tag:blogger.com,1999:blog-7847857311904881032.post6829812879652685479..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: දොස් පිරි, දොස්-තරයෙක් ගේ කතාවක් - What's up doc?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger143125tag:blogger.com,1999:blog-7847857311904881032.post-71401404281679578352014-07-08T21:27:27.238+05:302014-07-08T21:27:27.238+05:30මම ඇක්සිඩන්ට් වෙලා උකුල් ඇටේ කැඩිලා රාගම හොස්පිටල්...මම ඇක්සිඩන්ට් වෙලා උකුල් ඇටේ කැඩිලා රාගම හොස්පිටල් එකේ ඇක්සිඩන්ට් වෝර්ඩ් එකට ගියාම රෝද පුටුවෙන් ඇඳට නගින්න කිව්වා දොස්තරවරියක්. එතුමියට කිව්වම මට කකුල හොල්ලන්නවත් බෑ උදව්වක් කරන්න කියලා, එයා කියනවා "මෙයාල හිතන් ඉන්නේ ඇක්සිඩන්ට් වෙලා එන්නේ මෙයා විතරයි" කියලා.

කොහොම හරි වාට්ටුවට දැම්මා කියමුකෝ. නර්ස් කිව්වා 10mm සිරින්ජ 10ක් ගෙන්න කියලා. අනේ මමත් මල්ලිව යවල ගෙන්නෙව්වා. පස්සේ එයා මට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න හදනකොට හොඳ වෙලාවට මම ඇහුවේ "මිස් මට ඉන්ජෙක්ෂන් ගහන්න දැන්ම අවශ්‍ය නෑ නේ කියලා" එතකොට එයා අහනවා.... " ආ මේ කලින් හිටිය ලෙඩා නෙමෙයි ද "

ඉස්පිරිතාල වල ලෙඩ්ඩු බෙහෙත් වැරදිලා කොච්චර මැරෙනවා ඇත්ද.

අස්ථි පිලිබඳ විශේෂඥ දොස්තර මහතාගේ කාරුණික වදන් සහ ඔහුගේ ශල්‍ය කුසලතාවය නිසා මට නැවත ඇවිදීමට ලැබුණු බව විශේෂයෙන්ම කියන්න ඕනේ......
Wickumahttps://www.blogger.com/profile/13128381437146039545noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72607416512484132452014-07-07T16:19:53.432+05:302014-07-07T16:19:53.432+05:30හැමිනේනවා වචනයේ අනාගත කාලය.
හමන්නන්ඞ= ලිංගික සංසර්...හැමිනේනවා වචනයේ අනාගත කාලය.
හමන්නන්ඞ= ලිංගික සංසර්ගයේ යෙදවනවාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62567903677523270132014-07-07T16:05:21.576+05:302014-07-07T16:05:21.576+05:30යම් කිසි කෙනෙකුගේ අදහසක් තමුන්ගේ ම වූ අදහසකින් හෝ ...යම් කිසි කෙනෙකුගේ අදහසක් තමුන්ගේ ම වූ අදහසකින් හෝ තර්කයකින් හෝ බිඳ හෙළීමට නොහැකි විට මුලින් අදහස දැරූ තැනැත්තාට හෝ ඒ තැනැත්තාගේ භාර්යාවට හෝ දෙමව්පියන්ට හෝ දරු මුණුපුරන්ට හෝ නින්දා කිරීම, ආක්‍රෝෂ පරිභව කිරීම සිංහලයාට ම ආවේනික වූ, එමෙන් ම සිංහලයාගේ ජානවල පවතින නුහු ගුණයකි. මෙය සිංහලයන්ගේ රුධිරයේ මිශ්‍ර වී ඇතැයි කියන උතුරු ඉන්දියානු සිව්පා රුධිරය නිසා ඇති වූ තත්ත්වයක් දැ යි පිරික්සීම වටී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36103207294514274562014-07-06T21:27:51.740+05:302014-07-06T21:27:51.740+05:30ඇස් වාට්ටුවේ ඩීන්ස් රෝඩ් එකෙත් එකක් තියෙනවා නේද......ඇස් වාට්ටුවේ ඩීන්ස් රෝඩ් එකෙත් එකක් තියෙනවා නේද...Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27175052553254719102014-07-06T19:26:27.333+05:302014-07-06T19:26:27.333+05:30කකා මේ දැක්වූ ප්‍රතිචාරය ස්වාභාවිකයි. හැබැයි මෙයින...කකා මේ දැක්වූ ප්‍රතිචාරය ස්වාභාවිකයි. හැබැයි මෙයින් ඔප්පු වෙන්නේ (හෝ නොවන්නේ) නැහැ කකාගේ වාසගම. දැන් මෙතැන තියෙන්නේ දෙන්නෙක් කියන, දෙන්නාම ඔප්පු කර නැති කතා දෙකක්. කාගේ කතාව ඇත්තද පිළි ගැනීම පාඨකයා අතේ.

(මම කකාගේ පවුල ගැන මුල් කමෙන්ට් එක කළ පාඨකයා නෙවෙයි. මේ කිව්වේ මගේ අදහස. මට නම් කෙනෙක්ගේ කුලය වගේ දේවල් වැදගත් නැහැ. හැබැයි ඒ වගේ දේවල් හංගන පුද්ගලයකු මම විශ්වාස කරන්නේත් නැහැ.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4134355921049201862014-07-06T19:20:12.802+05:302014-07-06T19:20:12.802+05:30@කකා,
වෛද්‍ය විද්‍යාව දන්නේ නැත්නම් අඩුම ගණනේ තම...@කකා,

වෛද්‍ය විද්‍යාව දන්නේ නැත්නම් අඩුම ගණනේ තමන්ගේ බිරිඳගෙන් අසා දැන ගැනීමට නිහතමානී වන්න. බොරු ලියන්න එපා. ප්‍රෙෂර් පෙති පමණක් නොව ඇට්රොවැට්සින් වැනි කොලෙස්ටරෝල් සඳහා වන පෙතිද කාලයක් ගෙන නතර කළොත් තත්වය තිබුණාටත් වඩා බරපතළ වන බව දන්නේම නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3902132707904975532014-07-06T19:15:04.401+05:302014-07-06T19:15:04.401+05:30එක බොරුවක් කී විට එය වහන්නට බොරු හැටක් කියන්නට වීම...එක බොරුවක් කී විට එය වහන්නට බොරු හැටක් කියන්නට වීම සාමාන්‍ය ස්වභාවයයි. කකා මේ එරී සිටින්නේ ඒ මඩ වලේය.

1. මා කියා ඇත්තේ වයස 50 පමණ වන විට ප්‍රැක්ටිස් කරන පිරිමි වෛද්‍යවරුන් අතුරින් 99% ක් පමණ යම් ක්ෂේත්රයක විශේෂඥයකු බවයි. කකා මේ කියමන එක්කෝ අනවබෝධයෙන් හෝ සමහරවිට ඕනැ කමින් විකෘති කොට ඇත. සාමාන්‍යයෙන් මේ දවස් වල පළමු වෛද්‍ය උපාධියෙන් සෑහීමකට පත් වන්නෝ දෙවර්ගයකි. පිරිසක් නම් ප්‍රැක්ටිස් නොකරන (එනම් e-Soft හිමිහරු මෙන් වෙනත් රැකියාවක් කරන) වෛද්‍යවරුන්ය. දෙවනුව යම් පිරිසක් කාන්තා වෛද්‍යවරුන්ය. බොහෝ විට මෙවැන්නන්ගේ සැමියන්ද වෛද්‍යවරුන් නිසා ඔව්හු තම සැමියාගේ කැරිය' එක ගොඩ නඟා ගන්නට ඉඩ දී සෑහීමකට පත් වෙති. (සියල්ලම නොව) පිරිමියකුට වයස 50 දී පමණ සාමාන්‍ය වෛද්‍ය උපාධියෙන් පමණක් වඩක් නැත. එනිසා එවැන්නෝ අති විරලය.

2 හා 3. මා යෝජනා කරන්නේ සැබෑ කතාව ඔබ හෝ ඔබේ මිතුරා විසින් ඕනෑකමින්ම විකෘති කර අතේ රෝලක් ඇදබාන බවයි. මා කියන්නේ මේ කතාවේ අංශු මාත්‍රීය හෝ ඇත්තක් ඇති නම් එය සිදු වන්නට ඉඩ තිබුණු ආකාරයයි.

4. ඕස්ට්‍රේලියාවේ කෙසේ වෙතත් ලංකාවේ නම් එක්ස්-රේ ලබා ගන්නා ක්‍රියා පිළිවෙතක් තිබේ. ඒවා කකා කියන්නාක් සේ 'ටවුමේ කඩ' වලින් ලබා ගත නොහැකිය. (දත්වල එක්ස්-රේ හැරුණු විට) කොටු ඇට පෙළෙහි එක්ස්-රේ එකක් ගන්නේ සුදුසුකම් ලත් ශිල්පියකු වන අතර එයද විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශයකට පමණකි. එසේම විකිරණ නිසා එක්ස්-රේ මැෂින් එක සවි කරන්නේ කොන්ක්‍රීට් කුටීරයකය. මෙවැනි කොන්ක්‍රීට් කුටීර 'ටවුමේ කඩ' වල නැති අතර සාමාන්‍යයෙන් ඇත්තේ රෝහල් වලය. මා දන්නා තරමින් ජෙනරල් ෆිසිෂියන් කෙනකුගේ නිර්දේශයකට කොඳු ඇට පෙළෙහි එක්ස්-රේ ගත නොහැකිය.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙයයි.

කකාට හෝ කකාගේ මිතුරාට වෛද්‍යවරුන් සමඟ හෝ ප්‍රයිවට් මෙඩිකක් ෆැකල්ටිය සමඟ ඇරියස් එකක තිබිය හැකිය. ඔවුන් මනුෂ්‍යයින් බැවින් එය තේරුම් ගන්නට පිළිවන. හැබැයි මෙවැනි යාන් හෑලි ඇද බෑම එවැනි ඇරියස් කවර් කර ගැනීමට සුදුසු ආකාරය නොවේ.

කකාගේ බ්ලොග් එක කියවන්නේ කොණ්ඩේ බැඳපු චීනුන්ම නොවිය හැකිය. ඉහත කමෙන්ට් කියවන ඕනෑම කෙනකුට මේ කතාවේ සත්‍ය අසත්‍ය භාවය ගැන සැක කළ එකම පුද්ගලයා මා නොවන බව පෙනී යායුතුය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13700139485075559552014-07-06T13:03:10.513+05:302014-07-06T13:03:10.513+05:30@ Anonymous 6 July 2014 08:09
ඔබ මා ගැන කිසිත් නොද...@ Anonymous 6 July 2014 08:09
ඔබ මා ගැන කිසිත් නොදන්නා නමුත් දන්නවා යැයි සිතා සිටින අණුවනයෙක් බව පෙනේ. මෙවැනි කතාවක් වෙනත් තැනක තිබෙනු දුටුවත් එය නොසලකා හැරදයෙමි. නමුත් එය ගැණ සඳහන් කළ "මහසෝන් පිල්ලිය" නමැත්තා කියා තිබුණේ මා එය ප්‍රතික්ෂේප නොකළ නිසා එය පිළිගත් බවට ඔහු සලකන බවයි.

එක්කෝ ඔබ මෝඩයෙක් ලෙස වෙනත් පුද්ගලයෙකු ගැන මෙහි ලියා ඇත. නැතිනම් ඔබ විරුද්ධවාදීන්ට මතවාදීව පරාජය කරනු නොහැකි වූ තැන්වලදී අනුගමනය කෙරෙන පහර දීමේ සිංහල ක්‍රමයවන පුද්ගලික නින්දාවට බැස ඇත. ඟෙහි ඊලඟ පියවර, දෙමව්පියන්ට, බිරිඳට, දරුවන්ට අපහාස කිරීමයි.

ඔබ වැනි නින්දිත පුද්ගලයෙකුට පිළිතුරු ලිවීමට සිදුවීමද කණගාඨුවකි. එනමුත් ඔබ මෝඩයෙක් සහ කිසිත් නොදත්තෙක් බව පෙනෙන නිසා ඔබේ දැනගැනීම පිණිස කෙටියෙන් මෙය පවසමි.

මේ කරුණු කීමට තවත් හේතුවක් නම් ඔබේ මේ ප්‍රකාශය ඇත්තටම වෙනත් පුද්ගලයෙකුට අදාල විය හැකි නිසා, ඔබ මා ගැන ඇති වෛරය නිසා ඔහුට වරදක් කිරීමට ඉඩ ඇතැයි සිතෙන නිසාය

1. මට දොස්තරලා තියා කිසිවෙකු සමග ඇරියස් එකක් නැත.

2. මා, මාගේ පියා, ඔහුගේ පියා හෝ අපේ පවුලක කිසිවෙකු වාසගම නෙස් කර නොමැත.

3. මගේ පියා පවුලේ වැඩිමහලා වෙන අතර මාද පවුලේ වැඩිමහලා වෙමි.

4. ගම, බාල සහෝදරයෙක්, සහ ගමේ අය ගැන ඔබ කියා ඇති දේ කිසිවක්ම මගේ ගම, ඒ ගමේ අය සහ මගේ බාල සහෝදරයා සඳහා කිසිසේත්ම සත්‍ය නොවේ.

5. මගේ සහෝදරයෙකු තබා කිසිදු පවුලේ ඥාතියෙකු ගනේමුල්ල හෝ කොස්සින්න හෝ නිවන්දම වැනි ප්‍රදේශවල පදිංචිකරුවෝ නොවෙති.

6. මගේ සහෝදරයාගේ දරුවන් වාසගම් ගැනීමක් ගැන සඳහන් කිරීමෙන්ම ඔබ මේ නොදැන කරන ප්‍රකාශය (හෝ හිතාමතා පවසන අසත්‍යය) ගැන දුක සිතේ. මගේ සහෝදරයාගේ දරුවන් ගේ වයස පරාසය අවුරුදු 8 සහ 14 වේ. ඔවුන් නම් ගැනීමක් ගැන කතාකරන්නේ ඇත්තටම ඇනෝ ඔබට පිස්සුද? අවසිහියෙන්ද?

අවසාන වශයෙන් ඇනෝ මට ඔබට පවසන්නට ඇත්තේ මෙයයි.

ඔය ඉන්න ටොරොන්ටෝවටම වී ඉන්න.

ඔබ වැන්නන් ලංකාවෙන් දුරස් වී සිටීමෙන් ලංකාවට වෙන්නේ ලොකු සේවයකි.

කරුණාකර ටොරොන්ටෝව ගඳ ගස්සන්න එපා! ඔබවැන්නන් හැරුණු විට එහි සිටින්නේ වැදගත් මිනිසුන්ය!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66352376380782176422014-07-06T12:42:43.868+05:302014-07-06T12:42:43.868+05:30@ Anonymous 6 July 2014 07:42
1. ලංකාවේ ඉන්න ජීපී...@ Anonymous 6 July 2014 07:42

1. ලංකාවේ ඉන්න ජීපී ලා ගෙන් 99% ක් ම ගැහැණුද? නැතිනම් ඒ ඉන්න බහුතරයක් ජීපී ලෙස වැඩ කරන ස්පෙෂලිස්ට්ලා ද?

2. /* මේ වෛද්‍යවරයා කියන්නට ඇත්තේ "කැන්සර් එකක් වගෙයි මට නම් පේන්නේ. නරකද ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බ වුණොත්?" වගේ කතාවක් විය හැකිය. */

එහෙම තමයි කිව යුතුව තිබුණේ නේද? ඒකම තමයි මෙතන ප්‍රශ්ණය නේද? ඒ බව හොඳින් කතන්දරේ කියා තිබියදී මේ මොනවාද ඔබ කියනා දේ?

3. ඟෙයටද දිය හැක්කේ පෙර පිළිතුරමයි. යලි කතාව කියවා බලන්න. මේ කාන්තාව නුදුරේදීම මිය යාමට නියමිතයි කියාලු වෛද්‍යවරයා කියා ඇත්තේ!

4. ලංකාවේ ඇක්ස්රේ කඩේකට ගිහින් අහලා බලන්න ඇනෝ!

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87165417190058316552014-07-06T12:35:45.574+05:302014-07-06T12:35:45.574+05:30/* දැන් බෙහෙත් ගත්ත නිසා නිකම් බොරුවට හැමදාම ජීවිත.../* දැන් බෙහෙත් ගත්ත නිසා නිකම් බොරුවට හැමදාම ජීවිතාන්තේ දක්වා ගන්න වෙනවා. */

මේක නං පිළිගන්න බෑ. කවුද කීවේ? වෙනත් වෛද්‍යවරයෙකුගෙන් උපදේශයක් ගන්න කියන්න!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31445523170943689092014-07-06T12:32:58.811+05:302014-07-06T12:32:58.811+05:30මගේ අත්දැකීමත්, අදහසත් එයයි!මගේ අත්දැකීමත්, අදහසත් එයයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27271075928579612772014-07-06T09:35:09.542+05:302014-07-06T09:35:09.542+05:30අර පහළින් ලියලා තිබුණ කමෙන්ට් එක දුටුවාම අපට නම් ක...අර පහළින් ලියලා තිබුණ කමෙන්ට් එක දුටුවාම අපට නම් කකා පුතා ගැන විතරක් නෙවෙයි කකාගේ තාත්තා ගැනත් දුක හිතුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65132474047211913732014-07-06T09:33:28.802+05:302014-07-06T09:33:28.802+05:30ඒ කියන්නෙ කකා සවුක්කිය ගැන සැලකිලිමත් වෙන්නෙම නැද්...ඒ කියන්නෙ කකා සවුක්කිය ගැන සැලකිලිමත් වෙන්නෙම නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55531490379411527212014-07-06T09:24:08.915+05:302014-07-06T09:24:08.915+05:30ඉහත මගේ කමෙන්ට් එකට (Anonymous6 July 2014 07:42) ත...ඉහත මගේ කමෙන්ට් එකට (Anonymous6 July 2014 07:42) තවත් එකතු කරනවා නම් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අවසාන බැච් එක ගැනුණේ 1986 උසස්පෙළ කළ සිසුන්ගෙනි. එනිසා මේ කියන කතාව ඇත්තක් නම් දොස්තරගේ වයස 45 නොව අවම වශයෙන් 47 ක් හෝ ඊට වැඩි විය යුතුය. මේ තරම් වයසක දොස්තර කෙනෙක් විශේෂඥ වෛද්‍යවරයකුත් නොවී මූලික රෝහලක පොල් ගානවාද? වෛද්‍ය සුදුසුකම් නැතුව පරිපාලනමය පැත්තෙන් ඉහළ ගියත් ඔහුට ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් පදනම්ව වඩා ඉහළ මට්ටමේ රෝහලක පරිපාලන ධුරයක් හිමිවිය යුතුය.

එනිසා මේ කතාව අතේ රෝලක් බව අනිවාර්යයෙන් තහවුරු වේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1509890726827656092014-07-06T09:12:42.374+05:302014-07-06T09:12:42.374+05:30දැන් එතකොට කකා ඇයි ඔය දොස්තර රාගම ප්‍රයිවට් මෙඩිකල...දැන් එතකොට කකා ඇයි ඔය දොස්තර රාගම ප්‍රයිවට් මෙඩිකල් කොලේ එකට ගිය එක විතරක් ලියන්නේ? එයාගේ ආකල්ප ප්‍රතිපත්ති හැදුණේ හෝ නොහැදුණේ එතැනින් විතරද? ඇයි මේ දොස්තර ගිය ඉස්කෝල, දහම් පාසල් ගැන නොලියන්නේ? ඇයි මේ දොස්තරගේ දෙමාපියන් ගුරුවරුන් ගැන නොලියන්නේ? ඒ දොස්තරගේ ආකල්ප ප්‍රතිපත්ති වලට මේ හැමෝම වග කිව යුතුයි නේද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77540201166917954362014-07-06T09:11:57.363+05:302014-07-06T09:11:57.363+05:30දැන් එතකොට කකා ඇයි ඔය දොස්තර රාගම ප්‍රයිවට් මෙඩිකල...දැන් එතකොට කකා ඇයි ඔය දොස්තර රාගම ප්‍රයිවට් මෙඩිකල් කොලේ එකට ගිය එක විතරක් ලියන්නේ? එයාගේ ආකල්ප ප්‍රතිපත්ති හැදුණේ හෝ නොහැදුණේ එතැනින් විතරද? ඇයි මේ දොස්තර ගිය ඉස්කෝල, දහම් පාසල් ගැන නොලියන්නේ? ඇයි මේ දොස්තරගේ දෙමාපියන් ගුරුවරුන් ගැන නොලියන්නේ? ඒ දොස්තරගේ ආකල්ප ප්‍රතිපත්ති වලට මේ හැමෝම වග කිව යුතුයි නේද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25725040884973835922014-07-06T09:11:24.895+05:302014-07-06T09:11:24.895+05:30දැන් එතකොට කකා ඇයි ඔය දොස්තර රාගම ප්‍රයිවට් මෙඩිකල...දැන් එතකොට කකා ඇයි ඔය දොස්තර රාගම ප්‍රයිවට් මෙඩිකල් කොලේ එකට ගිය එක විතරක් ලියන්නේ? එයාගේ ආකල්ප ප්‍රතිපත්ති හැදුණේ හෝ නොහැදුණේ එතැනින් විතරද? ඇයි මේ දොස්තර ගිය ඉස්කෝල, දහම් පාසල් ගැන නොලියන්නේ? ඇයි මේ දොස්තරගේ දෙමාපියන් ගුරුවරුන් ගැන නොලියන්නේ? ඒ දොස්තරගේ ආකල්ප ප්‍රතිපත්ති වලට මේ හැමෝම වග කිව යුතුයි නේද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74373781662531444762014-07-06T09:08:05.132+05:302014-07-06T09:08:05.132+05:30දැන් කකාලා එහෙම නේද ප්‍රශ්න විසඳන්න යන්නෙ? දැන් කකාලා එහෙම නේද ප්‍රශ්න විසඳන්න යන්නෙ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85426217091837120432014-07-06T09:06:52.465+05:302014-07-06T09:06:52.465+05:30ඉන්දික ලංකාවට ගිය කාලයේ ලංකාවට ගිය ප්‍රොෆයිල් ඇනෝද...ඉන්දික ලංකාවට ගිය කාලයේ ලංකාවට ගිය ප්‍රොෆයිල් ඇනෝද දැන් ඉන්දික එක්කම යළි පැමිණ සිටියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40779894363435912372014-07-06T09:05:31.280+05:302014-07-06T09:05:31.280+05:30දැන් ඕක ඔයා අහපු කතාවක් නම්, ඔයාටත් ෂුවර් කරන්න බැ...දැන් ඕක ඔයා අහපු කතාවක් නම්, ඔයාටත් ෂුවර් කරන්න බැරි නම් ඒකෙ සත්‍ය අසත්‍ය බව ගැන කොහොමද ඔය තාත්තා ගැන හරියටම කියන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32447571519334941732014-07-06T09:02:21.783+05:302014-07-06T09:02:21.783+05:30බොරු කියන්න එපා කකා. ජයරත්න මල් ශාලාව තියෙන්නේ කනත...බොරු කියන්න එපා කකා. ජයරත්න මල් ශාලාව තියෙන්නේ කනත්ත ළඟ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49173330500270011402014-07-06T08:09:13.945+05:302014-07-06T08:09:13.945+05:30 හූරිය දේව අච්චිගේ රසික හෙවත් රසික සූරියාරච්චිට ද... හූරිය දේව අච්චිගේ රසික හෙවත් රසික සූරියාරච්චිට දොස්තරලා එක්ක ඇරියස් එකක් තියනවා වගේ. “හූරිය දේව අච්චිගේ“ කියන වහුම්පුර වාසගම තමයි කතන්දරගේ වාසගම. නමුත් දැන උගත් මනුස්සයෙක් උන කතන්දරගේ තාත්තා වගේම වැඩිමහළු සහෝදරයා විසින් මේක වෙනස් කරගනු ලබනවා එක දහස් නවසිය හැටේ දශකය අගභාගයේදී. ඒ වගේම බාල සහෝදරයකු එයට කැමති නැතිව අභිමානනේ යුතුව තමාට හුරු වාසගමම පාවිච්චි කලා. කොහොම උනත් මේ වාසගම් මාරුව ගැන දැනගත්තු ගමේ හිටිය ඇතැම් අය කලින් ඔය ගැන වැඩි සැලකීමක් නැතිව හිටියත් එම මාරුවෙන් පසුව මෙම පවුලේ අයට පුංචි පුංචි සෝපාහාසාත්මක කතා කියන්න උනා. ඒ තමයි කතන්දර කුමාරගේ බාල අවධීයේ තත්වය. කතන්දරකුමාර ගමේ සමාජයෙන් වෙන්ව හැදෙන්නත් මේ ගැටළුව හේතු උනා. වාසගම මාරු නොකල බාල සහෝදරයට හෝ ඔවුන්ගේ පවුලේ දරුවන්ට කිසිදු ආකාරයකින් මේ පිළීබඳව ගැටළුවක් පැමිණියේ නැහැ. ඔවුන් අදටත් ගනේමුල්ල/ කොස්සින්න/නිවන්දම වගේ ප්‍රදේශවල යහපත්ව ජීවිතය ගත කරනවා. (එම දරුවන්ගෙන් ඇතමෙක් මේ වන විට සූරිය ආරච්චි වාසගම අරං තියෙනවා.

ඇත්තටම මේ ටික ලිව්වේ කතන්දරට අපහාසයක් කරන්න හිතලා නෙවෙයි. නමුත් බොහෝ අයගේ පසුකාලීන හැසිරිමට ඔවුන්ගේ ළමාකාලයේ ගැටළු කොයි තරංනම් දරුණුවට බලපානවද කියන දේ පැහැදිලි කරන්න. කතන්දර නෙවෙයි මේ ලියන මට උනත් එහෙම ළමාකාලයක් තිබුනනං ඔය වගේ තත්වයකට පත් වෙන්න තිබුනා. මෙතන වැදගත් වෙන්නේ කතන්දර හෝ මම කියන පුද්ගලයා නෙවෙයි. අදාළ සමාජ තත්වය හදුනාගැනීම හා එය වෙනස් කිරීම තුළින් අනාගත ලෝකය සමාන මානව හිමිකම් ඇති රටක් බවට පත් කරගැනීමයි.හොඳින් දන්න කෙනෙක් වග පේනව.

අපේ දෙමවුපියෝ , පැරණි වැඩිහිටියෝ ඇතැම් වෙලාවට කියපු එකක් තමයි , කුලෙන් අඩු මිනිහගේ මොකක් හරි අඩුවක් පෙන්නනවා කියල චරිතෙන්. හැදෙන වැඩෙන කාලේ ඔව්වට හිනා උනාට සමාජයත් එක්ක ගැටෙනකොට තමයි ඒ පරණ මිනිස්සුන්ගේ සමාජ ඥානයේ තරම පෙනෙන්නේ. එහෙනං අපට තෝරගන්න බැරුව සිටි කකා ගේ පදනම් විරහිත ද්වේශයේ පදනම මේකද ? සෑම මනුෂ්‍ය ක්‍රියාවකටම හේතුවක් ඇත. ඇතැම් විට අප හට හේතු විරහිත , පදනම් විරහිත ක්‍රියා ලෙස පෙනෙන්නේ එම ක්‍රියා හේතු විරහිත , පදනම් ක්‍රියා නිසා නොව , ඒ හේතුන් අපගේ ඥානයට ගෝචර නොවන බැවිනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32441362210657930532014-07-06T07:42:19.923+05:302014-07-06T07:42:19.923+05:30මේ කතාව අතේ රෝලක් බවට හසු වන කරුණු රාශියකි. කකාට න...මේ කතාව අතේ රෝලක් බවට හසු වන කරුණු රාශියකි. කකාට නම් ඔයිට වඩා නිර්මාණාත්මකව බොරුවක් ගොතා ගත හැකිව තිබිණිය සිතමි. සමහරවිට මේ මිතුරා කකාවත් ගොනාට ඇන්දවීමක් විය හැකිය. කකාද දැන් වයසට යන නිසා මොළයේ ක්‍රියාකාරිත්වය අඩු වෙමින් යයි. එනිසා ලෙහෙසියෙන් ඇන්දවිය හැක.

1. වයස අවුරුදු 45 වනතුරුද ස්පෙෂලිස්ට් කෙනෙක් නොවී ඉන්නේ ප්‍රැක්ටිස් කරන පිරිමි වෛද්‍යවරුන් අතරින් 1% වැනි සුළු ප්රතිශතයකි.

2. ජෙනරල් ෆිසිෂියන්ලා කැන්සර් ඩයග්නෝස් නොකරති. ඔවුන් කරන්නේ ඔන්කොලොජිස්ට් කෙනකුට රිෆර් කිරීමයි. මේ කතාවේ අංශු මාත්‍රික හෝ ඇත්තක් තිබේ නම් මේ වෛද්‍යවරයා කියන්නට ඇත්තේ "කැන්සර් එකක් වගෙයි මට නම් පේන්නේ. නරකද ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බ වුණොත්?" වගේ කතාවක් විය හැකිය.

3. මේ කියන දොස්තර කැන්සර් එකක් බව ඩයග්නෝස් කළත් ඔහුට එතැනින් එහාට රේඩියෝතෙරපි කේමෝතරපි වැනි ප්‍රතිකාර කළ නොහැකි නිසා අනිවාර්යයෙන්ම ඔන්කොලොජිස්ට් කෙනකුට රිෆර් කළ යුතුය.

4. ජෙනරල් ෆිෂිෂියන්ලාට ඔය පොඩි පොඩි දේවල් වලට මිස කොඳු ඇට පෙළේ එක්ස්-රේ ගන්නා සේ නිර්දේශ කළ නොහැක. එසේම කකා කියන පරිදි 'ටවුමේ කඩේකින්' එවැනි එක්ස්-රේ ලබා ගත නොහැක.

මේ කියන්නේ කකාගේ මිතුරාටයි: මහත්තයෝ, මීට පස්සෙ වත් බොරුවක් කියන කොට අහු නොවෙන්න කියන්න. ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් ගැන කවර් කර ගන්න ඇරියස් තියේ නම් ඒවා වෙන විදිහකට කර ගන්න, මේ කකා මෝඩයාව අත ඇරලා. දැන් මේකෙන් වුනේ කකාගේ සායමත් යන එක විතරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28431075649008669962014-07-06T04:41:38.189+05:302014-07-06T04:41:38.189+05:30"මා අසරණ රෝගිකි" කියනවට වඩා .. "මා..."මා අසරණ රෝගිකි" කියනවට වඩා .. "මා වනචර හෙද සංගමයේ බළල් අතකි" කිව්වා නං නේද වඩා සුදුසු ?

කකාටත් අහුවෙන ගාබේජ් ඩම්ප් !Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1171008279838059852014-07-06T03:37:07.369+05:302014-07-06T03:37:07.369+05:30හි හි :Dහි හි :DAnonymousnoreply@blogger.com