tag:blogger.com,1999:blog-7847857311904881032.post6683379784102198432..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ඇම්පීත්‍රී සහිත - මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය :: Inhumane song written about the humane war (with MP3)කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7847857311904881032.post-13121048244467248532011-05-20T14:05:52.720+05:302011-05-20T14:05:52.720+05:30බැලුව...ස්තුතිය් කතන්දර.....බැලුව...ස්තුතිය් කතන්දර.....හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37837980961970580712011-05-20T00:57:58.481+05:302011-05-20T00:57:58.481+05:30කියන්න බැරි වුනා නෙ.. පද රචනය නම් එළ කිරි!!!කියන්න බැරි වුනා නෙ.. පද රචනය නම් එළ කිරි!!!රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87910061753598648132011-05-20T00:56:03.937+05:302011-05-20T00:56:03.937+05:30මගේ ඇත්තම අදහස නම් සින්දුවට දාපු තනුව වත් කටහඬවත් ...මගේ ඇත්තම අදහස නම් සින්දුවට දාපු තනුව වත් කටහඬවත් ගැලපෙන්නෙ නම් නෑ.. හිත රිදුන නම් සමාවෙන්න... ඒත් ඊලඟට කෙරෙන වැඩේ මීට වඩා හොඳට කෙරෙනවා බලන්න කැමති නිසා මෙහෙම කියන්නෙ...රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79913883853257460322011-05-19T18:47:50.858+05:302011-05-19T18:47:50.858+05:30@ Bindi
@ meeghaya
@ Heeniyata
@ Observer
මේ ඡායා...@ Bindi
@ meeghaya
@ Heeniyata
@ Observer

මේ ඡායාරූපයේ ඉන්න ළමයා ගැන විස්තර මෙතනින් කියවන්න.
http://en.wikipedia.org/wiki/Phan_Th%E1%BB%8B_Kim_Ph%C3%BAcකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41662577758100111992011-05-19T18:41:37.278+05:302011-05-19T18:41:37.278+05:30@ අපරාජිතයා
@ චානක
අපරාජිතයා ට සහ චානකට ස්තුතියි...@ අපරාජිතයා
@ චානක

අපරාජිතයා ට සහ චානකට ස්තුතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13129269125268850442011-05-19T16:32:27.080+05:302011-05-19T16:32:27.080+05:30meeghaya කියූ දේට තව චුට්ටක් එකතු කරන්නන්, පින්තුර...meeghaya කියූ දේට තව චුට්ටක් එකතු කරන්නන්, පින්තුරෙ ඉන්න දරුවා පසුව ඇමෙරිකාවෙ පුරවැසියෙකුත් වුනා, පසු කලෙක ඒ බෝම්බය දැමූ ගුවන් නියමුවත් එයාගෙන් සමාව ඉල්ලුව.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80083057255610552011-05-19T16:32:04.386+05:302011-05-19T16:32:04.386+05:30ඒ පොත ගැන විස්තර කියන්න......සිOහල ද? ඉන්ගිරිසි ද?...ඒ පොත ගැන විස්තර කියන්න......සිOහල ද? ඉන්ගිරිසි ද?හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52653857125766121122011-05-19T10:54:58.658+05:302011-05-19T10:54:58.658+05:30මම දන්න දේත් මේකට එකතුකළොත් , ඔය ගෑණුළමයා දුවන්නේ ...මම දන්න දේත් මේකට එකතුකළොත් , ඔය ගෑණුළමයා දුවන්නේ වියට්නාමයේ දී ඇමරිකන් හමුදාව දැමූ නාපාම් බෝම්බයකට අසුවෙලා.ඇගේ මුලු ශරීරයම පිලිස්සී ගියද ජීවිතය රැකගන්න ඈ වාසනාවන්ත වූවා.ඇය දැන් මවක්.පසු කලෙක ඇය මේ ඡායාරූපය ගත් ශිල්පියා හමුවුණා.මටත් මතක හැටියට මේ පිලිබදව පොතකුත් ලියවුණා.වියට්නාම් සාමාන්‍ය ජනතාවට එරෙහිව පහර එල්ල කිරීම පිළිබදව පසුකලෙක ඇමරිකාව එරටින් සමාව ද ඉල්ලුවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66609560285399141372011-05-19T08:41:33.113+05:302011-05-19T08:41:33.113+05:30පද ටික ලස්සනයි . සංගීතය හා කටහඬ ටිකක් නොගැලපෙන ගති...පද ටික ලස්සනයි . සංගීතය හා කටහඬ ටිකක් නොගැලපෙන ගතියක් දැනෙනවා . සංගීතය ගැන දන්නා දෙයක් නම් නැහැ. ඒ මගේ කනට හා හිතට දැනුනු විදිහ. ඔය පින්තුරයේ ඉන්න ගැණු ළමය ගැන පොතක් ලියවිලා තියෙනව පස්සේ කලෙක ජිවිත කතාවත් එක්කම.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15826863807038644342011-05-19T03:51:41.547+05:302011-05-19T03:51:41.547+05:30ඔන්න එකමත් එක හමුදා සොල්දාදුවෙකුට යුද්ධෙදි වෙඩි වැ...ඔන්න එකමත් එක හමුදා සොල්දාදුවෙකුට යුද්ධෙදි වෙඩි වැදුනලු. එයාව බලන්න හමුදා රෝහලට ගිය යාලුවො කට්ටියකගෙන් කෙනෙක් කිවුවලු "මචං රට වෙනුවෙන් සටන් කරපු උඹේ නම ඉතිහාසගත වෙනව" කියල.

ඕක අහගෙන හිටපු ඒ සොල්දාදුවගෙ පොඩි කොලු පැටිය කිවුවලු "අංකල් අපේ තාත්තිගෙ නම ඉතිහාසගත වීම කෙසේ වෙතත් බුලට් එක තව ඩිංගක් පපුව පැත්තට බර වුණානම් අපේ තාත්තිගෙ කය භූගෝලගත වෙනව" කියල.

මම කාලෙකට කලින් ලංකාදීප පත්තරේ දැක්ක දෙයක් මේකChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52986311198550288882011-05-18T23:22:39.202+05:302011-05-18T23:22:39.202+05:30සින්දුව නියමයි අයියේ කියල වැඩක් නැහැ හදවතටම වදිනවා...සින්දුව නියමයි අයියේ කියල වැඩක් නැහැ හදවතටම වදිනවා... එකත් එක්ක දාලතියෙන පින්තුරේ...........අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73939577254609786152011-05-18T18:32:17.488+05:302011-05-18T18:32:17.488+05:30@ Heeniyata
අනේද කියන්නේ?@ Heeniyata

අනේද කියන්නේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41652904258886370922011-05-18T18:31:09.021+05:302011-05-18T18:31:09.021+05:30@ සුළඟිල්ල | pinkie
ලොල්, ලොල්.@ සුළඟිල්ල | pinkie

ලොල්, ලොල්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35336128471343331202011-05-18T18:29:59.089+05:302011-05-18T18:29:59.089+05:30@ පොඩි කූමී
මේ සින්දුව කියන්නේ පොඩි ළමයෙක්. කොහොම...@ පොඩි කූමී

මේ සින්දුව කියන්නේ පොඩි ළමයෙක්. කොහොමටත් මේකා වාක්‍ය රචනාවක් විදියටනේ ලියවිලා තියෙන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28561789255699907462011-05-18T18:28:39.732+05:302011-05-18T18:28:39.732+05:30@ රජිත්
හොඳයි, හොඳයි, අවුලක් නෑ නෙමේ තෑන්කියු!@ රජිත්
හොඳයි, හොඳයි, අවුලක් නෑ නෙමේ තෑන්කියු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25464149267218662912011-05-18T18:27:55.399+05:302011-05-18T18:27:55.399+05:30@ Gimhani
අපි නං පොඩි කාලේ ඉඳලාම හිටියේ පොල් වත්ත...@ Gimhani

අපි නං පොඩි කාලේ ඉඳලාම හිටියේ පොල් වත්තක් මැද්දේ.
තාමත් අපේ අම්මට අහල පහල අය කියන්නේ පොල්වත්තේ ගෙදර ඇන්ටි කියලයි. අම්ම නං කියන්නේ පොල් එච්චර ගණං නෑ කියලනේ තාමත්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21894243048746656262011-05-18T13:20:05.510+05:302011-05-18T13:20:05.510+05:30කදිමයි.....
ඔය උඩ පිOතූරෙ පෘතුවි මිනිසුන්ගේ තිරිස...කදිමයි.....

ඔය උඩ පිOතූරෙ පෘතුවි මිනිසුන්ගේ තිරිසන් බව මොනවට පැහැදිලි කොරනවද නේ....හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33755506234561030192011-05-18T11:28:50.771+05:302011-05-18T11:28:50.771+05:30ලොල්ය.. පටා අයියේ... :D :Dලොල්ය.. පටා අයියේ... :D :Dpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75938645889661907312011-05-18T09:04:50.338+05:302011-05-18T09:04:50.338+05:30ගීතයේ අදහස ලස්සනයි. දුකක් දැනෙනවා. සංගීතයෙත් වැරැද...ගීතයේ අදහස ලස්සනයි. දුකක් දැනෙනවා. සංගීතයෙත් වැරැද්දක් නෑ. ඒත් ඒක ගායනා කරන ගායකයාගේ කටහඬ ගීතයට ගැලපෙනවද කියලා නම්,

'හිතට සැකයි යාලුවේ'......Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41599516546914683282011-05-18T07:56:07.605+05:302011-05-18T07:56:07.605+05:30සින්දුව හොදයි .මම සින්දුවේ ලින්ක් එක බස් එකේ දැම්ම...සින්දුව හොදයි .මම සින්දුවේ ලින්ක් එක බස් එකේ දැම්මා අයියේ.අවුලක් නැද්ද?. බස් රේඩියෝවෙත් ප්‍රචාරයක් දෙන්නම්Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17439850602505537122011-05-18T07:08:29.232+05:302011-05-18T07:08:29.232+05:30මුළු රට කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ??
අයි...මුළු රට කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ??

අයියට තේරිලා තියෙනවා වැඩේ හරියටම.මේ පොල්වල ගානෙ
හැටියට නේද?ගෙදර කිරි ඛතක් උයාගන්නෙත් අම්මත් එක්ක
ගෝරිදාලා.අපේ අම්මට එලොව පොල් පේනවා කිරිබත් හදමුද ඇහුවම.

සිංදුව ලස්සනයි. කොලුපැට්ටගෙ voice එකත් ලස්සනයි. ජය!!Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.com