tag:blogger.com,1999:blog-7847857311904881032.post6836190464727457274..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 2 - වීසා ඔන් ඇරයිවල් - Visa on Arrivalකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7847857311904881032.post-59787240058860163692012-03-13T15:58:09.040+05:302012-03-13T15:58:09.040+05:30කතන්දරත් සන්ස්කෘතියට(o type karana hati danne na)...කතන්දරත් සන්ස්කෘතියට(o type karana hati danne na) බය නෑ වගේ.පොඩි කලේ ගෙදරින් තදේට ඔලුවට විකාර පුරවල නෑ වගේ.wel done!Ineshhttp://ineshinesh.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-92058857693489565162010-07-31T21:41:22.289+05:302010-07-31T21:41:22.289+05:30ඇනෝ ට සහ ලොලා ට
විවේචනය හොඳයි, නමුත් ඉතිං ඕගොල්ලන...ඇනෝ ට සහ ලොලා ට

විවේචනය හොඳයි, නමුත් ඉතිං ඕගොල්ලන් ගේ අදහස් මට බලෙන් දාන්න බෑනේ. මේ කතාවේ කොතනද වැරදි? පොර කියන වචනේද වැරුද්ද තියෙන්නේ?
තමුසේ, ඔහේ වගේ වචන සමහරුන්ට හොඳයි, සමහරුන්ට නරකයි.

තමන් ගේ අදහස් වලට ගැලපෙන්නේ නැති දෙයක් කියන කෙනෙකුට ගහන එක නං මාර තියරියක්. ඔයා හොඳයි ලංකාවේ රජ කමට. අනේ ලොලා ඔහෙටම වෙලා ඉන්න සුදෝ.

මොකක්ද බං මස්තැන් කියන්නේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59713823913238360692010-07-31T21:28:40.092+05:302010-07-31T21:28:40.092+05:30Malli
Mata Umbe kathawata Mala Panala Inne puthe....Malli
Mata Umbe kathawata Mala Panala Inne puthe.
Kisima Harayak Na. Balu Kathawak. Please oya wage Katha Katha Liyanna Epa ban., mama Jiwitheta me blog eka Balanne na.
Malli Mama lankawe hitiyanam Umbata Nau Guti Puthe. umba Danne Na Ma gana. Mama Masthan kenek!Lolanoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76975661173358808102010-07-31T21:24:03.983+05:302010-07-31T21:24:03.983+05:30Malli
Kathawa nam Gu 7 Wali 1.
Kisima awasthawak...Malli
Kathawa nam Gu 7 Wali 1.
Kisima awasthawaka ape Rate Great rajawarunta apahasa wena widihata wesa katha nam liyanna epa please.
malli eka Api Ape Sanshuthiyata agaurawa kirimak.
Thankslolanoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81865096379363402992010-07-20T08:32:18.219+05:302010-07-20T08:32:18.219+05:30ආයුබෝවන්ඩ. මම අලුත්. කොහෙන්දෝ මන්ද අන්තර්ජංජාලෙ කර...ආයුබෝවන්ඩ. මම අලුත්. කොහෙන්දෝ මන්ද අන්තර්ජංජාලෙ කරක්ගහනකොට මේ බොලොගයට කඩාපාත්වුනා. ඔය සිද්දිය වුනේ ඊයෙ දවසෙනොවැ. ඉතින් කතන්දර කියෙවුවා, කියෙවුවා, කියෙවුවා. ඇත්තටම මාර ජොලි. හොඳ වැඩක්. ඒත් දැන් තමයි මේ ලිපි ටික කියෙවුවෙ. මේ ගැන මගේ අදහස මේකයි. අපි ඉතින් සිංහල කොල්ලොනෙ. කිව්වට තරහ වෙන්න එපා ඔයාගෙ කතන්දර ෂෝක්, ඒත් මිනිස්සුන්ට (හිටපු සහ සිටින ) කතා කරන විදිහනම් හරි කැතයි නේද? අපේ ශ්‍රේෂ්ට අයට ඔයා කතාකරල තියෙන්නෙ රස්තියාදු භාෂාවෙන්. හරි අපි උදාහරනයක් ගමුකො. අපි අපේ අම්මට, තාත්තට ගරු කරනවනෙ(මමනම් කරනව හොඳේ). ඉතිං අපි එයාලටත් කියනවද "පොර" එහෙම කියල? දැන් තාක්ෂණය දියුණුයි. අපේ කාලෙ වගේ නෙවි. පොඩි උන් පවා මේවට එනව. එහෙම නොතේරෙන පොඩි එවුන්ට අපේ ශ්‍රේෂ්ඨ නායකයො, අතීතය ගැන කියල දෙන්න ඕන මෙහෙමද? අනේ මන්ද සහෝදරය පුලුවන්නම් යමක් ගන්න මගේ මේ සටහනෙන්. හානිය තියෙන්න අනාගතේට. ඔබේ දරුවන් ඔබට "පොර" කියල හඳුන්වනවට ඔබ කැමතිද? අනේ මමනම් කොහෙත්ම කැමති නෑ.
ඔබට ජයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49376641753820893912010-02-20T14:37:01.288+05:302010-02-20T14:37:01.288+05:30දොඩන්,
අදහස් දැක්වුවාට තෑන්ක් යූ වේවා!
බූදු සාදු...දොඩන්,

අදහස් දැක්වුවාට තෑන්ක් යූ වේවා!

බූදු සාදු මෙහෙ ආවෙ අර වූලෝදර මහෝදර කියන පොරවල් දෙක දාහත්තු වලිය ෂේප් කරන්නනෙ. ඔය කාලෙ වලි ණැතුව සමාදානෙනුත් හිටිය ලංකාවෙ සමහර පොරවල් ඔය සුමන සමන් වගෙ. මං උපාසක කියල කිව්වෙ වීසා නැතුව මෙහෙට ආපු බුදු සාදුට වලි නොදා මල් පුජා කලේ සුමන සමන් විතරක් හින්දයි.

සුමන සමන් ල දේව කුලේ කෂ්ටිය. හොඳ වැඩ කරපු හින්ද ඒ දවස්වල හිටපු උන් කිව්වෙ අදහන්න ඕනැ පොරවල් කියලයි. මැරුණට පස්සෙ ඉතින් ඇත්තටම අදහන්න පටන් ගත්ත.

අර අයියනායක, ගලේ බණ්ඩාර, රිටිගල ජයසේන ඔය හැමෝම ජීවත්ව ඉන්න කාලෙ හොඳ පොරවල්.

රාසිං දෙයියො නං, මුලිං හොඳ පොරක් වුනාට පස්සෙ පෙරුමාල් ල එක්ක සෙට් වුනාට පස්සෙ මිනිස්සුන්ට එපාවුනා. නැත්තං පොරත් අද වෙනකොට දෙයියෙක්.

හැබැයි එදා වාතයො උනාට, ඒ සූරියප්පෙරුම ලා, කාරියප්පෙරුම ලා, තෙවරප්පෙරුම ලා, ඉලේපෙරුම ලා, දේවප්පෙරුම ලා, සෙන්දුප්පෙරුම ලා අද හොඳ පොරවල්.

අර වරදරාජපෙරුම විතරයි වාතයා.

අපේ ආච්චිලත් ඉලේපෙරුම ලා.

කතන්දරකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32994257849108350202010-02-19T23:27:57.849+05:302010-02-19T23:27:57.849+05:30"සුමන සමන් ල වගෙ උපාසක පොරවල්"
රටේ මිනි..."සුමන සමන් ල වගෙ උපාසක පොරවල්"
රටේ මිනිස්සු දේවත්වයෙන් අදහන දේවල් වලට සහාසික ලෙස ගරහන්න එපා. විවේචනයක් තියනව නං ඒක ඔයිට වඩා වැදගත් විදියට කියන්න. එතකොට ඕන කෙනෙක් ඒක ගැන දෙපාරක් හිතයි. මේ විදියට අපහාස කරන කොට ඔයාගෙ ජාතියෙ අය විතරයි පෝස්ට් එක බලන්නෙ.දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25200019008995774702009-12-15T00:33:36.026+05:302009-12-15T00:33:36.026+05:30අද තමයි නිදහසේ කියෙව්වෙ. ඇත්ත තමයි. ලියන්න. අපි කි...අද තමයි නිදහසේ කියෙව්වෙ. ඇත්ත තමයි. ලියන්න. අපි කියවන්නම්.Anonymoushttps://www.blogger.com/profile/11538381127277277106noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69443261523294101132009-12-11T20:52:11.634+05:302009-12-11T20:52:11.634+05:30@ Podda:
දුක්වෙන්න ඕනැ තරම් හේතු සාධක තියෙන මේ රට...@ Podda:

දුක්වෙන්න ඕනැ තරම් හේතු සාධක තියෙන මේ රටේ බ්ලොග් වලිනුත් දුක් වෙන්ණෙ ඇයි? That's my moto!

තෑන්ක්ස් කමෙන්ට් එකට.

කකාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60634865323878899712009-12-11T20:13:48.709+05:302009-12-11T20:13:48.709+05:30නියම පෝස්ට් එක. අපේ සමහර ඇත්තන්ට මහාවංශෙ ත්‍රිපිටක...නියම පෝස්ට් එක. අපේ සමහර ඇත්තන්ට මහාවංශෙ ත්‍රිපිටකයටත් වඩා ලොකුයිනෙ. ඒ අය තමා ඔය බර බරේ දාන්නෙ. කතන්දර අය්යගෙ පෝස්ට් වලට මම එකඟ උනා හෝ නැතා, හිනා වෙලා ලේ ටික නම් පිරිසිඳු වෙනවා. ඒකම මදෑ. තැන්කූ වේවා.පොඩ්ඩාhttps://www.blogger.com/profile/04372414951282184955noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87793950953360869502009-12-11T19:35:23.098+05:302009-12-11T19:35:23.098+05:30@ Chanaka Aruna M
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ!
...@ Chanaka Aruna M
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ!

@ Mr. Anonymous
Ekama comment eka depaarak daannae - ohaeta nam අං dekak aethi naeda?

@Dukaa @Malee
Thanks for the comments.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18546329744919390952009-12-10T20:12:14.043+05:302009-12-10T20:12:14.043+05:30මෙන්න ආපහු පොර වෙලා.
කතාවෙ මුල පොඩ්ඩක් ආපහු බලන්නමෙන්න ආපහු පොර වෙලා.
කතාවෙ මුල පොඩ්ඩක් ආපහු බලන්නChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62850035268155311082009-12-10T19:47:05.019+05:302009-12-10T19:47:05.019+05:30thaamuseta an awella den balanawa thathagen ahala ...thaamuseta an awella den balanawa thathagen ahala poratath an thiyanwada nethnam mata an thiyenne ara sammane gaththata passeda kiyalaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6203367465573953212009-12-10T19:45:11.565+05:302009-12-10T19:45:11.565+05:30thamuseta an awilla den thamusege thaththath ohoma...thamuseta an awilla den thamusege thaththath ohomada danne nee ahala balapan poragen an thiyanwada nethnam mata aawe ara sammane gaththata passeda kiyalaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33729661593908975182009-12-10T17:16:50.606+05:302009-12-10T17:16:50.606+05:30හප්පටසිරි... මරු අයිඩියාස් ටික... ඇයි ඉතිං සාර්ජහා...හප්පටසිරි... මරු අයිඩියාස් ටික... ඇයි ඉතිං සාර්ජහාන් මුම්ටාස් ගේ මාළිගේට කිරිගරුඩ මෙහෙන් ගෙනිච්චා කියන්නේ.. එහෙම බලද්දි සෙල්ලන් නෑ... ජාත්‍යන්තර කුමන්ත්‍රණ සේරම..!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43936763946766427902009-12-10T13:39:18.532+05:302009-12-10T13:39:18.532+05:30අවුලක් නෑ..!! දැන් ඉතින් චන්ද ගන්නෙත් දුටුගැමුනු ව...අවුලක් නෑ..!! දැන් ඉතින් චන්ද ගන්නෙත් දුටුගැමුනු ව විකුනලනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2548637379939745122009-12-10T12:22:16.673+05:302009-12-10T12:22:16.673+05:30හැමදාම දුටුගැමුණුව අල්ලගෙන බ්ලොග් එකට කට්ටිය අද්ද ...හැමදාම දුටුගැමුණුව අල්ලගෙන බ්ලොග් එකට කට්ටිය අද්ද ගන්නවා.. ඔහොම යංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63958459810638881102009-12-10T09:58:40.827+05:302009-12-10T09:58:40.827+05:30එල එල මචං . . නියම විෂ්ලේශනය . . අම්මපා හැබෑට ඔන්න...එල එල මචං . . නියම විෂ්ලේශනය . . අම්මපා හැබෑට ඔන්න ඔහොම තමයි වෙන්න ඇත්තේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com