වලින් මම කැමතිම කතා ගොඩට මේකත් වැටෙනවා... සුපිරියි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68151603207343350322013-02-08T09:57:38.333+05:302013-02-08T09:57:38.333+05:30දැන් කාලේ කිසිම දෙයක් කියන්න බයයි ප්‍රසිද්ධියේ . ක...දැන් කාලේ කිසිම දෙයක් කියන්න බයයි ප්‍රසිද්ධියේ . කොනක් අල්ලාගෙන මෙලෝ හසරක් නොදැන දඟලන පිස්සන් ඉන්න නිසා .

මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12722812269295357142013-02-08T09:48:50.320+05:302013-02-08T09:48:50.320+05:30මොකද බන් කොමෙන්ට් පබ්ලිශ් කරන්නෙ නැත්තෙ?මොකද බන් කොමෙන්ට් පබ්ලිශ් කරන්නෙ නැත්තෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31536009211263082662013-02-08T09:13:39.226+05:302013-02-08T09:13:39.226+05:30හරිම අව්‍යාජ ලිපියක්. හරිම කලාත්මක තැනක් මේ බූන්දි...හරිම අව්‍යාජ ලිපියක්. හරිම කලාත්මක තැනක් මේ බූන්දිය...... මේ පෝස්ටුව මාවත් අතීතයට අරන් ගියා.ස්තුතියි කතන්දර....එන්න අපේ පැත්තෙත්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57120027624743504132013-02-08T09:07:57.610+05:302013-02-08T09:07:57.610+05:30නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30846323983221503802013-02-08T08:53:32.065+05:302013-02-08T08:53:32.065+05:30හොඳ පෝස්ට් එකක්.හොඳ පෝස්ට් එකක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24658657080128717232013-02-08T08:45:20.069+05:302013-02-08T08:45:20.069+05:30ඉතාම වටිනා ලිපියක්.... සුභ පැතුම් සහෝ..... දිගටම ල...ඉතාම වටිනා ලිපියක්.... සුභ පැතුම් සහෝ..... දිගටම ලියන්න.... ඔබට හොද හැකියාවක් තියනවා...... වෙලාවක් තිබුනොත් මගේ බ්ලොග් එකටත් ගොඩවෙලා යන්න....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91643277653073183832013-02-08T08:45:06.102+05:302013-02-08T08:45:06.102+05:30 කුවෙන්ටින් ටරන්ටිනෝ යනු ඔහුටම ආවේනික ශෛලියකට චිත්... කුවෙන්ටින් ටරන්ටිනෝ යනු ඔහුටම ආවේනික ශෛලියකට චිත්‍රපටි නිපදවන අති දක්ෂ සිනමාකරුවෙකි. කතන්දර කාරයාත් ඒ මග යමින් ලේඛන කලාව දියුනු කර ගෙන ඇත.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24478133224073234882013-02-08T08:36:33.591+05:302013-02-08T08:36:33.591+05:30Well done.Kepp it up my dear blogger visit http://...Well done.Kepp it up my dear blogger visit http://sinhapedia.blogspot.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56411751429230685562013-02-07T22:56:34.097+05:302013-02-07T22:56:34.097+05:30ඒ රසික සූරියාරච්චි කියන පොර මාර ලිවිල්ලක් ලියල තිය...ඒ රසික සූරියාරච්චි කියන පොර මාර ලිවිල්ලක් ලියල තියෙන්නෙ. මේ කාලෙ ඔහොම ලියන අය වෙන ඉන්නවද මන්දා!ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57194295757441992802013-02-07T21:34:35.022+05:302013-02-07T21:34:35.022+05:30කෝ ලින්ක් එක දාන්නේ නැද්දකෝ ලින්ක් එක දාන්නේ නැද්දAnonymousnoreply@blogger.com